Tuesday, April 28, 2020

මන්ත්‍රී කෙල්ල - පළමු කොටස

" අතෑරපන් මිනිහෝ මාව .....මොකටද මෙහෙට ගෙනාවෙ කියපන් මාව.. කොහෙද මේ....අතෑ...රපන්...මාව...අල්ලන්නෙපා උබ...ලගෙ ඔය තිරිසන් අත් වලින්....."
කෙල්ල පුලුවන් තරම් උත්සහ කලේ තමන්ව අල්ලගෙන ඉන්න යෝධයෙක් වගේ මිනිහගෙන් ගැලවෙන්න හිතාගෙන උනත් කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි උනේ ඒ යකඩ අත් තමාව දැඩිව ග්රහණය කරගෙන සිටින නිසාවෙන්....
" මේ මැඩම් කට පියාගෙන ඉන්නවද පොඩ්ඩක්
... දැන් බොස් එයි ආවාට පස්සෙ ඔය ඔක්කොටම උත්තර හම්බෙයි මැඩම්ට ...."
"කව්ද මිනිහෝ උබලගෙ බොස් ...එන්න කියපන් ඌට ....මොකක්ද ඌට මාත් එක්ක තියෙන ගනුදෙනුව අහ්...මට යන්න දීපල්ල උබල දන්නවද මං කව්ද කියල අහ්...කියපල්ලා ....."
ඒත් එක්කමයි කාමරයේ දොර හැරගෙන කව්රුන් හෝ පැමිණියේ ......පැමිණි කෙනා සිටියෙ මුහුණ ආවරණය කරගෙන නිසා ඔහුගේ මුහුණ පිටට දිස් උනේ නෑ....
"බොස්...??.
"බෲස් උබ පලයන් දොරත් වහගෙන ...මං බලාගන්නම්.."
"ඕකෙ බොස්"
ඔහුගේ ගෝලයා දොරත් වසා පිට උනේ ඔහුව හා කෙල්ලව කාමරයේ තනිකරමින්.....
"ක්...ක්කවුද උබ මිනිහෝ...මොකටද කියපන්..මාව මෙහෙ..ට ගෙනාවෙ අහ්..උබ දන්නවද මං කව්ද කියල අහ් මං තමයි......."
"මන්ත්රිනි යුරාෂි සනෙත්මා රාජතේජ...රාජතේජ ඇමතිගෙ එකම දුව එහෙමනෙ...."
ඔහු පැවසුවෙ තම මුහුණු ආවරණය ඉවත් කරන ගමන්.......
" තමුසෙ........තමුසෙද එතකොට මේ විදිහට..."
"අහ් මැඩම් මොකො පුදුමයි නේද.....අපි මෙහෙම මුණ ගැහෙයි කියල හිතුවෙ නෑ නේද....ඉතින් කොහොමද....එහෙ වගේ නම් මෙහෙ සැප නම් නැතිව ඇති...."
" උබ ඇයි මාව මෙහෙම හිර කරන් ඉන්නෙ කියපන්....මට යන්න දීපන් මිනිහෝ...මොනවද ඕනි උබට කියපන්....උබ දන්නවනෙ මං කව්ද කියල...අහ්.....උබ හිතනවද මට කරදරයක් කරල උබට යහතින් ඉන්න පුලුවන් වෙයි කියල අහ්....උබ දන්නවද යකෝ උබ අත තිබ්බෙ රාජතේජ ඇමතිගෙ එකම දුවට....."
"කට කට කට වහගනින් ...උබව මං මෙතනට ගෙනාවෙ උබේ ඔය ලොකුකම් අහන්න නෙමෙයි අන්න ඒක මතක තියාගනින්......කොහොමත් අද රෑට උබේ ඔය ලොකුකම් මං බස්සවන්නම්......."
"උබ හිතනවද උබට මට අතක්වත් තියන්න හම්බෙයි කියල අහ්....කියපන්....උබ වගේ පො@#$%* ට මං බය නෑ මිනිහෝ....."
ඒ කියපු දේට නම් කොල්ලට යක්ශාවේශ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ....
කොල්ල අඩියට දෙකට කෙල්ල ලගට ලං වෙලා කෙල්ලගෙ එක් බාහුවකින් ඇදල අරන් අසල බිත්තියට තද කරගත්තෙ කෙල්ලගෙ නිකටින් තදින් මිරිකල අල්ලගන්න ගමන්.....
"මොකක්ද උබ කිව්වෙ ආපහු කියපන්...."
කොල්ල යක්ශාවේශ වෙලා ඇහුවෙ කෙල්ලගෙ මූණට එබෙන ගමන්......කෙල්ලගෙ හිත කොච්චර දැඩි උනත් ඒ මොහොතේ කොල්ලගෙ ඒ වියරු බැල්මට නම් කෙල්ල බය නොවුනා කිව්වොත් බොරු..
"ආ....ව් අතෑරපන් මිනි...හෝ රි....දෙ...නවා...."
"අහ් උබට රිදෙනවද...මොකක්ද උබ මට කලින් කිව්වෙ අහ්...මං පො@#&ක් මට බය නෑ කියල නේද...ඉදපන් අද මං උබට පෙන්නන්නම් මං කව්ද කියල...."
එහෙම කියල කොල්ල යුරාෂි ව ඇදට තල්ලු කරල ඒ වතට නැඹුරු උනේ වියරුවෙන් වගේ ....
"අතෑ...රපන් මට ඉන්න දී...පන් මිනි..හෝ...මං මොන වරදක්...කලාටද උබල මට මෙහෙම කරන්නෙ....."
කෙල්ල හැකි වෙර යොදා කොල්ලව ඈත් කරන්න හැදුවත් ඒ රළු ගතත් එක්ක ඔට්ටු වෙන්න යුරාෂිට හැකියාවක් තිබුනෙ නෑ...
"වැරද්ද කලේ උබේ මහලොකු අප්පච්චි.....උබ හිතෙනවද ඌ කරපු දේවල් වලට මං එහෙම සමාව දෙයි කියල අහ්....නෑ කවදාවත් නෑ......උගෙන් පලිගන්න හොදම ක්රමේ තමයි උබ.......මතක තියාගනින් උබල එකෙක්ටවත් මං යහතින් ඉන්න දෙන්නෑ යකෝ...."
රනුක් එහෙම කියල...
මොනා වෙයිද ඉස්සරහට ...??
කව්ද මේ යුරාෂි එතකොට රනුක්...
ඇයි කොල්ල මේ විදිහට කෙල්ලගෙන් පලිගන්න හදන්නෙ...???
ඉස්සරහට බලමු ඉතින්.

රනුක් එහෙම කියල කෙල්ලගෙ වතට බරවී වියරුවෙන් මෙන් කෙල්ලව සිපගත්තෙ යුරාශිගෙ බලවත් විරෝදය මැද්දෙ........
"අ...යි...න් වෙය....න්...මිනි...හෝ..මට ඉන්න දී..පන්...."
"ඉන්න දෙන්න...ඉන්න දෙන්න තිබ්බා උබ හොදට ඉදියනම්....මොකක්ද උබ කිව්වෙ අහ්....උබ හිතුවද උබේ ඔය ලොකුකම් වලට මාව යට කරන්න පුලුවන් වෙයි කියල ...හ්හ්හ්හ්...උබට වැරදිල උබ කව්රු උනත් වැඩක් නෑ මට...."
කොල්ල එහෙම කියල කෙල්ල ඇදන් ඉන්න ඇදුම් එකින් එක ගලවන්න ගත්තෙ යුරාශිගෙ දැගලිල්ල මධ්යයේ.....
"අනේ..මාව බේරග...න්න අනේ....අයි...න් වෙයන්..මට ඉන්න දීපන්...ප්ලීස් ...අනේ තාත්ති....එන්න...කෝ.....මාව බේරග..න්න දෙයියනේ...මං මොන වරදක් කලාටද මෙහෙම මට කරන්නෙ.......අනේ...."
කිසිම දෙයක් කරගන්න බැරිව අන්තිමට උනේ කෙල්ල කලේ ඉකි ගගහ හයියෙන් අඩපු එක......ඒ වෙනකොටත් කෙල්ලගෙ උඩු කයෙන් බාගයක්ම නිරාවරණය වී තිබුනා.....
"යුරාශි...නවත්තපන් ඔය ඇඩිල්ල....."
කොල්ල කොච්චර වියරුවෙන් ඉදියත් කවදාවත් කැමති උනෙ නෑ ගැහැනියෙක්ගෙ කදුලු දකින්න........
"මට...ය..න්න...දෙනවා...ප්ලීස්......ඉන්න දෙ..න්න මුකු...ත් කර...න්නෙපා.....මට..."
"කට කට කටවහපන්....කෝ උබේ ගෑස් අර කලින් තිබ්බ...දැන් ඒව බැහැලද
..අහ්....කියෙව්වනම් දැන් විදෝපන්..."
"අනේ..එ..පා...."
කෙල්ල ආපහු හයියෙන් ඉකි ගගහ අඩන්න ගත්තෙ තව දුරටත් කොල්ල එක්ක දගලල ඔට්ටු වෙන්න තරම් හයියක් නොතිබුන නිසා...
"ඇයි දැන් අඩන්නෙ..අහ්...කෝ තාම මං මුකුත් කලාද උබට...."
කොල්ල ඇහුවෙ කෙල්ලගෙ අඩල අඩල රතුවෙලා තිබ්බ මූනට එබීගෙන...ඒ මුහුණේ තියෙන අසරණ කමට කොල්ලගෙ හිත මොහොතකට සසල කලා...
"නැගිටිනව...."
"මට ඉන්..න දෙනවා ..ප්ලීස්...තමුසෙට හොදක් වෙන්නෑ මිනිහො...."
"යුරාශි කිව්වම අහල නැගිටපන් මාව යකා කරගන්නැතුව..."
එවර නම් කොල්ලගෙ අණ කිරීම හමුවෙ කෙල්ල නැගිට්ටා නෙමෙයි නැගිටුනා......
"ඔය ඇහුවෙ මං කියන දේ ශෝක් එකට ......කෝ දැන් අර කලින් තිබ්බ ලොකු ලයින් මැඩම්.අහ්......"
කොල්ල ඇහුවෙ කෙල්ලගෙ මූණට එබෙන ගමන්.........
"අහ...කට වෙනව...මට යන්න දෙනව ...ඇයි මට මෙහෙම කරන්නෙ තමුසෙ...මං මොන වරදක් කලාටද...."
"ශ්ශ්ශ් කට ආපහු පටන් ගත්තද.....දැන් ඔය ඇඩිල්ල නවත්තල මේකත් ඇදගෙන ගිහින් වොශ් එකක් දාන් එනව...යනව..."
" බෑ...මට යන්න දෙනව තමුසෙව මට අප්පිරියයි දකිද්දිත් ...."
"මොකක්ද කිව්වෙ උබ...බෑ කියලද..."
කොල්ල ආපහු යක්ශාවේශ වෙලා අඩියට දෙකට කෙල්ල ලගට ආවෙ කෙල්ලව බිය කරමින්...
" ඔව් නෑ....මට ..නැ...මං..යන්.....නම්.."
"අන්න එහෙම ඉන්නව....යනව දැන්......ගිහින් ඇවිල්ලා මේ රයිස් එක කනව...මං ආපහු එනකොට කාල තියෙන්න ඕනි...ම්ම්..දැන් යනව..."
"බෑ තමුසෙ කියන දේවල් කරන්නෑ....මං"
"අහ් එහෙමද ...මැඩම්....එහෙනම් ඉතින් මටත් වෙන ඔප්ශන් එකකට යන්න වෙනවා..."
කොල්ල එහෙම කිව්ව ගමන් කෙල්ල අඩියට දෙකට වොශෲම් එකට දිව්වෙ කොල්ලගෙ මුවට සිහින් සිනාවක් නැගෙද්දි...
"කට විතරයි මේකිගෙ.....පුහ්..කිව්වෙනම් කොහොමද....ඒත් දැන් දේශපාලකයොනෙ....බොරුවම තමා මුන්ගෙ..."
කොල්ල තමන්ටම මුමුණගනිමින් දොරත් වගගෙන කාමරෙන් පිට වුනා...
--------------------------------------------------------------------------
"බොස් අරෙහෙ ගින්න ඇවිලිලා ...රාජතේජ මන්ත්රියා හැමතැනම කෙල්ලව හොයනවලු...."
"අහ් එහෙමද...හ්ම් බලමු රාජතේජ...උබ කොහොමද උබේ දුවව හොයාගන්නෙ කියල....."
"බොස් දැන් අපි ඉස්සරහට මොකද කරන්නෙ කෙල්ලට...."
"ම්ම්ම් ටික දවසක් යනකම් මෙහෙ තියාගෙන ඉන්නව ....පස්සෙ මගෙ ප්ලෑන් එක වැඩ කරනකන් ඉන්නවා......ඒත් බන්...."
"ඇයි බොස් මොකෝ අව්ල..."
"නෑ බන් වෙලාවකට මට හිතෙනව අපි මේ කෙල්ලට වද දීලා කරන්නෙ වැරද්දක්ද කියලා....ඒකි මේ කිසි දේකට සම්බන්ධ නෑනෙ බන්...."
"බොස් බොස්ට අමතකද රාජතේජය බොස්ගෙ හැමදේම විනාස කරපු හැටි....."
"මට අමතක නෑ යකෝ.....මැරෙනකම්ම අමතක වෙන්නෑ...මගෙ මුලු ජීවීතේම විනාස කලා ඕකා....මං මැරෙනකම්ම පලිගන්නව ඕකගෙන්.."
"එහෙනම් බොස් මොකද මේ උගෙ දුවට අනුකම්පා කරන්නෙ....රාජතේජය මට්ටු කරන්න පුලුවන් හොදම ක්රමේ තමයි බොස් මේක....අනික අමතක කරන්නෙපා මේ උගෙ දුව.....ඌත් එකයි දුවත් එකයි නයින්ගෙ පැටවු නයි පැටවුම තමා..."
"නෑ නෑ යකෝ අමතක කරන්නෑ......මං පලිගන්නවා ...රාජතේජ ලෑස්ති වෙයන් උබේ මාරය ඇවිල්ල ඉන්නෙ...."
කොල්ල කැගැවුවෙ වියරුවෙන් වගේ...

"අනේ අප්පච්චි මාව....බේ...රගන්නකො....මෙතනින්...මට මෙතන ඉන්න බෑ තවත් ....අනේ...."
කෙල්ල ඇදට වෙලා ඉකිගගග අඩන්න ගත්තෙ තිබ්බ අසරණ කමට......
"නැහැ මං අඩල හරියන්නෑ...ඔව්..මං රාජතේජ ඇමතිගෙ දුව...මං එහෙම ලේසියෙන් වැටෙන්නෙ නෑ.....ඔව්....කොහොමහරි මුන්ගෙන් ගැලවිලා යන්න ඕනි......."
කෙල්ල කදුලුත් පිහදාගෙන දැඩි අධිෂ්ඨානයකින් යුතුව මොහොතක් කල්පනා කලේ මෙතනින් ගැලවී යා හැකි මගක් ගැන සිතමින්.....
වැතිරී සිටි ඇදෙන් නැගිට කෙල්ල කාමරයේ දොර අරින්න උත්සහ කරත් එය නිෂ්ඵල උනා........
මොහොතක් කාමරයේ පුරා නෙත් යවපු කෙල්ල දැක්කෙ කාමරයේ බිම වැටී තිබ්බ යතුරු කැරැල්ලක්.....
"මොකක්ද මේ..."
කෙල්ල ඒක අහුලලා දොරේ අගුලට දාල කරකවද්දි දොර ඉබේටම ඇරුනෙ කෙල්ලගෙ වාසනාවට.....
"අනේ පිං දෙවියනේ.....මට උදව් කලාට....."
කෙල්ල හැකි ඉක්මනින් දොරත් ඇරගෙන කාමරයෙන් පිට උනේ මොනා උනත් හිතේ සියුම් බියක් ඇති කරද්දි....
කෙල්ලට නුහුරු උනත් තරප්පු පෙළ බැහැල කෙල්ල හිමීට සාලයට එනකොටමයි දැක්කෙ එහි ආරක්ෂකයින් රැකවල් ලා සිටිනව...කෙල්ල නැවත පය එසෙව්වෙ ඉදපු කාමරය දෙසටම....
" මං...කොහොමද මෙතනින් යන්නෙ ශිට්...අර රනුක්ගෙ බොඩිගාර්ඩ්ස්ලා හැමතැනමනෙ...."
කෙල්ල මොහොතක් කල්පනා කලේ කුමක් කරම්ද කියා....
"හරි දැනට කාමරයට වෙලා ඉන්නව ....රෑට මුන්ටික නිදාගත්තාම මට පැනගන්න පුලුවන්...."
කෙල්ල හිතුවෙ යම් තාක් දුරට හිතේ සැනසීමෙන්....
ඒත් එක්කමයි රනුක් කාමරේට ආවෙ....කෙල්ල මොකුත් නොවුන ගානට හිටියෙ සැක නොහිතෙන්න....
"කෝ දැන් තමුසෙ කෑවද මැඩම් අහ්...බලනව කෑම එක එහෙම්මයි..."
"මට කන්න බෑ......"
"අහ් එහෙමද මැඩම්.....තමුසෙ කෑවෙ නෑ කියල මට නම් ප්රශ්නයක් නෑ.......ඒත් මෙ රයිස් එක අපරාදෙ ....මං වත් කනව...තමුසෙ බඩගින්නෙ ඉන්නව..."
කොල්ල කෑම එක අරන් හිමින් හිමින් කන්න ගත්තෙ කෙල්ල දිහා හොරෙන් බලන ගමන්...නොකිව්වට කොල්ල දන්නවා කෙල්ල ඉන්නෙ ගොඩක් බඩගින්නෙ කියල......ඒත් කෙල්ලගෙ ලොකුකම බස්සන්න හිතාගෙනමයි කොල්ල මේ විදිහට කරන්නෙ....
"මොකෝ තමුසෙ කෙල ගිලිනවද...අහ්...අහක බලාගන්නව....."
"වැඩේමයි...තමුසෙගෙ ඔය මහලොකු කෑම එක දිහා බලන් ඉන්න මට....තමුසෙ වෙන කොහෙහරි ගිහින් කනවකො....."
"මං මොකටද වෙන කොහෙවත් යන්නෙ..මේක මගෙ තැන..."
"ඉතින් මට යන්න දෙනවකො කියවන්නෙ එතකොට ඉවරනෙ...."
"යන්න දෙන්නම් වෙලාව ආවම එතකන් ඉන්නව....."
"විකාර .."
කෙල්ල කොල්ලට රවල අහක බලාගත්තෙ කල්පනා බරිත වෙන ගමන්....කොල්ල බැලුවෙ බර කල්පනාවක ඉන්න කෙල්ලව..
"මොනවද තමුසෙ කල්පනා කරන්නෙ අහ් ...පැනල යන්නවත් ප්ලෑන් කරනවද.???
ඒ කිව්ව දේට නම් කෙල්ල ටිකක් කලබල උනා....
"නෑ...නෑ...මේ මේ...පිස්සු ද තමුසෙට..."
"හ්ම් ආ කනව මේ ටිකවත් ...බඩගින්නෙ ඉන්නැතුව...මං දන්නව තමුසෙ ඉන්නෙ බඩගින්නෙ කියල කොහෙද තමුසෙ ගෙ හෙන ගණන්නෙ??....."
කොල්ල කෙල්ලට කෑම එකේ ඉතිරි ටික දුන්නෙ මොනා උනත් කෙල්ල බඩගින්නෙ නිසා...කොල්ල කැමති නෑ සතෙක්ව උනත් බඩගින්නෙ තියන්න
"එපා කිව්වනෙ සැරයක් මට තමුසෙලගෙ ඔය ජරා කෑම කන්න ඕනි නැ අරන් යනව මෙතනින්...."
"යුරාශි මගෙ යකා උස්සගන්නෙපා ..මේ ටික කනව....ආ..."

කොල්ල කෑම එක කෙල්ලට දික් කරද්දිම කොල්ලට හිතන්නවත් වෙලාවක් නොදී කෙල්ල කලේ කෑම එකට අතින් ගහපු....යුරාශි ඒ කරපු දේට නම් කොල්ලට යකා නගින්න වැඩි වෙලා ගියේ...ඒ මුහුණ බලන්නත් බැරි තරම් කෝපයෙන් රතු වෙලා.....
"මොකක්ද උබ කරේ බැල්ලි..කියපන්....ආ උබ කව්රු කියලද හිතන් ඉන්නෙ???.
කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොදී කොල්ල කනේ පාරක් ගැහුවෙ කෙල්ලව බිම ඇදගෙන වැටෙන්න .....ආපහු කෙල්ලව ඇදල අරන් හේත්තු කලේ බිත්තියට....
"උබ උබ හිතන් ඉන්නෙ මං උබ කරන හැම දේම ඉවසන් ඉන්න ඕනි කියලද අහ්...මතක තියාගනින් උබගෙ ඔය ලොකුකම් වලට ම බය නෑ. ..අනික උබව මෙතනට ගෙනාවෙ හුරතල් කරන්නෙ නෙමෙයි...අන්න ඒක මතක තියාගනින්.....බඩගින්නෙ හිටපන් අද......පලයන්..."
කෙල්ල කොල්ලව ඇදට තල්ලු කරල
කාමරයෙන් පිට උනේ අධික තරහකින්....
කෙල්ල ඇදට වෙලා අඩන්න ගත්තෙ පුපුරු ගහන කම්මුලත් අල්ලගෙන දැනුන වේදනාවට....කෙල්ල තමන්ගෙ අප්පච්චිගෙන්වත් කවදාවත් මේ විදිහට ගුටි කාල තිබ්බෙ නෑ...
"අනේ...අප්පච්චී මට තවත් ඉන්න බෑ මාව බේරගන්න ......ඉහි.ඉහි..රිදෙනව...."
කෙල්ල අඩල අඩල ඇස් දෙකත් රතුවෙලා...ටික වෙලාවකින් කෙල්ලටත් නොදැනීම ඇදේම නින්ද ගියේ තවමත් පහ නොවූ දුක සමග...



No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...