"කෝ යකෝ මගේ දුව ...අහ් තොපිලට තාම හොයාගන්න බැරි උනාද .......කියපල්ලා.. දැන් දවස් දෙකක් තිස්සෙ කෙල්ල නෑ......දැනගනිල්ලා මගෙ කෙල්ලට මොනාහරි වෙලා තිබ්බොත් උබල ඔක්කොම බාවනවා......"
රාජතේජ මන්ත්රී කෑගෑහුවේ මුලු ඇමති නිල නිවසම දෙදරන්න තරම් කෝපෙන්.....
"ඇමතිතුමා......කිසි ආරංචියක් නෑ පුංචි බේබි ගැන ...අපි හැමතැනම සර්ච් කලා....."
"තව හොයපන් මිනිහෝ...ඔක්කොමල්ල හොයපන්...ලෝකෙ පීරල හරි මගෙ කෙල්ලව හොයන් වරෙන් මං උබලට පැය 48 දෙන්නම්.....දන්නවනෙ මගෙ කෙල්ලට හීරීමක්වත් වත් වෙලා තියෙන්න බෑ...."
ඒත් සමගමයි රාජතේජ ඇමතිගෙ දුරකතනය නාද උනේ...
"ඕක ගනින් මෙහාට......"
"හෙලෝ කව්ද මේ...."
"අහ්..රාජතේජ ඇමතිතුමා ඉතින් කොහොමද ....මන්ත්රී දෝනියන්දැ එහෙම හොදින් ඉන්නවද...."
"කව්ද තමුන් අහ්......"
"ඇමතිතුමා හොදට දන්නාදුනන කෙනෙක්....කව්ද කියල දැනගන්න කලින් මේක අහගන්නවා....තමුසෙගෙ දෝණියන්දැ ඉන්නෙ අපි ලග....දුවව ඕනිනම් තමුසෙ දෙයක් කරන්න ඔනි...."
"මොකක්ද මොකක්ද කියපන් යකෝ..කව්ද උබ කියපන් ......උබ ඔය සෙල්ලම් කරන්න හදන්නෙ වැරදි මිනිහත් එක්ක ....එකක් දැනගනින් මගෙ දුවට හීරීමක්හරි වෙලා තිබ්බොත් උබට වෙන දේ ගැන දෙවියන්ටවත් හිතාගන්න බැරි වෙයි...."
"හෝ හෝ..ඇමතිතුමා ඇති ඇති..ඔය සීනිබෝල කතාවලට අනිත් උන් බය උනාට මං නම් බය වෙන්නෙ නෑ.....ඕකේ.."
"උබ .... මගෙ දුව කොහෙද කියපන්...මිනිහෝ.."
"දුව ඉන්නව හොදින්..
..අපි ලග...දුවව ඕනිනම් රාජතේජ ඇමතිතුමාට කරන්න තියෙන්නෙ හෙට හවස 4වෙද්දි රාගම පල්ලිය ගාව රබර් වත්තට එන එක.....මතක තියාගන්න ආවෙ නැති උනොත් ඒක බලපාන්නෙ තමුන්ගෙ දුවට.....ඕකෙ එහෙනම් හෙට හම්බෙමු..මතකනෙ වෙලාව...බායි බායි..."

"ඔහො..ඉදප..ඔහ් ශිට් කට් කලානෙ....ගජේ මෙහෙ වරෙන්....දුව ඉන්නව....මේක ගනින්...ඔය නම්බර් එක අයිති සිම් එක ෆලොව් කරපන් ඉක්මනට ..."
--------------------------------------------------------------------------
"අපි දැන් බලමු රාජතේජ ඇත්තටම කව්ද මේ ගේම් දිනන්නෙ කියල...හ්හ්හ්හ්.."
ඔව් ඒ වෙනකව් රුත් නෙමෙයි රනුක් තමයි රාජතේජ ඇමතිට කෝල් කලේ....
කොල්ල ඉක්මනින් ෆෝන් එකේ සිම් එක ගලෝල කඩල විසික් කලේ රාජතේජගේ හැටි දන්න නිසාම...
ඒ වගේම සිම් එක ෆලෝ කරත් ඒක හොයාගන්න බැරි විදිහට රනුක් කල් තියාම ප්ලෑන් කරල තිබ්බා....
"බෲස්..."
"බොස්.."
"කෝ යුරාශි මැඩම්...."
"ඉන්නව බොස් කාමරේ..."
"හ්ම් උබ ගිහින් මැගී නැන්දව ගමෙන් එක්කන් වරෙන්......"
"හරි බොස්..."
බෲස් ගියාට පස්සෙ කොල්ල ගියේ කෙල්ලව හොයන් කාමරේට ..කොල්ල යනකොට දැක්කෙ කෙල්ල ඇදේ මුනින් අතට හැරවිලා නිදන් ඉන්නව...
"මේකි නිදිනෙ....."
කොල්ල කෙල්ල ලගට ලංවෙලම බැලුවාම කොල්ල දැක්ක දෙයින්.........

"මැගී අම්මා ..."
"පුංචි බේබි...හනේ හුගක් වෙනස් වෙලා බේබි ....."
"මොනාද මැගී අම්මා මගෙ වෙනස් වෙලා තියෙන්නෙ ..අහ්..."
"අනේ ඉතින් පුංචි බේබි මහත් වෙලා ලස්සන වෙලා ...."
"හා හා මං ගැන වර්ණනා ඇති කෝ..යං දැන් ගෙට ...."
ඒ ඇවිත් හිටියෙ මැගී අම්මා ....පොඩි කාලෙ ඉදන් කොල්ලව බලාගත්තු කෙනා....
කොල්ලගෙ අම්ම කොල්ල ඉපදෙනකොටම නැතිඋනාම තමන්ගෙ දරුවෙක් වගේ තමයි ඇය ඔහුව බලාගත්තෙ .....කොල්ලත් පුංචි කාලෙ ඉදන්ම මැගි අම්මට ගොඩක් ආදරේ කලේ ඒ නිසාමයි......
"බෲස් "
"බොස්.."
"කොල්ලො ටිකත් එක්ක එකතුවෙලා අර පල්ලෙහා අයිනෙ රූම් එක මැගී අම්මට හදල දියන්......"
"ඕකෙ බොස්....."
කොල්ල බෲස්ව පිටත් කරල ගියේ යුරාශිගෙ කාමරේට...කොල්ල යනකොට කෙල්ල ඉදියෙ තද නින්දෙ...
ඒ මූණ තියෙන අසරණ කම කොල්ලට තේරුම්ගන්න අපහසු උනේ නෑ... කම්මුලේ රතු ගතියත් දැන් ගොඩක් දුරට පහවෙලා තිබ්බෙ...
කොල්ල කෙල්ල ලගට ලංවෙලා කර වටේ අත
දාල අනික් පස හැරෙව්වේ කෙල්ලට පහසු වෙන්න....ඒත් එක්කමයි කොල්ලට දැනුනෙ දැඩි රස්නයක් කෙල්ලගෙ ඇගෙන්....
දාල අනික් පස හැරෙව්වේ කෙල්ලට පහසු වෙන්න....ඒත් එක්කමයි කොල්ලට දැනුනෙ දැඩි රස්නයක් කෙල්ලගෙ ඇගෙන්....
කොල්ල කෙල්ලගෙ නලලටයි බෙල්ලටයි අත තියල බැලුවාම තේරුනා කෙල්ලට හොදටම උන කියල...
"ඔහ් ශිට් කෙල්ලට හොදටම උනනෙ....මයි ගෝඩ්...දැන් මොකද කරන්නෙ ...වෙලාවත් දහයයි..මේ වෙලවට ඩොක්ටරස්ලත් නෑ....."
කොල්ල ටිකක් කල්පනා කරල කතා කලේ මැගී අම්මට...
"මැගී අම්මා...මැගී අම්මා පොඩ්ඩක් එන්න.....ඉක්මනට ..."
කොල්ල මැගී අම්මට කතාකලේ මැගී අම්මා මෙර් දේවල් ගැන දන්න නිසා.....
--------------------------------------------------------------------------
"පුංචි බේබි ගිහින් නිදාගන්න මං නෝනෙව බලාගන්නම්...දැන් අඩුවෙයි මං ඕඩිකොලොන් දාල සත්කාර කරල තියෙන්නෙ...."
මැගී නැන්ද කිව්වෙ කෙල්ලගෙ ඔලුව අතගාන ගමන්ම....කෙල්ලව දැක්ක වෙලාවෙ ඉදන් මැගී ඉදියෙ කෙල්ල ගැන ලෝබකමින්...
"හරිම සීදේවි දරුවෙක් බේබි.....බේබි වාසනාවන්තයි මේ වගේ බිරිදක් ලබන්න..."
ඒ කියපු දේටනම් කොල්ලට හික් ගෑවුනා....මැගී හිතන් ඉදියෙ මේ කොල්ලගෙ වයිෆ් කියලා....මැගී හීනෙකින්වත් හිතුවෙ නෑ රනුක් කිඩ්නැප් කරල ගෙනාපු කෙල්ලෙක් කියල...
"මොකක්..මේකි එක්ක පව්ල් කන්න....මං මැරිල ඉපදෙන්න වෙයි..මැගී අම්මටත් පිස්සු..."
කොල්ල හිතුවෙ හොදවැයින් නිදන් ඉන්න කෙල්ලට රවමින්ම....."
"නෑ නෑ මැගි අම්ම යන්න..මං බලන්නම් නෝනව...මැගි අම්ම ආව විතරනෙ.....මට බැ මැගි අම්මව ඇහැරවල තියන්න කෝ කෝ නිදන්න ගිහින්..."
කොල්ලගෙ පෙරැත්ත නිසාම මැගි අම්ම ගිහින් නිදාගත්තෙ කොල්ල තමන්ට ගොඩක් ආදරේ බව දන්න නිසාම ...ඒත් ඉතින් කොල්ලට තේරෙන දෙයක් නෑ...කවද කරපු වැඩද මෙව්වා....
මැගී අම්මා කලා වගේ කොල්ලත් කෙල්ලගෙ නලලට දාල තිබුනු රෙදි පාන්කඩේට වේලෙන්න වේලෙන්න ඕඩිකොලොන් දැම්ම..
ටික වෙලාවක් යනකම් කොල්ල කෙල්ලගෙ ඔලුවත් අතගගා ඉදියෙ කෙල්ලගෙ මුවින් වරිවර නිකුත් වන කෙදිරිල්ල අස්වසාලනු පිනිස....
"කොහෙද තියෙන මුරණ්ඩුකම හින්ද තමා මේ ඔක්කොම .....නැත්නම් මං ගහන්නෙ නෑනි.....ලොකුකමට හොද වැඩේ..."
කොල්ල තමන්ව සාධාරනීකරණය කරමින් හිතින් හිතුවෙ මොනා උනත් කෙල්ලගැන උපන් වේදනාවෙන්.....
එහෙම්මම කොල්ල එතනින් නැගිට්ටෙ වොශෲම් යන්න....ඒත් එක්කමයි කෙල්ල උනවිකාරෙන් කෑගහන්න ගත්තෙ....
"අ...නේ එ...පා මාව දාල... ය..න්න...එපා...ඉන්න..."
"ඔහ් ශිට් මොන විකාරයක්ද මේ....ටොයිලට් එකටවත් යන්න බෑනි...මාත් කරගත්තු කරුමයක් ශික්...අන්තිමට බබ්බු නලවන්නත් වෙයි මෙහෙම ගිහින්..."
"අනේ ඉන්න...කො..මාව දාල...යන්න එපා මං...බය..යි..."
"පුහ්...මහලොකුවට ගමට ගහන්න වගේ ඉන්නෙ....දැන් නම් කොහොමද නිකන් පූස් පැටියා..."
රනුක් තමන්ට විතරක් ඇහෙන්න මුමුණ ගත්තෙ ආපහු ඇදෙන් වාඩි වෙන ගමන්...කෙල්ල කෙදිරිගාග උන විකාරෙන් කියවන දිහා දැකල කොල්ලට අනුකම්පා නොහිතුනාමත් නෙමේ....
"හරි හරි මං කොහෙවත් යන්නෑ...කෝ හොද ලමය වගේ නිදාගන්න දැන්..."
කොල්ල කෙල්ලව අරන් හොවාගත්තෙ තම ලයෙහි..කෙල්ලත් කිටිකිටියේ කොල්ලගෙ උනුහුමට නතූඋනේ නිදිසුව විදිමින්....
"කිව්වෙ නම් කොහොමද මාව අප්පිරියයිලු .....ඒකට දැන් කරේ..."
කොල්ල හිතුවෙ එක අතකින් කෙල්ලගෙ ඔලුව පිරිමදින ගමන්....
--------------------------------------------------------------------------
පාන්දර යාමෙ කෙල්ලට ඉබේම ඇහැරුනෙ ඔලුව පුපුරන්න තරම් දැනුනෙ වේදනාව නිසා........කෙල්ල ඔලුව අල්ලගෙන නැගිටිනකොට දැක්කෙ තමන් ගාව ඇදේ වියලට ඔලුව තියන් හේත්තු වෙලා ඉන්න කොල්ලව.....
කෙල්ල මොහොතකට තනි උනේ ඊයේ රෑ වෙච්ච දේවල් සිහියට නගාගන්න.....එතකොටයි එකින් එක යන්තම් හරි කෙල්ලට මතක් උනේ...
"අපොයි...මේකා ලගද රෑ මං ඉදල තියෙන්නෙ අනේ දෙයියනේ මේ මිනිහ මට මොනාහරි කලාවත්ද....."
කෙල්ල එහෙම හිතන ගමන්ම කෙල්ලගෙ නෙත් ගියේ ඇරල දාල තියෙන දොර දිහා....
"මෙයා ඇහැරෙන පාටක් නෑ වගේ....මං ලග යතුරත් තියෙන එකේ මේකව කාමරේ දාල වහල මට පැනගන්න පුලුවන්......බොඩිගාර්ඩ්ස්ලත් නැතුව ඇති කොහොමත්...ම්ම්...මේක තමයි යුරාශි උබට පැනගන්න තියෙන හොදම වෙලාව..."
කෙල්ල සියලු අමාරුකම් පසෙකලා ඇදෙන් නැගිටලා හැදුවෙ කොහොමහරි මෙතනින් පැනල යනව කියල හිතාගෙන...
ඒ එක්කම....
No comments:
Post a Comment