💙රැවටුනා නොවෙයි මෙමා විශ්වාස කළා.....💙
"👗ප්ලීස් ඩැඩි, මට දැන්ම මැරි කරන්න ඕනෙ නෑ අයි වෝන්ට් ටු එන්ජෝයි මයි ලයිෆ් "
" 🎩ඕනවට වඩා මුරණ්ඩු වෙන්නෙපා නතාෂා ඔයා මේ මැරේජ් එකට කැමති වෙන්නම ඕනෙ 😡😡 "
"👗ලිස්න් ඩැඩි, ඩැඩිගේ බිස්නස්වලට මගේ ලයිෆ් එක බිලිදෙන්න හදන්නෙපා .... "
"🎩මගෙන් පස්සෙ සේරසිංහ ඉන්ඩස්ට්රිස් එකේ ඕනර් ඔයයි නතාෂා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඉගෙන ගන්න "
* * * * * *
* * * * * *
අදත් ඒ අහන්න උනේ දැන් සති ගානක ඉදන් හැමදාම උදේට අහන රෙකෝඩින් එක තමා.
👗 මම #නතාෂා සේරසිංහ . සේරසිංහ ඉන්ඩස්ට්රිස් ඕනර් 🎩 mr. ජගත් සේරසිංහගේ වන් ඇන් ඔන්ලි ඩෝටර්. දකින අය නම් කියන්නෙ මාර වාසනාවන්ත කෙල්ලෙක් කියලා ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩාක් වෙනස්.....
මගේ මමීව මන් කවදාවත් දැකලා නෑ
මන් ඉපදෙද්දිම ලු මගේ මමී අපිව දාලා යන්නම ගිහින් තීන්නේ ඒ නිසා මමීගේ ෆැමිලි එකේ හැමෝම වගේ මට කිව්වෙ අම්මා මරාගෙන ඉපදුන අවාසනාවන්ති කියලා...
😥😥ඒත් ඒ කවුරුත්ම දන්නැතුවැති මට මමී නැති අඩුව කොච්චර නම් දැනිලා තියෙනවද කියලා😥😥
මමී නැති වෙලා ටික කාලයක් යද්දී ඩැඩී ආයෙත් මැරි කරා..... ඒ ආන්ටිටත් ඉන්නවා මට වඩා අවුරුදු හතරක් බාල පුතෙක්....
මගේම නොවුනත් ඒ මගේ සහෝදරයා ඒ කියන්නේ මගේ ඩැඩීගේ සෙකන්ඩ් මැරේජ් එකේ සන්......එයාලා ඉන්නෙ ඉන්ග්ලන්ඩ්වල....🛬

ඔව් ගෑණු ළමයෙක් වැඩියෙන්ම ආදරේ ඩැඩාට..👨👧👨👧ඒත් ගෑණු ළමයෙක්ට හැමදේම ඩැඩාට කියන්න බෑනේ..😔😔 පොඩි කාලේ ඉදන්ම මට ඒ දේවල් කියන්න හිටියේ ගෙදර සවන්ට්ස්ලා.... මට මගේ මමීව ඕන උනත් එයාට ආයේ එන්න බෑනේ ඉතිම්... 😭😭
ස්කූල් ගිහිල්ලත් ඉවරයි.... මම ලොකු ෆැමිලි එකක ඩෝටර් කෙනෙක්....👸 ඉතින් මම ලයිෆ් එක හොදටම එන්ජෝයි කරනෝ...💃 මනී ඊස් සිම්පල්💰💴💵
මන් ක්ලබ් යනො🤹️ පාර්ටි වලට ජොයින් වෙනෝ👯 ඩ්රින්ක්ස් පොඩ්ඩක් වගේ ගන්නෝ🍷🍷 ලයිෆ් ඉස් නතින්ග් ........😏
මන් ක්ලබ් යනො🤹️ පාර්ටි වලට ජොයින් වෙනෝ👯 ඩ්රින්ක්ස් පොඩ්ඩක් වගේ ගන්නෝ🍷🍷 ලයිෆ් ඉස් නතින්ග් ........😏
පටන් ගන්නම් මගේ කතාව ......📖️📖️
ඔව් ,
මගේ කතාව දුකයිද හිතුවක්කාරද කියල නම් දන්නෑ...... හැබැයි ඒ ටික කාලේ හීනයක් වගේ😔😔 අනේ මන්දා ....
මගේ කතාව දුකයිද හිතුවක්කාරද කියල නම් දන්නෑ...... හැබැයි ඒ ටික කාලේ හීනයක් වගේ😔😔 අනේ මන්දා ....
මගේ ලයිෆ් එකට එයා එන්න කලින් මන් සිම්පල් නෝමල් ගර්ල් කෙනෙක්😇 ඒත් එයා අවාට පස්සේ ..........😔😔
එයා #මනීශ❤❤.. ඔව් මගේ ෆස්ට් ලව් එක😊 ඒ වගේම ලාස්ට් ලව් එක😔
ඇයි මන් එහෙම කියන්නේ?? ඔගොල්ලොන්ට ප්රශ්නයක් නේද??
ඇයි මන් එහෙම කියන්නේ?? ඔගොල්ලොන්ට ප්රශ්නයක් නේද??
"ඒ ලව් එක බ්රේක් උනාද"
"ඔව් ඉට්ස් බ්රේකප්"
"හේතුව??"
"කියන්නම් දැන් එකින් එක"
"ඔයා එයාට තාම ලව්ද??"
" ඔව් ඒත් ආයේ එයා එපා"
"ඇයි ඒ ..... ??"
ඔව් මන් ස්කූල් ගියා....🙋🙋 එක්සැම් සක්සස්...😀😀 රිසාල්ට්ස් බෙස්ට්...👍👍 මගේ ඩැඩා කෝටිපතියෙක්💰💰
මම හයිස්ටඩිස් වලට ඇමෙරිකා ෆ්ලයි කරා🛬🛬... එහෙදි තමයි හැමදේම චේන්ජ් උනේ😔 මනීශත් කරේ මන් කරපු ඩිග්රියම තමයි..👩🎓අපි මීට් වෙලා කතා කරා.. මුලින්ම එයා මගේ ෆ්රෙන්ඩ් කෙනෙක් උනා...👫 සල්ලි එහෙම අඩුවක් නැතුවැති කියලයි මට හිතුනෙ..💵 හී ඉස් වෙරි වෙරි හැන්ඩ්සම් .......🧑🧑

මාත් ඉතින් සෝ ප්රිටි..👸 ඕනම කොල්ලෙක් දැක්ක දෙපාරක් හැරිලා බලනවමයි...😉😉 ස්කූල් යන කාලෙත් බෝයිස්ලා ගොඩක් මගේ පස්සෙන් ආවා... හැබැයි ඒ කාවුරුත්ම ගැන මගේ කිසිම ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නෑ..😏😏 ඒත් මට මනීශව ඕන උනා.. ඒක තමයි මගේ ලයිෆ් එකේ මන් ගත්ත වැරදිම ඩිසිශන් එක .......😔😔
කොහොම හරි අපි දෙන්නා එෆෙයාර් එකක් පටන් ගත්තා..❤❤ අම්මාගේ ආදරේ නොලබපු මට මනීශගේ ආදරේ මහ මෙරක් වගේ....💑💑 ඩැඩා හිටියත් එයා සල්ලි මත්තේම හිටියා මිසක් මාව එයාට ඕන උන්නෑ..😔 එයා හිතුවේ සල්ලි වලින් ගන්න පුලුවන් හැමදේම දුන්නම මගේ ලයිෆ් එක සම්පූර්ණ වෙනවා කියලා... ඒත් මමීගේ ආදරේ👩👧 ඩැඩීගේ ආදරේ👨👧... මේ මුකුත් මට තිබ්බේ නෑ😔 ඉතින් මන් හෙව්වේ ආදරේ💓💓 මන් හොයන ආදරේ මනීශ ගාව තිබුනා කියලා මන් හිතුවේ...එයා මට ඒ ආදරේ පෙන්නුවා❤ මන් ආදරේ වින්දා 💑
මන් ගියේ මැනේජ්මන්ට් ඩිග්රියක් කරන්න.. මන් ඒ ඩිග්රිය සක්සස් කරගන්න වැඩ කරා.... මොන දේ කරත් ඇමෙරිකාව කියන්නේ නිදහස තියෙන රටක්..... ඕනවටත් වඩා නිදහස තියෙන රටක්...... අපිට ඕන දෙයක් කරන්න පුලුවන් .....
මන් ඩිග්රියත් කොහොම හරි සක්සස් කර ගත්තා👩🎓👩🎓 මන් හිටියේ අපේ ඩැඩාට ඇමෙරිකා වල තිබ්බ ගෙදර🏬 මමයි සර්වන්ට් විතරයි එහේ හිටියේ...... දැන් ඉතින් ඩිග්රියත් සක්සස්..❤ මගේ අෆෙයාර් එකටත් අවුරුදු දෙකක්..❤ අපි දෙන්නා හොදටම අදුරගෙන හිටියෙ මමයි එයයි හැමදාම ක්ලබ් ගියා මම ඩ්රින්ක්ස් වලට පුරුදු උනෙත් ඒ අතරේ තමයි ......🍷🍷
අපි දෙන්නගේ ආදරේ කොච්චර විශ්වාස උනාද කිව්වොත් දවසක් එයා අපේ ගෙදර අවා මටවත් නොකියා .........😀
👞" හායි නතාශා ඔන්න මන් ආවා කෝ ඇතුලට එන්න කියන්නැද්ද බේබ්...."
👗"ඔහ් වයි නොට් මනී 😊 කම් ඉන්.. ටේක් අ සිට් ටී🍵 කොෆී☕ ඕ ෆෘට් ජූස්🍹 ....
👞"නෝ බේබී ඩ්රින්ක්ස් නැද්ද??"
👗"ඉන්න මන් අරන් එන්නම් මනී ... "
👞"ඔකේ බේබි ...😊😊"
👗"ආ මෙන්න මනී හොදම වොඩ්කා එකක්... ආ මේ ග්ලාස් එකත් ගන්න .....🍷"
👞"හා ඔයත් දාගන්න ටිකක් ආ මෙන්න.."
👗"ඔකේ ඔන්න එහෙනම් චියර්ස් ....." 🥂🥂
👞"බේබි නතාශා අපි දැන් දන්නෝනේ අපි කවුද කියලා මෙහේ එන්නකෝ ටිකක් ලගට ......"
👗"ඕකේ බට්, ඔයා අද ටිකක් අමුතුයි මනී...."
👞"ප්ලීස් බේබී අද නම් ඔන්න මගාරින්න බෑ ගලවන්නකො ඩ්රස් එක... කම් ඕන් ලෙට්ස් එන්ජෝයි අවර් ලයිෆ් ...."
👗"නෝ! මනි, ඒක හරි නෑ නේද නෝ! ............"
👞"වට්? ඔයාට මාව ට්රස්ට් කරන්න බැරිද නතාෂා?? ඔයා මාව හොදටම දන්නෝනේ... කම් ලෙට්ස් එන්ජෝයි .............."
"👗ඔකේ ඔකේ බේබ් බට්,"
👞"නතින්ග් නතාශා ......."
........................................
...........................................
...........................................
👗"ඔහ් ඔහ් ආහ් අහා ...
දැන් ඇති මනී 😥 මට අමාරුයි .... අනේ මනී ඕක නවත්තන්න.......
Plz නවත්තන්න මට අමාරුයි මනී ..........."
දැන් ඇති මනී 😥 මට අමාරුයි .... අනේ මනී ඕක නවත්තන්න.......
Plz නවත්තන්න මට අමාරුයි මනී ..........."
👞"ඔකේ ඔකේ, ටේක් යුවර් ක්ලෝත්ස් නතාශා .....👖👕👟....
ඔකේ බේබී මන් යනවා සී යූ බායි ....... "
ඔකේ බේබී මන් යනවා සී යූ බායි ....... "
👗"හ්ම්ම් ඔකේ බායි ...."
ඔන්න ඔහොමයි එදා සිද්ධ උනේ...😞😞 එදා ඉදන් දවස් දෙකක් විතර යනකන් ඇගට අමාරුවක් වගේම උන හැදිලා අසනීපෙන් හිටිය නිසා මට මනීශව මීට් වෙන්න බැරි උනා.....😥😥
ඒත් මන් කෝල්ස් ගත්තා බට් එක කෝල් එකක්වත් ආන්සර් කරේ නෑ📞 අනේ මන්දා මට හිතාගන්න බැරි උනා ඒ මොකද කියලා ......😞😞
ඒත් මන් කෝල්ස් ගත්තා බට් එක කෝල් එකක්වත් ආන්සර් කරේ නෑ📞 අනේ මන්දා මට හිතාගන්න බැරි උනා ඒ මොකද කියලා ......😞😞
මන් මනීශව හෙව්වා හැම තැනම.. එයා හිටපු එඩ්රස් එකට ගියා බට් කවුරුත් හිටියෙ නෑ....😥 ඒ ගෙදර වහලා...🏛️ ටික දවසක් ගියා දන්නෙම නැතුව... මට වමනේ යන්න ගත්තා... ඔලුව කැරකෙන්න ගත්තා... මන් හොස්පිටල් ගියා එහෙදි මට දැනගන්න ලැබුණු දේ තමයි කෙල්ලෙක්ට මේ ලොකේ සුභම ආරංචිය මන් හිතන විදියට.....
ඒත් අවාසනාවට මට ඒ ආරංචිය ජීවිතේ අහන්න උන නරකම ආරංචිය උනා මම ප්රෙග්නන්ට් වෙලා🤰🤰 කියලා ඩොක්ටර් කියද්දි මට දැනුන දේ ...🤐🤐😖
මන් මොනෝ කරන්නද??
මනීශ හොයාගන්නේ කොහොමද?? මගේ ඩැඩාට මූන දෙන්නේ කොහොමද??
මනීශ හොයාගන්නේ කොහොමද?? මගේ ඩැඩාට මූන දෙන්නේ කොහොමද??
මන් තීරණයක් ගත්තා... මම ඒ බබාව නැති කරා😥😥 මන් කියලත් මොනෝ කරන්නද .... එහෙදි ඩොක්ටර්ස්ලා කිව්වා මට ආයේ බබෙක් හදන්න බැරි වෙයි කියලා.... මගේ ගර්භාශයේ අසාත්මිකතාවයක් ඇවිත්ලු..... ගර්භාශේ අයින් කරන්න වෙනවා කිව්වා... දිගින් දිගටම මන් අසනීප වෙන්න ගත්තා.... මන්ම ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් උනා.... ඔය ඔක්කොම වෙලා මාස තුනකුත් ගියා මගේ ලයිෆ් එකෙන් දැන් කිසි වැඩක් නෑ .....😏😏
ඔහොම ඉද්දි මට මනීශ ගැන ආරංචියක් අවා.... එයා මහා කුපාඩි මිනිහෙක්ලූ. එයාට ලංකාවේ වයිෆ් කෙනෙක් ඉන්නවලු... ඒ මනුස්සයා මගේ සල්ලි වලට මුලින් ආදරේ කර්න්නැති පස්සේ මගේ ලයිෆ් එකම නැති කරා .......😡😡😭😭
මොනො කරන්නද මන් ලංකාවට ආවා....🛬
ඔය අතරේ තමයි මගේ ඩැඩා මට මැරි කරන්න කියලා බල කරන්නේ....
මන් කොහොමද මැරි කරන්නේ මම හිස් ගෑනියෙක්....
ඒ දේ උනාට පස්සේ තමයි මගේ ගතිගුණ ඔක්කොම නරක් උනේ......
මිනිස්සු කියන කට්ටියව මන් දැන් විශ්වාස කරන්නෙම නෑ... මගේ ජීවිතේට ආදරය කියන දේ අයෙත් ඕනම නෑ....🚫❤️❤️🚫
මෙහෙමම ඉදලා මන් ආයේ ලන්ඩන් යනෝ.... ආයේ ලංකාවට එන්න හිතක් නෑ... මන් එහේම ජොබ් එකක් කරනෝ....
මේ හැමදේම මන් විතරක් දන්න රහසක් උනා... මන් ඇර වෙන කවුරුත්ම මේ රහස දැනගත්තේ නෑ... මන් මැරෙද්දිම මේ කතාවත් වැලලිලාම යයි ..

හා තව දෙයක්,, මගේ ඩැඩාගේ සෙකන්ඩ් මැරේජ් එකේ සන් දැන් ලොකුයි එයා කලීශ සේරසිංහ. එයා තව අවුරුද්දකින් මැනේජ්මන්ට් ඩිග්රිය එන්ඩ් කරනො.....👦 ඉතින් මගේ ඩැඩගේ බිස්නස් වලටත් තව අයිති කාරයෙක් ඉන්නො දැන්.. මට මේ දේවල් දැන් වැඩක් නෑ... මන් ලගදිම ආයෙත් යනෝ ඔන්න ඕකයි මගෙ කතාව ......📗
හැමදෙයක්ම වෙන්න හේතු තියෙනවා අපි හිතනවට වඩා....
සමහරුන්ගේ හැසිරීම අස්සේ හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා.....
අපි හිනා වෙනෝ... හැබැයි සමහර මිනිස්සුන්ගේ ඒ හිනාව අස්සේ තියෙන දුක තේරුම් ගන්න මිනිස්සු හරිම අඩුයි....
ඔයා එහෙම තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නම් ඔයා සතුටු වෙන්න ඔයා ගැන ......

සමාජේ හරිම විසයි පරිස්සමෙන් මිනිස්සු ආශ්රය කරන්න හැමදේකම හොද පැත්තක් වගේම නරක පැත්තක් තියෙනෝ හොද මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නෝ ......😐😐😐
ගොඩාක් පරිස්සමෙන් ...❤️
🌹🌹🌹🌹🌹
ගොඩාක් පරිස්සමෙන් ...❤️
🌹🌹🌹🌹🌹
කතාව ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන් යමු .......
කතාව කියෙව්වට ස්තුතියි..💕💕
හැමෝම පරිස්සමෙන් ඉන්න 💙
බුදු සරණයි...
No comments:
Post a Comment