Saturday, April 25, 2020

ට්චර් අම්මා - පළමු කොටස

මට උඹේ ලෙ වලින් බඩට අපු දරුවෙක්වාත් ඔනෙ නැ ඔය කළකණ්නි දරුවාත් අරාම් බැහැපන් එළියට මගේ ගෙදරින්.
අනෙ සකුන්තලා ම කියන දෙත් පොඩ්ඩක් අහාන්න ඔයා වැරදි වැටහිමකින් ඉන්නෙ.
මගේ ඇස්දෙකට දැකපු දෙවාල් බොරු කියලාද උඹ කියාන්නෙ.මට තව දුරටාත් මොකුත් අහාන්න උවමනාවක් නැ. බැහැප මේ කලකණ්නි දරුවාත් අරාන්.
අපි දුවට කොච්චර කිව්වාද කො දෙමාව්පියො කියන දෙයාක් ඇහුවාද අපේන් කලා අපිටම කෙලපු වුන් මේ.
ම තමුසෙව කොච්චර විශ්වාස කරාද කොච්චර අදරෙ කරාද.තමුසෙ වගේ හිගාන්නෙක් බැදපු හින්දා තමයි මේදෙ වුනෙ මට. මේ දික්කාසාද පෙපර් වලට අස්සාන් කරලා මගේ දැහැට නොපෙනි යනවා.
සකුන්තලා ඇස් රතු කරගන මට ඇගිල්ල දික් කරගන එහෙම කියාද්දි මට දැනුන අසරණ කම තනි කම.අදරෙන් බලපු ඇස්.අදරෙන් පිරි මැද්ද එ ඇගිලි වෛරෙට පෙරලුවෙ කොහොමද.
ඔයායි මේ චුටි පැටියායි මගේ ජිවිතෙ ඔයා කොහොමද මේ දරුවා නැතුව ඉන්නෙ ම නැති වුනාත්.
මේ දරුවා මගේ දැහැට පෙන්න පෙන්න උඹව මට මතාක් වෙන්නෙ.උඹට අදරෙ කරපු තරම්ම ම උඹට වෛර කරනවා.තව මොහොතාක්වත් උඹ මගේ ගෙදර ඉන්න ඔන්නැ පළයන් පළයාන්
ඔයාට එකනාම් වෙන්න ඔනෙ මං එදෙ කරාන්නම්.හැබැයි ඔයා දවසක මේ හැමදෙම දැනගන පසුතැවිලි වෙයි.
මං සකුන්තාලා දුන්නු දික්කාසාද පෙපර් එකට අස්සාන් කරලා දු පැටියාත් එක්ක එළියට බැස්සෙ කලකිරිමයි තරාහායි හිතෙ තැම්පත් කරගන.සකුන්තලා දිගින් දිගටම එළියට බැහැලා යන්න කියාද්දි කොහොමද තව දුරටාත් ඉන්නෙ.දරු පැටියාත් එක්ක එළියට බහිද්දි මං හිතා ගත්තා අය ජිවිතෙ කවදාවත් සකුන්තලාගෙ දැහටවත් පෙන්න එන්නෙ නැ කියලා.
ය මගේ චුටි කෙල්ලෙ අපි කොහෙට හරි ඇතකට ගිහින් ජිවාත් වෙමු අප්පච්චි තනි වුන්නැ.ඔයා ඉතුරු වුනානෙ.අම්මිට අපි දෙන්නාම එපාලු.මව එපා කිව්වාත් ඔයාව එපා කියාන්න තරම් ඔච්චර නපුරුයි කියලා කවදාවත් හිතුවෙ නැ අප්පච්චි.ඔයාට මේවා තෙරෙන්නැ.කතා කරාන්න පුළුවාන්නම් අප්පච්චිගෙ හිත සැනසෙන්න එක වචනයාක් හරි කියායි.
මං එළියට බැහැලා යන ගමන් හිතෙ තියන දුකට දු පැටික්කාට මගේ හිතෙ දුක කියනවා.සකුන්තලා මවයි දු පැටික්කාවයි එළියට ඇදලා දාද්දි දුවට මාස අටක් විතර ඇති.අම්මාගෙ කිරි නැතුව මේ දු පැටික්කා කොහොම හදාගන්නද.එළියට බැහැලා ගියාට මට කිසිම දෙයාක් ගැන කොහොම කරගන්නද කියලා තෙරුමක්වත් කොහෙද යන්නෙ කියලා වැටහිමක්වත් තිබුන්නැ
සකුන්තලා ගොඩක් පොසාත් පවුලක හැදුන කෙල්ලෙක්.මමනම් ගොඩාක්ම දුප්පත්.මගේ තාත්තා කරෙ පොල්ලෙලි ගහන එක.මම බහිර උපාධ් දාරියෙක් රැකියා කිපයකටම ඉල්ලුම් කරලා ගෙදරට වෙලා බලාන් හිටියා රැකියාවකට මොන මොහොතෙ හො කතා කරායි කියන විශ්වාසෙ උඩ.සකුන්තලාගෙ වත්තෙ පොල් කැඩුනාම එවා ලෙලි ගහාන්න යන්නෙ අපේ අප්පච්චි.මත් ගෙදරට වෙලා ඉන්න කම්මැලි කම නිසාම අප්පච්චිත් එක්ක යන්න පටන් ගත්තා
එහෙම යන අතර තුරෙදි තමායි මට සකුන්තලා නෙත ගැටෙන්නෙ.එ පවුලට කිසි විටකවාත් පැහෙන්නෙ නැති බව හිත කොයි තරම් කිව්වාත් මගේ ඇස්වලටනාම් සකුන්තලා දිහා බලන එක නවාත්තාන්න බැරි වුනා.
දෛවයෙ සරදමක්ද මන්දා සකුන්තලාත් මං අවාම බැල්කණිය උඩ ඉදාන් පොතකුත් අතට අරාන් මං දිහා බලාන් ඉන්නවා.එත් එ ඇස් වලින් කෙලිම්ම මං දිහා බැලුවෙ නැ.හොරෙන් බලන විත්තිය මං හොදින් දැනාන් හිටියා.මයි අප්පච්චි එ වත්තෙ පොල්ලෙලි ගහලා ඉවර වෙන දවසෙනාම් සකුන්තලා මං දිහා ඔනැකමින් බලාන් හිටියා එ බලාන් හිටපු බැල්මෙන්නම් මගේ හිතට නිදාහස් වෙලා යන්න පුලුවන් කමක් තිබුන්නැ.කොයි වෙලෙත් සකුන්තලා බලාන් හිටපු හැටි මතාක් වුනා.මට සකුන්තලා කොහොම හරි බලාන්න වුවමනා වුනා.
කොහොමද සකුන්තලා දකින්නෙ කියලා කල්පනා කරා.අය වෙලාවකට හිතුනා මං මිරිගුවාක් පස්සෙ නෙද දුවාන්නෙ කියලා.සකුන්තලාලා කවුද අපි කවුද.ඔහොම ඉන්න අතර තුරෙ තමායි සකුන්තලාගෙ තාත්තා අපේ අප්පච්චි හොයාගන අවේ.සකුන්තලාගෙ වත්තෙ පොල් ගස් වලට පොහොර දාන්න කවුරු හරි හොයාගන්න පුළුවාන්ද බලාන්න.
මටාත් ඉට වඩා දෙයාක් නැ.මං අම්මාට ඉගැන්නුවා.අම්මෙ මත් නිකාන්නෙ ඉන්නෙ අප්පච්චිටාත් වැඩ අඩුයිනෙ අප්පච්චිට කැමති වෙන්න කියලා.එත් අපේ අම්මායි අප්පච්චිනම් එ හැටි කැමැත්තක් තිබුන්නැ.මං උපාධ් යකුත් තියාගන එ වැඩ කරනවාට.අපේ අප්පච්චිට සකුන්තලාගෙ තාත්තාගෙ වචනෙ අහාක දාන්න බැරි නිසාම කැමති වුනා.
අම්මො මට ඉතින් ඉට වැඩිය දෙයාක් නැ.එ ඇස් බලනකම්.මං කණ්ණාඩිය ගවට යනවා මුණ බලනවා.කමරෙට වෙලා තනියෙන් නටනවා සතුට වැඩි කමට.මගේ අලුත්ම කලිසම එකාත් ඇදගෙන උදෙම්ම මං තාත්තාත් එක්ක යන්න ලැස්ති වුනෙ.
ඇ පුතෙ උඹ ඔය මත් එක්ක වැඩටද යන්න ලැස්ති වුනෙ.එහෙමත් නැත්ත මගුල් ගෙදරකද.
වැඩට අප්පච්චි ඔය අලුත් ඇදුම් ඇදාන් මඩ ගැවෙනවානෙ.
ඔන්න ඔහෙ ගියාවෙ තරුණ ළමායිනෙ.
අම්මො අම්මාගෙ එ වචන ටික නිසා මං බෙරුණ තරම්
හා යකො යකො.
සකුන්තලා දකිනකන් ඉවසිල්ලක් නැතුව ගියාට මොකද සකුන්තලා පෙන්නවාත් නැ හිතට දැනුන වෙදනාව.මං එනවා කියලා දාන්නැතුවද.කාගෙන් අහාන්නවාත් බැනෙ.කොයි වෙලෙත් බැල්කනිය දිහාටමයි ඇස් යන්නෙ හරිම දුකායි.ලස්සනට ඇදාන් අවාට මොකද වැඩ කරාන්න ගත්තාමනෙ ඇදුම් කිලුටු වෙන්නෙ.බැල්කනිය දිහා බලා බලා පොල් ගහෙ මුලට ගහපු උදලු පාර බම්පර වෙලා වැදුනෙ කකුලෙ.
අයි අයි මගේ කකුල බෙරිහාන් දුන්නෙ ඇගිල්ලම කැපිලා ගියා වගේ.
අයියො වද්ද ගත්තාද කකුලෙ.ම් වෙලාවට හරියට උදලු පාර වැදිලා නැ.එකනෙ මං කිව්වෙ ගෙදරට වෙලා ඉදපාන් කියලා.යමා ලොකු මහාත්තයාගෙන් ඉල්ලගන බෙහෙත් ටිකාක් දාගන්න..
බලාන්නකො මහාත්තයා උදැල්ල වද්දගනනෙ.
කො බලාන්න ආ වෙලාවට උඩු හම ගිහින් තියෙන්නෙ.ඉන්න මං බෙහෙත් එක ගෙන්න කියාන්නම්.මං මේ බැකුවට යන්න කියලා.
ආ ලොකු මහාත්තයා යන්න.ම ඉල්ලලා දා ගන්නම්.
ඉන්න රත්නෙ බසුන්නැ මං ගෙන්න කියාන්නාම්.
මගේ ඇස් දුවානවා ගෙ පුරාම එ මුණ දකිනකම් කො එත් නැනෙ හිටියානම් නැවිත් ඉදිද.
මල්ලිකා
මං whas room එකෙ.
ආ හරි හරි සුදු දු.
අම්මේ එ වචනෙ ඇහෙද්දි උදැල්ල කරලා තියන කොච්චර උදාව්වාක් කියලා හිතුනෙ එතකොටයි.
ඩැඩි
අනෙ දු ඔය බෙහෙත් පෙට්ටිය ගෙනාල්ල දෙන්නකො.මට පරක්කු වෙනවා මං යනවා .
එහෙනම් ඉල්ලගන දාගන්න .
හරි මහාත්තයො මහාත්තයා යන්න.
අම්මේ පඩි පෙල් දිහා බලාගන මගේ ඇස්.
අම්මො එක පාරටම මගේ ඇස් නැවතුනෙනම් ඇස් දිහා නෙමේ එ අඩ නිරුවත දිහා මට මොනවා උනාද මන්දා මගේ හදවත නතර වුනා වගේ.
අන්කල් මොකද උනෙ බලාන්නකො බේබි උදැල්ල වද්දගනනෙ.
අම්මො මගේ කකුල දිහා බලලා මගේ ඇස් දිහා බලාද්දි මං ගැස්සිලා වගේ ගියා.
කොයි බෙහෙත්ද බේබි දාන්න ඔනෙ.
කො ඉන්න මං දාන්නම්.
අනේ මං දාන්නම් බේබි.
ඔන්නැ අකල් හරියට දාන්න ඔනි නැත්තාන් ගැල වෙනවා.
සෙ මගේ කකුල් දෙකෙ හැටි මඩ කපු ඌරෙක් වගේ.තියන මාන මාල කමට කකුල් දෙක ගැන මඩ ගැන හිතනවා.අම්මො එ ඇගිලි තුඩු අතරින් කකුල අල්ලාද්දි පිස්සු වගේ.
හැබැයි වැඩ කරාන්නනම් බැ මේ බෙහෙත් දාගනනාම්.
ඔව් බේබි නොනා.පුතා එහෙනම් ගෙදර යන්න.
අයියො මගේ හදවත කඩාගන වැටුනා වගේ.
මොනවා කරාන්නද කරුමේ තමායි.
නැ මට වැඩ කරාන්න පුළුවාන්.
අයියො දැ වැඩ කරොත් මඩ ගැවෙනවානෙ.
මේකිටාත් මව යවාගන්නද ඔනෙ.මගේ හිත රැවටිලා මං මයාවකටද කොහෙද රැවටිලා තියෙන්නෙ මං මටම කියා ගත්තා.
ඔයා එළියෙ වැඩ කරාන්න ඔනි නැ මගේ මළු ටැකිය සුද්ද කරලා දෙන්න පුලුවාන්ද
මං වැරදියටනෙ හිතලා තියෙන්නෙ මේකිටාත් මව යවාන්න හිතාක් නැ වගේ.එ වචන මගේ හිතට ලැබුනෙ ලොකු ජයක් ග්රහානයාක් ලැබුවා වගේ.
ආ පුළුවාන්.
ආ එහෙනම් පුතා බේබිට උදාව් කරාන්න.මං අර වැඩටික කරාන්නම්
අන්කල් ගෙට ගොඩ වුන එකෙ මොනවා හරි බිලා යන්න.
මං තව පොඩ්ඩකින් එන්නම් බේබි.
ආ මං හදලා එවාන්නම්.
අනෙ උඹෙ එ ඇස් එ දෙතොල් මගේ ඇස් නිලාන්කාර කරනවා.
යමු නෙද
එ ඇස් එ දෙතොල් මගේ හිත කුල්මත් කරනවා.
මොකාක්ද කිව්වෙ.
මොකුත් නැ යමු යමු ම පිස්සුවෙන් කියවලා සද්දෙට.අඩ සිහියට එද්දි මටම ලැජ්ජායි.
මේන්න මේකි හිනා වෙනවා.
කෙල්ල මතාක් වුනා නෙද මට ඇහුනා කිව දෙවාල්.
එහෙම කියාද්දි ඇතිවුන ලැජ්ජාවටනම් වකුගඩුත් ඇබරිලා ගියා.
අනෙ එහෙම කෙනෙක් නැ ම නිකමට කිව්වේ බේබේ.
මොකාක් බේබි
ඔව් බේබි.
අනේ බේබි කැල්ල කියාන්න එපා මං කැමති නැ.
මේකි මට කැමති වගේ. අප්පාච්චි බේබි කියාද්දි මොකුත් කිව්වේ නැ මං කිව්වා විතරායි කියාන්න එපාලු.
ඔයාට කෙල්ලෙක් නැ කියාන්න විදිහාක් නැ ඔච්චර ලස්සන වෙලාත්.
අම්මො ම ලස්සනයි කියාද්දි මගේ හිතට දැනුන දෙ වචන වලට පෙරලාන්න බැ.
නැ නැ බේබි මට කවුරුත් නැ.
එතකොට බේබිට කෙනෙක් ඉන්නවාද
ඔන්න අය බේබේ කැල්ලක් කිව්වා බේබි නෙමේ සකු කියාන්න.මට කොල්ලෙක් නැ ඔයා වගේ කෙනෙක් හොයලා දෙන්න බැයිද.
එහෙම කියාද්දි මගේ හදවත එක තැන අයෙත් හිර වුනා. මොනවා කියාන්නද කියලා මටම තෙරෙන්නැ
මේ මං වගේ කෙනෙක් .
ඔව් ඔයාවගෙ කෙනෙක්
කවාද්ද අහාසායි පොළවායි එකට යා වුනෙ බේබි
එක බොරු කතාවක් ළමයො.අහාසෙ උදවු නැතුව පොළව සරුසාරවත් කරාන්න පුළුවාන්ද.හිරු එළිය වැස්ස වාතය හුළග මේ හැම දෙම පොළවට සමිපයි.
යකො දාන්න දෙවාල් තව මොන කට උත්තරද. එ වෙද්දි සහා සුද්දෙම්ම ම දැනාන් හිටියෙ බේබිගෙ හිතෙ මං ගැන කැමැත්ත තියන විත්තිය.
එත් මං ගව ඉන්න අය ඔක්කොම බේබි වගේ සල්ලි කාර අය නෙමේනෙ දුප්පත්.
ඔය බේබි කියන කෑල්ල අයින් කරාන්න බැයිනම් මත් එක්ක කතා කරාන්න එපා.
එත් මං නම කියලා කතා කරනවා ඇහුනොත් ලොකු මහාත්තයට හරි නොනට හරි මට මොකද වෙන්නෙ.
අයියො ඔකවාත් තෙරෙන්නැද්ද අප්පා ඩැඩි මමි ඉන්න තැන මට බේබි කියලා කතා කරාන්න. නැති තැන මං කිව්වෙ.
තෙරුනා තෙරුනා.
එ වෙද්දි සකුගෙ වචනත් එක්ක මට කෙලින් කතා කරාන්න පුළුවාන් තත්වයක් තිබුනා.
ලස්සනයිද මගේ මළු.මං හරිම අශාසයි මළු ඇති කරාන්න.
ලස්සනයි බේබ් වගේ.
මේන්න රවාන්න ගත්තා එක පරටම මුණ රතු කරාන්.
මං කැමති නැති දෙවාල් කොච්චර කියාන්න එපා කිවාත් අහාන්නැ නෙද.
සමා වෙන්න සකු පුරුද්දට කිව්වේ.
මේන්න එ පාරනම් මේකි හිනාවක් දැම්මා.
මගේ මුණට කැරලි කොණ්ඩෙ හිතලාම වද්දනවා.එ කොණ්ඩෙන් හමන පිච්ච මල් සුවද.මගේ හැගිම් උද්දිපනෙ කරනවා.
දු පොල් මුදලාලි එනවා කිව්වා පොල් ටික ගෙනියාන්න මං යනවා වත්ත පහාලට.
හරි අම්මි.
මළු ටැකියට බේබි මායි දෙන්නාම අත දාගන ටැකියෙ දිය සෙවෙල් සුද්ද කරනවා.බේබේ හිතලාමද මගේ අත උඩින් අත තියනවා ඔනැ කමින්.මට මොනවා උනාද මදා බේබිගේ අඩ නිරුවත දිහා බැලවෙනවාත් එක්කම.
මං එක පරටම බේබිව තුරුල් කරගෙන මුළු ඇගම කිස් කරාන්න ගත්තා.බේබි මුලිම් පොඩි අක මැත්තක් පෙන්නුවාත් පස්සෙ මටාත් වඩා උනාන්දුවෙන් හැසුරුනා.
මං උම්මාත්තකයෙන් මිදිලා සිහියට එද්දි මයි බේබි හිටියෙ බේබිගෙ කමරෙ.මගේ හිතට පුදුම බයාක් දැනුනෙ මං ගැස්සිලා වගේ නැගිට්ටා.එත් වැඩක් නැ වෙන්න ඔන හැමදෙම වෙලා ඉවරායි.ඉලාග මොහොතෙ මොනවාගෙ දෙයාක් වෙයිද කියලා හිතා ගන්න බැ.ඔක්කොම දෙවාල් වෙලා ඉවර වුනාමයි හිතුනෙ.අයියො මගේ හිත පලනෙ කර ගත්තානම් කියලා.
ම ම සමාවෙන්න මට මොනවා උනාද මන්දා.
සමාව අරාන් මව අනාත කරලා යන්නද හදාන්නෙ.
එහෙම කරාන්න බැ මට.එත් කොහොමද සකු අපි එකතු වෙන්නෙ.අපිට ඔයාලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නැ කවදාවත්.මේ දෙ ලොකු මහාත්තයා දැන ගත්තොත් අපේ පවුලම මරායි
මම එක දන්නවා මහාත්තයො.අපි දෙන්නා කොහෙ හරි ගිහින් ජිවාත් වෙමු.දැ මට වෙන කෙනෙක් ගවට යන්න බැනෙ.
එත් කොහෙද
කොහෙ හරි
ලොකු මහාත්තයා හොයායිනෙ.ඔයා විතරනෙ ඉන්නෙත්.
අන්න එ නිසාම ටිකාක් කල් ගිහින් ඩැඩි අපි දෙන්නාට කැමති වෙයි.දැ මට ඔයා නැතුව ඉන්න බැ ඉක්මනිම් අපි යමු කොහෙ හරි.මේ වත්තෙ වැඩ ඉවර උනාට පස්සෙ මට ඔයා දකින්නත් හම්ම්බෙන්නැ ඉට කලින් අපි යමු.
හ්ම් යමු.
ඩැඩි හරි මමි හරි අවොත් ඔක්කොම ඉවරායි.පෙනවාද මගේ මැට්ටාගෙ හපාන් කම .
ඉන්න මං අස් කරාන්නම්.
නැ මං අස්කරාන්නම් ඔයා ගිහිම් හොද මහාත්තයා වගේ මළු ටැකිය සුද්ද කරාන්නකො.එක සුද්ද කරෙ නැනෙ මං wash එකාක් එහෙම දාගන එන්න.
සකුන්තලාත් එක්ක කොහෙට හරි ගිහින් ජිවාත් වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයාක් කරාන්න තිබුන්නැ.පසු තැවිමකුත් තිබුනා මගේ හිත පලනෙ කරගන්න තිබුනානෙ කියලා.මොකද මං සකුන්තලාත් එක්ක ගියාම.අප්පච්චිටයි අම්මාටයි නංගිටායි මොකද වෙන්නෙ.සකුන්තලාගෙ අප්පච්චි තරහාට මොනවා කරායිද.ගෙදරට කටාක් ඇරලා කියාන්නෙ කොහොමද එතකොට මොනවාගෙ දෙයාක් උදාවෙයිද.
එ නිසා ගන්න තිබුන උපරිම අවසාන තිරණෙ අපි ගත්තා.එ කියාන්නෙ අපි දෙන්නා කටත් හොර රහාසෙ පැනලා ගියා.අපි එ වෙද්දි ඉන්න තැනක් හොයාගන වගෙම කසාද බදින්නත් ලැස්ති කරලා තිබුනෙ.එ හැම දෙටම වියදම් කරෙ සකු.එ නිසා හැමදෙම හිතපු විදිහට හොදින් සිද්ද වුනා.
අපේ ගෙදර අයට වගේම සකුන්තලාගෙ ගෙදර අයටාත් හිතාගන්නවාත් බැරි වෙන්න ඇති.අපි හම්බෙලා වැඩි දවසක් නැනෙ.ඉතින් මේච්චර බැදිමක් ඇති වෙන්න තරම්.මගේ දෙමාවුපියාන්ට මොනවගේ තත්වයාක් උදා වෙලා ඇතිද හිතාද්දිත් පපුව හොස් ගලා යනවා.සකුන්තලාගෙ තාත්තා තරහා ගිහිම් හැම තැනම හොයනවා ඇති.
අපි කසාද බැදලා මස පහක් ගෙවිලා ගියෙ කලයටවාත් නොදනි.සකු පොසාත් පවුලක කෙනෙක් වුනාත්.ගෙදර හැම වැඩක්ම කරෙ සකු මට කිසි වැඩක් කරාන්න දුන්නෙවත් නැ.ජොබ් එකාක් කරාන්න දුන්නෙත් නැ.සකුගෙ බැකු පොත් වල සල්ලි තිබුනා.එකම දරුවා සකුනෙ.
දවසක් මායි සකුයි නොහිතපු විදිහට සකුලාගෙ අම්මායි තාත්තායි අපි ඉන්න තැන හොයාගන අවා. මට මොකුත් කියාගන්නත් කර ගන්නවාත් බැ.අපු ගමාන් මගේ කණට ගහාගන ගියා.පහරයා මගේ කෙල්ල රවාට්ට ගත්තා අපෙම ඉදුල් කකා ඉදලා කියලා.
සකුන්තලාගෙ තාත්තා මට ගහාද්දි සකුන්තලා මැද්දට පැනලා.අනෙ ඩැඩි මට ගහාන්න නුවාන්ට ගහාන්න එපා මමායි වැරදි කියලා. ඉටපස්සෙ සකුන්තලාගෙ තාත්තායි අම්මායි සකුන්තලාව බදාගන අඬලා කිව්වා.සුදු දු අපිට ඔයා නැතුව ඉන්න බැ ඔයාට මොකාක්ද මමි ඩැඩි කරලා තියන වරද.කවදාවත් කිසිම අඩුවාක්වත් හිතවාත් රිදවලා තියනවාද.ඇයි අපිට මේහෙම ගිණ්දර දෙන්නෙ දැ වුනාත් ඔයාට අපිත් එක්ක යන්න එනන්න පුළුවාන්.හැබැයි මේ කලකණියත් එක්ක නෙමෙයි කිව්වා.
එ වෙද්දි සකුන්තලාට දු පැටික්කා ලැබෙන්න ඇවිත් මාස තුනායි. සකුන්තලා කිව්වා.මට නුවාන්ව දාලා එන්න බැ මට නුවාන්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා.ඉට පස්සෙ සකුන්තලාගෙ තාත්තා කිව්වා.එක ප්රශ්ණයාක් නෙමේයි අපි හදා ගමු එන්න යන්න කියලා එත් සකුන්තලා කියටවාත් කැමති වුනෙ නැ මව දලා යන්න.එයා කිව්වෙ මට ගොඩාක් අදරෙයි මව නැතුව මොහොතක්වාත් ඉන්න බැ කියලා.
අන්තිමට සකුන්තලාගෙ තාත්තා හිස් අතිම්ම යන්න ගියා.හැබැයි එ ගිය විදිහෙන් මට තෙරුණා ගොඩාක් වෛරෙන් ගියෙ කියලා.ඔහොම කලය ටිකෙන් ට්ක ගෙවිලා ගිහින් දු පැටික්කා හම්බෙන්න තියන දිනාත් ලන් වුනා.දවසාක් උදෙ පාන්දරිම්ම කවුරු හරි දොරට තට්ටු කරා.බැලින්නාම් සකුන්තලාගෙ තාත්තා.
හරි පුදුමායි සකුන්තලාගෙ තාත්තා මව දැක්ක ගමාන් මව තුරුල් කරගන කිව්වා.පුතෙ ඔන දෙමාවුපියෙක්ට දරුවො වටිනවා එ නිසා හිතෙ අමාරුවට කැගැහුවා තමායි.පහුගිය දෙවාල් හැම දෙම අමතක කරලා දෙන්නාම යමු ගෙදර කිව්වා.මටයි සකුන්තලාටයි හරි සතුටුයි අදාහා ගන්නත් අමාරුයි.අපි දෙන්නාම හිතුවෙ දැ තමා හොදම කාලේ අපි දෙන්නාට උදා වුනෙ කියලා.සකුන්තලායි මයි බඩෙ ඉන්න පැටියා අතගලා කිව්වා.මේ පැටියා නිසා තමායි එහෙම එකතු වෙන්න ලැබුනෙ කියලා.
අපි සකුන්තලාගෙ ගෙදර ගියා.එත් මගේ අම්මායි තාත්තායි නංගි නැ ගෙදරාත් වහලා දාලා.සකුන්තලාගෙ ඩැඩිනම් කිව්වෙ මයි සකුන්තලායි ගියාට පස්සෙ මුණ දෙන්න බැරි නිසා කොහෙ හරි යන්න ඇති කියලා.මට ගොඩාක් දුකායි අම්මා තාත්ත නංගි හිටියානම් මොන තරම් සතුටුයිද.ම දන්න කියන හැම තැනම එ අය හෙව්වාත් හම්ම්බුනෙ නැ.
කොහොමෙන් කොහොම හරි සකුන්තලාට චුටි දු පැටික්කෙක් ලැබුනා.බොල ගෙඩිය වගේ හරි ලස්සනයි සතුට වැඩි කමට මගේ ඇස් වලට කදුළුත් අවා.සකුන්තලාටයි මටයි කොච්චර සතුටුයිද කියනවානම් එ සතුට වචන වලට පෙරලාන්න බැරි තරම්.මමනාම් දවාස් ගණක් යනකම් දු ගවින් හෙල වුනෙවාත් නැ.
චුටි දුට මාසයක් විතර ගියාම.සකුන්තලාගෙ තාත්තා මට ජොබ් එක්කුත් හොයලා දුන්න එ මගේ කැමැත්තට.ම කොහොමද නිකාන් ගෙදරට වෙලා ඉන්නෙ.මං හිතාන්නෙ එ ජොබ් එක නිසා තමායි මගේ ජිවිතෙ කණ පිට පෙරලෙන්න ගත්තෙ.මං ජොබ් එක කරණ තැණම grls කෙනෙක් මං ගැන ගොඩාක් වුනාන්දු වුනා මං කන්න ගියාත් කොහෙ ගියාත් එයා මගේ පස්සෙන්මයි.මට එක හරි කරදරයාක්.මගේ එකම වැරැද්ද මං මේ මොකුත් සකුන්තලාට නොකිව එක.මම කිව්වෙ නැත්තෙ මං වැරැද්දක් තුන් හිතකින්වාත් සකුන්තලාට නොකරන නිසා.
මං ජොබ් එක කරෙ සකුන්තලාගෙ ඩැඩිගෙ යළුවෙකුගෙ කොම්පැණි එක්ක.මේ grls එන්න එන්නම මට හිස රදයක් වුනා.මං එ කෙල්ලට කොච්චර තෙරුම් කරලා දුන්නාත් මං ගැන පිළිගත්තෙම නැ.දවසක් එ කෙල්ල මට කිව්වා තනියෙන් කතා කරාන්න ඔනැ ඉට පස්සෙ අය කවදාවත් මට කරදරයක් කරාන්නැ කියලා.
මටාත් ඔනෙ මේ කරදරෙන් මිදෙන්නනෙ. මත් කැමති වුනා.අන්තිමට අපි රෙස්ටුරන්ට් එක්කට ගිහින් කතා කරා එයා මගේ ඇගෙනුත් ඇල්ලුවා.මං කිව්වා මට කරදර කරාන්න එපා කියලා.එයාත් කිව්වා අය කරදර කරාන්නැ කියලා.එ කිව්ව විදිහටම එයා මට කරදර කරෙ නැ.
එ සිදුවිම වෙලා සති දෙකාක් යන්න ඇති සකුන්තලා ටික ටික වෙනාස් වෙන්න ගත්තා.මං ඇහුවාට මොකුත් කිව්වෙත් නැ.කවදාවත් මට සැරදාලා කතා නොකරපු සකුන්තලා පොඩි දෙටත් මට සැර දන්න වගේම.මොකාක් හරි හෙතුවාක් හදාගන මට බනින්න ගත්තා එත් ම මොකුත් කියාන්න ගියෙ නැ.එ වෙද්දි දු පැටියාට මාස 8 කිට්ටු වෙලායි තිබුනෙ.
ඔය අතරෙ තමා අපේ කොම්පැණි එකෙ පර්ට් එකාක් තිබිනෙ.මං සකුන්තලාත් එක්ක යන්න හැදුවාත් සකුන්තලා කිවා දු පැටියාත් එක්ක රැවෙලා නිසා යන්න බැ මට යන්න කියලා සකුන්තලාගෙ තාත්තාත් එක්ක.පර්ට් එක තිබුනෙ හොටෙල් එක්ක අර ගැණු ළමයාත් ඇවිත් තිබුණා.ම ඩ්රික්ස් ගන්නැ සාමාන්යෙන් මං එක නිසා බිම එකාක් ඉල්ලාන් බිව්වා විතරායි ම නිකාන් පාවෙනවා වගේ මං කරාන්නෙ මොනවාද වෙන්නෙ මොනවාද කියලාවත් දාන්නැ. එතනින් එහාට උනෙ මොනවාද කියලා කිසිම දෙයාක් දාන්නැ උදෙ වෙනකම්.උදෙ බැලින්නම් මං හිටියෙ හොටෙල් එකෙ රූම් එක්ක නිකාන් නෙමෙයි අර ගැණු ළමයාත් එක්ක තුරුල් වෙලා.
මං ගැස්සිලා ගියා මොකුත් හිතා ගන්න බැරි වෙන්න.එ කෙල්ල කිව්වා එයෙ එපා කියාද්දිම ඔක්කොම ඉස්සරහා එ කෙල්ලව කිස් කරා කියලා.එ කෙල්ල මට කරදර කරා කියලා මං රුම් එකට එක්කාන් ඇවිත් බලාහාත් කරෙම්ම එ කෙල්ල ගැණියෙක් කරා කිව්වා.ගැණියෙක් වුනාට පස්සෙ කරාන්න දෙයාක් නැති නිසා.එ කෙල්ලාත් හිටියාළු වුදෙ වෙනකාන්.සකුන්තලාත් ඇවිත් බලලා අඬ අඬා ගියා කිව්වා.
එ කෙල්ල මොනවා කිව්වාත් ම එහෙම දෙයාක් නොකරපු එක මට විශ්වාසයක් තිබුනාත් අනිත් කවුරුත් මං කියපු කිසි දෙයාක් පිළි ගත්තෙ නැ.ම එකෙල්ලාත් එක්ක එහෙම කමරෙකට ගියෙ කොහොමද කියන එක මටම පුදුමායි.මට සකුන්තලාගෙ එයාගෙ දෙමාවුපියාන්ගෙ මුණ බලාන්නත් බැ.එත් මගේ දු පැටික්කිගෙ මුණ නොබලා ඉන්නෙ කොහොමද.මං කොහොම හරි හිත හිර කරගෙන සකුන්තලාගෙ ගෙදර ගියා.
ගියපු ගමාන් සකුන්තලාගෙ තාත්තා මට ගහන්න ගත්තා.කෙලෙහෙ ගුණ නොදාන්න පහාර බල්ල මගේ කෙල්ල බොරු කියලා රවාට්ටගන එයෙ වෙන එකියාක්ගෙ තුරුලෙ කියලා.සකුන්තලා අඬගන කාමරෙ ඇතුලට දිව්වා.
දුවලා වි පහාකින් විතර අවේ දු පැටියත් උස්සගන ඇවිත් මගේ අතට දරුවා දිලා දරුවාටයි මටායි යන්න කිව්වා.මට හිතා ගන්න බැරි වුනා සකුන්තලාට එ තරමටම මවත් දරු පැටියාවත් නොබලාන්න තරම් හිත ශක්තිමාත් වුනෙ කොහොමද කියලා අම්මා කෙනෙක්ට පුළුවාන්ද එහෙම.මං පුළුව තරම් උස්සාහා කරා තෙරුම් කරලා දෙන්න වැඩක් නැ.දැහැට නොපෙනි යන්න විතරායි කිව්වේ.දික්කාසාද පෙපරුත් ඔය ටික වෙලාවට හදලා මට මොකුත් හිතා ගන්න බැ.අන්තිමට දික් කාසාද පෙපර් වලට අස්සන් කරලා සකුන්තලාගෙ මුණ දිහා ටිකාක් වෙලා බලාන් ඉදලා එළියට බැස්සා.සකුන්තලා හයියෙන් කැගහගන කමරෙට දිව්වා.සකුන්තලාගෙ තාත්තා හිනා වේවි බිමට කෙල ගැහුවා.අම්මානම් මොකුත් කිව්වෙ නැ.
මං හිතා ගත්තා කොහොම හරි මට පුළුවාන් උපරිමෙන් දරු පැටියාට කිසිම අඩුවාක් නොකර හදාගන්නවා කියලා.මං ඉතුරු කර ගත්ත සල්ලි වගයාක් තිබුනා මස ගානකට.මටයි දරු පැටියාටයි ඉන්න තැනකුත් හොයා ගත්තා.
අවුරුදු හයකට පසු
---------------------------------
----------------------------------
අයු බොවාන් දරුවනෙ.
අයු බොවාන් ටිචර් .
මං තමා ඔයාලෙගෙ පංතියට අලුතෙන් අපු ගුරුතුමි.මට දැන් එක එක්කෙනා නංගිටලා කියාන්න බලාන්න ඔයාලගෙ නම.
බොහොම හොදායි දරුවනෙ.අද මං මුලිම්ම කියලා දෙන්නෙ ඔයාට අම්මා ගැන.කවුද
අම්මා ගැන ටිචො.
අම්මා නිසා තමායි අපි අද මේ විදිහට ඉන්නෙ.දස මසයක් කුසෙ තියාන් ඉදලා අපි මේ ලොකෙට බිහි කරාන්න කොච්චර දුක් විදින්න ඇද්ද.අපි අම්මා ගැන කතා කරලා ඉලගට තාත්තා ගැන කතා කරමු.හා දැන් ඔයාලගෙ පොත් එළියට අරම් අම්මා ගැන වක්ය පහාක් ලියාන්න.අම්මා අපිට රසට කෑම හදලා දෙනවා අන්න එ වගේ
ආ දැ ඔක්කොම දරුවො අම්මා ගැන වක්ය පහාක් ලිව්වාද.හා ඔහොම ඉන්න මං ඔය දරුවො ගවට ඇවිත් පොත් බලාන්නම්.
කො දෙන්න බලාන්න ඔය පුතා.
මගේ අම්මා හරිම හොදායි.
මටයි මල්ලිටායි ගොඩාක් අදරෙයි.
රසට කෑම හදලා දෙනවා.
අලුත් ඇදුනුත් අරාන් දෙනවා.
බොහොම හොදායි.
ආ දැන් ඔය දුවගෙ පොත් දෙන්න බලාන්න ඇයි දුවේ මොකාක් හරි ප්රශ්ණයාක්ද.මං අම්මා ගැනනෙ ලියාන්න කිව්වෙ ඇයි තාත්තා ගැන ලියලා.
ටිච් මේස්සාරාගෙ අම්මා නැ දලා ගිහින්.
දරුවනෙ එහෙම කියාන්න එපා ඔයලාගෙ යළුවෙක්නෙ.
මගේ තාත්ති මට ගොඩාක් අදරෙයි
මම ඉල්ලන ඉල්ලන සෙල්ලම් බඩු අරාන් දෙනවා.
තාත්ති මට කවදාවත් සැර කරලා නැ.
.
මට රසට කෑම ජති හදලා දෙනවා වගේම ටොපි තොත්කතුත් අලාන් දෙනවා.
මගේ කොණ්ඩෙ පිලලා ඉක්කුල් වෑන් එකට ඇල්ලවන්නෙත් තාත්ති.
බොහොම හොදායි දු ලස්සනට ලියලා තියනවා.
දුව ලොකු උනාම කවුරු වෙන්නද කැමති
තිච කෙනෙක් වෙන්න.
බොහොම හොදායි හොදට ඉගන ගන්න ඔනි හොදද.හොදට ඉගණ ගන ට්ච් කෙනෙක් වෙලා මුලිම්ම සල්ලි හම්බුනාම තාත්තිට මොනවාද අරාන් දෙන්නෙ.
තුක්කුවාක්.
අනෙ ඇයි මගේ දුවේ එ.
අම්මිට වෙඩි තිගන තිගන යන්න.
අනෙ එහෙම කරාන්න හොද නැනි අපායෙ යනවානි.
එහෙනම් අම්මි අපායෙ නන්නැද්ද තාත්ති මායි දාලා ගිපුවාම.එ නිසා අම්මිට වෙඩි තිනවා.
දුවගේ අම්මා වෙනවාට කැමති නැද්ද මම.
කැමති.
එහෙනම් අද ඉදාන් මට අම්මා කියාන්න හොදද.
එත් තිත එනම් අපේ ගෙදල තාත්ති මයි ගව දොයියාන්න එපාය.
මගේ පැහිච්ච කෙල්ල.මං මේ පොතෙ අන්තිම පිටුවෙ මගේ නම්බරෙ ලියනවා තාත්තිට එක පෙන්නලා කෝල්ස් එකාක් ගන්න කියාන්නකො ගෙදර ගියාම.
මගේ දු පැටියා එන්න දො නවාන්න යන්න.අප්පච්ච් මගේ දොනිට රස කෑමක් ගෙනවා.හැබැයි දො නලා හබුන් කෑවට පස්සෙ තමයි දෙන්නෙ.
බොනික්කාත් අරාන් අවේ දො නාවන්නද.
ඔව් තාත්ති බොනිත්තා අඩනවා දො නාන්න බැ කියලා.
එකනෙ බොනික්කා හොදනැ මගේ දුව වගේ නෙමේ නාන්න හරිම හොරායි.කො තාත්තිට උම්මා එකාක් දෙන්න.
උම්මා.
දො නලා හබුන් කලා සෙල්ලම් කරලා ස්කොලෙ වැඩ කරාන්න ගමු.
තාත්ති
ඇයි මගේ දු.
තිච අම්මා තිව්වා තාත්ට කාතා කලාන්න කිලා මගේ පොතෙ ලිව්වා.
කවුද දොනි එ ට්චර් අම්මා.
අලුතෙන් අපු තිච.අද ඉදාන් මගේ අම්මිත් තිව්වා.
ඔක්කොම කතා කරාන් ඇවිත් තියෙන්නෙ එහෙනම්.
තාත්ති අපි අම්ම් තිචව එක්කන් එමුතො.මගේ අම්මිනම් මේනෙ ඉන්න ඔනි.
පැහිච්ච අච්චි මගේ මොනවා කියනවාද මන්දා.
ආ එන්නකො දු තාත්ති හබුන් කවාන්න.එකරලා දොනිගෙ ටිච අම්මාත් එක්ක කතා කරාන්නම්කො තාත්ති.
📲හෙලො මිස් දුවගේ පොතෙ නම්බර් එක ලියලා තිබුනා.
ආ ඔය මේස්සරාගෙ තාත්තා නෙද.
ආ ඔව් මිස්
මේස්සරා අම්මා ගැන තරහෙන් නෙද ඉන්නෙ.
ඔව් මිස්.
එ පුංචි හිතෙ ඇති වෙලා තියන තරහානම් සුළු පටු නැ.මේත්සරාගෙ අම්මා දැන් ගොඩාක් කල්ද දාලා ගිහින්.
එයාට අම්මා කෙනෙක් නැ මිස් මං තමායි එයාගේ අම්මායි තාත්තායි දෙන්නාම.මං අතිතෙ ගැන මතක් කරනවාටවත් කැමති නැ.
මට තෙරෙනවා මේත්සරාගෙ තාත්තාගෙ හිතෙ තියන වෙදනාව.එත් එ පුංච් හිත් වලට දැනෙන දෙවාල් තෙරුම් ගන්න අමාරුයි.වෙන ළමයිගෙ අම්මලා දකිද්දි මොනවා හිතෙනවා ඇතිද.
මං කියලා වෙන මොනවා කරාන්නද මිස් මගේ උපරිමෙන් මං දරුවාට අඩුවාක් නොකර බලා ගන්නවා.
හරි හුරතාල් දරුවා කොහොමද දරුවාගේ අම්මා මේ හුරතල් දරුවා දලා ගියෙ.මට ඔය දරුවා දැක්කාම මගේ පපුව පිච්චිලා යනවා.එ මගේ දු පැටික්කා නිසා.
ඇයි මිස්ගෙ දු පැටියට මොකද උනෙ එක ගැන කියාන්න ගිහින් මගේ පපුවට ගිණි අවුල ගන්න කැමති නැ මේස්සාරාගෙ තාත්තෙ.
මට සමාවෙන්න මිස් මිස්ගෙ හිත රිදෙන දෙවාල් මතාක් කරාට..
එකට කමක් නැ එහෙනම් මං ටිකාක් රැවෙලා ගන්නම් දුත් එක්ක කතා කරාන්න.නොට් වගයාක් ලියන ගමන් ඉන්නෙ.
හා මිස්.
තාත්ති හොද නැ.මට තිච අම්මාත් එක්ක කතා කරාන්නවත් දුන්නෙ නැ.
ටිච හදිසි වැඩක්ලු දොනි.රැ වෙලා මගේ දුත් එක්ක කතා කරනවා කිව්වා.
ආ දැන් එන්නකො ටිච අම්මා දුන්න ගෙදර වැඩ කරාන්න.නැත්තන් ටිච අම්මා ගහයි.
තිච අම්මා හලි හොදායි තාත්ති.
පැය කිපයකට පසු
-------------------------------
📞හෙලො
මේත්සාරාගෙ තාත්තෙ මේත්සරා එක්ක කතා කරන්න ගත්තෙ
දැන් මේ මිස් ගැන කියව කියව ඉදලා නින්දා ගත්තා විතරායි
.පොඩ්ඩක් ඉන්න ම ඇහැරවාන්නම්.
එපා එපා පවු ෆෝන් එක පොඩ්ඩක් දුවගෙ කණෙන් තියනවාද.
හා හරි මිස්.
මගේ දු බණ්ඩ් ගෙඩිය පිරෙන්න හබුන් කලා තාත්තිගෙ තුරුලෙ දොයිද.අම්මිට පොඩ්ඩක් වෙලා ගියානෙ ගන්න.මගේ දු හැම වෙලෙම මට මතක් වෙනවා.මගේ දොනි හෙට උදෙම්ම එන්න ටිච අම්මා බලාන් ඉන්නවා උම්ම්මා .
හෙලො හෙලො.
ආ මිස්.
මං එහෙනම් තියනවා මේත්සාරලගෙ තාත්තෙ හෙට දු අනිවාරෙන් ස්කොලෙ එවාන්න මං බලාන් ඉන්නවා.
හොදායි හොදායි මිස්.
මස දෙක්කට පසු
-----------------------------
ආ මගේ චුටි දු මොකද අද උදෙම්ම නැගිටලා තව වෙලා තියනවානෙ ස්කොලෙ යන්න.
මට තිච අම්මා බලාන්න ඉක්මනිම්ම යන්න ඔනි.
තම ට්ච අම්මා ගෙදර දු .තව වෙලා තියනවානෙ.පෙනවානි තම තාත්ති හබුන් හදනවා.වෙනදා මගේ දු නැගිටිද්දි තාත්ති හබුනුත් හදලා ඉවරනෙ.මගේ දු දත් මදින්න එන්නකො කුක්කු ටිකාක් හදලා දෙන්න.
තාත්ති මං තිච අම්මාට කොන් එකාක් ගන්නද.
ටිච අම්මාට කරදරයක් ඇති දු.
අනෙ තාත්ති මට කතා කරාන්න ඔනි.
හරි හරි ඉන්නකො දු එහෙනම්.මේන්න කියාද්දිම ටිච අම්මා කෝල්ස් ගන්නවා.ආ කතා කරාන්නකො.
තාත්ති හබුන් හදනකම්.
දු ඉක්මනිම් එන්න කොණ්ඩෙ පිරාන්න.ඔය තෙල් බොතලෙත් අරාන් එන්න.ට්ච අම්මා කතා කරානෙ දැ පරක්කු වුනාට කමක් නැතුව ඇති.
තාත්ති ටිච අම්මා එක්කාම් එමුකො අපේ ගෙදර.අද ඉක්කොලෙ නිවාඩු දුන්නාට පස්සෙ තිච අම්මා නැනි මං ලග අනෙ තාත්ති.
එහෙම බැනෙ දු ටිච අම්මාට කරාන්න.
අනෙ තාත්ති මං ටිච අම්මාටත් කියාන්නම් අපේ ගෙදල එන්න කියලා.
අනෙ මගේ පණ්ඩිත අච්චියෙ අච්චිට ඔවා තෙරෙන්නැ.
අන්න ස්කුල් වෑන් එක ඇවිත් යමු යමු කො තාත්තිට උම්මා එකාක් දෙන්න.
උම්මා තාත්ති
උම්මා මගේ දු.
මගේ දොනි වැටෙයි හිමින් එන්න.
තාත්ති තාත්ති.
ඇයි මගේ දු.
තිච අම්මා හෙට අපේ ගෙදල එනවා කිව්වා මව බලාන්න.ටිච අම්මාටත් මව බලාන්නැතුව ඉන්න බැයිලු.නිවාඩු දවාස් නිසා පාඩම් වැඩ කිලා දෙන්නාම් කිව්වා ඇවිත්.
මගේ දු කරදර කරා නෙද ටිච අම්මාට.
නැ තාත්ති මේ ඇත්තමායි.තුති බබාලා බොළු කියාන්නෙ නැනි.
මං දාන්නවා මගේ දු බොළු කලාන්නෙ නැ කියලා.
තාත්ති තාත්ති නැගිටින්න තිච අම්මා එනවාත් ඇති.
ම් අනෙ මගේ දු තම පන්දර තුනායි වෙලාව උම්මා දැන් දොයිය ගන්නකො.
තිච අම්මා තිච අම්මා.
මගේ සුදු දොණිට අම්මා නැති අඩුව ගොඩාක් තෙරෙනවා කියලා ම දන්නවා මගේ දු.බයි බාබා බයි.
තාත්ති ම නත්තනයිද ලස්සනයි මගේ දොනි කො තිච අම්මා තාම නැනෙ.
එනවා ඇති දු තම එළි වුනා විතරනෙ.ඔන්න මතාක් කරා විතලායි ඇවිත් වගේ.
එනකො තාත්ති ඉක්මන්ට දොල අලින්නකො.තිච අම්මා ලස්සනද බලාන්නකො.
හරි හරි දු ඉන්න ඉන්න.බලමුකො දුගෙ තිච අම්මා.
තාත්ති මේ ඉන්නෙ තිච අම්මා.
ඇයි තාත්ති මොකුත් නොකියා තිච අම්මාගෙ මුණ දිහා බලාන් ඉන්නෙ.තිච අම්මාට එන්න කියාන්නකො ඇතුලට.
ඔයා.
අනෙ ඇයි තාත්ති තිච අම්මා දලා දොල වැහුවේ
මතු සම්බධයි
♥️නිකලැල් පුදසුන♥️ ඩ්ඩ්ඩ

No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...