Saturday, April 25, 2020

ට්චර් අම්මා - දෙවන කොටස

අවසාන කොටස
අනෙ ඇයි තාත්ති තිච අම්මා දලා දොල වැහුවෙ.
නුවාන් අනෙ දෙයියො ඔය දොර අරින්න අනෙ පිලිස් මගේ පපුව පැලිලා මැරෙයි.
අනෙ තාත්ති තිච අම්මාට එහෙම කරෙ තිච අම්මා මොනවාද කරෙ.තාත්ති මං තලාහයි
දුව කට වහාගන යන්න කමරෙට.
අනෙ නුවාන් දොර අරින්න පිලිස් අනෙ දෙයියො මට ඔයාත් එක්ක කතා කරාන්න ඔනෙ ටිකාක්.
ම ඔයාව දාන්නැ කරදර නොකර මෙතනින් යන්න.
අනෙ මගේ දරුවා මට නැති කරාන්න එපා දෙයියො
මේ කළකණ්නි දරුවෙක්නෙ මගේ ලෙ වලින්නෙ බිහි වුනෙ නෙද එක ඔයාට අමතකද කරුණා කර වහාම මෙතනින් යන්න.
අනෙ තාත්ති තිච අම්මා පවු ඇයි එම කලෙ ඇ ඇ.😌😌😌
දුට මේවා තෙරෙන්නැ.මගේ දු අපි යමු කමරෙට
බැ මට තිච් අම්මා ඔනි.තාත්ති දොනිත අදලෙ නැ.තාත්ති නපුලු වෙලා මගේ ඉක්කොලෙ තිචට ඇයි එම කලෙ.
තාත්ති දුට ගොඩාක් අදරෙයිනෙ.ම දු ලස්සන ඉක්කොලෙකට දාන්නම් ඔයිට වඩා ලස්සන තිච අම්මලා ඉන්නවා.
බැ බැ මට මේ තිච අම්මා විතරයි ඔනි.අනෙ තිච අම්මා පවු තාත්ති පවු.
දුව උදෙට කැවෙත් නැ දවාල්ට කැවෙත් නැ. දැන් රැ වෙලානි ආ මේ හබුන් ටික කලා ඉන්නකො ඔය හයියෙන් දො වහිනවා.
බැ මට හබුන් එපා මට තිච අම්මා ඔනිනි.
ඔය හග්ගුඩුවා ඇහෙනවානෙ නරක ළමායිට කැමති නැ.
තාත්තිටත් කැමති නැ තාත්තිත් තිච අම්මාගෙ හිත රිදෙවුවානෙ.තාත්ති තිච අම්මා අය ඇවිත් අනෙ කතා කලනව අපි දොල අලිමු තාත්ති.හාග්ගුඩුවො සද්දෙත බය වෙලා ඇති.
මං කියලා දෙන්නම්කො හොදවායින්.දැන්ද දරුසෙනෙහස මතක් උනෙ.පාරට ඇදලා දාලා.
අනේ තාත්ති තිච අම්මා හොදටම තෙමිලා වෙවුලනවා පවු ඇ😅😅😅
මගේ රත්තරං දු මගේ දෙයියො උම්ම්ම්මා
දු තෙමෙනවා එන්න මේහාට.
බැ බැ ම තිච අම්මි නැතුව එන්නෙ නැ.තිච අම්මි දොදක් වෙලාද ඇවිත්.
ඔව් මගේ දු උදෙ අපු පාර.
එන්න දු ඇතුලට.
තිච අම්මාත් එක්ක එන්නෙ.
එන්නකො එහෙනම්.
ආ මේකෙන් පිහගන මේ කලිසමයි කමිසෙයි තමායි ඇදගන්න වෙන්නෙ ඔවා තෙමිලානෙ.
ආ එන්න මගේ දු කොණ්ඩෙ පිහින්න ලෙඩ හැදෙනවා වැස්සෙ තෙමිලා.ඇයි තාත්තිට මේ විදිහට හිත රිදවාන්නෙ ඔයාට මොකාක් හරි වුනොත් තාත්තිට මොකද වෙන්නෙ.
තාත්ති දොනිත තමා වෙන්න උම්මා.අල බලාන්නකො තාත්ති තිච අම්මා.තිච තාත්තා වගේ වෙලා.
ඔයා උදෙ ඉදාන් කාලත් නැනෙ ඉන්න බත් බෙදාන් එනන ම.
එපා නුවාන් මට බඩගිණි නැ.
අන්න අර ඇද තියනවා එහෙනම් නිදා ගන්න මටාත් නිදි මතායි.එන්න දු අපි දොයියමු.
අනෙ තාත්ති මම තිච අම්මා එක්ක දොයියන්නම්කො.
අනෙ දොනි කොහොමද මං ඔයා නැතුව දොයියාන්නෙ.තාත්ති පවුනෙ.
අනෙ තාත්තිත් එන්නකො තිච අම්මාත් එක්ක දොයියාන්න.
ඔන්න දු අද තාත්ති තනියෙන් දොයියනවා.අය ඔය දෙවාල් බැ.
පසුදා
---------
ම් ඔයා තනියෙම් උයනවාද.ම් ඉන්න ම උදවු කරනනම්.thanx. නැ මට පුළුවාන් කරගන්න.මේච්චර කලෙකට ඔයා හිටියෙ නැනෙ.
නුවාන් ඔයා මත් එක්ක තරහින්ද.
නැ මගේ තරහාක් නැ ඔයාත් එක්ක. එත් මගේයි දු පැටියාගෙ ජිවිතෙටයි එන්න එපා මි පස්සෙ.ඔයාට කිසිම අයිතියාක් නැ.ම එයෙ ඔයා ගෙ ඇතුලට ගත්තෙත් මගේ දු පැටියාගෙ කදුළු දකින්න බැරි නිසා..ඔයාට මතකද මයි දු පැටියායි එළියට ඇදලා දපු විදිහ.මට කොච්චර අසරණ කමක් දැනුනාද.දු පැටියා කිරි හොයාද්දි මං පිටි කිරි දෙද්දි මගෙ හිත කොච්චර කඩා වැටුනාද ම කොච්චරනම් ඇඬුවාද.මස අටක්ම ඔයාගෙ පපුවට තුරුල් වේවි කිරි බිපු දු මගේ පපුව හුරු නැතුව කොච්චර දවාස් ඇඩුවාද.දරුවෙක් එක්ක තට්ට තනි වුන ම.පණ ගැට ගහාගත්තෙ කොහොමද ඔයා දන්නවාද ම කියාන්නැ.ම එ දෙවාල් දැ විදලා ඉවරනෙ.
මං ඔයාගෙ මේ කකුල් දෙක අල්ලලා වැන්දාත් මට එ පව ඉවර කරාන්න බැ.මට තෙරෙනවා බුදු මහාත්තයො එ දුක.මේ පව් කරිට සාමවක් දෙන්න බැ කවදාවත් මගේ ඩැඩ් මව රැවැට්ටුවා කෙල්ලෙක්ගෙ පොටො පෙන්න පෙන්නා.ඔයාත් එක්ක එකට අත් පටලාන් ඉන්න එවා.මං ඔයාට පණ ඇරලා අදරෙ කරපු තරම්ම මට දුක හිතුනා එවා දකිද්දි පපුව කඩා වැටුනා.එත් ම ඉවසුවා විශ්වාසයයි අවිශ්වාසයයි අතර මං ජිවත් වුනෙ.එත් ඩැඩි කොල් කරලා එ කෙල්ලත් එක්ක කමරෙක ඔයා තුරුල් වෙලා ඉන්න හැටි පෙන්නපුවාම මගේ ඇස් දෙකෙන් දැක්කාම මොනවාද මහාත්තයො හිතෙන්නෙ.
මං ඔයාට කවදාවත් අඩුවක් කරලා තියෙද.එ වගෙ දෙවාල් දකිද්දි ඔයා විතරක් ඉල්ලපු පපුවටත් මොනවා හිතෙන්න ඇද්ද.මගේ තිබුන අවෛගෙට කැ ගහලා එලෙවුවාට එ ආවෙගෙ නැති වුනාම මං පිස්සියෙක් උනා බුදු මහාත්තයො.දරු පැටියා හිනා වුන හැට්.ඔයා කතා කරපු හැටි එ ගෙදර ඇහෙන් නැතුවාම එ ගෙදර තනිකර සොහොන් පිට්ටනියක් වුනා මට .මගේ කිරි එරුන තරම් මං කැ ගහපු තරම්.මං මගේ වෙදනාවට තු පරාක් වහා බිව්වා එ තුම් පරම ම බෙරුනා.ම ගැන ඩැඩිලා බය වෙලා ඔයා හෙවුවා එත් එයාලට ඔයා හම්බුන්නැ.
මට දවසක් අර මහාත්තයාත් එක්ක හිටපු කෙල්ල.අත් පටලාන් පොටො ගහපු කෙල්ල හම්බුනා.මගේ තිබුන තරහාට එකිට ගැහුවා.එකි හැමදෙම කිව්වා අපේ ඩැඩි ඔයා මගේන් ඇත් කරාන්න එකිට සල්ලි දිලා එ දෙවාල් කෙරෙව්වාලු ඔයා හැම මොහොතකම මටලු අදරෙ කරෙ.එදාත් ඔයාට කුඩු කලවාන් කරලා දිලා ඩැඩි එ කෙල්ලත් එක්ක ඉන්න හැටි පෙන්නුවාලු.
එවා දැන ගත්තාම ම ඩැඩිට වෛර කරා .ඔයා හෙවුවා හම්බුන්නැ.ම මනසික වැටුනා මනසික බෙහෙත් පවා ගන්න වුනා.මට මගේ ඩැඩි පිළිකුල් වුනා ඔයා නෙමේ මහාත්තයො මගේ ඩැඩි එ කෙල්ලත් එක්ක වැරදි කරෙ. මට එ කෙල්ල හැමදෙම කිව්වා.අපේ ඩැඩි එ කෙල්ලත් එක්ක වැරදියට හැසුරුනාලු.එ කෙල්ලත් අද වන්දි ගෙවනවා එ පාපෙට.
මං එ ගෙදරින් එළියට බැහැලා අපි දෙන්නා හිටපු ගෙදරට ගියා.මං කොච්චර පවුකාරියක්ද මගේ දු පැටික්කි මොනදෙ කරාටද මං ඇත් කරෙ.එක මතක් වෙන ගනෙ මැරි මැරි ඉපදුනා.පොඩ්ඩක් හරි හිතට සැනසිමක් ගන්නයි ගුරු වෘර්තිය තොර ගත්තෙ.මට මේ දු පැටික්කාව දැක්කාම මට මගේ දු පැටික්කා මං ලග වගේ දැනුනා.
ම කොච්චර අදරෙ කරාද ඔයාට.ඔයාට ඇයි නොදනුනෙ මගේ අදරෙ.මගේ ලොකෙ හිටියෙ ඔයා විතරයි.ඔයා නැතුව අවුරුදු කියාක් ම මේ විදිහට ජිවාත් වුනාද.කලකණ්නි දරුවා කියල මගේ අතට දෙද්දි එ වෙලෙ මොකුත්ම හිතුන්නැද්ද.මේ නොදාන්න දරුවා පළිද එවාට.මගේ හිත දැන් කැඩිලා බිදිලා ඉවරායි කැල්ලෙන් කැල්ල අය එකතු කරාක් නැව්ම් බවක් නැ.දරුවා බිහි කරෙ ඔයා නිසා ඔයාට දරුවාගෙ අම්මා වෙන්න පුළුවාන්.එත් ඔයායි මායි බිහි කරෙ අදරෙ නිසා.මට ඔයාට හොද මහාත්තයෙක් වෙන්න බැ කවදාවත්.
තාත්ති
මගේ දු
මං වඩාගන්නකො
එන්න මගේ දු
තාත්තිගෙ ඇස්වල කදුළු.මට තිච අම්මා එපා යන්න මේහෙන්.
ඇයි දැ මගේ දුමනෙ කිව්වේ ට්ච අම්මා ඔනි කියලා.
මගේ දුට මේ අම්මා එපාද.
එපා තාත්ති කවදාවත් මේ විදිහට කදුළු පුලවාන් නැනෙ නොයා නිසා තමායි යන්න මේහෙන්
ඉතින් අම්මිත් අඬනවානි මගේ දොනි.
නොයා වගේ නෙමේයි තාත්ති අඬද්දි මට ගොඩක් දුක හිතෙනවානි.එ නිසා යන්න මේහෙන්.
මං යනවා මගේ රත්තරං තාත්තිත් එක්ක සතුටින් ඉන්න😌😌😌
මට ඔයාට යන්න කියාන්නවාත් ඉන්න කියන්න පුලුව තත්වෙක නෙමේ මන් ඉන්නෙ සකුන්තලා මට සමාවෙන්න.මගේ ජිවිතෙ මේ පැටියා විතරායි.ඔයාත් ඉන්න තැනක සතුටි ඉන්න.
සතුට කියන දෙ මගේ ජිවිතෙ අය කවදාවත් ඇති වෙන්නැති දෙයාක් නුවාන් එ සතුට මං නැති කරගත්තා අවුරුදු ගණකට කලින් මං යන්නම්.
පැය හතරකට පසු
--------------------------------
තාත්ති තාත්ති බෙල් කරාන්නෙ තිච අම්මාද බලාන්නකො
ඇයි දුමනෙ කිව්වෙ ටිච අම්මා එපාකියලා.
ඉතින් තාත්ති මයි එළෙව්වානෙ
මේ කෙල්ලනම්. ලොකු අය කියන දෙවාල් අහාන් ඉන්න හොදනැ අපායෙ යනවා.
දෙයියනෙ අප්පච්චි අම්මා මට හිතා ගන්නවාත් බැ කොහොමද ඉන්න තැන දැන ගත්තෙ දොනි මේ ඔයාගෙ අච්චි සියායි.
අනෙ හරි හුරතලියාක්නෙ කොච්චර මේ අච්චි සියායි මගේ දු බලාන්න පෙරුම් පිරුවාද.
ඉතින් කියාන්නකො කොහොමද තැන හොයා ගත්තෙ කියලා.
අපිට තැන කිව්වෙ සකුන්තලා දු.
එයාට හම්බුනෙ කොහොමද.
හම්බෙන්න දෙයාක් නැ.අපිව බලා ගත්තෙ දු මේච්චර දවසක් .පුතාව හොය හොයා යද්දි අප්පච්චි හම්බෙලා.අපිවාත් දු ගවට ගත්තා.එදා ඉදාන් අපිව අදරෙන් බලා ගත්තා අප්පච්චිට මටවාත් වැඩ පලාක් කරාන්න දෙන්නැ.නංගිටත් සල්ලි වියදාම් කරලා හොදට ඉගැන්නුවා නංගිත් ගුරුවරියාක් මුල්ම පත්විම ලැබුනෙ දුස්කර පැත්තක. සතියකට සැරයාක් ගෙදර එනවා.සකුන්තලා දු නිසායි එ හැම දෙම.අනෙ පුතෙ එ දු තනි කරාන්න එපා දැ දෙපැත්තක හිටියා හොදටම ඇති.එ දරුවා මොකාක් හරි වචනයක් කිව්වොත් අවාසාන් වෙන්නෙ පුතායි දොනිගෙයි.පුතාව හොයපු තරම් එ දරුවා නොකා නොබි අපි හොදින් දන්නවා.එ නිසා ඔය අතිතයාක් හිතෙ තියාගන එකෙන් වර්ත මානෙත් නැති කරගන්න එපා.පුතායි දොනි ඇත් කරපු නිසා ලොකු මහාත්තයාගෙ මළගමටවාත් ගියෙ නැ එ දරුවා.ලොකු මහාත්තයාත් නැති වුනෙ සකුන්තලා දුව ගැන හිතලාමයි.සකුන්තලා දු මේ ගෙදරට එක්කාන් එන්න බැයිනම් අපිත් යනවා.අපිට එ දු තනි කරාන්න බැ.
තාත්ති අපි තිච් අම්මා එක්කාන් එමුකො.
මගේ දු ස්කොලෙට ටිච අම්මා.ගෙදරට සුදු අම්මියා.එ ඔයාගෙ අම්මියනෙ අපි යමු දු අම්මි එක්කන් එන්න.
සුදු අම්මියා.
මගේ සුදු දොනි මගේ වස්තු කැටෙ අම්මි බලාන්න අවාද.
නැ අම්මියා එක්කගන යන්න අවේ.
ඔයා විදිහට බලාන්න එපා මට බැල්කනිය මතාක් වෙනවා එන්න අපි යමු.
මහාත්තයාට අය ඉස්සර වගේ වෙන්න පුළුවාන්ද ඉස්සර වගේ අදරෙ කරාන්න.
අදරෙ කියන දෙ ඇති වෙන වෙලාව කාටවාත් අහාවල් දවසෙ ඇති වෙනවා කියාන්න බැ අපි කලයට ඉඩ දෙමු. ලැස්ති වෙන්නකො යන්න.
අවුරුද්දකට පසු
---------------------------
අම්මි මේ බන්ඩියෙන් එළියට අරාන් අදම මල්ලි බබා ගෙන්නකො මට සෙල්ලම් කරාන්න.
බැරි වෙලාවත් අම්මිගෙ බඩෙ මල්ලි බබෙක් වුනොත් දු අදරෙ කරාන්නැද්ද.
අදලෙයි
එහෙනම් ඇයි මල්ලි බබේක් ඉල්ලාන්නෙ.
නංගි බබේක් ගෙනාවොත් නංගි බාබටත් සුදු දොනි කියනවානෙ.
පෙනවාද මහාත්තයො දොනිගෙ හිතන විදිහ අම්මි බැරිවෙලාවත් නංගි බබේක් ගෙනාවොත් සුදු දොනි කියායි කියලා බය වුනා.
අම්මා වගේමයි නෙද දොනිත්.අන්න අන්න අතන උම්ම්මා.
පෙනවාද තාත්තිගෙ කපටි කම.බොරුවට පෙන්නලා.
උම්ම්මා ඔන්න ම දොනිටත් පෙන්නම දුන්නා.ආ දොනිටාත් උම්ම්මා .
අන්න අර කෙල්ල ගිහින් අප්පච්චි අම්මායි නංගි ඉස්සරහා කියනවා.අම්මා තාත්තිට සුදාක් දුන්නාලු.
ඉතින් ඇත්තනෙ මහාත්තයො.
ඇත්තද.අ අ අ.
අයි අයි මගේ මුණ මහාත්තයො රිදෙනවා.
රිදෙන්නනෙ හපන්නෙ ඔන්න එහෙනම් සුදකුත්
උම්ම්මා
නිමි
------
♥️නිකලැල් පුදසුන♥️   න්න්

No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...