මායි 👩 ආදිත්ය යි🧑 ආදරේ කරන්න ගත්තේ උසස් පෙල අංශේ ඉදන්...හරී ලස්ස්නට ආදරෙන් ❤️ හිටිය අපිට ඇයි දෙයියනේ මෙහෙම උනේ....අදත් එන්නෙ බීලා බීලා....
................................................................................................................

👩ඇයි දෙයියනේ ඔහොම බොන්නෙ...ඇයි මගේ අයියේ මාව මග අරින්නෙ ඇත්ත කියන්න මට.....
🧔අනේ මේ විකාර නැතුව ඉන්නවා ඕයි..
👩ඔයා වෙනුවෙන් මන් කරපුවට මට මෙහෙම වෙන්න ඕනි තමා....
🧔..තමුසෙ මට ආදරේ කලේ වෙන වෙන දේවල් ඕනි නිසාදා.ආ.......
මම ආදිත්යට අත දිග හැර පහරක් ගැසුවේ ඔහුගේ කතාවට නැවතීමේ තිත තැබීමට අවශ්ය වූ නියාවෙනි..👩😔😔😔😔
🧔මේ අහනවා....මට ලෙඩක් තියෙනවා ඒ නිසා මට තමුසේ එක්ක එකට ඉන්න විදිහක් නෑ.තමුසෙට ඕනී ඒවා දෙන්න විදිහක් නෑ....
👩.මට ඕවා ඕනී නෑ අයියේ ...මන් කියන දේ අහන්න..
🧔බෑ.එපා තමුසේ මගේ ලගට එන්න...මට පිස්සු හදවන්න එපා ඕයි.....
එක් වරම ආදිත්ය රශිනිව තල්ලු කරන්නට විය.ඔහුගේ පිරිමි ජවසම්පන්න කම ඉදිරියේ අසරණ වූ රශිනී එක් වරම විසි වී ගොස් බිත්තියේ හැප්පුණි.😔😔😔😔😪..
කලකට පෙර තමාට සීරීමක් උවත් කඳුලු සලන ආදිත්යම අද ඇයව තල්ලු කර යන්නට ගියේය..
*************************************************************************************************
👩..මන් මාස පහක්ම ඉවසුවා වෙන නම් බෑ...මන් යනවා .......
🧔යනවා තමුසේට ඉන්න බෑනෙ යනවා වෙන මිනිහෙක් ගාවටනේ ඔය යන්නේ මන් ගාව නැති දේවල් ගන්න..
👩
................................
........................................................................................................................................................................................................................

ආදිත්ය පෙර අතීතෙට ගමන් කලේය ...🧑
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
💁 අයියේ අනේ හෙමින් යමූ....
..........................
රශිනිට පැවසීමට හැකි වූයේ එපමණකී
🏥🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🏥🚑🏥🏥🚑🏥

ඇයට සිහිය එන විට ඈ සිටියේ ආදිත්යගේ යාලුවා උන් කළණගේ privet hospitel එකේ......
👨මොකෝ නංගි උණේ..
🙋කෝ මගේ ආදිත්ය ?
👨ඉන්නවා...එයා...ඉන්ෂුවරන්ස් එකෙන් ඇවිත් ඒ නිසා ගියා..
🙋.හ්ම්ම් ...අයියේ ...
👨නංගී ස්කූල් කාලෙට වඩා වෙනස්නේ.අදුරන්නෙ නැති ගානට ඉන්නේ..
🙋එහෙම නෑ අයියේ ...මගේ මූණට dammege වෙලාද..
👨නෑ ඔය ඉන්නෙ ලස්සනට....
🙋නෑ අයියේ අනිද්දට අපේ wedding එක.එකයි...
👨.ආ..........
🙋කෝ මගේ ආදිත්ය ?
👨ඉන්නවා...එයා...ඉන්ෂුවරන්ස් එකෙන් ඇවිත් ඒ නිසා ගියා..
🙋.හ්ම්ම් ...අයියේ ...
👨නංගී ස්කූල් කාලෙට වඩා වෙනස්නේ.අදුරන්නෙ නැති ගානට ඉන්නේ..
🙋එහෙම නෑ අයියේ ...මගේ මූණට dammege වෙලාද..
👨නෑ ඔය ඉන්නෙ ලස්සනට....
🙋නෑ අයියේ අනිද්දට අපේ wedding එක.එකයි...
👨.ආ..........
................................................................................................................
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🤵👰 🤵👰 🤵👰

🤵ඒයි මගේ සුරංගනාවියේ
👰මොකෝ..
🤵අද අපි දෙන්නගේ ආසම දවස...වඩාගෙන යන්නෙ room එකට.
👰අනේ මේ නෑයොත් ඉන්නවා..අහන්නකෝ අපි අදම බබෙක් හදමු..මට පුතෙක් ඕනී ඔයා වගේ..
🤵හා හදමු අදම..
👰අනේ wedding එක ඉක්මනට ඉවර වෙන්නකෝ...
🤵.අම්මො මගේ පන ටික ..
👬👬👬👬👬👬
🤵ආ මචං කළණයා...වර වර..
👨..උබත් එක්ක කත කරන්න ඕනී.වරෙන්කො ...
🤵මෝකෝ බන්...?උබට මට power full tablet එකක් වත් දෙන්න හිතුනද?honymoon නිසා...
👨🤵😠😡මේකයි උබ අවුලක් ගන්න එපා...උබේ රශිනිට ආදරේ නම් අද එයා එක්ක එකට ඉන්න එපා..
🤵ඇ..ඇයි බන් ..
👨එදා උබලා accident උන පාර වැටෙද්දී රශිනිගේ බඩ වැදිලා...අද ලැබුනේ මට report එක...එයාට කාලයක් බෙහෙත් ගන්න වෙයි..එයාට කියන්න එපා.මානසිකව වැටෙයි...අද උබලා homymoon ගියොත් එහෙම අයේ යතා තත්වෙට ගන්න අමාරු වෙයි බන්..මට හදිසි වැඩක් මේක කියන්නමයි මන් අවේ බන්...
🤵උබට පින් බන්...
👨බය වෙන්න එපා මන් හොඳ කරලා දෙනවා උබේ කෙල්ලව වෙන ඩොකාලා ගාවට යන්න එපා..මන් ගාවටම වරෙන් බන් ..
🤵මට පිස්සු වගේ බන්..
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
👦අන්න රශිනී හොයනවා උබව.මොකෝ බන් මේ washroom එකේ....උබ හොරෙන් හොරෙන් බොනවා නේද ...
🤵නෑ බන්......
👦මොකෝ 😕 අවුල..
🤵මේකයි බන් සම්පතෝ............................
👦 අයියෝ බන්........මොනාද බන් වෙන්නෙ..
🤵ඒකි ආසවෙන් බන් ඉන්නෙ..මන් කොහොමද ළඟටවත් ගන්නේ නැතුව ඉන්නේ.................................
👦මන් ඉන්නවා බන් ...උබ යමන්කෝ බය නැතුව..........
.........................................................

👦නංගී මෙහෙ එනවකෝ...
👰ඇයි අයියේ ඔයාලා කොහෙද අතුරු දහන් උනේ ..කෝ කළන අයියා ..කෝ එතකොට ආදිත්ය ...
👦කෙලින්ම කියන්නම් නංගී කලබල වෙන්න එපා.ආදිත්ය අයියාට පොඩි අසනීපයක්ලු.පපුවේ ....මහන්සි වෙන්න නරකයිලූ..ඉතිං ඩොකා ඇවිත් කිව්වා honymoon කල් දාන්න කියලා..
👰අනේ මගේ අයියා ...හ්ම්ම්...මන් ඒ විදිහට ඉන්නම්..මගේ අයියා දන්නවද..
👦නෑ නෑ එයා දන්නෙත් නෑ මොනවත්.... ඔයා නොදන්න ගානට ඉන්න..ඩොකා එයාට කිව්වෙ බොන්න එපා කියලා විතරයි ..මාත් එතන හිටියා..
👰හ්ම්ම්ම්....
.....................

👦ඔන්න වැඩේ ගොඩ.දැන් උබ නොදන්න ගානට ඉඳහන්...
🤵එල එල 👍 බන්..
🤵එල එල 👍 බන්..
.ජීවිතේ සතුටින් ගත කරන්න හිටපු රෑ ....එපාම උණා...මට බයයි මගෙ මැනික උම්ම එකක් දෙන්නවත් ලඟට එන්න.මොකද මාව පාලනේ කරගන්න බැරි වෙයි කියලා බයයි......... .හැමදාම උබට හොරෙන් ඩොක්ටර් ගාවට යනවා උබට බෙහෙත් ගන්න.......හැමදාම කියන්නේ උබට තාම හොඳ නෑලූ ..මැරි මැරි උපදිනවා මැණිකේ මාව.
.............................................................................................
ඇත්ත දන්නෙ නැතුව
ඉස්සර උන දේවල් මතක් කර කර තව කෙනෙක් පාර දිගේ ඇවිදන් ගියා.ඒ තමා රශිනී ....................................................
👨ආ....නංගී
👩අයියේ..අපේ අයියට තියෙන ලෙඩේ මොකද්ද ..
👨මේකයි නංගී එදා accident උන පාර වැටෙද්දී ඔයාගේ අයියාගේ බඩ වැදිලා...ඔයාලගේ wedding දවසේ ලැබුනේ මට report එක...එයාට කාලයක් බෙහෙත් ගන්න වෙයි..එයාට කියන්න එපා.මානසිකව වැටෙයි නංගී එයා..ඔයාලා මගේ උපදෙස් පිලිපදින්නේ නැතුව හැඟීම් වලට ඉඩ දුන්නොත් ජීවිතේටම ප්රශ්නයක් .අයේ යතා තත්වෙට ගන්න අමාරු වෙයි ..මන් ඉන්නවා ඔයාට...
👩ම්ම්.හ්ම්..පින් ඔයාට ජාති ජාතිත්...
👨මේ එයාට කියන්න එපා දන්නවනෙ එයාගේ හැටි..එයාගේ tea එකට දාල දෙන්න මේ බෙහෙත් දෙක..
👩මේ බෙහෙත් දෙකක්...
👨හ්ම්ම්ම් .ඔව්ව් ඔය දෙක දැනට දෙන්න...
................................................................................................................
.............................................................................................
ඇත්ත දන්නෙ නැතුව
ඉස්සර උන දේවල් මතක් කර කර තව කෙනෙක් පාර දිගේ ඇවිදන් ගියා.ඒ තමා රශිනී ....................................................
👨ආ....නංගී
👩අයියේ..අපේ අයියට තියෙන ලෙඩේ මොකද්ද ..
👨මේකයි නංගී එදා accident උන පාර වැටෙද්දී ඔයාගේ අයියාගේ බඩ වැදිලා...ඔයාලගේ wedding දවසේ ලැබුනේ මට report එක...එයාට කාලයක් බෙහෙත් ගන්න වෙයි..එයාට කියන්න එපා.මානසිකව වැටෙයි නංගී එයා..ඔයාලා මගේ උපදෙස් පිලිපදින්නේ නැතුව හැඟීම් වලට ඉඩ දුන්නොත් ජීවිතේටම ප්රශ්නයක් .අයේ යතා තත්වෙට ගන්න අමාරු වෙයි ..මන් ඉන්නවා ඔයාට...
👩ම්ම්.හ්ම්..පින් ඔයාට ජාති ජාතිත්...
👨මේ එයාට කියන්න එපා දන්නවනෙ එයාගේ හැටි..එයාගේ tea එකට දාල දෙන්න මේ බෙහෙත් දෙක..
👩මේ බෙහෙත් දෙකක්...
👨හ්ම්ම්ම් .ඔව්ව් ඔය දෙක දැනට දෙන්න...
................................................................................................................
👩නිකන් පෙනඩෝල් වගේ........මහත්තයෝ එන්න tea බොන්න...
..........
......................
..........
......................
අයියෝ මේ බල්ලා වැට්ටුවනේ පෙති දෙක...
🧔 මොකද්ද .......
👩නෑ නෑ මෙක බොන්න..
👩නෑ නෑ මෙක බොන්න..
..........................
..........................
..........................
🙆🙆🙆🙆🙆🙆 හිතට හෙන අමුත්තක් දැනෙනවා ..ම්ම්ම්ම්ම් අයියත් අමුතුයි ....ම්ම්ම්ම්ම් ආ..ආවා අදහසක් .....
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️
👴හෙලෝ...
👩නිහාල් මාමා නේද ...
👴ඔව්ව් කවුද මේ.
👩මාමේ මම රිශිනි..Mrs.ෆෙර්නෑන්ඩු පවුලේ බාල දුව.
👴ආ.... කියන්න දූ..
👩මට මාමව හම්බෙන්න ඕනි..
...............................➡️➡️↗️➡️↗️➡️➡️➡️↗️↗️➡️➡️↗️➡️
.
👩වෙලාවට අයියාට පෙති දුන්නෙ නැත්තේ ..ඒ කියන්නෙ මාමේ අයියට කිසිම ප්රශ්නයක් නෑ ..
👴නෑ ළමයෝ..................
...................................................

👩මගේ අයියට එහෙම නෑ.එහෙනම් අයියා අවුලෙන් ඉන්නෙ..එහෙම ලෙඩක් තියෙන්නෙ මටද? මාවත් chek කරන්නකෝ මාමේ.
👴නෑ දුවේ දුවටත් එහෙම නෑ.මට නම් මොකද්දෝ වැරැද්දක් පේනවා දූ කලපනාවෙන්..............................................................................

👩අද අයියා එක්ක කෙලින් කතා කරන්න ඕනී මේ ගැන.......
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
👩 ක....කවුද
🧔ඇයි මැනික මාව දාලා ආවේ..
👩මගේ අයියේ ......
🧔කියන්න දෙයියෝ ..එන්න යමු ගෙදර.
👩බෑ.අහන්න අයියේ ඔයා වචනයක් කියන්න් එපා අහන්න..wedding එක දව්සේ සම්පත් අයියා මට කිවුවා එදා accident නිසා ඔයා දුර්වලයි මහන්සි කරවන්න එකට ඉන්න එප කියලා..පස්සෙ ඔයාට හොරෙන් මන් කළන අයියා හම්බෙන්න ගිය එයත් කිවුවා ඔව් එක ඇත්ත ..මෙ බෙහෙත් කරල් දෙක දෙන්න පුලුවන්නම් කියලා..පස්සෙ කොහොම හරි බව්වා නිසා ඒකදෙන්න බැරි උනා මන් අපේ family ඩොක්ටර්ගෙන් ඇහුවාම එයා කියනවා ඔයාට ප්රශ්නයක් නෑලු..
🧔..හ්ම්ම්.මගෙ රත්තරනේ ප්රශ්නේ මට නෙමේ ඔයාට..කළන මට බෙහෙත් කුඩු වගයක් දුන්නා මන් හැමදාම ඔයාගෙ tea වලට කලවම් කරා.
👩හෝව් හෝව්..මොකක්..අයියේ මටත් එහෙම ලෙඩක් නෑලූ..මාත් chek කරගත්තා...
........................
👩පොඩ්ඩක් ඉන්න කළණ අයියා ඔයාට දෙන්න කියලා මටත් බෙහෙත් වගයක් දුන්න.ඔයාටත් දීලා මට දෙන්න කියලා.මම නම් ලෙඩා ඇයි ඔයාට දුන්නෙ බෙහෙත්......

🧔යමුද දැන්ම කළණයගේ ගෙදර ......
.........
😠😠😠😠😠😠😠😠😠😠🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗..
.........
😠😠😠😠😠😠😠😠😠😠🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗..
🧔කෝ යකෝ දොර්වලුත් ඇරලා දාලා මේ මහ රෑ..ආ.....නානවද කොහෙද කාමරේ ...
👩හ්ම්ම්..
👩හ්ම්ම්..
👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳👩🍳
👩🍳ආ මේ .මහත්තයානේ..අපේ මහත්තයා දැන් ඇවිත් සිංදු අහ අහා ඉඳලා නාන්න ගියේ...යන්න උඩ කමරෙට මහත්තයෝ ..
🧔හ්ම්ම්ම්..
🧔හ්ම්ම්ම්..
↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️
🧔මූ ෆිල්ම් බලන්නෙ ප්රොජෙක්ටරෙන්ද යකෝ..
👩මොනවා.... අයියේ ..........අ..අ...අයියේ මගේ පොටෝ කොහොමද මේ අයියා ගාව..
👨ඔ...ඔයාලා ඇයි මගේ කාමරේ....
🧔මොනාද යකෝ මේ ලැජ්ජා නැති වැඩ ..
👨මොන ලැජ්ජ නැති වැඩද.....මන් මගේ පන වගේ ආදරෙයි රශිනී ..මට ඔයා නැතුව ඉන්න බෑ...මෙ දැක්කද ඔයගේ පොටෝ..

චටා..ස්
🧔ලැජ්ජ නැති මිනිහා..එතකොට ලෙඩක් තියෙන කියලා බොරුද කලේ....
👨...................
කළණයගේ මානසික තත්වේ කොච්චර ව්යාකූලද කියනවානම් රශිනී ආදිත්යය ඉදිරියේම බිත්තියේ තිබූ රශිනිගේ සෙයා රුවට හාදු දෙන්නට විය..
🧔මට මූව මරන්න හිතෙනවා නංග
👩හ්ම්ම්....යමූ.කෝ එන්න
👨උඹ ගියාට කමක් නෑ.එත් මේයා මගෙ...මගෙම කරගන්නවා
.........🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗
👩කොහෙද මේ යන්නේ
🧔එයාගේ wife ගේ ගෙදර ...... .....

↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️
🧔සංජනා....
💃ආ...මේ අයියානේ මොකෝ
🧔කියන්න ලොකූ කතාවක් තියෙනවා ..
💃කියන්න අයියා ...එන්න නංගිගෙ නම මොකද්ද අයියේ ..
🧔රශිනි...
💃එන්න පැට්ටෝ ඉඳගන්න..
🧔අහන්න නංගී ඔයගේ ස්වාමිපුරුෂයා ...මොනාද කලේ කියලා ....අපේ wedding එකට කලින් මාවයි මගෙ කෙල්ල වයි accident උනා..පස්සෙ අපි කළණ ගාවට ගියේ.පස්සෙ අපෙ wedding එක දවසේ ඇවිත් කියනව අපිට එකට ඉන්න එපාලු.මගෙ රශිනිගේ ජීවිතේට හොඳ නෑලු..පස්සේ රශිනි එයව හම්බෙන්න ගියාම රශිනිට කියලා මටයි ලෙඩේ කියලා..පස්සෙ බෙහෙතුත් දීලා මට දෙන්න කියලා ..වෙලාවට මට බොන්න බැරු උනේ ...අදයි අපි දන්නේ ඒ බෙහෙත් වලින් අංශභාගේ හැදෙනවා කියලා ..පෙර පිනකට බිවුවේ නැත්තේ...එතකොට මටත් දුන්න බෙහෙත් මෙයට දෙන්න කියලා .ඒවට ඌ වශීගුරුකම් කරලාලු..

💃අනේ මන් ඔවා දන්නෙ නෑ අයියේ....අපි දෙන්නා රණ්ඩු වෙලා හිටියේ දෙපැත්තට වෙලා..සමාවෙන්න අයියේ
🧔ඌ අපේ තාත්තගේ ජීවිතේ බේරුව හින්දා මන් සමාව දීලා අත් අරිනවා....
💃අනේ අයියේ මන් වගකීම බාරගන්නම්..එයාට මුකුත් කරන්න එපා.
🧔හ්ම්ම්ම්...
💃අයියේ ඇත්ත ආදරේ නිසා තමා ඔයාලට මුකුත් වුනේ නැත්තේ .....
🧔ඒත් නංගි මොකද්දෝ කරුමෙකට බැඳලා මාස 6 ක් තාම එක ඇදේ නිදාගෙන නෑ අපි.
👩අයියේ...අහන්නකෝ..මතකද යාලු වුන මුල් කාලේ බාරයක් වුනා...ගෙවල් 2න්ම අපි දෙන්නට කැමත්ත ලබා දෙන්න..බාරෙ ඔප්පු කරනකල් අපි දෙන්නා එකට ඉන්නේ නෑ කියලා ..ඒ භාරේ අපිට ඔප්පු කරන්න අමතක වුනා නේද..

↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️
💃ඒයි
👨මොකද තමුසේ ආවේ
💃අර දෙන්නට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න කළණ ..
👨බෑ.අද මන් උන්ව මරනවා..

එසේ කියූ කළණ බිත්තියේ ඔලුව ගසා ගත්තේය ..
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
වසරකට පසු ...
වසරකට පසු ...
❤️💛💚💓🧡💜️💙
දැන් නම් ආදිත්ය රශිනි දෙන්නා එයලගේ චූටී දූ එක්ක ආදරෙන් ඉන්නවා...............................එදා සංජනාගේ ගෙදර ඉදන් ඇවිත් දෙන්නම භාරේ නිදහස් කරන්න බැරි වුණු වරදට සමාවගත්තෙය.......පසුදා උදේ කළනගේ නිවසට ගිය සංජනා...කලන බිත්තියේ ඔලුව ගහගත් නිසා ඇති වූ හිසරදයට පිලියමක් ලෙසට පෙනඩෝල් දෙකක් හා වතුර වීදුරුවක් දුන්නද ඔහු එය ප්රතික්ෂේප කලේය ඒ නිසා ඔහුට නොදැනෙන්න ඔහුගේ තේ පානයට දමා දුන්නේ ඔහුව සුවකිරීමටය.නමුත් පසුදා උදෑසන වූයේ වෙනස් දෙයකි.එනම් ඔහු අංශභාග රෝගියකු වී සිටියේය.සංජනා ඔහුට දීලා තිබුණේ පෙනඩෝල් නෙමේ......සංජනා ඔහු සමග සිට ඔහුව බලා කියා ගන්නට වූවාය .................................
↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️↗️💓💓💓💓💓💓💓💓💓💓 පුරුදු වෙන්න හිතේ දේවල් හංගන් ඉන්නෙ නැතුව තමන්ගේ සැමියට බිරිඳට කියන්න.. අවංක වෙන්න..හැමදෙයක්ම බෙදා ගන්න දුක සතුට.දෙයක් කියූ පමනින් හොයලා බලන්නෙ නැතුව විශ්වාස කරන්න එපා .. කොච්චර උගත් උනත් වැඩක් නෑ බුද්ධිමත් නැත්තන් ...........කවදාවත් මුල අමතක කරන්නත් හොද නෑ සමහර විට ආදිත්යට මෙහෙම කරදර එන්න එයාලගේ භාරෙත් ඔප්පු කලේ නැති එක හේතුවක් වෙන්න ඇති ...අන්තිමට කළනටත් කලකම් පල දුන්නා.......තමන්ගේ මහත්තයා වෙනුවෙන් කැප කිරීම් කරපු ඔහුව තේරුම් ගත්,ඔහුගේ වෙනස් වීම් දරාගෙන ඔහුවම පතා සිටි ඇය රිශානි නම්
💓💓 නොයිඳුල් පතිනිය යි.
💓💓 නොයිඳුල් පතිනිය යි.
No comments:
Post a Comment