තනිකඩ හිත නිවන්න දෙනවද ඔය සෙනෙහස..😊😊
සත්ය සිදුවීමක් අකුරට නැගුවෙමි.....✏️📝📝
(මේ සිදුවීම මගේ යහලුවෙක්ගෙ ජීවිත කතාවෙන් පොඩි අත්දැකීමක්..)
(මේ සිදුවීම මගේ යහලුවෙක්ගෙ ජීවිත කතාවෙන් පොඩි අත්දැකීමක්..)
මම සසී👷.. දැනට යුධ හම්දාවෙ සේවය කරන්නෙ. ඇත්තම කිව්වොත් මන් පොඩි කාලෙ හිදන් ගොඩාක් දුක් වින්දා.... මගේ පව්ලේ සහෝදර සහෝදරියො 5යි.මාත් එක්ක. අපෙ අම්මා අපි පොඩි කාලෙ රට ගියා.අපෙ තාත්තාත් ඉතින් ඒ කාලේ හැමදාම එද්දි ශොට් එකක් දාලා තමයි ගෙදර එන්නේ.....🍺🍺
ඔය මොන දේ උනත් මන් කොහොම හරි O/L ගොඩ දාගත්තා..A/L ලුත් කලා Art walin.ඒත් ඒක නම් ගොඩ දාගන්න උනේ නෑ.. මොකද මට තිබ්බා ඒකාලේ එල්ලේ පිස්සුවක්.දන්නවනෙ ඉතින් කොල්ලො ගැන.එල්ලේ කොහෙද මන් එතන...🤾️🤾️🤸🤼🏋️⛹️🤾️🤾️🤾️🤾️🤾️🤾️
කොහොමෙන් කොහොම හරි ඔය හැමදේම අස්සේ. මට චාන්ස් එකක් ආවා Army එකට බැදෙන්න.. මාත් ආසාවෙන් හිටියෙ පෝසස් එකට බැදෙන්න.
ගෙදර කැමත්තත් අරන් මන් Army එකට බැදුනා.. පුහුනුවෙන් පස්සේ මන් ගොඩාක් ආසාවෙන් මගේ රාජකාරි අකුරටම කරා..
ඔය මං ගැන පොඩි හැදින්වීමක්. දැනුයි මන් කතාවට එන්ටර් වෙන්නෙ..😃😃
මගෙ ගර්ල් ෆ්රෙන්ගෙ නම මදු.. එයාව මීට උනේ නම් එෆ් බී එකෙන්. කොහොමත් දැන් කාලෙ පැෂන් එකනෙ ඒක. . කෙල්ලො කොල්ලො ලව් කරන්නේ එෆ් බී එකෙන්නේ...👩❤️💋👩👩❤️💋👩👩❤️💋👩👩❤️💋👩
මෙන්න මෙහෙමයි අපි මුන ගැහුනේ. සමහරක් අයට හිනාත් යයි. 😃🤣🤣 බොරුවක් කියලත් හිතෙයි. ඒත් දැන් මට ඒ ගැන හිතද්දි මට හිතෙන්නෙ. පිස්සුවක් කියලා..
කොල්ලෙක් කියන්නෙ ඉතින් හදුරන්නෙ නැත් උනත් රික්වෙස්ට් ලිස්ට් එකෙ කෙල්ලෙක් හිටියොත්. පැනපු ගමන් ඇඩ් කරගන්නවානේ.. පස්සෙ තමයි නම ගම හොයන්නෙ..chat කරලා.
එදා මන් නිවාඩුවට ගෙදර ඇවිත් හිටියේ..
වෙලාව රෑ 9 මාරට විතර ඇති. එකපාරටම එෆ් බී එකෙන් වොයිස් කෝල් එකක් ආවා.. ඔව් ඔව්.. ඒ මදූගෙන්.මං කිව්වේ.මගේ gf කියලා. එත් මන් මීට කලින් එයා එක්ක චැට් කරලත් නෑ.. මැසේජ් කරලත් නෑ. ඒ නිසාම තත්පර 5ක් විතර කල්පනා කරලා ආන්ස්වර් කලා. මෙන්න බොලේ එක දිගට කටර් එක වගේ බැනපිය මට මේකි.....
වෙලාව රෑ 9 මාරට විතර ඇති. එකපාරටම එෆ් බී එකෙන් වොයිස් කෝල් එකක් ආවා.. ඔව් ඔව්.. ඒ මදූගෙන්.මං කිව්වේ.මගේ gf කියලා. එත් මන් මීට කලින් එයා එක්ක චැට් කරලත් නෑ.. මැසේජ් කරලත් නෑ. ඒ නිසාම තත්පර 5ක් විතර කල්පනා කරලා ආන්ස්වර් කලා. මෙන්න බොලේ එක දිගට කටර් එක වගේ බැනපිය මට මේකි.....
👩🎨:මේ හලෝ තමුන් කව්රු කියලද හිතන් ඉන්නේ..
තමුන් චන්ඩියෙක්ද..? ගේමද.. ගහගන්නද ඕනේ.. මාත් චන්ඩියෙක් තමයි..
🕵️ඔව් මන් චන්ඩියෙක් තමයි.ඇයි මොකද ප්රශ්නයක්ද?
තමුන් චන්ඩියෙක්ද..? ගේමද.. ගහගන්නද ඕනේ.. මාත් චන්ඩියෙක් තමයි..
🕵️ඔව් මන් චන්ඩියෙක් තමයි.ඇයි මොකද ප්රශ්නයක්ද?
එහෙම චන්ඩි කමෙන් කතා කරපු ගෑනී මෙන්න බොලේ ඊලගට මොකක්ද දන්නවද කිව්වෙ...
ගොඩාක් අහිංසක හඩින්.
👩🎨: හලෝ මන් විහිලුවක් කලේ..
ඔයා කොහෙද.
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
👩🎨: හලෝ මන් විහිලුවක් කලේ..
ඔයා කොහෙද.
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
එච්චර අහිංසක ලස්සන හඩකින් අහපු නිසා මාත් පොඩි හිනාවක් එක්ක කිව්වා.
🕵️: මන් ගම්පහ.ඔයා කොහෙද?
👩🎨:මන් ඒකල.. ඔයා කොහෙද වැඩ කරන්නෙ.
🕵️:මන් army එකේ.
👩🎨:අනේ මන් army අයට ගොඩාක් ගරු කරනවා.මන්
ගොඩාක් ආදරෙයි. මගේ උත්ත්මාචාරය..
👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️
ගොඩාක් ආදරෙයි. මගේ උත්ත්මාචාරය..
👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️
🕵️:ආ තැන්කිව්. ඔයා මොකද කරන්නේ...
👩🎨:මන් ටීච කෙනෙක්.
🕵️:ආ එහෙමද.මාත් ටීචර්ස්ලට ගොඩාක් ගරු කරනවා
. ඉතින් ඔයාගෙ වයස කීයද?
. ඉතින් ඔයාගෙ වයස කීයද?
👩🎨:25යි. ඔයාට??
🕵️:ආ මට මෙච්චර චන්ඩි පාට් දැම්මේ මෝඩ
නංගියෙක්ද.. මට 27 මැට්ටි...
නංගියෙක්ද.. මට 27 මැට්ටි...
මේ වීදියට මන් දවසින් දවස මටත් නොදැනිම එයාට ගොඩාක් ලන් උනා.. එයත් එහෙමයි. මට ගොඩාක් ලන් උනා.. දවසක් එයා කිව්වා
👩🎨:මට ඔයාව මීට් වෙන්න ඕනෙ. ටිකක් කතා කරන්න ඕනෙ
🕵️:ඇයි නංගි මොකක් හරි ප්රශ්නයක්ද?
👩🎨:නෑහෑ අයියේ..මට මේවා හිතේ හිර කරන් ඉන්නබෑ.
ඔයාට මේ ඔක්කොම කියල මගේ හිත නිදහස්
කරගන්න ඕනේ..
ඔයාට මේ ඔක්කොම කියල මගේ හිත නිදහස්
කරගන්න ඕනේ..
🕵️:හරි නංගි මන් ඔයාව තව දවස් තුමකින් ඇවිත්
මුනගැහෙන්නම්.. කියලා මන් නිවාඩුවක් දැම්මා..
මුනගැහෙන්නම්.. කියලා මන් නිවාඩුවක් දැම්මා..
👩🎨:අයියේ ඔයා අද එනවනේ මාව බලන්න..
🕵️:ඔව් නංගි.මන් කොහෙටද එන්න ඕනේ..
👩🎨:අපි නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට යමු.
මන් මුලින්ම ගියේ ලස්සන ඇදුමක් ගන්න👖👕.මොකද කෙල්ලෙක් මීට් වෙන්න යද්දි මොකෙක්ද වගේ යන්න බැහැනෙ.. ඒ එක්කම මන් එයාට පුන්චි ඔරලෝසුවකුත් ගත්තා.. හිස් අතින් යන්නත් නැහැනෙ..
📲📲📲📲📲📲📲📲📲📲📲📲
👩🎨:හෙලෝ අයියේ ඔයා කොහෙද ඉන්නෙ. මන් අවිත්
ඉන්නේ..
ඉන්නේ..
🕵️:හා මැට්ටී.මාත් එතන. හරි මන් ඔයාව
දැක්කා..ඉන්න මන් ඔතනට එන්නම්.🛵🛵🛵🛵
දැක්කා..ඉන්න මන් ඔතනට එන්නම්.🛵🛵🛵🛵
අපි ගියේ බීච් එකට.එයාගෙ ජිවිතේ ගොඩාක් දේවල් එයා මා එක්ක කිව්ව...ගොඩාක් දේවල්..එවා මෙ විදියට අකුරු කරන්න බැහැ.. මොකද එයා කෙල්ලෙක්නෙ... පව් එයා.එත් එයා කපටි සමහර දේවල් හැන්ගුවා.. මගෙ ජිවිතේට හීන ගොඩාක් මැව්ව එයා..වෙන කෙනෙක්ගෙ. එය අවුරුදු 8ක් කොල්ලෙක්ට ආදරේ කරලා.. ගෙවල් වලිනුත් අවුලක් නෑ එ දෙන්නට.
ඒත් එයා මට කිව්වා මට එයාව එප.මට ඕනේ ඔයාව කියලා. මචන්ලා කොල්ලෙක් වෙලා මට පුලුවන්ද තවත් කොල්ලෙක්ට රිද්දන්න. මන් කිව්ව ඔයා එයාට ආදරේ නැත්නම් එයාට එ බව කියන්න. එයා ඒකට කැමති උනෙත් නෑ. මොකද එයාට ඔනෙ උනේ මගෙන් ආදරේ නෙමෙයි.. වෙන දේවලුත් අපි මේ අතර තුර බෙදා ගත්තා..ඔව්ව්. ඒ සුවය මන් එයගෙන් වින්දා.සිටින් විතරක් නෙමෙයි.අපි ගතින් එකතු උනා. අපි මුනගැහුන හැම දවසකම අපි ලිංගිකව එකතු උනා.
මන් එයාගෙන් ඈත් වෙන්න හදද්දී එයා මාව ඔනේමයි කියාගෙන හඩාගෙන ආවා. කෙල්ලෙක් හඩද්දී බලන් ඉන්නත් බැහැනෙ. අනික ඒකි මට බොරු කලාට මන් ඒකිට ආදරේ කලා.
ඔය විදියට කාලය ගත උනා.. එකි මට ආදරේ කලා.එත් මට හොරෙන් එයාගෙ ප්රතම ආදරෙත් රැකගෙන..
දවසක් මන් එයාට කෝල් එකක් ගත්තා.එදා ඉරිදා දවසක්... කොහොම හරි එයාට හැම ඉරිදාවකම මා එක්ක ඉන්න උනෙ නෑ. ගෙව්න හැම සතියකම ඉරිදා දවස එයා වෙන් කලේ එයාගෙ කොල්ලා වෙනුවෙන්.
එ ඉරිදා මන් ගත්ත කෝල් එක...අනේ... අන්ස්වර් කලේ නංගි... නංගි කිව්ව වචන ටිකෙන් මගෙ ඇස් වලට කදුලු පිරුනා..
🕵️:හෙලෝ..මදු...👩❤️💋👩👩❤️💋👩
ආන්ස්වර් කලේ නංගි...
👩🎨:එයා ගෙදර නෑ. එයා ගියා එයාව බදින්න ඉන්න එක්කෙනාලගෙ ගෙදර.. කියලා කට් කලා..
මෙයා පෝන් එක ගෙදර දාලා ගිහින් තියෙන්නෙ.
මෙයා පෝන් එක ගෙදර දාලා ගිහින් තියෙන්නෙ.
මගෙ ලෝකෙම කඩාගෙන වැටුනා වගේ දැනුනෙ මට. ගොඩක් දුක් උනා. අහිංසක කෙල්ලෙක් කියල මන් මෙ ආදරේ කලේ කාටද.මන් මගෙන්ම ඇව්වා.. ගොඩාක් කල්පනා කලා..කෑවෙත් නෑ.කිසිම වැඩක් කරන්න හිත දුන්නෙත් නෑ.
එදා රෑ මදුගෙන් කෝල් එකක් ආවා. හැඩූ කදුලින් මෙයා කියනව.
👩🎨:අනේ අයියෙ මට සමවෙන්න..
🕵️:එයා මාව බලෙන් එක්කන් ගියා.මට යන්න උනා..
🕵️:එයා මාව බලෙන් එක්කන් ගියා.මට යන්න උනා..
මොන බොරුවක්ද බන් ඒක... ඒත් එකිට තියෙන ආදරේටම මන් ඒක විස්වාස කලා වගේ හිටියා.. අවුර්ද්දකුත් ගත උනා.. එයාව සතුටු කරන්න පුදුම කරන්න ගොඩාක් දේවල් කලා.. ඒත් මට එයාගෙන් ලැබුනේ දුක විතරයි..
එයාට එයාගෙ කොල්ලව ඕනෙ උනාම බොරු කියලා මා එක්ක රන්ඩු වෙලා පෝන් ඕෆ් කරන් එයාව මීට් වෙන්න යන්ව.. මාව ඔනේ වෙන්නෙ එයාගෙ කොල්ලා වැඩ කරන වෙලාවට විතරයි.
කාලයත් එක්ක මන් එයා ගැන හොදට තේරුම් ගත්තා..
දවසක් එයා එක්ක මන් කිව්වා..
🕵️:නංගි අපි ගැන ගෙදරට කියන්න අපි බදිමු..
👩🎨:ඔයාට පිස්සුද. අපෙ ගෙදර අය අර කොල්ලට වශී
වෙලා ඉන්නේ.. එයව තමයි මට බදින්නවෙන්නෙ..
👩🎨:ඔයාට පිස්සුද. අපෙ ගෙදර අය අර කොල්ලට වශී
වෙලා ඉන්නේ.. එයව තමයි මට බදින්නවෙන්නෙ..
🕵️:එහෙනම් මොන බම්බුවටද බන් මට ආදරේ කලේ.
ඇයි මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කලෙ..මන් උබට
ඇත්තටමයි ආදරේ කලෙ.
👩🎨:අපි මේ සම්බන්දෙ නවත්තමු අයියේ..
🕵️:හරි කමක් නෑ. ඔයාගෙ සතුටනෙ. සතුටින්
ඉන්න.බුදු සරනයි..
ඇයි මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කලෙ..මන් උබට
ඇත්තටමයි ආදරේ කලෙ.
👩🎨:අපි මේ සම්බන්දෙ නවත්තමු අයියේ..
🕵️:හරි කමක් නෑ. ඔයාගෙ සතුටනෙ. සතුටින්
ඉන්න.බුදු සරනයි..
මන් සම්බන්දෙ නැවත්තුව.. දන්නවද.. මදූගෙ කට හොද නෑ ටිකක්.. ඒයා කල දේටම වෙන්න ඇති ඒ කොල්ලත් මේකිව එපා කියලා..ඒ කොල්ලගෙ අම්ම කැමති නෑ කියලා මේකිට... කල කම් පල දෙනවා කියන්නෙ මේකට තමයි.. දැන් එයාට ඒ අත්තත් නෑ. මේ අත්තත් නෑ...
මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරද්දි ටිකක් හිතන්න වෙනවා.
දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම කියල එකක් තියෙනවා යහලුවනෙ.. අද මදු කරපු දේට මදූ ගොඩාක් දුක් විදිනවා. තමන්ගේ කාලය ගෙවා ගන්න.අනික් මිනිස්සුන්ගෙ ජිවිත එක්ක සෙල්ලම් කරන එක පවක්.. ....අනික ආදරෙත් එක්ක සෙල්ලම් කරද්දි විදවන්න වෙනවා නියතයි
මේකයි ඒ අහිංසක කොල්ලගෙ කතාව. මේක ලියන්න හිතුවෙ කාගෙ හරි ජිවිතේකට පොඩු හරි දෙයක් ගන්න මේ කතාව උදව් වෙයි කියලා.. වැරදි දෙයක් ලියඋනා නම් සමා වෙන්න.
No comments:
Post a Comment