Saturday, April 25, 2020

දෝනි

'ඇයි අත්තම්මා මගේ bd එක දවසේම මේහේ ආවේ අනේ'
'දුවේ දැන් උබ අවුරුදු 20ක කෙල්ලේක්. ඉතින් මම මෙච්චර දුරක් ගේවාගෙන එන්න හේතු ගොඩක් තියනවා පැටියෝ'
අත්තම්මාගේ ඇස් වලට කදුලු ආවා😥
වචනයක් කතා නොකර car එක අරන් ගියා.
'අත්තම්මා මේච්චරයි යන්න පුලුවන් පයින් තමා යන්න ඔනි'
'ම්ම්ම්ම්ම්ම්ම් යමුකෝ'
අත්තම්මා කදුලු 😥 දෙන්න බැරි නිසා අත්තම්මාගේ bag👝 එකත් අරන් පිටි පස්සේන් ගියා.
පැයක විතර ගමනකින් පස්සේ පන්සලට ගොඩ උනා. අත්තම්මා මිදුලේ ඉන්න හාමුදුරුවෝ කෙනෙක්ගේන් ඇහුවා මොනවාද මොනවාද ඊට පස්සේ ඔලුව හොලවලා ආවා.
'ඇයි අත්තම්මා'
'ලොකු හාමුදුරුවෝ නෑ දෝනි. අපි යමු බෝ මලුවට'
ආපහු පස්සේන් ගිහින් බෝ මලුවේ ඉදගත්තා. අතේ තිබුන bag 👝 එක අරගෙන photos වගයක් දුන්නා.
'අත්තම්මා මේ ඉන්නේ මමනේ. ඒත් මේ ඇදුම් මගේ ලග නෑ'
'ම්ම්ම්ම්ම්ම්ම්'
💭💭💭💭💭💭💭💭💭
සන්දීපනිගේ පවුලේ හිටියෙ සන්දීපනියි අම්මායි. සන්දීපනි marry💍 කලේ නිලුපුල් ❤️ සම්බන්දයකින්.
සන්දීපනිගේ වයස අවුරුදු 15දී තාත්තා පිලිකාවක් හැදිලා නැති උනා 😒ඊට පස්සේ යලු උනේ නිලුපුල් එක්ක ❤️ කාටවත් වරදක් නැතිව දෙන්නාම දියුණු උනා.
'අම්මේ අපි දෙන්නා වෙනම හිටියා ඇති අපි marry 💍 කරන්නම්'
'හා පුතා. මට ඉන්නේත් මේච්චරයි'
දෙන්නාගේ ඒ සුබ කටයුතු චාමේට උනා. අවුරුද්දක් විතර ගියා.
නිලුපුල්ගේ ගෙදරින් දරුවෙක්👶 බලාපොරොත්තු උනා. ඒ කසු මුසුව දිහට ගියා.
'නිලුපුල් අපිට බබේක් 👶 හිටියානම් හොදයි නේද'
'ඔයා කැමති නම් අපි try කරමුකො'
දවසක් නිලුපුල්ගේ අම්මාගේ ගෙදර කියා නිලුපුල් අම්මා එක්ක කුස්සියේ හිටියා.
'පුතා අපිත් ආසායි දරුවෙක්ගේ👶 මුන බලන්න. කොහෙද ඉතින්'
'අම්මේ අපිට තව කල් තියනවා'
'ඔව් ඔව් මට උබව හම්බවෙන එනකොට බැදලා මාස 4යි . ඒත් මේකි බැදලා අවුරුද්දක් පැනලා'
'අපි ඒ ගැන හිතුවේ වෙත් ගිය සතියේ'
අම්මාගේ තව ඒවා ඇහුනොත් ඇඩේන 😭 නිසා නිලුපුල් එතනින් ගියේ දොර ලග හොරෙන් අහගෙන ඉන්න සන්දීපනිගේ ඇගේ හැප්පුනා.
'ඔයා'😱
වචනයක් කතා නොකර සන්දීපනි ගියේ එලියට. නිලුපුල් ආපහු හැරිලා
'අපි යනවා'
'ඔකනේ උබලාට මුකුත් කියන්න බැරි උබට ඒකි ලොකුයි නේ'😡
වචනයක් වත් කතා නොකර එලියට බැහැලා සන්දීපනිගේ අතින් අල්ලාගත්තා. ඇස් වල කදුලු පුරෝගේන මුන දිහා බැලුවා.😭
'යමු අපි ගෙදර'
මේ දෙන්නා මාස 6 දරුවෙක් ගැන හිතුවා ඒත් හරි ගියේ නෑ☹️
'මේක හරියන්නේ නෑ අනේ. අපි මේක අත ඇරලා දමුකො'
'ම්ම්ම්ම්ම්ම්ම්ම්'
සන්දීපනිගේ ඇස් වලට කදුලු ආවා.😭
'නිලුපුල් ඒයා එයි කවදාම හරි plz ටික වෙලාවක් මාත් එක්ක ඉන්න හැමදාම'😥
'ඔයාගේ බලාපොරොත්තුවක් තියවානම් මම ඉන්නම්කො'
තවත් මාස හතරක් ගෙව්නා.
'සන්දීපනි මේ මම අහන්න හිටියේ'
'මොකද්ද'🙄
'මට දැන් මාස ගනකින් පැඩ් පැකට් ගේන්න සල්ලි ඉල්ලුවේ නෑ. ඉතුරු තියනවාද'
'මට හරි දවසට සනිප නැති වෙන්නේ නෑ දැන් මාස 2කින් විතර නෑ ඇගේ වෙනසකුත් නෑ මම ඒ ගැන හිතුවේ නෑ'😒
'අනේ අනේ උබ මාර එකියක් තමා ලැස්ති වෙනවා නිවාඩු දවසනේ බලන්න යන්න'
'හා හා'
💭💭💭💭💭💭💭💭💭
ඒදා තමා සතුටින් හිටිය දවස උබ බඩට ඇවිත් මාස 2ක් දෙන්නාටම හොරෙන්😍
අත්තම්මාගේ සුසුන් සද්දේ වේගවත් උනා😒
💭💭💭💭💭💭💭💭💭
හැමොගෙම ආදරේ මැද්දේ මාස හයක් උනා බඩට.❤️
'මේ දුව ඔයා වගේ ඉදි නේද'👶
'ම්ම්ම්ම්ම්ම්ම්'
'සුදු බොලයක් වගේ ඉදි'
'දැන් මට සැලකිල්ල අඩුයි දු ඔයා ආවාම'❤️
මාස 7උනා. සන්දීපනි උය උයා හිටියේ නහයෙන් ලේ එන්න ගත්තා.
තුවාලයක් වෙන්න ඇති කියලා පිහදාලා වැඩ කරගෙන ගියා.
8 මාසේ
සන්දීපනිගේ ඇතින් ලේ ගැවිලා බත් පිගානේ.
'මේ හලෝ මේකේ ලේනේ පිගානේ'
'අනේ කො දෙන්න'
'ඔයා අත කපාගත්තාද'
හැමතනම නිලුපුල් බැලුවා. කිසි තුවාලයක් නෑ. නිලුපුල් මුන දිහා බැලුවා.සන්දීපනිගේ ඇස් රතු වෙලා . නහයෙන් ලේ එනවා
'දෙයියනේ ලේ'
'දැන් ඇවිත් ද'
ගවුම උස්සලා යට සායේන් පිහදැම්මා. ඒ සායේ හැමතැනම ලේ.
'යමු බෙහෙත් ගෙන්න'
'කරදරයක් නැත්තම් යමු'
සන්දීපනි කාමරේ ගිහින් ඇද උඩ ඉදගෙන ඇදුම් ඇන්දා.
'නිලුපුල්'
සන්දීපනි ඇදට කඩාගෙන වැටුනා. ලේ එනවා.😳
නිලුපුල් උස්සගෙන දුවගෙන🏃 ගියේ පාරට එන මුල්ම වාහනය නැවැත්තුවා.
'මහත්තයො hospital එකට අල්ලන්න'
පැය දෙක තුනකට පස්සේ doctor එලියය ආවා.
'Doctor මගේ wife ට'
'ඒයාට පිලිකාවක්. දරුවා ගත්තා ඒයා හොදින්'
'මට ඒයාව බලන්න පුලුවම් ද'
සන්දීපනි ලගට ගිය නිලුපුල්ට කිව්වේ.
'මහත්තයෝ අම්මාට දූව දෙන්න ඒයා හදා ගනි. ඒයාට අඩුවක් කරන්න එපා'
'හරි වස්තුවේ'
'මහත්තයො මම මේවට බයයි ගලවන්න කියන්න මේවා මට කරදරයක්'
නිලුපුල් ඇඩුවා නේවේ මැරුනා එතන ඒ වචන ටිකට😭
'බෑ බෑ'
'ජාති ජාතිත් කරන පිනක් මේ'
නිලුපුල් සන්දීපනිට ජිවිතේට සමු දෙන්න ඉඩ දුන්නා😥
ඊට පස්සේ ඔයාටත් තාත්තා සන්දීපනි කියලා දැම්මේ ඒකයි.
නිලුපුල් හැමදේම ඔයාගේ නමට ලියලා. අපිව දාලා ගියා . ඔයාව ගෙන්න යනකොට කොලයක් තිබ්බා
💭💭💭💭💭💭💭💭💭
අත්තම්මා දෝනිව බදාගගෙන ඇඩුවා 😭 දෝනිගේ අතේ කොලයක් තිබ්බා. 💌
අම්මා,
මගේ දෝනිව පරිස්සමෙන් බලා ගන්න. දෝනිට අඩුවක් තියන්න එපා.
මම යනවා.
මෙයට,
පුතා
💭💭💭💭💭💭💭💭💭💭
ඔයා පුංචි කලේ ඇහුවාම මම කිව්වේ සුරංගනා 🧚 ලොකේන් ආවා කියලා.
මේ ලිව්ම මේ ලගදි ආවේ.
💭💭💭💭💭💭💭💭💭
අම්මා,
මම කසාවත පෙරෙව්වා. ......... පන්සලේ ලොකු හාමුදුරුවෝ. සන්දීපනි දුවට ඇත්ත කියන්න කාලේ හරි අම්මා
මෙයට,
ලොකු හාමුදුරුවෝ
දෝනිට මුකුත් හිතා ගන්න බෑ. 😭 ඇතින් එන හාමුදුරුවෝ අත්තම්මා පෙන්නුවේ.
'දෝනි අර ඉන්නේ'
දෝනි දුවන්න🏃 ගත්තේ පිය සෙනෙහස විදින්න
'දෝනි නවත්තන්න ඔක කරන්න එපා'
දෝනි දේපා ලග බිම පෙරලිලා😭 ඇඩුවා.කසාවත ඇදලා ඉන්නේ පියා 👨 අවුරුදු 20 කට පසු දකින ඒ රුව .
'දුව අඩලා😭 පලක් නෑ. අපි කවදාම හරි සසර කෙරවල දකින්න ඔනි'
දෝනි අඩද්දිම 😭 ආපු හැරි ලොකු හාමුදුරුවෝ පන්සලට වැඩම කලා.
අත්තම්මත් පන්සල පැත්තට ගියා.
'ඉදගන්න අම්මා'
බිමින් ඉදගත්තා.දෝනිත කදුලු 😥 පිහදාලා ඇවිත් ඉදගත්තා.
'අදට සන්දීපනි මැනියෝ නැති වෙලා අවුරුදු 20ක් මම වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න ගියා. අපි මේ සංසාරේ ගෙනියන්නේ පිං පව් විතරයි




No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...