Saturday, April 25, 2020

හිතුවක්කාරී

ඒ ටානියා තමුසෙට පිස්සුද ඕයි බලනවා මේ ඇදුමෙ හැට් ඕක ඇදන් වාඩිවෙන්න පුළුවන්ද 😤 අනේ මේ හසිරු මේ දැන් තියෙන ස්ටයිල් එක අනේ ඔයාට මේවා තේරෙන්නෙ නැ 😒 මම හසිරු ධර්මතිලක මගේ වයිෆ් ටානියා එයා හැබැයි අනිත් අය වගේ නෙවෙයි විලාසිතාවක් වගේ හැම වෙලේම පේකප් තමා මට ඕවා පෙන්නන්න බැ යෝජිත විවාහයකින් තමයි අපි විවාහ වුනේ තමුසෙට පිස්සුද ඕයි අපි යන්නෙ මල ගේකට එතන තමුසෙව බලන්න කවුරුත් ඉන්නවද මට ඒක කියනවා 😒 අනේ මෙි හසිරු කවුරුත් ඉන්න ඕනද ලස්සනට යන්න මල විකාර ඔයාට මාව එක්කන් යන්න බැරි නම් ඔයා යන්න මම ගෙදර ඉන්නම් 😥 හරි තමුසෙ ගෙදර ඉන්නවා කොයෙවත් ගිහින් අහු වෙන්න එපා මට හරිද හරි හරි😒 හසිරු ගිය ගමන්ම කෝල් කරේ එයා ආදරේ කරන අමිත්ට විවාහ වෙලා ඉදියත් ටානියා ඒ සම්බන්ධෙ නැවැත්තුවෙ නැ හෙලෝ අමිත් බබා ඔයා මොකද කරන්නෙ මම නම් අද ගෙදර තනියම ඉන්නෙ" "ආ එහෙමද පැටියො මාත් අද නිවාඩුනෙ යමුද අපි enjoy කරන්න " හරි බබා හැබැයි 6 වෙන්න කලින් ගෙදර එන්න ඕනි හොදේ නැත්නම් අර මාරයා මාව කයි" ඕකේ ඩාලින් ලෑස්ති වෙලා ඉන්න මම දැන් එනවා " ඒ කිව්ව විදියට අමිත් ආවා. ටානියා එයා කැමති කොටම කොට ටයිට් ගවුම තමා ඇදන් ගියේ ආ බේබි ඔයා අද සුරංගනාවියක් වගේ වගේමයි තැන්ක්ස් අමිත් අපි යමු . එහෙම කියලා අමිත් එක්ක ටානියා ගියේ හොටෙල් එකකට අමිත් තමන්ගෙ ආශාවල් ටානියාගෙ ඉටු කර ගෙන ඉවරයි ටානියා බැදපු ගැනියෙක් නිසා අමිත්ට කිසි අවුලක් වුනේ නැ මුහුදෙ නැව් කියක් ගියත් මොකද කියලා අමිත් හිතමින් හිනා වුනා. මොකෝ අමිත් හිනා වෙන්නෙ" අනේ නැ ඩාලින් මම ඔයා ගැන හිතුවෙ . මේ අහන්නකො අමිත් අපි මෙහෙම හැමදාම හම්බ වෙන එක හරි යන්නෙ නැ පැටියො අපි ඉක්මනින් බදිමුකො 😌😌😌 හරි හරි පැටියො අපි බදිමු 😁😁 අමිත්ට වුවමනාවක් තිබුනෙ නැ ටානියාව බදින්න එයාට ඕන වුනේ ටානියාගෙන් සතුටු වෙන්න විතරයි . කොහොම හරි අමිත් හසිරු එන්න කලින් ටානියාව ගෙදරට ඩොප් කරලා ගියා අම්මෝ මේ ටානියා හසිරු එන්න කලින් ඇදුම් මාරු කරලා උයලා තිබුනා 😁 ඒ ටානියා ඇයි හසිරු හරි මහන්සි මට "ටානියා ඉතින් මොකක්ද කියන්නෙ අනේ මේ තේ එකක් හදනවකො හා හා මල වදේ 😒මට එපා වෙනවා ටානියා බැන බැන හිතින් තේ එක හදනවා ආ  එක බොන්න මම නිදා ගන්නවා මහන්සි මට ඇයි තමුසෙ ගෙදර ඉදලද මහන්සි ඔව් ඔව් 😒😒 හරි හරි නිදා ගන්නවාකො රණ්ඩු නොවී හසිරු එහෙම කියලා තේ එක බීලා නිදා ගත්තා
හසිරු දැන ගෙන ඉදියෙ නැහැ ටානියා අමිත් එක්ක එෆෙයා එකක් තියෙනවා කියලා හසිරු නිදා ගන්න කලින් ටානියගෙ නළලට 💋 දුන්නා හසිරු ටානියා ට කොච්චර බැන්නත් එයා ටානියාට ආදරෙයි මගෙ මුරණ්ඩු කෙල්ල හසිරු හැම තිස්සෙම හිතන්නෙ එහෙමයි ඒ ටානියා නැගිටිනවා එලිවෙලා තමුසෙ නම් අනේ මන්දා 😒 හරි හරි අද ඔයාට නිවාඩුනෙ අනේ ටිකක් නිදා ගන්න දෙන්නකො 😌😌 හා හා අපි යමුද අද අම්මලාගෙ ගෙදර අනේ මේ හසිරු ඔයා ගිහින් එන්න මට බැ අනේ හ්ම්ම් තමුසෙට මොනවද පුළුවන් ආ 😤😤😤😤 මේ අම්මට කියන්න මට අසනීප නිසා ආවෙ නැ කියලා හරි හරි මම යනවා හා හා 😥😥 ටානියා අමිත් ගැන ගොඩක් දැන ගෙන ඉදියෙ නැ එයා ගණිකාවන් ඇසුරු කරන අසහනකාරී පුද්ගලයෙක් ටානියා අමිත්ගෙ බොරු ආදරේට රැවටුනා අමිත්ට ටානියා ගැන තිබුනෙ ආදරයක් නෙමෙයි ආශාවක් විතරයි 😌😌 ටානියා ලස්සනයි එයා අදින ඇදුම් වලින් ඒ ලස්සන තවත් වැඩ් වෙලා තමයි පෙනුනෙ හසිරු නැති හැම වෙලේම ටානියා අමිත්ගෙ ආශාවන් වලට ඉඩ දුන්නා අමිත් අමිත්ගෙ ලෝකෙ තනි වුනා හැමවෙලේම තමන්ගෙ හැගීම් පාලනයකින් තොරව තමා අමිත් ටානියා එක්ක හැසිරුනේ ටානි මයි පිරිීටි ග්රල් ඔයා නම් හරිම හරිම ලස්සනයි පැට්යො හැමදාම එක වගේමයි එහෙම කියලා අමිත් කියලා ටානියාගෙ ඇග අත ගෑවා අනේ අමිත් කවුරු ඉදියත් එයා ආශාවල් විතරක් තිබුන කෙනෙක් කොයි වෙලෙත් ටානියා දියා බැලුවෙ කාමුක හැගීමෙන් විතරයි 😞 අනේ මේ අමිත් මෙහෙම හරි යන්නෙ නැ මාව ඔයා ගාවට ගන්නකො අනේ හා පන ඉවසන්නකො ඔහොම හැමදාම ටානියාට අමිත් බොරු බලාපොරොත්තු දුන්නා 😒 දවසින් දවස ටානියා වෙනස් වුනා හසිරුට දුකය කර ගන්න දෙයක් නැ හසිරු බොන්න පටන් ගත්තා අනේ ටානියා ඇයි මට මෙහෙම කරන්නෙ මම ඔයාට මන් මොකක්ද කලේ ඇයි මට වෙනස්කම් කරන්නෙ හසිරු බීලා ඇවිත් දොඩවන කොට අනේ මේ හසිරු මට පාඩුවෙ ඉන්න දෙනවකො බීලා ආපු විදියට ටානියා එවෙලෙටත් හසිරුට බැන්න එක තමයි කලේ මේ ජිවිතේ හසිරුටත් එපා වෙලා තිබුනෙ අනේ හසිරු මට අමාරුයි මොකද ටානියා අනේ හසිරු මන් මැරෙයිද ඇයි ටානියා කියන්න මොකක්ද කියලා අමාරුව අනේ මගේ ඇගට පන නැ වගේ මට වේදනයි හසිරු ගොඩක් බය වෙලා ඉක්මනින්ම ලැස්ති වෙලා ටානියාවත් ලැස්ති කරන් හසිරු ටානියාව එක්කන් ගියේ පෞද්ගලික රෝහලකට ඩොක්ටර් මගේ වයිෆ් ඇගට අමාරුයි වේදනාවෙන් කැ ගහනවා ඩොක්ටර් හරි මන් බලනම්කො අපි පොඩි පරීක්ෂණ වගයක් කරනවා බලමුකො මොකක්ද කියලා තියෙන ලෙඩේ වාඩි වෙලා ඉන්නකො හරි ඩොක්ටර් 😌 හසිරු කල්පනා කර කර ඉන්නකොට ඩොක්ටර් ආවා ළඟට ඩොක්ටර් මගේ වයිෆ් මොකද ඩොක්ටර් මේකයි අපි පරීක්ෂණ කිහිපයක්ම කළා ඒවට අනුව ඔයාගෙ වයිෆ්ට ඒඩ්ස් කියන සමාජ රෝගෙ තමයි හැදිලා තියෙන්නෙ ඒ වගෙම වයිෆ්ගෙ තත්වෙ බර පතලයි හසිරුට හිතා ගන්න බැරි ⁣වුනා අ⁣නේ ඩොක්ටර් එහෙම වෙන්න විදියක් නැ හසිරු ඔයා දන්නෙ නැතිව ඇති මම ටානියාගෙන් අහනකොට එයා කිව්වෙ ඔයා නැති හැම වෙලේම වෙන කෙනෙක්ව ඇසුරු කලා කියලා එයාගෙ නම අමිත් සමහර විට එයාගෙන් බෝ වෙලා ඇති 😥 හසිරුට කිසිම දෙයක් හිතා ගන්න බැරිව හසිරු අඩා වැළපෙනවා ඒ වගේම කේන්ති ⁣ ඩොක්ටර් කිව්ව විදියට ටානියා තව ජීවත් වෙන්නෙ දවස් 2 යි හසිරු ටානියාව hospital එකේ නවත්තලා ගෙදර ගියා හසිරු අමිත් කියන කෙනා හැමතැනම හෙව්වා ඒත් ආරංචි වුන විදියට ඒ මනුස්සයා මීට දවස් 2කට කලින් මැරිලා හසිරු මේ මරණෙ සිද්ද වුනේ කෙසේද යන්න සෙවු විට ඔහු සමාජ රෝගියෙක් බව දැන ගැනීමට හැකි වුන හසිරු මානසිකව ඇද වැටුනා ඇයි ටානියා මාව දාලා යන්න හදන්නෙ අනේ ටානියා මාව දාලා යන්න එපා පන මම මැරෙයි අනේ් 😭 ඉන්නකො ටික වෙලාවයි ගියෙ ටානියා මෙලොව අතහැර හසිරුගෙ ජිවිතය නැති කරමින් අවසන් ගමන් ගියා 😭 හසිරු ටානියාගෙ මරණෙන් පසුව දැඩි ලෙස දුක් වීම හේතුවෙන් ඔහු මානසික රෝග⁣යෙක් බවට පත් වුනා ⁣සමහර දේවල් තුළින් තමන්ගෙ ජිවිතය පමණක් නොව අනිකාගෙද ජීවිතය විනාශ වන බව වටහා ගන්න
.......නිමි...........


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...