Tuesday, April 28, 2020

ආදර සාක්ෂිය

මේ කවුද පුතේ මේ ...
වෙන කවුද අම්මේ මගේ අනාගත බිරිද වගේම ඔයාගේ අනාගත ලේලී තමා අම්මේ කෝ අම්මේ මල්ලී එයාට පෙන්නන ඔනේ නෑනව බලන්න ඔනේ ඔනේ කිවුවට මිනිහට පෙන්නවත් බැරුව ගියා .....
ආ ඔය එන්නේ සුපුනී අපේ මල්ලී ..... එයා තමා රුවන් කියන්නේ .......
රුවන්ව දැක්ක ගමන් සුපුනිගේ ඇස් උඩ ගියා වගේම තමා සුපුනිව දැක්ක ගමන්ම රුවන්ටත් ඇස් අදහා ගන්න බැරුව ගියා .........
සුපුනී දුවේ එන්න වාඩී වෙන්න ... හරී අම්මේ
අනේ නෑ නේ ඉතින් ඉතින් කොහොනද ? දැන් සතුටුද ?
ඇයී මල්ලී එහෙම අහන්නේ ?
නෑ අපේ අයියා එක්ක යලූ වෙන්න පින තියන්න ඔනේ නේ එකයී නේ නෑ නේ .....
අම්මේ අපේ අම්මා කෝල් කරනවා මම දැන් ගෙදර යන්න ඔනේ බුදුසරණයී අම්මේ .......
හෝවූ හෝවූ නෑ නේ මට යනවා කියන්නේ නැද්ද ..
මම ගිහින් එන්නම් .....
සුපුනී කියන්නේ රුවන් කාලයක් තිස්සේ ඉදන් වගේම තාමත් පස්සෙන යන කෙල්ල ... ඒත් සුපුනී කවම දාවත්ම රුවන්ට කැමතී වුනේ නෑ ... සුපුනිට ගායාන් එයාට මල්ලී කෙනෙක් ඉන්නවා කිවුවට කවම දාකවත් හිතුවේ නෑ ඒ රුවන් කියලා ...........
ඔන්න ඒදිනේ ටිකෙන් ටික ලං වුනා ...
ගායාන් වික්‍රමසිංහ වන මම සුපුනී තක්ශිලා යන මැය මාගේ නිත්‍යානුකූල භාර්යාව ලෙස භාර ගන්නා බවට මේ සියලූ දෙනා ඉදිරියේ පොරොන්දූ වෙමී ....
අයියේ ඔන්න එහෙනම් මම නෑනව හග් කරාට කමක් නෑ නේ .......
කම්ක් නෑ ඔයාගේ නෑනනේ .........
කෙල්ලට ලං වෙන ගමන් රුවන් කිවුවේ කනට කොදුරලා ....
උබට බෑ මගෙන් ඈත් වෙන්න උබව මම මගේම කර ගන්නවා ඒක දැන ගනින් ආසවෙන්නේ ඉන්නේ හනිමුන් යන්න ගිහින් බලපන් උබ මගේ විතරමයී ....
කෙල්ල හිතුවේ රුවන් දැන් හැදිලා ඇතී කියලා කෙල්ලට මේක අයියට කියන්නත් බෑ මොකද සහෝදරයෝ අතර රන්ඩූ ඇතී වෙයී කියලා තිබුන බයට .....
අම්මෝ සුපුනී අදනම් මර මහන්න්සී මම වොශ් එකක් දාන් එන්නම් ..
බෑ බෑ මම මුලින්න්ම යන්නේ ........
හූ හූ...... මම ගියා ......
තරහයී මොඩයා .......
අයියේ කෑම ඇවිත්ද කොහෙද ගිහින් අරන් එන්නකෝ මට බඩ ගිනිත් එක්ක ....
කෑම කන මේ දෙන්නට ටික වෙලාවක් යද්දී ඇස් දෙක කැර කෙන්න වගේ ආවා නිකන් කල්න්තේ වගේ .....
ඔවූ හිතුවා හරී මේ කෑම වලට මත් පෙතී දලා තියන්නේ රුවන් තමා මොකද එයා කැමතී උනේ නෑ සුපුනිව එයාගේ අයියා එයාගෙම කර ගන්නවට ..
මත් ගතියෙන් ඉන්න සුපුනිට මේ මුකුත් තෙරේන්නේ නෑ
එයාගේ මංගල රාත්‍රිය අද අවමංගල්ල රාත්‍රියක් වෙන්න යනවා කියලා ...
උදේ වෙලත් එක්ක ..
ඔලුවත් රිදෙනවා .......
අයියේ ඔයාතාම නිදිද මොඩයෝ .....
ඉයේ රෑ මහන්සී උනා වැඩී මට නිදී මතයී ......
කෙල්ල එක පාරටම බය වෙන්නේ මේ කටහඩ ගායන්ගේ නොවන නිසා ..
රුවන් ඔයා කොහෙද මෙහේ කෝ ගායාන් ....
අයියා එයාගේ පාඩුවේ නිදී මම කිවුවනේ ඔයාව මගේ කර ගන්නවා කියලා .....
නෑ එහෙම වෙන්න බෑ ....
වෙන්න බැරී මොකෝ පන මේ බලනවා මාව හපපූ පාරවල් ... ඉයේ රෑ තමා රෑ ......
නෑ................... නෑ................
එහෙම වෙන්න බෑ මෙක බොරුවක් මම හිටියේ ඉයේ ගායන් අයියා එක්ක ..
කෙල්ල ආපූ කෙන්තියට රුවන්ගේ පපුවට ගහගෙන ගහගෙන ගියා ...
රිදෙනවා පන මට ...
මෙහෙම කියලා කෙල්ලව අයේ බදා ගන්න රුවන් ...
ඔයා තමා දැන් මගේ ලොකේ වස්තූව හැමදාම මම ලගම ඉන්න ...
අයින් වෙයන් උබ ඔය කියනේ බොරූ මම ආදරය ගායන් අයියට විතරයී .. මම මේ හැමදේම කියනවා ඉන්නවකෝ තමුසේ
මොකද අපේ හනිමුන් එක ගැනද අයියට කියන්න යන්නේ කියන්න කියන්න හැබැයී එතකොට ඒක දන්නේ අයියා විතරනේ ......
අපේ මදූසමය ගතකරපූ වීඩියෝ එක මෙන්න මෙක බලන්නකෝ ටිකක් මාව බදාගෙන ඉන්න හැටී පන ඔයා ඔයාගව මාරම සැනසීමක් දැනුනේ ඉයේ මෙක මම හැමෝටම පෙන්න්නම් .......
මෙහෙම කෙල්ලට තර්ජනය කරන්නේ රුවන් මෙක කෙල්ල අයියට කියයී කියලා ........
ලැජ්ජාවෙන් ට්‍රවල් එකත් තුරුලුකරන් කෙල්ල දුවගෙන එයාලගේ රූම් එකට අඩ අඩ ගියා ...
ඒ වෙනකොටත් රුවන් හොදටම නිදී ....
අයියෙ මට සමා වෙන්න අයියේ මම අද ජීවිතයෙන් පැරදුනා මට ඔයාගේ වෙන්න බැරී වුනා මට ඉදලා වැඩක් නෑ මගේ මහත්තයෝ මට මේ වෙච්චී දේ හිතා ගන්න බෑ මහත්තයෝ මට සාමාවෙන්න පන ...
කෙල්ල මෙහෙම කොල්ලා ලග අඩා වැටෙන්න ගත්ත්ත කොල්ලට හොදටම නිදී මත් පෙතීවල බලපෑම නිසා ...
නිදන් හිටිය කොල්ලාගේ මූනට හාදුවක් දිලා කෙල්ල අඩාගන ගියේ රුවන් ලගට ..
අනේ පිංසිද්ද වෙයී ඒ ඔයාගෙම අයියා නේ ඇයී එහෙම දෙයක් කරේ ..
මගේ අයියා මට බෑ මම ආදරය කරපූ කෙල්ල එකගේ වෙනවා බලන්න ...
ඒත් මම ඔයාට ආදරය කරෙ නෑ ......
කමක් නෑ ඉයේ රෑ කරේ දිගටම එහෙම ආදරය කරමූ පැටියෝ ......
අනේ ඔය වීඩියෝ එක ඩිලෙට් කරන්න පීලීස් ...
මේක කොහොම අයින් කරන්නද මේකේනේ අපේ ආදරෙයේ සාක්ශී තියන්නේ ..........
මේ වෙලාවේ කෙල්ල ගොඩක් අසරනයී කොච්චර දනින් වැටිලා ඇඩුවත් රුවන් කනකටවත් ගන්න්නෙ නෑ ............
කෙල්ල තිබුන ලැජ්ජාවටම ඒ හෝටලේ බිල්ඩිමෙන් බිමට පැන්නා .........
ඔවූ හැමෝටම හිතා ගන්න බෑ මොකක්ද මේ පුංචී කුරුලූ ජෝඩුවට උනේ කියලා .........
කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා
සුපුනිගේ මරනෙට වැරදී කාරයා විදියට එයාගේ මහත්තයා ඒ කියන්නේ රුවන්ගේ අයියා ගායාන් කිසී වරදක් නොකර හිරේට නියම උනා .....
ඔවූ අද අද තමා සුපුනිගේ හත් මාසේ දානේ .............
මේ වෙද්දී රුවන් ඉන්නේ හෝටලයක හොදටම බීලා ....
සුපුනී සුපුනී අන්තිමට උබවත් ලේසියෙන්ම මගේ කර ගත්තා ...... තව සැප ගන්න තිබ්බා උබ ගියානේ ඉතින් ..........
රුවන් මෙහෙම අතීතය සිහී කරන්න ගත්තා ...
රුවන් රුවන් ........
කවුදා අප්පා මේ මට කතා කරන්නේ ....
මෙහෙම ආපූ සද්දෙට බාතෲම් එක පැත්තට යන රුවන් දකින්නේ ...
සුපුනිව ........
මත් ගතියෙන් ඉන්න රුවන් ..
පන ඔයා අයේ මාව හොයන් ආවද මැනික ..
කිසී කතාවක් නොකර සුපුනී බාතෲම් එකට ගියා .
පන ඉන්න මාත් එනවා

පැටියෝ මවත් ගන්නකෝ ඔක ඇතුලට ..
වස්තුවේ .......
සුදූ මැනික මගේ දොර අරින්න කෙල්ල .......
මත් ගතියෙන් ඉන්න රුවන් දෙරට ගහා ගහා මෙහෙම කියන්න ගත්තා ......
තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ තමුසේ කවුද ....
මොනාද මේ ලෙඩීස් බාතෲම් එකේ කරන්නේ ...
මම කෑ ගහන්න කලින් මෙතනින් යනවා .......
මත් ගතියෙන් ඉන්න රුවන්ට මේ දෙවල් ඇහෙන්නේ නෑ එයාට ඇහෙන්නේ දොර ඇරන් ඇතුලට එන්න කියන්වා වගේ ..........
අනේ කවුරුත් නෑද්ද .....
මාව බේර ගන්න .......
හෙල්ප් හෙල්ප් .......
මෙහෙම මහා හයියෙන් කෑ ගහන්න ගත්ත නිසා හොටෙල් එකේ වැඩ කරන සේවකයෝ ගෙස්ලා ඔක්කඔම දුවගෙන ආවේ මේ සද්දේ මොකක් කියලා බලන්න ..........
මොකද නෝනා මේ බෙරිහන් දෙන්නේ .....
මේ වනචයා මට කරදර කරන්න හදුවා ......
බොරු බොරූ සුපුනී තමා මට එන්ට කිවුවේ ......
මම සුපුනී නෙවේ මෙකා හොදටම බිලා ඉන්නේ මහා වනචරයෙක් .......
ඇයී බබා ඔයානේ එන්නෙ කිවුවේ .....
මෙහෙම කියපූ ගමන් අර ගෑනූ ලමයා රුවන්ගේ කන පුරෝලා පාරක් ගහලා හොදටම බැනලා පොලිසියට කෝල් කරා .......
මොකක්ද මෙතන උනා කියන්නේ කවුදා අර ලේඩිට අතවර කරන්න හදපූ එකා ... යමූ ප්පොලිසියට මැඩම් ඔයත් එන්න පැමිනිල්ල ලියා ගන්න ..
හරී ඔවයිසී මහත්තයා ......
අපිට තේරන විදියට මේ මැඩම් කියන්නේ ඇත්ත මේ මනුස්සයා බීලත් එක්ක ඉන්නේ දන්න ඔකාව ඔය කූඩුවට .......
සර් කූඩූ ඔක්කොම පිරිලානේ අර පිස්සා ඉන්න කුඩුවට තමා දන්න වෙන්නේ ......
කමක් නෑ එකට හරී දනවා ඔකව හෙට උදේ වෙනකම් ....
යනවා යනවා ඇතුලට ......
මාව එලියට ගන්න සුපුනී ....... සුපුනි........
කෝ සුපුනී මගේ සුපුනී ආවද සුපුනී එයා ගියා පවූ සුපුනී ... මෙහෙම කිය කිය කොන්ඩේ වවා ගත්ත රැවුල වවා ගත්ත කුඩූවේ අයිනේ ඉදන් හිටිය මිනිහා රුවන් ලගට ලං උනා ........
රුවන්ටනම් එයා කවුද කියලා අදුන ගන්න බෑ ....
අයින් වෙනවා මිනිහෝ .......
හැටී බලපන් උබේ ......
අහකට යමන් ...............
කෝ සුපුනී එයා ආවද මාව බලන්න දැන් එයා එන වෙලාව මාව බලන්න .... එයා ආවම මාව නැගිට්ටවන්න ..........
මෙකා කියන්නේ මේ කවුරූ ගැනද ........
වෙලාව 12.00 .................
සුපුනී මැරුනත් ඇත්තටම අර පිස්සා නැත්තම් රුවන්ගේ අයියා ගයාන්ව බලන්න හැමදාම ආවා.....
සුපුනිව පෙන්නෙත් ගායාන්ට විතරයී ඒතරමටම ආදයෙන් එයාලා බැදිලා හිටියේ .....
සුපුනී ගයාන් ලගට ඇවිත් එයාගේ ඔලුව අත ගෑවත් ගයාන්ට එක හොදට දැනවා ........
අන්න සුපුනී එනවා අන්න එනවා අයින් වෙන්න ඔතනින් එයා මෙතන් ඉද ගන්නේ මාත් එක්ක ඔයා අයින් වෙන්න ...
රුවන් බෙල්ල හරව හරවා හතර වටේ බැලුවත් කාවවත් පෙන්න නෑ .... මෙකා පිස්සෙක් මටත් පිස්සූ මෙකා කියන දේවල් අහන්නේ .......
ගයාන් අයීයේ ඔයාට මේ කොද උනේ වස්තුවේ ඔයා නිකන් වැරදී කාරයෙක් වෙලා අද 😔 මම ගෙදර ගිහින් හැමෝටම කිවුවා ඔයා නෙවේ මාව මැරුවේ කියලා .. අම්මලා ගාව අඩ අඩ කිවුවා අයියේ එයාලට මම කියන දේ ඇහෙන්නේ නෑ අයියේ අපේ මගුල් ෆොටෝ එකේ මට මල්මාලයක් දලා අයියේ ඇයී අයියේ අපිට මෙහෙම උනේ .... මම කාටද කියන්නේ ඔයා නෙවේ මාව මැරුවේ කියලා අයියේ ........මට මේ ආත්මයෙන් නිදහස් වෙන්න බෑ අයියේ වැරදී කාරයට දඩුවම් දෙන්නේ නැතුව 😔 ..
මෙහෙම සුපුනී ගයන් ලග වැටිලා අඩ අඩ මේ දෙවල් කිවුවත් ගයාන්ට පිස්සූ නිසා මේ කිසිවක් තේරුම් ගන්න බෑ .......
සුපුනී අපී දෙන්නා බැදලා වෙන රටකට ගිහින් ලස්ස්න හෙදරක ලස්ස්නට ඉමූ ... මම ආස දුවෙක්ට ඔයා වගේ ලස්ස පුතෙකුත් ඔනේ මම වගේ 😊.....
ගයාන්ගේ මේ අහිංසක හින වලට එයාට පන දෙන්න බැරුව ගිය එකට සුපුනී ගොඩක් දුක් උනා ...
මේ පිස්සා කත් එක්කද මේ කතා කරන්මේ ඔයී මේ කට වහා ගන්නවා මට නිදා ගන්න දීලා පිස්සෝ .......
අනේ මෙයා මට බයිනවා ......... 😔😔
බලන්න්කෝ සුපුනී
හෑ ... හෑ ... හෑ....
ඔය අඩන එක නවතපන් මිනිහෝ මගෙන් ගුටි කන්නේ නැතුව ...
රුවන් මේ තමන්ගේ අයියා ඉන්නේ කියලා නොදැන ඔහුට ගහන්න ඉස්සරහට එනවා ...
ගහන්න අත ඉස්සුවට අත ගල් වෙලා වගේ කවුරු හරී අල්ලන් ඉන්නවා වගේ නිකන් හොලවන්නත් අමාරුයී .....
ගහන්න සුපුනී එයාට එයා මට බැන්නා ......
සුපුනී කවමදාවත්ම ගයාන්ට අතක් උස්සන්න කාටවත් ඉඩක් තිබ්බේ නෑ ...
ජීවත් වෙලා ඉද්දී වගේම මියහියාට පසෙත් ගයාන්ගෙන හොදට හොයලා බැලුවා .....
එකපාරටම රුවන්ගේ අත පල්ලයහට වැටුනා ..
මගේ පනවල්කියලා ගයාන් පින්තූරයත් තුරුල් කරන් නිදා ගත්තා ........
රුවන්ට ඇතු උන සැකේට හිමිහිට ගිහින් අර පිස්සා අතෙ තිබුන ෆොටෝ එක අරන් බැලුවා .......
රුවන්ගේ ඇස් වලට කදුලූ ආවේ ඒ ෆොටො එකේ හිටියේ රුවනුයී එයාගේ පවුලේ අයයී සුපුනී ඉන්න ෆැමිලී ෆොටෝ එකක් ....
රුවන් පිටිපස්සෙන පිටිපස්සට ගිහින් බිත්තියට හෙත්තූ උනා ...ඇත්තටම ඒ කොන්ඩේ වවාගෙන පිස්සෙක් වෙලා ඉන්නේ එයාව පුංචී කාලේ පිටේ තියාගෙන හැම තැනම ගිය අයියා ...
මොකක් හරී දග වැඩක් කරාම අම්මා ගහන්න එද්දී ඒ වැරද්දී පිලි අරන් ගුටී කෑවේ අයියා ...
ස්කෝලෙදී ලමයී ගහද්දී බේර ගත්තේ අයියා ...
තාත්තා නැති උනාට පස්සේ මට තාත්තා උනේ මගේ අයියා........
අතිතය මතක් උනේ රුවන්ගේ ඇහෙන් කදුලු වැටෙන ගමන් ... එත් වෙන්න ඔන දේවල් වෙලා ඉවරයී අයේ ඒ අතිතය හරි ගස්සන්න කාටවත් බෑ .......
රුවන්ට උදේ වෙද්දී ඇප ලැබුනා එත් රුවන් ලොකූ කලකිරීමකින් තමයී පිටත් උනේ ........
හරීයකට කෑමක් බීමක් ගත්තෙත් නෑ හැමතිස්සෙම අයියව මතක් වෙන්න ගත්තා .... හිත ඇතුලෙන් වද දුන්නා කරපූ දේවල් මතක් කර කර .......
අයියා තනියම කියවපූ දෙවල් එයාගේ තිබුන හීන මේ ඔක්කොම විනාස කරේ මම .....
නින්දට ගියත් මතක් වෙන්නේ ඒ දේවල් සුපුනී අඩපූ හැටී අයියට වෙලා තියන දේ .......
කාමරය පුරා මේවා මැවිලා පෙන්න ගත්තා ....
අවසානය මෙසේ සිදු උනා ........
දැන් ලැබුන උනුසුම් පුවතක් ...........
වියාපාරික රුවන් නිශාන්ත විජේරත්න මහතා අද තම ප්වුද්ගලික හොටල් කාමරය තුල සියදිවී හානී කර ගැන ඇත තවද ඔහූ මිය යන්න පෙර ලියුමක මෙසේ සදහන් කර ඇත .......
ආදරනීය අයියේ .... මට සමා වෙන්න මට තේරුම් ගන්න බැරුව ගියා අයියේ සුපුනී මැරුනේ මගේ වැරදී වැඩ නිසා මට මේකට සමාව ගන්න බෑ එකට සමාව දෙන්නත් බෑ කියලා මම දන්නවා අයියා මගේ වැරැද්දට අවුරුදු ගනක් දුක් වින්දා මට තවත් මේ දේවල් හංගන්න බෑ අයියේ සුපුනිගෙ මිනිමරුවා මම මට සමා වෙන්න මගේ අයියේ ........... අම්මට දුක හිතෙයී මෙක අහලා ඒත් වැරැද්දට දඩුවම් හම්බ වෙන්න ඔනී මේ දඩුවමත් මට හොද වැඩී ..........
මෙයින් අපට සනාත වෙන්නේ සුපුනී විජේරත්න යන මැයව ඔහුගේ ස්වාමීපුරුශයා විසින් නොමරා ඇතී බවයී දැනටමත් ඒ සදහා විමර්ශන ක්රියාත්මක කර ඇත ...........
කවමදාකවත් ආදරය කරන දෙන්නෙක් වෙන්න කරන්න යන්න එපා ආදරයට ආදරය කරන්න ඉඩ දෙන්න කරන වැරදී වලින් කොහොම වංචා කරලා බේරුනත් හිතින් ඒවා මතක් වෙනවා හිතින් ඒවා අමතල කරන්න බෑ මැරෙනකම් ඒ නිසා වැරැද්දක් කරොත් ඒක පිලී ගන්න ගොනා පසූ පස එන කරත්ත රෝදය වගේ තමා කරන පවු වලින් බෙරෙන්න කාටත් බෑ .............
#sandun


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...