Saturday, April 25, 2020

අසම්මත පෙම

"Hiiiiiiii🙋‍♂️🙋‍♂️"
"Hiii 🙋‍♀️"
"කොහොමද ඔයාට"
"හොදයි ඉතින් වරදක් නෑ"
"මොකද කරන්නේ
"මොකුත් නෑ අනේ
"ඒ මොකෝ
"නෑ ඉති..........න් "
"ඔයා මොකද කරන්නේ "
"මං ඉතිං ඉස්කෝලේ වැඩ තමයි ✍️"
"අනේ මේ මැට්ටි බොරු නොකිය ඉන්න "
"ඇයි ඔයා ඉස්කෝලේ වැඩ කරන්නේ නැහැනේ 4න් එක ඔබ ඔබ ඉන්නවා නේ කරන්නේ 📱
"ඔව් ඉති........න්, කම්මැලි නේ
"ඔයා hansum තාරක 😄
"අහ්හ් ෂෝයි නේ😂
"හ්ම්ම් ෂෝයි කිව්වේ මමද?
"ඔව් 😂😂😂
"ඔයා තමා ඒම කිව්වා පලවෙනි කෙනා
"අහ්හ් එහෙමද
"මේ ඔයාගේ ඇත්ත නමද ලෙහංසා දිල් කියන්නේ 🤔
"හ්ම්ම් ඔව් ඇයි
"නැහැ නිකන් ස්වීට් 😘😘
"කව්ද ස්වීට් මමද
"පිස්සුද නම🤣🤣🤣🤣🤣
මේ කථා වේ කථා නායකයා තමා තාරක, ලෙහංසා දිල්රු කියන්නේ . තාරක බකමුණ කියන ලස්සන ගමේ හැදුන වඩුන hunsam කොල්ලෙක්🧒.ලෙහංසා දිල්රු කියන්නේ මාතලේ ටව්න් එකේම හැදුන වඩු න ලස්සන චුටි හුරුබුහුටි කෙල්ලෙක👧. දෙන්න ඉස්සෙල්ල ම හම්බෙන්න ෆ්බ් එකෙන්, තාරක තමා ඉස්සෙල්ල ම ලෙහංසා දිල්රු ට reqwest කරන්නේ, කෙල්ල reqwest එක cunferm කරන්නේ හොදට තාරක ගේ ප්රොෆයිල් එක චෙක් කරලා.
"ගූඩ් මොර්නින්ග් දිල්රු
"ගූඩ් මොර්නින්ග් තාරක
"මොකද ඉතින් කරන්නේ මේ ටිකේම කරේ පාඩම් කරාද
"ඔව් එපා............ ආ වෙනවා අප්පා
"එපා වෙනවා කියලා බැහැනේ මැට්ටෝ පාඩම් කරලා exam ගොඩ ගියොත් හොදයි.නැත්තම් ඉතින් සොරි තමයි, කුබුරු කොටන්න තමා වෙන්නේ.
"හ්ම්ම් ඔව් ඉතින්
"මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා, ඔයාට කොල්ලෙක් නැද්ද දිල්රු
"නැහැ ඇයි
"නිකන් මං බැලුවේ මෙතරම් ලස්සන කෙල්ලේක්‌ මොකද තාම තාමතනිකඩ කියලා
"හ්ම්ම් ඔව් ඉතිං, ඔයාට කෙල්ලෙක් නැද්ද තාරක
"හිටිය දැන් නැහැ, ගෙදර ප්රශ්නයක් නිසා එක නැවැත්තුවා, දැන් අව්රුද්දක් විතර නවත්තලා
"එහෙමද, ඒම තමයි තාරක ජිවිතේ
ගණන් ගන්න එපා "
තාරක හැමදාම උදෙන්ම නැගිට්ටේ දිල්රු ගේ ගූඩ් මොර්නින්ග් msg එකට, දිල්රු හැමදාම නිදාගන්නේ තාරක ගේ ගූඩ් නයිට් msg එකට. දෙන්න හුගාක් ලං වෙනවා. බෙස්ට් ෆ්රෙන්ඩ් ලා වෙනව . දෙන්න දුක සැප බෙදාගන්න වා හුගාක් හොද යාලුවෝ වෙනවා . තාරක ගේ හිතේ දිල්රු ගැන ඒ වෙද්දී ත් ආදරයක් ඇති වෙලා තිබ්බත් දිල්රු ගෙන් ඇහුවේ නැත්තේ තිබ්බ යාලු කමත් නැති වෙයි කියන බයට. ෆ්බ් එකෙන් හම්බුනට දෙන්නට දෙන්නා ගැන හුගාක් අවබෝධයෙන් හිටියේ.
මාසෙකට පසු
"දිල්රු මට ඔයාගේන් දෙයක් අහන්න තියෙනවා
"මොකක්ද තාරක
දිල්රු ඉස්සෙල්ල මට ප්රොමිස් වෙන්න තරහා වෙන්නේ නැහැ කියලා,මං කියන දේ හන්ද අපේ යාළුකම නැති වෙන්නේත් නැහැ කියලා
"Ok. ප්රොමිස්, මොකක්ද
දිල්රු අහගෙන හිටියෙ තාරක මොකක්ද කියන්න යන්නේ කියල කුතුහලයක් හිතේ තියාගෙන.
"දිල්රු මං.......මම........... මේ ,
"කියන්න........ කෝ
"දිල්රු මේක.....යි මං ඔයාට ආදරෙයි
"මොකක්ද කිව්වේ තාරක. මේකයි මට කොල්ලෙක් ඉන්නවා තාරක. මං එයාට "හුගාක් ආදරෙයි.
"හ්ම්ම් එහෙමද සොරි වෙරි සොරි දිල්රු මං දන්නේ නැහැ නේ කොල්ලෙක් ඉන්නවා කියලා. ඔයා එදා කිව්වේ මට boy කෙනෙක් නැහැ කියලනේ . එකයි ඇහුවේ සොරි දිල්රු,සතුටින් ඉන්න දිල්රු.බුදුසරණයි !
තාරක 4න් එක cut කරේ දිල්රුට කථා කරන්න වත් වෙලාවක් දෙන්නේ නැතුව යි. කොල්ලට පට්ට දුකය් කොල්ලගේ ඇස් වල කදුළු පිරිලා. තාරක හය්යෙන් සින්දුවක් කිව්වේ ඒ දුක සින්දුවෙන් යටපත් කරගන්න හිතාගෙන.
'හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම.......... 🎤🎤
දිල්රු අයෙත් තාරක ට cl ගත්තා ත් එක cl එකක් වත් තාරක answer කරන්නේ නැත්තේ කොල්ලට දුක හිතෙන හන්ද, කොල්ලා දිල්රු ට හිතුවට වඩා ආදරෙ කරලා තිබුන . දිල්රු ගේ cl විනාඩි යෙන් විනාඩි ය එන හන්ද බැරිම තැන තාරක 4න් එක answer කරනවා.
"කියන්න දිල්රු
"තාරක සොරි
'Its ok දිල්රු
"තාරක මට ආසයි මගේ කොල්ලව ඔයාට අදුන්වල දෙන්න. වීඩියෝ cl එකක් ගන්නකො
"බැහැ
තාරක එහෙම කිව්වේ තාරක ට තවත් දුක හිතෙයි කියලයි.
"අනේ ඇයි ඒ ගන්නකො pls.........sssss
"Ok.
"දැන් විනාඩි යක් ඇස් දෙක පියාගන්න කෝ මං එයාව එක්කගෙන එන්නම්.
"හරි ඇස් පියාගත්ත
"කෝ දැන් හෙමිට හෙමිට ඇස් අරින්නකෝ.මේ තමා මං හුගාක් ආදරෙ කරන කොල්ලා
"දිල්රු මොකක්ද මේ දෙවියනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ
"ඔව් සුද්දා ඔයාට තමා මං ආදරෙ කරේ
"සුදු දෝනි මාව පුදුම කර නේද
"ම්ම්ම්ම් දැන් සුද්දා මගෙමයි නේද
"ඔව් සුදු දෝනි උම්ම්මා
කොල්ලා සින්දුවක් කිව්වේ කෙල්ල පුදුම කරවන්න. කෙල්ලත් ඒ සින්දුවට ට ලස්සන පාටක් එකතු කරේ හරි ආදරෙන්
'ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමක් වගේ පා වෙව්........ 🎸🎸
කොල්ලා උඩ යනවා 4ටෝ එක දකිද්දී. මොකද ඒ ෆොටෝ එකේ ඉන්නේ තාරක. දිල්රු ට ඕන උනේ තාරක ව පුදුම කරන්න. ඇත්තටම තාරක පුදුම උනා.දිල්රු ත් හිතින් තාරක ට ආදරේ කරලා තිබුන හුගාක් . කොල්ලටත් මුළු ලෝකෙම හම්බුනා වගේ.
මාස දෙකක් පසු
"සුදු දෝනි මොකද කරන්නේ මැණික
"Cls යන්න ලෑස්ති වෙනවා සුද්දා
"එහෙමද ලස්සන ඇදුමක් අදින්න
"ඒ මොකෝ අද ඔයා cls යන්නේ බකමුනෙ නවෙයි ද cls . දබුල්ල ටද එන්නේ cls
"හ්ම්ම් නැහැ නැහැ
"Ok. ok.
දිල්රු ගේ cls එක තිබුනේ දබුල්ලේ, කෙල්ල බස් එකෙන් බැහැල cls එක ලගට එද්දී කෙල්ල පුදුම වෙනවා. ඒ cls එක ඉස්සරහ තාරක ඉන්නවා දැකල. කෙල්ල තාරක ලගට ගිහින් පපුවට අතින් ගැහුවේ ආදරෙත් එක්ක තිබුන සතුටට.
"සුද්දා ඔයා,........නම්
"ඇයි මොකෝ අද ඉදන් මාත් ඔයාගේ cls එකේ. මම cls එක මරු කරා
"හ්ම්ම් ෂෝයි සුද්දෝ, දැන් අපිට හැමදාම හම්බෙන්න පුළුවන්.
"හ්ම්ම්.
"සුද්දා යමු දැන් cls එකට cls එක පටන් අරගෙනත් ඇති.
"නැහැ අපිට cls 10.30ටනේ
"පිස්සුද 10ට
"නැහැ දෝනි 10ට තියෙන්නේ 11වසරේ අයගේ cls
"ඉතින් සුද්දෝ අපි 11 වසරේ නේ "
"මොකක් "
"ඔව් ඔයා 11 වසරේ ද,මම 10 වසරේ නේ "
"මොකක් සුද්දෝ ඇත්තටම ද "
"ඔව් මැණික "
කෙල්ල පුදුම වෙනවා. කොල්ලා, කෙල්ලයි එදා හුගාක් දුක් වෙනවා. එදා දිල්රු කියනවා සම්බන්දෙ නවත්තන්න එත් එකට තාරක කැමති වෙන්නේ නැහැ. දෙන්න හැමෝගෙම අපහස අවලාද මැද ආදරේ කරගෙන යනවා.
"සුද්දෝ ඔයාගේ අම්මලා මට අකමැති වෙය්ද "
"ඒ ඇයි මැණික "
"මං වැඩිමල් හන්ද "
"නැහැ මැණික ඒම නැහැ, ආදරේට වයස වැඩක් නැ.අම්මා ගේ අම්මත් සීයට වඩා වැඩිමල් මැණික.ඔය හොදට ඉන්නේ. පිස්සු මනස්ගාත. "
"හ්ම්ම් එනම් කමක් නැහැ. "
අව්රුද්දකට පසු
දවසක් තාරක ගේ අදහසකට දෙන්න cls cut කරලා මුළු දබුල්ලේ ම ඇවිදිනවා. අළු විහාර වදින්න යනවා . එදා දෙන්න නුවරත් එනවා.දෙන්න හුගාක් ආදරෙන් ඉන්නේ. දෙන්න උපරිමයෙන් ආදරේ විදිනවා. දෙන්න නුවර යද්දී සින්දුවක් කියා කියා ආතල් එකේ යනවා. මාර සතුටුයි දෙන්නටම.
"මමී ෆින්ගර් ඩැඩි ෆින්ගර් වැරැයු
හිල හැන්ඩ් හිල හැන්ඩ් හව ඩු යු ඩු🎶🎶🎶🎶'"
දෙන්න සතුටින් enjoy කරලා එනවා. දිල්රු ගේ මුළු ජිවිතේ ම වෙනස් දවසක් වෙනවා එදා.කෙල්ල ඒ හැමදේම කරේ ආදරයට වහල් වෙලා.
සතියට පසු
කෙල්ල ට දවස් ගානක් උන කොල්ලට හුගාක් දුකයි. තාරක ට කෙල්ල දකින්නේ නැතුව ඉන්න බැරි හන්ද කොල්ලා cls cut කරලා පාර හොයාගෙන ගෙදරට එනවා.
"මැණික ඔයාට අඩු නැද්ද?
"නැහැ සුද්දා "
"හරි මට කියන්නකෝ ගෙදරට එන පාර "
"ඒ මොකද සුද්දෝ
"නිකන් මට ඔයා බලන්න ඕනේ
"හ්ම්ම් සුද්දෝ ඔයා පව් උම්ම්මා
කෙල්ල පාර කියනවා කොල්ල පාර හොයාගෙන ගෙදරට එනවා, ඒ දිල්රු ගේ මාමලාගේ ගෙදර.එදා දිල්රු ඉන්නේ මාමලාගේ ගෙදර මාමා ගේ දුවයි, දිල් විතරයි ගෙදර එදා හිටියේ.
"ගෙදර කව්ද?
දොර ඇරියේ දිල්රු.
"එන්න තාරක "
"අක්කි මේ තමා තාරක අර මං කිව්.......වේ
"හ්ම්ම් ඔයාලා කථා කර කර ඉන්නකෝ මං තේ එකක් අරන් එන්නම් "
දිල්රු තාරක ව එක්කගෙන කාමරේට යනවා, දෙන්න කථා කර කර ඉන්නවා. එතකොට ම ගමේ කොල්ලෙක් ගෙදරට එනවා.
"නංගි අර කසුන් ඇවිත් ඔය මල්ලි කාමරේට අරන් දොර වහගන්න. මං ගියාම කියන්නම්. මුට අහු උනොත් ගමම ඉවරයි දන්නවනේ. "
දිල් තාරක ත් එක්ක කාමරේ දොර වහගන්නවා. එදා දිල් ගේ මුළු ජිවිතේ ම විනාඩි කිහිපයකින් වෙනස් වෙනවා. දිල් හැගීම් වලට වහල් වෙනවා. කෙල්ලගේ හැමදේම එදා නැති වෙනවා. තාරක ඒ හැමදේම විදගත්තේ ආදරෙන්. එදා කෙල්ලෙක් විදියට කාමරේට ගිය කෙනා ගැහැනියක් විදිහට එලියට එනවා. දිල්රු ට එකේ බරක් පතලක් තේරෙන්න නැහැ.
මාස දෙකකට පසු
"සුද්දෝ ආයේ කවද්ද එන්නේ මාව බලන්න "
"එන්නම් ඉක්මනින් මැණික"
"හ්ම්ම්..... "
තාරක කෙල්ල හම්බෙන්න එදා එනවා. එත් තාරක ඉස්සර වගේ නැහැ. ඉස්සර වගේ ආදරෙන් නැහැ. එත් කෙල්ල ඒවා වැඩිය හිතුවේ නැහැ.
"සුද්දෝ අහන්නකො"
"කියන්නකෝ "
"බඩගිනි මට "
"ඔයා ඔහොම ඉන්න මං ගිහින් කන්න මොනවා හරි ගේන්නම් "
කොල්ලා ගියේ කෙල්ලට මොනවහරි කන්න ගෙන්න. තාරක ගේ 4න් එක දිල්රු ලග තිබුනේ. තාරක යද්දීම cl එකක් ආවේ තාරක ගේ 4න් එකට.
"Hello "
"අය්යේ ඔයා කොහෙද රත්තරන් "
"මොකක්, කව්ද මේ "
"තමුසේ කව්ද "
"මං තාරක ගේ gf "
"අහ්හ් එහෙමද මං එයාගේ wife, දීපන් 4න් එක අය්යට "
දිල්රු 4න් එක cut කරේ තරහින්. කෙල්ල ඒ number එක check කරලා msg ඔක්කොම බලනවා. දිල්රු තාරක එද්දී හුගාක් අඩ අඩා ඉන්නවා .
"මොකද මේ මැණික "
"කාගේද සුද්දා මේ number එක "
"මේ.........ක.... මේ "
"මං දන්නවා දැන්,ඒ ඔයාගේ wife "
"පිස්සුද මට බදින්න වයසක් ද මේ.පිස්සු "
"ඒ මගේ යාලුවෙක් "
"එනම් මේ msg, කාගේද "
"නැහැ එහෙම නැහැ යාලුවෙක්, ආයේ මං msg කරන්නේ නැහැ ප්ලස්. අඩන්න එපා "
"එහෙනම් මේ msg මොනවද මනුස්සයෝ "
"තමුසේ හිතන මගුලක් හිතා ගන්නවා "
එදා කෙල්ල තාරක එක්ක හුගාක් රණ්ඩු වෙනවා. ඒ සිද්දියෙන් පස්සේ තාරක හුගාක් වෙනස් වෙනවා. වෙනද වගේ msg නැහැ, cl නැහැ.එත් හැමදාම තාරක කථා කරනවා. දවසක් දිල්රු ට තාරක කථා කරද්දී .
අව්රුද්දකට පසු
"Hello දිල්රු "
"අහන්නකො මේ සම්බන්දෙ අපි නවත්තමු "
"Su.......ද්ද.......... දා ඇයි දෙය්යෝ මේ "
"අපේ ගෙදරට මං කිව්වා ඔයා ගැන,අම්මා කැමති නැහැ මැණික.අම්මා අඩවන්න මට බැ . "
"ඇයි දෙය්යෝ ඒ, මගේ දෙය්යෝ ඔයා නැතුව මට ඉන්න බැහැ. මං කොහොමද වෙන කොල්ලෙක් ලගට යන්නේ. දෙවියනේ.... "
"
එහෙම කියන්න එපා ඔයා, හ්ම්ම් මං තනි අතින් අත්පුඩි ගැහුවේ නැහැනේ දිල්රු. ඔයා මං එක්ක හිටිය වගේ කියක් එක්ක හිටියද කව්ද දන්නේ "
"තාරක ඔයා මොනවද මේ කියන්නේ ආ.... "
"මං කියන්නේ ඇත්ත.මට කෙල්ලේ ක්‌ හන්ද අම්මව නැති කරගන්න බැ ."
"හරි, සතුටින් ඉන්න තාරක, මං හැමදාම ඔයාට ආදරෙයි. ඔයා කවදාහරි එනකම් මං මග බලාගෙන ඉන්නවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි !"
කෙල්ල 4න් එක cut කරේ අඩාගෙන. දිල්රු තාරක ට ආදරේ කරේ අවන්කවම. ආදරේ මත්තේ නැහිලා දිල්රු ට උනේ හැමදේම නැතිකරගන්න. කෙල්ල හුගාක් වැටුන මානසිකව. මොකද දිල්රු ට මේ දේවල් කියන්න යාලුවෙක් වත් හිටියෙ නැහැ. තාරක හන්ද නැති උන ජිවිතේ නිසා තව කොල්ලෙක් ලගට දිල්රු ට යන්නත් බැහැ... ... අම්මට කියන්නත් බැහැ. කෙල්ල හුගාක් අසරණ වෙනවා. තාරක ට cl දහස් වතාවක් ගත්තත් කවදාවත් answer කරන්නේ නැහැ. Msg එකක්වත් නැහැ. කෙල්ල පිස්සියෙක් වගේ අඩනවා. ටික කාලයක් යද්දී තාරක සිම් එකත් අය්න් කරනවා.
මාස තුනකට පසු
කෙල්ල හිත හය්ය කරගන්නවා.කෙල්ල අලුත් ජිවිතයක් පටන් ගන්නවා.එත් ඒ පුංච් කෙල්ල තාමත් තාරක ට ආදරෙයි. කවදාහරි තාරක එයා ලගට ඒවි කියලා හිතාගෙන එකම එක ආදරයක් වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.
සමාප්තයි !
පිටපත -: අනු y රත්නායක


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...