" සුදු නොනා නැගිටිනවාකො මෝඩීයේ නැත්තන් මන් යන්නද මට වැඩ තියෙනවා කරන්න 😅 "
( ඔව් ඔව් යකූ මටත් වැඩ තියෙනවානේ යකූ😅 )
" අනේ😓 සුදු අයියේ තව චුට්ටක් වෙලා දොයි ගන්න දෙන්නකො , තව පැයක් විතර දොයිගමු හොදේ😍😅 "
" මේ මොඩී කියන දේ අහනවකො වදේ😘 , දැන් නැගිටිනවකො අද නිවාඩු දවසෙ මොනාද මාත් එක්ක කරන්න ඔනී කිව්වා නෙද😅 "
" ම්ම්ම් ඒක පස්සෙ කලමුකො තුදු අයියේ😍 තව චුට්ටක් දොයි ගන්න දෙන්නකො මෝඩයෝ😅 "
( මගෙ පපුවට තුරුල් වෙලා , කටත් පපුවට තියාගෙන කට උල් කර කර කියනවා , මේ චුටි කෙල්ලව අල්ලලා ඉබින්න හිතෙනවා බන්😘😘 )
" මේ මොඩී ගුටි කන්න ඔනීද දැන් , කො නැගිටිනවා කම්මැලි කෙල්ල මගේ , නැත්තන් මන් ගුටි දෙන විදිහ දන්නවනේ 😅 "
" මන් ඔයාට බය නැනේ හූ හූ , මන් මේමම තමා ඉන්නේ😘😘 මම නම් යන්නෙත් නෑ ඔයාට පුලුවන්නම් අයිම් කරන්න බලන්න මගේ මොඩ සුදු මහත්තයා 😅 "
( මෙකි බලපන්කො බන් , එක වෙලාවකට නිදාගන්න දෙන්නෙත් නෑ , දැන් නැගිටින්න දෙන්නේ නෑ බන්😅😅 )
" ඒනම් ඉතිම් මන් ඔයාට වද දෙනො සුදු නොනා.. "
( එහෙම කියලා මන් මෙකීගෙ ඇග උඩට පැන්නා 😊 )
" නැගිටිනවා මෝඩයො ඇග උඩිම් හුස්ම ගන්නත් බෑ වගේ😶😶 බතලයෙක් ඇග උඩට ඔහොම එනවද කියනවකො මෝඩයෝ😅 "
" මන්ද බතල බතලි , ඇතින්නියක් වගේ ඇගක් තියන් මට බතලයලු පව් අෆ්ෆා මගේ මොඩ සුදු නෝනා😍 "
" ඔයා හොද නෑ සුදු අයියේ එදත් මන් ඔයාට වඩා මහතයි කියලා ඔක්කොම යාලුවො ඉස්සරහා කිව්වා ... "
( ඒ පාර පපුවට ගහලා අනිත් පැත්ත හැරිලා ඉන්නවා රහසින් මොනාද කිය කිය 😅😅 පව් අෆ්ෆා මේකී )
" කො ඉතිම්😘😘 මේ පැත්ත හැරෙන්නකො චූටි කෙල්ල මගෙ , හරි හරි ඔයාට වඩා මන් මහතයි හලිද දැන් ජොක් එකක්වත් දන්නෙ නෑ මගේ මෝඩ සුදු නෝනා😍 "
" යනවා යන්න මෝඩයා , ඔයාට ගුටි දෙන්න කලින් යන්න සුදු අයියේ😓 බොලුවට දැන් එනවා මෙතන බටර් ගාන්න , මන් දන්නවා ඔයා ඒක කිව්වේ ජොක් එකට නෙමේ කියලා 😅 "
( යකූ මෙකිගේ ගැස් බලපන්කො මගේ අතටත් ගැහුවා බන් , මෙකි හිතන් ඉන්නෙ මෙකී ගහන ඒවා රිදෙන්නේ නෑ කියලා😅😅 )
" හලි හලි තරහා උනාට කමක් නෑ කො එන්න යන් වොශ් එකක් දාගෙන එන්න , ඔයාගෙ වැඩෙත් උදේම කරලා දීලා මගේ වැඩ ටිකත් කරගන්න පුලුවන් කෝ නැගිටින්නකො ඉතිම් "
" යනවා යන්න මෝඩයා , මට නම් නැගිටින්න බෑ ඔයාට ඔනී නම් නැගිටින්න මෝඩයා😅😅 "
( ඒ පාර ඇගට කකුලකුත් දාගෙන හයියෙන් මාව බදාගෙන ඉන්නවා , ඊට පස්සෙ යන්නලු මෙකී මෙහෙම ඉද්දි යන්නෙ කෝමද බන්😅😅 )
" ඔය බලන්න ඔයාගෙ ඇදුමත් උඩට ඇවිල්ලා හූනීයේ , දගලනවනේ ඉතිම්😘😘 කිරි පනුවෙක් වගේ මෝඩී "
" හලි ඉතිම් කමක් නෑ ඔයා ගාවනේ මෝඩ සුදු අයියේ😍 ඒම ඉන්නේ... මොකද මෙතන වෙන කවුලි හලි ඉන්නවා කියලද නෑනේ ඉතිම්😘😘 , ආ මට හූනි කියන්න එපා කියලා තියෙනවා නේද මොඩයා ඉන්නකො මන් ඔයාට... 😶 "
( මේකී මගේ පපුව හැපුවනේ බන් මෝඩ සුදු නෝනා😍 පපුව රතු උනා බන් කියලා වැඩක් නෑ මෙකිටනම් මිනි මස් කන්නෙ කෝමද බන් මේම )
" ඒකනම් රිදුනා හොදේ මේ බලනවා පපුව රතු වෙලා දත් තිස් දෙකම හිටලද කොහෙද මෝඩී 😶😶😏 "
" අනේ😓 සුදු අයියේ සිදුනද ඔයාට මන් සිදෙන්න හැපුවෙ නැනේ ඔයාට ගොඩක් සිදුනද "
( ඒ පාර මේකි හපපු තැනට කිස් එකක් දෙනවා , මගේ මොඩීනේ ඉතිම්😘😘 හපපු තැනත් එක්ක කතා කරනවා පොඩි කෙල්ලෙක් වගේ )
" මේ අහන්නකො මන් හිතලා නෙවේ හැපුවේ හොදද මගේ සුදු අයියට රිද්දන්න එහෙම එපා හොදේ මේ බලන්නකො ඔයාට උම්මි දෙනොනේ මන් ඒක නිසා මගේ සුදු අයියට සිද්දන්න එපා හොදේ😍 "
" මගේ කෙල්ලට පිත්තුද මෝඩීයේ .... "
" හී හලි හලි දැන් සිදෙන්නෙ නෑ නේද මගෙ මෝඩ සුදු මහත්තයාට , මේම කිව්වම ඒ තූලේ අහනවා හොද්ද දැන් බලන්නකො ඔය හොද ලමයා වගේ ඇහුවේ ඉතිම්😘😘 මන් කියන දේ .... "
( මගෙ චුටි කෙල්ල මේහෙම කතා කරනකොට උම්මි ගොඩක් දෙන්න හිතෙනවා බන් මේකත් පිස්සුවක් වගේ දැන්😅😅 )
( මන් උබලගෙන් නිකමට අහන්නෙ උබලගෙ කෙල්ලත් මේ වගේමද බන් නෑ නිකන් ඇහුවේ ඉතිම් 😅😅😅 )
" හ්ම්ම් හා හා ඔයා කියන විදිහට ඔනී කෙනෙක් අහනවනේ ඉතිම්😘😘 මොඩ සුදු නොනා මගෙ "
" හී ඒකනේ අපි වගේ ස්වීටි නොනලා කීන දේ ඔක්කොමලා අහනවා හලිද , මගේ බුරුවා විතරයි අහන්නෙ නැත්තේ😅😘 "
( බලපන්කො තමන්ගෙ මිනිහට බුරුවලු බන් මේහෙමත් ගෑනූ 😅😅)
" හ්ම්ම් කො එන්න දැන් නැගිටින්න වෙලත් ගියා දැන් ඔයත් යන් දැන් වොශ් රූම් එකට😘...... "
" මට නම් බැලියෝ ඔයාට ඔනී නම් ගිහින් වොශ් දාලා එන්න මෝඩ සුදු අයියා මගේ😅 "
( මන් බලන්ම හරහට දාලා වඩාගත්තා මෙකීව නැත්තන් මෙකි කියන දෙයක් අහනවා කියලද , මෙකි දගලනවා කිරි පනුවෙක් වගේ 😅😅 )
" අනේ සුදු අයියේ මට දොයි ගන්න දෙන්නකො , අනේ මෙන්න මීනි මරනො මාව බෙරගන්ඩ කවුරුත් නැද්දො මෙන්න මාව මරනො "
( මෙකි කෑ ගහන විදිහ බලපන්කො බන් මන් නිකන් පිට මිනිහෙක් වගේ😅😅😅 )
" මොකද වදේ කෑ ගහන්නෙ කවුරු හරි හිතයි මන් දූශනය කරනවාවත් කියලා කටවහනකො , මට ගහන එකත් නවත්තගන්නවකො මන් යකඩ නෙමෙ යකො කන්නෙ ඔහොම ගහන්නේ මට😅😅😅 "
" හලී ඒනම් බිමින් තියන්නකො මෝඩ සුදු අයියේ😍 , මන් ඔයාට ගහන්නෙත් නෑ කෑ ගහන්නෙත් නැතුව ඉන්නම් , මට දැන්ම වොශ් දාන්න බෑ අනේ කියනදේ අහන්නකො , පොඩ්ඩක් දොයි ගන්න දෙන්නකො අනේ😓 "
( එහෙම කියනකොටනම් දුකත් හිතෙනවා බන් , ඒම කියලා මාරු වෙන්න බෑ මෙකිට වොශ් දාන්නම ඔනී 😅😅 )
" කො ඉන්නකො පොඩ්ඩක් දගලන්නේ නැතුව වැටුනොත් මමනම් දන්නෙ නැ හොදේ ... "
" එහෙනම් බිමින් තියනවකො සුදු අයියේ😍 ඔයා ශොයිනේ ඉතිම් , මන් කීන දෙ අහනවද... අහනවා කියන්නකො අනේ😓 "
" නෑ නෑ අහන්නෙ නෑ ඔම ඉන්නවා මෝඩී , "
( වොශ් රූම් එක ඇතුලටත් ආවා මෙකීගෙ ගුටි කකා හරි , ඇගත් එක්ක රිදෙනවා බන් මෙකිව යවන්න තින්බෙ බොක්සිං මැච් එකකට ඇයි යකු මෙහෙමත් ගහනවද ගහනවා කියලා😅😅😅 )
" හ්ම්ම් කො දැන් නාගෙන එන්න හොදේ ඒනම් මන් එලියෙන් ඉන්නම් ඉක්මනට වොශ් දාගෙන එන්න මටත් නාගන්න ඔනී😅😅 "
" මට බෑ නාන්න ඔයාට ඔනී නම් මාව නාවන්න උස්සන් ආවානම් මෝඩ සුදු අයියා මගේ😅 "
" මන්ද දැන් නාවන්නත් ඔනි ,. හී හාකො ඉතිම් ඒනම් ඒකත් කරන්නම්කො කෝ ඇදුම ගලවන්නකො එනම් 😅😶😶 "
" නෑ නෑ ඇදුම ගලවන්න ඔනී නෑ ඔයා නාවන්නකො ඒ ඇති මෝඩයා😅😅 "
( ඇයි බන් මේ ගැනුන්ට රොමැන්ටික් වෙන්න බැරි මෝඩ ගෑනු😅😅😅 )
( දැන් කතා කියවන කෙල්ලො ටික මගේ ඇගට කඩා පාත් වෙන්න එපා හොදේ නිකන් කිව්වේ ඉතිම්😘😘 )
" හා එනම් එනවකො කො එන්න මේක යටට නාන්න ඔතන හිටියා කීයලා නාන්න බෑ මෝඩීයේ කො එන්න 😘😘 "
" එන්න බැ ඔයාට ඔනිනම් මාව උස්සලා තියන්න ඔතනින් මටනම් බෑ එන්න ... "
( මටනම් බෑ බන් මේකි එක්ක ... මන් වොශ් දාන්න එක්කන් ආවා කියලා මෙහෙමත් වද දෙනවද බන් .. මෙකිව මෙතන්ට උස්සගෙනත් ආවා බන් දැන්වත් නානවද බලමුකො... )
" අනේ😓 තුදු අයියේ වතුල සීතයි අනේ , ඔයානම් හොදනෑ මෝඩ සුදු අයියේ .... "
" හා හා කො එන්න දැන් සබන් ගාන්න .. හඩ්ඩි නෑවෙත් නෑනෙ ගොඩක් දවසකින් කෝ එන්න දැන් 😅😅 "
" මන් නානවා හොදේ මන් නෙමේ හඩ්ඩි ඔයා තමයි හඩ්ඩා මෝඩයා😅😅 , ඇගේ සබන් ගාන්න ඔනී නෑ ඔයා කොන්ඩෙ ශැම්පු එක විතරක් ගාන්න හොදේ මෝඩ සුදු අයියා😘😘 "
( මේකි බලපන්කො බන් කන පැලෙන්න ගහනවා හිතනවා😶😑😑 )
" මන් කොහොමත් සබන් ගාන්නැ ඔය හඩු ඇගේ , ඔයාම ගා ගන්න මෝඩී කොන්ඩෙත් ඔයාම ගා ගන්නව මන් මොකටද ගාන්නේ මන් යනව යන්න😅 "
" අනේ😓 තුදු අයියේ විහිලුවට මන් කිව්වේ ඔයා කොන්ඩෙ ශැම්පු ගානවට මන් ආසයිනේ කො ගාන්නකො ඉතිම්😘😘 "
( මූන එල්ලන් ඉන්නවා ඒ පාර , ගාන්නෙ නැතුව ඉන්න බෑනේ බන් මේම ඉන්නකොට චුටි කෙල්ලෙක් වගේ 😅 )
" කොහෙද දැන් ශැම්පු එක තියෙන්නෙ මෝඩී ඔයා සබන් ගා ගන්න මම් ශැම්පු ගාන්නම් ඔලුවේ 😅😅 "
" ඔය උඩම බෝතල් වගයක් තියෙන්නේ අර නිල් පාට බෝතලේ ඒක තමා ශැම්පු එක මන් අලුතින් ගෙනාපු ඒක ශෝයි සුදු අයියේ 😘😘 "
( යකු මෙතන නිල් පාට බෝතල් දෙකක් තියෙනවනේ බන් 😶 මොකක්ද බන් ශැම්පු එක මොකක් හරි මේක ගානවා බන් මගේ මොලේට වරදින්න විදිහක් නෑ 😅😅 )
" මේ අහනවකො වදේ ඔන්න ගානො හොදේ😍 , ටිකක් වැඩිපුර ගාන්නම් මොකද මගේ ආසම කොන්ඩෙනේ නේද ... 😘😘 "
" හාකො හාකො ගාන්නකො මෝඩ සුදු අයියා මගේ......😅 "
( යකු ගැව එකනම් ගෑවා බන් හැබැයි මේකේ සුවද ශැම්පු එකක වගෙ නෙමේ බන්😅😅 මොකක් උනත් මට මොකද බන් මමනම් ගෑවා )
" සුදු අයියා මොකක්ද ඔයා ගෑවේ ශැම්පු එක නේද අමුතු සුවදක්නේ ඒකෙන් එන්නේ ඕම ඉන්න බලන්න 😶😶 "
( මේකි ඇස් දෙක ලොකු කරගත්තා බන් එක පාරට හරි දිනිත් උබ මේ පාරත් කන්න වගෙ යන්නේ 😶😶 )
" මොනාද සුදු අයියේ ඔයා මේ ගැවේ මේ ටොයිලට් හෝදන ශැම්පු එකනේ අද මන් ඔයාට ... අනේ😓 මගේ කොන්ඩෙ ඉවරයි ඉන්නවා සුදු අයියේ අද මන් ඔයාට ..............."
( මේකි ගැහුවා බන් එතන තිබ්බ බෝතලයකින් .... කොහෙද මන්දා වැදුනා බන් නිකන් ක්ලාන්තේ වගේ , උබටත් හොද වැඩේ ගෑනු නාවන්න යනවට .... )
කොල්ලනේ කෙල්ලොන්ට වැඩිය කරන්න යන්න එපා අපිටම තමා කන්න වෙන්නේ.......................
ඔන්න ඕමලු හූනිව නාවන්න ගිහින් මට කෙල උනේ තාම ඔලුව කැරකෙනවා වගේ බන්
No comments:
Post a Comment