"අනේ අපේ කොල්ලගෙ කරේ එල්ලිලා නාඩගම් නටල නටල මෙතන පත්තිනි අම්මා වගේ ඉන්න ලස්සන අනේ මේවා දෙවියොම බලා ගන්න ඕනා" මුණුබුරෙක්ගෙ මුණ බලන්න ආසාවෙන් ඉදපු මට වෙච්ච දෙයක් අපේ එකත් මෝඩයානෙ ලස්සන වහ වැටිලා ගෙනාව සක්කර වට්ටම ෂික් 😥 ඔය කෑ ගහන්නෙ මාරසිංහ වලව්වෙ ලොකු නෝනා මම පහන්දි, අවුරුදු 5 ක් යාලු වෙලා ඉදලා තමයි මලිත් අයියයි මමයි විවාහ වුනේ❤ අපි දෙන්නා ගොඩක් ආදරෙන් ජිවත් වුනා දැන් අපි බැදලා අවුරුදු 3ක් ඒත් තාම අපිට දරුවෙක් නැ ඒ නිසා තමයි මට හැමදාම මලිත් අයියගෙ අම්මා දොස් කියන්නෙ 😞 මලිත් අයියෙ ඇයි පහන්දි ඔයා දුකෙන් ද ? ඉන්නෙ අයියෙ අපිට තාම දරුවෙක් නැති නිසා මට දුකයි අයියෙ මට සමාවෙන්න අනේ මැණික අපිට ලැබෙන්න තියෙනවා නම් අපෙ පැටියා මේ චුටි බණ්ඩියට එයි මගෙ පණ අඩන්න එපා හරිද ආදරෙයි අයියෙ ආදරෙයි මැණික මම office ගිහින් එනකම් මගෙ පණ පරිස්සමෙන් ඉන්න හොදද අයියත් පරිස්සමෙන් ඉතින් මලිත් අයියා ගියාට පස්සෙ නම් මේ වලව්වෙ ඉන්න එක ලේසි නැ 😌😌 අනේ මල සමයන් අපෙ කොල්ලව දැලේ දාගෙන බලපල්ලකො මේකි ඉන්න ලස්සන හිතන් ඉන්නෙ උඔ මෙතන හාමිනෙ කියලද ගිහින් වැඩක් කරපන් 😤😤 අනේ ඇයි අම්මා මම ඔක්කොම වැඩ ඉවර කරලා තියෙන්නෙ 😞😞 අම්මා කියන්න එපා උඔ මට අම්මා කෙනෙක් වෙන්න බැරි උඔ ට කොයින්ද අම්මලා වැඩක් බලා ගනින් ගිහින් මගේ දැහෙට නොපෙනි 😒😒 මොනා කරන්නද මගෙ කරුමෙ මම මේ හැමදේම ඉවසගෙන ගියේ කුස්සියට බීම ටිකක් හදන් බොන්න කියලා. යකෝ මේක මාර වැඩක්නෙ නෝන හාමුට රස්නෙ ඇති තියෙන කාලකණ්ණි කමට දරුවෙක්ගෙ මුණ බලන්න පින නැ ඒ මදිවට ගෙදර තියෙන ඔක්කොම කාබාසිනියා කරනවා අම්මපා උඔට ලැජ්ජාවක් නැද්ද ගැනියෙ 😒 මම බීම එකත් එතන තියලා ගියේ කාමරේට අඩ අඩමයි අනේ බුදු හාමුදුරුවනේ මට පිහිට වෙන්න මම අසරණයි 😥😥 මලිත් අයියා එනකම්ම මම කාමරේ තමයි ඉන්නෙ ගොඩක් වෙලාවට නැත්නම් මලිත් අයියගෙ අම්මාගෙන් බැනුම් අහන්න වෙනවා සමහර දවස් වලට දවල්ට කන්නෙත් නැ අනෙ මගෙ පව තමයි 😞😞 මලිත් අයියා ආවාම නම් මට ගොඩක් සතුටුයි පහන්දි මේ එන්නකො පන මොකො මුණ මැලවිලා කෑවෙ නැද්ද පන😥 කොමත් අයියට කිසි දෙයක් හන්ගන්න බැ අනේ කන්න බැරි වුනා අයියෙ වැඩ තිබුනනෙ අනේ මගෙ මැට්ටි අනිත් දවසෙ කැවෙ නැතොත් මම දෙනවා ගුටි හොදද 😁කෝ දැන් අපි යන් කන්න අපි දෙන්න කන්න කියලා පහලට එනකොටම මලිත් අයියගෙ අම්මා අහක බලාගෙන මල විකාර කියලා කාමරේට ගියා මට ගොඩක් දුකයි මොනා කරන්නද මගේ නොලැබීම මම කද්දී කල්පනා කර කර ඉදයෙ මලිත් අයියා මන් දියා බලන් ඉන්නවා මම දැක්කෙ නැ ඒයි මගෙ මෝඩ කෙල්ල කෝ එන්න මන් කවන්න මෙි මැට්ටියේ මම මොන දේ නැතත් උඔ ට ආදරෙයි මහ ගොඩක් අපෙ අම්මා කියන ඒවට හිත රිදෙනවා නේද මගෙ පණ ඒවා හිතන්න එපා මම ඉන්නවනෙ මගෙ මැණික ගාව හැමදාම ❤❤❤ අයියා මගෙ හිත හදන්න හැමදාම ඔහොම කියනවා අයියා නිසා තමයි මම මෙහෙම ඉවසන් ඉන්නෙ මැණික මම වැඩට ගියාම මැණිකට පාලු නම් පන්සලට ගිහින් එන්න අම්මත් එක්න අම්මට බැ කිව්වොත් එහා ගෙදර නංගි එක්ක යන්න පන හා අයියෙ පරිස්සමෙන් හොදද හරි අයියත් පරිස්සමෙන් ❤ අම්මෙ අම්මෙ මොකෝ බෙරිහන් දෙන්නෙ නැ අම්මෙ මම මේ අහන්න හැදුවෙ අයියා කිව්වා පන්සලට ගිහින් එන්න කියලා අම්මත් එනවද? අනේ මට බැ උඔ එක්ක පන්සල් යන්න පාරෙ මිනිස්සු මගෙන්නෙ අහන්නෙ තාම මුණුබුරෙක් නැද්ද කියලා උඔ පලයන් මට බැ හා අම්මෙ මම ඉතින් ලස්සන සුදු දිග සායකුයි බ්ලව්ස් එකකුයි ඇදගෙන මල් හදුන්කුරු වුවමනා හැමදේම අරන් තමයි පන්සලට ගියේ මම බෝධින් වහන්සේ ලග වාඩි වෙලා ඉන්න කොට මගෙ හිතට හරිම සැහැල්ලුයි මම බෝධි පුජාවකුත් තියලා ගෙදර ගියා හිත හරිම නිදහස් මම එනකොට මලිත් අයියා ඇවිලා වේලාසනින්ම අනේ අද හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ ❤අනේ මේ අයියෙ යන්න විහිලු නොකර නැ මැණික ඇත්තට ලස්සනයි 😘දැන් මැණික හැමදාම පන්සල් යනවද ඔව් අයියෙ මම හැමදාම යනවා පන්සල් ගියාම හිතට හරිම සැහැල්ලුයි අයියෙ ඒකනෙ පන මම කිව්වෙ මම දන්නවනෙ මගෙ පහන්දි දුකින් කියලා ඉන්නෙ ගෙදරට වෙලා අයියෙ අපි යන්කො කොයෙද මැණික ඩොක්ටර් කෙනෙක් ගාවට මෙහෙම හැමදාම බලන් ඉන්න බැ අයියෙ මට දරු පැටියෙක් ඕනා අයියෙ මටත් ඕනි තමා මැණික එනම් හෙට යමු හරිද දැන් සතුටුයි නේද ඔව් අයියෙ ආදරෙයි ❤ මම උදේ වෙනකම් ඇගිලි ගැන ගැන ඉදියෙ කොහොම හරි ඉක්මනින් අපි ලැස්ති වෙලා ගියා ඩොක්ටර් හම්බ වෙන්න ඩොක්ටර් විස්තරය කිව්වාම මෙතන අවුල තියෙන්නෙ මලිත් ඔයාගෙ අපි බලමු මේ චෙකප් ටික කරලා හරි ඩොක්ටර් තැන්ක්ස් අයියා ගොඩක් දුකෙන් ඉදියෙ අනේ අයියෙ දුක් වෙන්න එපා අපි බලමුකො කෝ මගෙ අයියා හිනා වෙන්නකො අයියා දුකෙන් ඉන්න එපා මගෙ පනනෙ අයියා 🚗 නවත්තලා කාමරේට ගියේ බිම බලා ගෙන මමත් අයියා එක්ක කාමරේට ගියා අයියා අත් දෙකෙන් මුණ වහගෙන අඩනවා 😭 අනේ අයියෙ කො මන් දියා බලන්නකො අඩන්න එපා අයියෙ අයියා අඩනව මම දැකල තිබුනත් මේ විදියට අඩනවා දැකලා නැ😥 මැණික මට සමාවෙන්න අනේ අයියෙ මොනා කරන්නද ඉතින් අපි බලමු ඩොක්ටර් කියන ඒවා කරලා එදා නම් අයිය වගේම මාත් ගොඩක් දුකෙන් 😥😥😥 මේ කාමරේට වෙලාම ඉදියාම හරි යයි මෙතන වැඩ ඔක්කොම කරන්න ඕනා මමද දරුවෙක් මල්ලෙක් ඉදියනම් ඒ වැඩ හරි කියන්න තිබුනා මල සමයන් මේ කියන ඒවා අහන් ඉදියෙ මලිත් අයියා මේ අම්මෙ මම ආයි කියන්නෙ නැ හොදේ දරුවෙක් නැති එකට වැරදි පහන්දි නෙමෙයි මේ මම ආයිමත් පහන්දිට මුකුත් කියන්න එපා හරිද අයියා එහෙම අම්මට කියද්දි අයියගෙ මුණ බලන්න බයයි ඒ තරම් කේන්තියෙන් අයියා කාමරේට ගියා අම්මා මන් ගාවට ඇවිත් සමාවෙන්න දුව අනේ අම්මෙ අඩන්න එපා😭 හැමදෙයක්ම හරි යයි මම අම්මා එක්ක තරහා නැ අම්මෙ 😘 දැන් අම්මා වෙනදා වගේ නෙමෙයි මාත් එක්ක බෝධ් පුජා තියන්න යනවා හැමදාම දැන් මගෙ සිත සැහැල්ලු වුනත් අයියට තියෙන දුක නම් අඩු වුනේ නැ අයියා හැබැයි ඩොක්ටර් කියපු විදියටම හැමදේම කළා අයියා අපෙ කාමරේ තියෙන බබාලගෙ පින්තූර බලලා හුල්ලන වාර අනන්තයි😥😥😥😥😥අයියේ අයියේ මෙි එන්නකො ඇයි පහන්දි අද මම අයියා ආස නිසා 🍕 හැදුවා කෝ කට අරින්න මම කවන්න අයියට අයියත් ඉතින් පෙරේතයා වගේ කට ඇරියා මම කවන්න හදන කොටම මාව එතනම කලන්තෙ දැම්මා 😥අනේ පහන්දි අම්මා ඉක්මනින් වතුර එකක් ගේන්න පහන්දි කලන්තෙ දැම්මා😞 ආ පුතා දුව මොකද ඔයාට අමාරුයිද නැ අම්මා නිකන් ඔලුව කර කැවෙනවා වගෙ කො යන් පහන්දි අපි කාමරේට ඇත්තටම මගෙ හිස කකියනවා වගේ 😥මොකෝ මැණික අමාරුද ටිකක් අමාරුයි අයියෙ එහෙම කියද්දිම ආයි මට ක්ලාන්ත වගේ අයියා මාව එහෙම්මම ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එක්කන් යනවා කියලා මම දැන ගත්තාම අයියෙ මට බොන්න බැ බෙහෙත් තිත්තයි අයියෝ මැණික තාම ඩොක්ටර් බැලුවෙත් නැනේ ඉතින් කොහොම හරි ඩොක්ටර් ගාවට ගියාම මලිත් අයියා ඩොක්ටර් ඔක්කොම විස්තර කිව්වා ආ අපි බලමුකො ටික වෙලාවක් ගියාට පස්සෙ ඩොක්ටර් අපි දෙන්නගෙ මුණ දියා බැලුවා මම නම් බය වෙලා ඉදියෙ 😌 මිස්ට මලිත් congratulations ඇයි ඩොක්ටර් ඔන්න ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ thanks ඩොක්ටර් මලිත් අයියට හරිම සතුටුයි ඒ නිසා අයියා මට කඩචෝරු ගොඩක් අරන් දුන්නා මටත් ගොඩක් සතුටුයි මගේ හීනෙ සැබෑ වෙන නිසා මැණික මට මේ සතුට ලබා දුන්නට උඔ ට පින් අනේ අයියෙ අඩන්න ඔට්ටු නැ හොදේ මෙ සතුටු කදුලු මැණික අපි 🚗 එක නවත්තලා අයියා ගේ ඇතුලට දුවගෙන ගියා අම්මෙ අම්මෙ මොකෝ පුතේ කැ ගහන්නේ මෙන්න ඔයාගෙ මුණුපුරා ඇව්ල්ලො එහෙම කියලා අයියා අම්මව බදා ගත්තා ඇත්තද දුව මෙ කියන්නෙ ඔව් අම්මා අම්මගෙ ඇස් වලින් කදුලු එනවා සතුට වැඩ් කමට දැන් මේ පැටියා හින්දා අපේ පවුල දැන් සම්පූර්ණ පවුලක් අපි දැන් හැමදාම සතුටින් මැණික, ආදරෙයි මහ ගොඩක් ,ආදරෙයි මගෙ අයියෙ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
............නිමි.............
Subscribe to:
Post Comments (Atom)
UNIVOTEC එක ගැන
UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...

-
"දැන් දොයියමුකෝ පන බලන්න වෙලාව කීයද කියල " "අනේ තව පොඩ්ඩක් ඉන්නකෝ මගෙ හොද අයියනේ" "අනේ මේ දොයියමු පිස්සු කෝලම මග...
-
කොල්ල මේ කෝපඅරන් කෑ ගහන්න වෙන මුකුත් හින්ද නෙමෙයි.....රාජතේජ ඇමති ලගට තමන් විසින් දාල තිබ්බ ගෝලයින් දෙන්නෙක් ඇමතියට අහුවෙලා තිබ්බ නිසා........
-
ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා 1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා ...
No comments:
Post a Comment