පාර දෙපැත්තේ සුදු කොඩී
ආරංචීද ගම්මුලාදෑනි තුමා මැරිලලූ ඒ මොකෝ ඒ මිනිහට ලෙඩක් තිබ්බේ නෑ නේ ..
මිනිහා අන්තිම කලේ ඉදියේ හරකෙක් වගේ කියන්නේ එහෙමද මලගේ පැත්තේ යමූ හරී විස්තරේ දැන ගන්න හා හනික යමන් ....
මේ තමා කතාවේ ආරම්භ වෙන්නේ ලස්සන ගම් පලාතකින් .........සරල ජීවිතයක් ගත කරන මෙයලා
ජීවත් වුනේ පුංචී පැලක තමා ඒත් මෙයලා හරීම සතුටින් ජීවිතය ගත කලා ..
මෙයාලගේ ජීවන උපාය මර්ගය උනේ කිරී වෙලදාම ......
ගෙදට අයට පස්සේ සිරිමල් වැඩියෙන්ම ආදරය කරේ එයලගේ රත්තිට ..
රත්ති සතෙක් උනත් එයාට සිරිමල් සැලකුවේ යලූවෙක්ට වගේ .....
රත්තිව කුඹුරේ ගැට ගහලා වෙනිදා වගේම සිරිමල් ගියේ වැඩට ...
ඔවූ මේ ගමෙත් ජීවත් උනා මහන්තත්ත කමින් ඉහල
අනුකම්පා විරහිත
පොඩී දේටත් දඩුවම් දෙන .
ගම්මුලාදෑනි කෙනෙක් ..
අනුකම්පා විරහිත
පොඩී දේටත් දඩුවම් දෙන .
ගම්මුලාදෑනි කෙනෙක් ..
ඒත් එදා රත්තී කබේ ලෙහාගෙන ගියේ ගම්මුලාදෑනියගේ වත්තේ තිබුන කෙසෙල් වල සුවදටම තමා ...
රත්තී එදා ගම්මුලාදෑනියගේ වත්තේ තිබුන සියලුම කෙසෙල් ගස් විනාස කර ආහාරයට ගත්තා ............
මැණිකේ මොකක්ද අර වත්ත පල්ලයහින් ඇහෙන සද්දේ ...
ජාසෝන් ජාසෝන් මෙහාට වරෙන් මිනිහෝ ..
මුන් ඔක්කොම බීරෝද ....
ඔහොම කියලා ගම්මුලාදෑනිය යන්නේ තරහින්ම වත්ත පල්ලයහාට .............
අප්පට බොල මොක්ද මේ කරලා තියන අපරාදේ ..
ජාසෝන් ජාසෝන් .... මෙහාට වරෙන් මිනිහෝ ......
මොකද මුලෑදැනී තුමා..
තෝ කොහෙද හිටියේ බූරුවෝ උබ කොහෙද ගියේ ...
නෑ .... නෑ...... මුලෑදැනී තුමා ...
මුලෑදැනී නෙවේ යකෝ බලපන් මේ කරලා තියන විනාසේ ....
ගෙනෙන් ගිහින් මගේ තුවක්කුව මෙහාට ...
තුවක්කුව ඒ මොකටද ..
තෝ කිවුව දේ කරපන් ..
යමන් ඉතින් ඔතන බලන් ඉන්නේ නැතුව ...
යමන් ඉතින් ඔතන බලන් ඉන්නේ නැතුව ...
මොනාද ජාසෝන් මේ ගේ පෙරල පෙරල හොයන්නේ ...
මුලෑදැනී තුමා මේ තුවක්කුව ගෙන්න කිවුවා මනිකේ ......
අනේ ඒ පාර මේ මිනිහා මොනවා කරන්න යනවද මන්දා .......
ඔහේ හිටූ ජාසෝන් මත් එනක්ම් ඔහේ හිටූ ....
කෝ උබ ගෙනාවද දීපන් ඔක මෙහාට ...
මොකටද මහත්තයෝ නේ තුවක්කුව ...
බලපන් මේ කරලා තියන විනාසේ මම අද ඔකව තියන්නේ නෑ ...
මගේ වත්තට ඇවිත් මගේ දේවල් විනාස කරන්න දෙන්න ...
මගේ වත්තට ඇවිත් මගේ දේවල් විනාස කරන්න දෙන්න ...
අනේ මහත්තයෝ කෙසෙල් පැලයක් දෙකක් කෑව කියලා මක් වෙනවා ඈ ..
මොනවයින් කියලා අඩූපාඩුවක්ද අපිට ...
මොනවයින් කියලා අඩූපාඩුවක්ද අපිට ...
මැනිකේ මගෙන් මුකුත් නාහා මෙතනින් යන්න ...
මේ වෙලේ මුලෑදැනී තුමා කෙන්තියන් ඉන්නේ රත්තී කෙසෙල් පැල විනාස කරපූ නිසා ...........
මහත්තයෝ මේ සතා බඩින් නොවෑ මෙන්න මේ සතාට යන්ට දෙන්න .....
යන්ට යන්ට තමා මම අද යවන්නම් මේකව මස් කඩේට .. බලකෝ මූ වාඩිවෙලත් තව කන කැත ...
ඩෝං ...............................
මොකක්ද මහත්තයෝ නේ කරපූ තිරිසන් වැඩේ ........
උබ පලයන් ගෙට ......
හිතක් පපුවක් නැතී ගානට මේ අසරන සතාට වෙඩී තියන්නේ හිතේ තිබුන ලෝභ කමයී තරහාවයී පාලනය කර ගන්න බැරුව ..
පපුව සිදුරූ වී ලේ විදිනවා .
මහා හයියෙන් කෑ ගහලා කටවත් කියන්න බෑ මොකද එයාට කතා කරන්න බෑ මර ලතෝනී තිය තිය කෑ ගහන්නේ දගල දගල .....
මහා හයියෙන් කෑ ගහලා කටවත් කියන්න බෑ මොකද එයාට කතා කරන්න බෑ මර ලතෝනී තිය තිය කෑ ගහන්නේ දගල දගල .....
මුලෑදැනී තුමා මුගේ සද්දෙට කවුරූ හරී දකී ...
මෙහෙම ජාසොන් කියනවත් එක්කම මුලෑදැනීයා අයෙත් වෙඩිලක් පත්තූ කරන්නේ දගල දගල ඉන්න ඒ සතාගේ ඔලුවටමයී ....
හවස් වෙලා ගෙදර එන සිරිමල් වෙනීදා වගේ ගෙදර යන්න කලින් රත්තිව ගෙදර එක්කන් එන්න ගියේ රත්තිව ගැට ගහලා තිබුන ගහා ලගට .........
සිරිමල් රත්තී එතන නෑ කියලා බය වුනේ නෑ
මොකද සමහර දවස් වලට සිරිමල්ගේ බිරිද නිසංසලා රත්තිව ගෙදර දක්කන් යනවා .........
අදනම් මාරම මහන්සී මට වතුර ටිකක් දෙනවද මැනිකේ ...
මහත්තයෝ අද මාර පුදුමයී මටනම් ..
ඒ මොකෝ මැනිකේ...
එක තමා වෙනිදර රත්තීත් එක්ක එන කෙනා අද මොකෝ මේ තනියම ...
මැනිකේ ඔයා රත්තිව ගෙනාවේ නැද්ද ...
මම මොකට ගේනවද මහත්තයෝ ඔයානේ දක්කන් එන්නේ හැමදාම වගේ ඉදලා හිටලත් මම ගෙනාවට
මැනිකේ රත්තී ගහේ ගැටගහලා හිටියට මම එද්දී හිටියේ නෑ නේ ..
අනේ මහත්තයෝ මයේ හිතට මහා බයක් දැනේනවා ...
කලබල වෙන මේ දෙන්නා රත්තිව ගම පුරාම හොයන්නේ මොකද රත්තී කියන්නේ මෙයාලගේ ජීවිතයට සමීප වගෙම්ම පවුලේ කෙනෙක් වගේ නිසාමයී ...
අයියේ අපේ රත්තිව දැක්කද ...
යසවතී අක්කේ අපේ රත්තිව දැක්කද ..
කොහෙවත් නැතී නිසා
මෙයාල යන්න ඉතුරු එකම එක තැනයී ඒ තමා සෝමපාලගේ මස් කඩේ ...
මෙයාල යන්න ඉතුරු එකම එක තැනයී ඒ තමා සෝමපාලගේ මස් කඩේ ...
නේ සෝමපාල අයියේ මම වැදලා කියන්නම් මගේ රත්තිව මට දෙන්න අයියේ අයියට බුදු බව අත් වෙයී ...
මල්ලී මෙ විකාර කතා කරනවා ...
මම එච්චර තිරිසනෙක් නෙවේ මල්ලී අනික අපේ රත්තීට පැටියෙක් හම්බ වෙන්න නොවෑ හිටියේ ...
මම එච්චර තිරිසනෙක් නෙවේ මල්ලී අනික අපේ රත්තීට පැටියෙක් හම්බ වෙන්න නොවෑ හිටියේ ...
අනේ අයියේ මයේ රත්තී කොහෙවත් නෑ මම ගම පෙරලලා හෙවුවා ..
මම කියන්නේ උබ මුලෑදැනී තුමා හම්බ වෙලා මෙකට විසදුමක් ගැන කතා කර ගනින්
අනේ ගම්මුලාදෑනිතුමෝ මගේ රත්තී ආ ගිය අතක් නෑ බුදූ මහත්තයෝ මට මගේ රත්තිව හොයලා දෙන්ඩ මහත්තයෝ ..
මේ වෙන සිදීය නිකම් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් ...
මොන රත්තිද ඔය කොලුවා කියන්නේ මේ ..
මගේ වැස්සී මහත්තයෝ ..
එකී නිසා තමා අපී ජීවත් වුනේ ....
එකී නිසා තමා අපී ජීවත් වුනේ ....
මට ආරංචියක් ආවා ඉයේ රෑ අහල පහල ගම්වලත් හරක් නැතී වෙලා කියලා මම හිතන්නේ මේක පිට ගම් කාර හරක් හොරුන්ගේ වැඩක් කියලා ....
අනේ මහත්තයෝ මගේ රත්තී ...
දුක් උනා කියලා මොනා කරන්නද කොලුවෝ පාපතර හැත්ත ඔකුන්ට හොදක් වෙන්නේ නෑ මේ කරපූ අපරාදෙට
මෙහෙම සිරිමල් කනස්සල්ලෙන් ගෙදර යන්න හදද්දී ..
ඔහොම නැවතියන් කොලුවෝ උබ ඔය කලාත් නෑ නේ මෙන්න මෙහෙන් වාඩී වෙයන් ...
හාමුනේ මේ කොලුවටත් බත් ටිකක් බෙදන් ආවනම් ..
අනේ ඉතින් මේ කිසී දෙයක් නොදන්න සිරිමල් දන්නේ නෑ අද මේ කෑම වෙලේ තියන්නේ තමන් පෝඩී කාලේ ඉදන් ආදයෙන් හදපූ රත්ත්ගේ මාන්ශ කියලා ...
තමන්ගේ අම්මගේ මස් තමන්ටන අනුභව කර වගේ වැඩක් වුනේ එත් මේ කිසී දෙයක් සිරිමල් දන්නේ නෑ
මැනිකේ අපේ රත්තීව හොයා ගන්න බැරුව ගියා
අනේ සිරිමල් අපී පන්සලට ගිහින් රත්තී වෙනුවෙන් බාරයක් වෙලා එමූ ......
අනේ මෙහෙම දුක්බරව මෙයලා කාලය ගත කරා අදට රත්තී නැතුව හරියටම මාස තුනයී ....
නිදා සිටින ගම්මුලාදෑනි එක පාරටම දුවන්නේ වත්ත පල්ලයහින් ඇහෙන සද්දෙට ....
පල්ලයහාට යන මුදලීතුමා මහා හයියෙන් කෑ ගහන්න ගත්තා ..
ඒ එදා එයා මරලා දාපූ ඒ අසරන සතා නැවතත් තම වගා පලූ කරනවා දැක්ක මුදලී බෙරිහන් දී කෑ ගහන්න ගත්තා ...
මොකද මුදලීතුමා මේ බෙරිහන් දෙන්නේ ..
රත්තී රත්තී ....
මොන රත්තියෙක්ද මුදලීතුමා ....
ජාසොන්ට කනට පහාරක් ගහලා
අර බලපන් යකෝ
හාමිනේ හාමිනේ මෙහාට එන්ට හනිකට
මොකද මොකදමේ බෙරිහන් දෙන්නේ ....
රත්තීව පෙන්වද අතන ඉන්න ....
මම කිවුවා ඔහෙට අසරන සත්තු මරන්නට එපාය කියලා ... තඹ සතේකටවත් මායිම් කරා ඈ ...
එක පාරටම මුලෑදැනී ගෙදරට දුවන්න ගත්තා ජාසොන්වත් තල්ලූ කරන්
දුවපන් ඔන්න එනවා ඔන්න එනවා .....
මොකෝ හාමිනේ අපේ මුලෑදැනීතුමාට වෙලා තියන්නේ ...
අනේ මන්දා බන් යමන් යමන් හනිකට ගෙට රෑ බොවේගෙනත් එනවා ....
වෙච්චී සිදූවීම කල්පනා කර කර මුලෑදැනී නින්දට යනවා
උදෑසන තේ අරගෙන
හාමිනේ යන්නේ මුලෑදැනීතුමාට තේ දෙන්න ..
හාමිනේ යන්නේ මුලෑදැනීතුමාට තේ දෙන්න ..
මුලෑදැනීතුමා මුලෑදැනීතුමා නැගිට්ටනම් මේ තේ බොන්ට .....
කෙල පේරාගෙන වෙවුල වෙවුල මුලෑදෑනී වකුටූ වෙලා නිදී ....ඔලුව එහාට මෙහාට වනන්වා
හරියට කුලප්පූ වෙච්චී වස්සෙක් වගේ ...
ඔන්න ඉතින් වල්ල්වුව යුද්ද පිටියක් වගේ ....
තොයිල් නටනවා ...
කට්ටඩී ලගට යනවා ...
කට්ටඩී ලගට යනවා ...
ඔය කිසී දෙයකින් හරි යන්නේ නෑ ........
කෑමවත් කන්නේ නෑ හොදටම අඩපන වෙලා වෙනිදා කකුල් දෙකෙන් යන මුලෑදැනී අද කකුල් හතරෙන් බඩ ගානවා .....
අනේ ඉතින් මුලෑදැනීතුමා හොද කර ගන්න කොච්චර වුත්සහා කරත් හරියන්නේ නෑ
තියන මුලූ සේසතම වියදම් කරා ඒත් කිසී පලක් වුනේ නෑ ....
ටික කාලයක් යද්දී මුලෑදැනීතුමා අත පය වකුටූ කරන් වසූ පැටියෙක් වගේ මිය ගියා ......
ඉතින් මේක කියවන ඔයාලා මහා ලොකූ බයක් දැනේන්නේ නැතුව ඇතී සමහරූ කියයී වැඩක් නෑ කියලා මට ඔන වුනේ හොල්මන් කතා වලින් ඔයලා බය කරන්න නෙවේ කර්මය කියන දේ පිලිබද පොඩී උදාහරණයක් දෙන්න විතරයී ...
ඔබ හෙට කරන දේ ඔබට හෙටම නෙවේ ජීවිතයේ කවදා හරී මැරුනයින් පස්සේ හරී දිව්‍යලෝකිදී හරී පඩිසම් දෙනවා කර්මය කියන්නේ එකයී ..
කතාවෙන් ආදර්ශයක් ගත් අයට බුදුසරණයී
No comments:
Post a Comment