තනූ වහලෙන් බිමට බහිනවා මම වේ වැල අතට ගන්න කලින් ........
තනූ ඔය ගහෙන් බිමට බහිනවා මගෙන් ගුටී නොකා ..........
තනූ යනවා සෙල්ලම් කරන්නේ නැතුව පාඩම් කරන්න ...........
කවුවද මේ තනූ..............
එයාට හැමෝම ආදරයට කියන්නේ තනූ උනාට එයාගේ ඇත්ත නම තනුජා ජයපතිරන .
එයාට හැමෝම ආදරයට කියන්නේ තනූ උනාට එයාගේ ඇත්ත නම තනුජා ජයපතිරන .
තනූ ඉපදිලා සතියක් යන්න කලින් එයාගේ තාත්තා ජීවිතෙන් සමූ ගත්තේ හදිසී හෘදයාබාධයක් නිසා .......
ඒ වගේම තනූගේ අම්මත් තනූ පොඩී කාලෙම තනූව තනීකරලා දලා වෙන කසාදයක් කරගන්නවා ..
ඒ වගේම තනූගේ අම්මත් තනූ පොඩී කාලෙම තනූව තනීකරලා දලා වෙන කසාදයක් කරගන්නවා ..
තනූ හැදුනේ එයාගේ ආච්චී ලග තනූට අවුරුදු 2 වගේ වෙද්දී තනූගේ ආච්චිත් තනූව සදහටම තනී කරලා දලා මේ ලෝකෙන් යන්න යන්නවා ...
තනූ ඊට පස්සේ හැදුනේ වැඩුනේ අනාත නිවාසෙක .
තනූ කියන්නේ තමන්ට හිතෙන ඔනම දෙයක් කරන චරිතයක් අපී එකට කියන්නේ මුරංඩූ කම උනාට තනූ හිතුවේ ඒක තමා එයාගේ නිදහස කියලා ......... හැමදාම මොකක්ම හරී නඩුවක් තියනවාමයී මේ අනාත නිවාසේ පාලිකාවටත් තනූගේ නඩූ බේරලා ඉවරයක් නෑ ......
තනූ කියන්නේ තමන්ට හිතෙන ඔනම දෙයක් කරන චරිතයක් අපී එකට කියන්නේ මුරංඩූ කම උනාට තනූ හිතුවේ ඒක තමා එයාගේ නිදහස කියලා ......... හැමදාම මොකක්ම හරී නඩුවක් තියනවාමයී මේ අනාත නිවාසේ පාලිකාවටත් තනූගේ නඩූ බේරලා ඉවරයක් නෑ ......
දවසෙන් දවස , සතියෙන් සතිය , මාසෙන් මාසේ , අවුරුද්දෙන් අවුරුද්ද මෙහෙම ගෙවිලා යනවත් එක්කම තනූත් උස් මහත් වෙන්න ගත්තා කෙල්ල කොච්චර මුරංඩු වැඩ කරත් O/L ගොඩ දා ගත්තේ කවදා හරී ලොකු තැනකට යන්න කෙල්ල හා හා පුරා කියලා A/L වලට ලැහැස්තී උනේ කොහොම හරී කැම්පස් යනවා කියන අදිෂ්ඨානයෙන් ........
මේ අතරේ තනූ මීඩියා පන්තී යන්න පටන් ගත්තා මෙ ගමනත් එක්කම තනූගේ ජීවිත කතාවද වෙනස් වෙන්න ගත්තා
නිශාදී තනූජා තමා ඒ දවස් වල හොදම යාලුවෝ දෙන්නා දවසක් මේ දෙන්නා පන්තී යන අතරේ ලස්සන කොල්ලෙක් තනූගේ පස්සෙන් එන්න ගත්තා ඒ තමා මුදිත . කාලයක් මෙහෙම පස්සෙන් ගිය මුදිත තනූගේ ඉස්සරහට එන්න පටන් ගත්තා ඒත් තනූ ගනන් ගත්තෙ නෑ .....
මෙහෙම කාලය ගත වෙද්දී තනූටත් මුදිතව දැක්කේ නැතී උනාම නිකන් මොකක්ද වගේ හැරී හැරී මුදිත ඉන්නවද කියලා බලනවා ...
මේ කතාවට තවත් චරිතයක් එකතූ වෙනවා ඒ තමා රමේශ් .......
රමේශ් තනූට කැමැත්තෙන් හිටියත් ඒක කියා ගන්න තරම් ශක්තියක් රමේශ්ට නෑ ........
රමේශ් තනූට කැමැත්තෙන් හිටියත් ඒක කියා ගන්න තරම් ශක්තියක් රමේශ්ට නෑ ........
රමේශ් කොහොම හරී අද කැමැත්ත අහනවමයී කියකා හිතාගෙන තනූ එනකම් කඩයක් ලගට මුවා වෙලා මල් පොකුරක් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා ...... තනූ බස් එකෙන් බැහැලා එනවා සුරංගනාවියක් වගේ හරී ලස්සනයි ක්න්ඩේ කඩා දාලා මල් මල් ගවුමක් ඇදලා කොටින්ම කියනවනම් ෆට්ටම ලස්සනයි ඒත් නොහිතපු විදියට එතනට එන මුදිත තනූගේ අතින් ඇදන් ගිහින් තනූගෙන් කෙලින්ම කැමත්ත අහනවා ..... කෙල්ලත් මුදිතට කැමැත්තෙන් හිටියේ කෙල්ලත් පැනපූ ගමන් මම ඔයාට ආදරෙයී අයියේ කියලා මුදිතව බදා ගන්නවා ....
අඩෝ රමේශ් අඩෝ මුදියා කොහෙද මෙහේ කාටද බන් මල් පොකුර උබ කිවුව අර කෙල්ලට දෙන්නද කෝ ඒ කෙල්ල පෙන්නපන් මම සෙට් කරලා දෙන්නම් උබට මෙහෙම මුදිත කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති නිසා ...
රමේශ් මේ ඉන්නේ මම එදා උබට කිවුව නංගී මේ තමා තනූ නංගී මගේ පන තමා මේ ...
මුදිත මෙහෙම කියද්දී රමේශ්ගෙ ඇගේ මාලූ නටනවා ........
තනූජා දන්නවා රමේශ් එයාගේ පස්සෙන් ඇවිත් කරදර කරා කියන්නත් ඒත් එයා දැනන් හිටියේ නෑ මේ දෙන්නා හොද යාලුවෝ කියලා මේ ප්‍රශ්නේ නිසා මෙයාලගේ යාලු කම නැති වෙයී කියලා බයට මෙයා මේ කිසී දෙයක් මුදිතට කියන්නේ නැතුව හිටියා ...
ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා මේ දෙන්නා නිතරම හම්බ උනා ඇවිදින්න ගියා එකට කෑවා බිවුවා ... මේ හැම දේම දකින රමේශ්ට මුදිත ගැන පුදුම කේන්තියක් එන්නේ ...රමේශ්ට මේ දේවල් දරා ගන්න බැරුව ගියා .......
ඔන්න ඉතින් A/L රිසාල්ට් ආවා කෙල්ලට උසස් අද්‍යාපනය කරන්න කැම්පස් වරම් ලැබිලා කෙල්ල හරී සතුටින් කැම්පස් යන්න ලැහැස්තී උනත් .
රමේශ් කරේ මුදිතගේ හිත කඩපූ එක .
මේ අරකිට කැම්පස් යන්න දෙන්න එපා අනිවාර්යයෙන් වෙන එකෙක් එක්ක යාලූ වෙයී කෙල්ලෝ විස්වාස කරන්න බෑ යවන්නනම් එපා පුතේ මෙහෙම සැරින් සැරේ රමේශ් මුදිතට මේ කතාව කිවුවා .. මුදිතට මේ කතා විස්වාස නොකරත් බෑ
කොහොමහරී අන්තීමේට රමේශ්ට ඔන දේ උනා මුදිත කෙල්ල කැම්පස් යන එක නැවැත්තුවා ඒ වෙන දේකට නෙවේ ඒ මුදිතට තියන ආදරය වැඩී කමට එයා කියන දේ කෙල්ල කරා ........
මේ දෙන්නා දිහා බලන් ඉන්න බැරිම තැන රමේශ් මේ දෙන්න අතර පොඩී පොඩී මතවාද ඇතී කරලා මේ සම්බන්දය කඩන්න හැදුවත් වැඩේ හරී ගියේ නෑ ........ ඒත් මුදිතට තනූ ගැන සැක හිතුනා මේ කතා ඇත්තද කියලා ......
2019. 12. 20 එදා තමා රමේශ්ගේ උපන්දිනෙ ඒ නිසා රමේශ් තනූජාටයී මුදිතටයී රෑ කෑමකට හොටෙල් එකකට ආරාධනා කරා ........
තනූට ඒ වෙන කොටත් රමේශ් අනවශ්‍ය යෝජනා ගෙනවා මේ හැම දේම මුදිතට කියන ඔනේ කියලා හැදුවත්
මුදිත ආපූ ගමන් තනූව බයික් එකට නග්ග ගන්නේ හොටෙල් එකටයන්න තනූ මේකට යන්න අදමදී කරත් මුදිතගේ වචනෙට පිටු පාන්න බැරී නිසා තනූ මේ ගමන යනවා ........
කේක් කපලා කලා කරලා ටික වෙලාවක් යද්දී මුදිතට කැරකිල්ලක් වගේ ඇවිත් ඇදන් වැටෙනවා .. තනූජාත් ඔලුව අල්ලන් බිම වැටෙන්නේ වෙන දෙයක් හින්දා නෙවෙ රමේශ්ගේ එක උගුලක් තමා මේක..
සිහී නැතිවෙලා ඉන්න තනුජාව කාමරේට ඇදන් යන රමේශ් තනූගේ මුලූ ජීවිතයම නැතී කරන්නේ රාගයෙන් මත් වෙලා රමේශ්ගේ පපුව යට පැයකට ආසන්න කාලයක් දූෂනය වෙන තනූජා හොද සිහියෙන් නෙවේ ඉන්නේ රමේශ් කොහොමහරී එයාගේ වැඩේ කර ගන්නවා ඒ වගේම රමේශ් මුදිතට කියලා තිබුනා තනූගේ වෙනත් සම්බන්දයක් ගැන
ඔවූ රමේශ් තරම් පහත් මිනිහෙක් තවත් නෑ රමේශ් එයාගේ යලූවෙක්ට එන්න කියලා තනූව දෙනවා ඇතී තරම් සෙල්ලම් කරපන් මතක ඇතුව වීඩියෝ කරපන් කියලා ..
මේ අතරේ රමේශ්ට කෝල් එකක් එනවා මුදිතට සිහිය අවා කියලා ..
මුදිත මුදිත උබට මොකද උනේ නැගිටපන් මිනිහෝ ..කෝ බන් රමේශ් තනූ නංගී කතා කරන්න එපා උබට සිහිය නැතී උනා විතරයී ගෑනී කාබරේට වෙලා දොර වහා ගත්තා මරූ ගෑනී මම මේ තකහානියක් ගියා උබට බෙහෙත් ගෙන්න .
අනේ නෑ බන් එකී මේ ගමන් එන්න අදී මදී කරා මට මොකක්ද කියන්න තියනවා කතා කරන්නත් ඔනේ කිවුවා මම හිතන්නේ ඒ අවුලට එකී කාබරේට වෙලා ඇතී බන් ...
රමේශ් මෙහෙම බොරු ගොතලා කියන්නේ මේ කාබරයට කොහොම හරී මුදිතව යවන්න .....
ටික වෙලාවක් යද්දී තනූට සිහිය ආවත් ඒ වෙනකොටත් වෙන්න ඔන දේවල් වෙලා ඉවරයී තනූගෙ ඇගේ එක නූල් පොටක් නෑ තනූ බය වෙලා ඇගටත් අමාරුයී වගේ ..
ඒ වෙලාවේ කාබරයට එනමුදිත තනූ මේ විදියට ඉන්නවා දැකලා ගොඩක් කෙන්තී ගන්නවා
උබ කාත් එක්ක හිටියේ කියපන් කාගෙද මේ ඇදුම බැල්ලී මෙකට තමා උබ දැගලුවේ එහෙනම් මම අර රමේශයා කියපූ දේවල් විස්වාස කරේ නෑ නොදකින් ජරා බැල්ලී .........
අනේ අයියේ මම දන්නේ නෑ මුකුත් මම මෙතනට ආවේ කොහොමද කියකවත් අයියේ මම අද එන්න බෑ කිවුවනේ අයියේ මාව විස්වාස කරන්න සුදු අයියේ
කට වහපන් වනචර බැල්ලී ..
අනේ අයියේ මම කියන්න හිටියේ මේ ඔක්කොම අර රමේශ්ගේ වැඩ එයා මට අයුතූ යෝජනා ගෙනවා අයියේ මම කිවුවේ නැත්තේ යාලූ කම නැතිවෙයී කියලා ..
දැන් උබ හදන්නේ බිරුවට ඒ අහිංසකයව අල්ල්ලා බේරෙන්න නේ වහගනින් උබේ කට ...
ඒ වෙලාවෙම තනූගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අදුරන්නේ නැති නම්බර් එකකින් .....
ෆෝන් එක අන්සාර් කරන්නේ මුදිත ....
ෆෝන් එක අන්සාර් කරන්නේ මුදිත ....
හායී නංගී අද ඔයා මාර සැපක් දුන්නේ අයේ කවද්ද මීට් වෙන්නේ අපී කියන්න මැනික ............ කේන්තී වැඩී කමටම ෆෝන් එක පොලවේ ගහන්නේ මොකක්ද උනේ කියලා හරි හැටි නොදැන .....
උබෙයී මගෙයී සම්බන්දේ ඉවරයී අදින් පස්සේ උබ වටේම පලයන් ජරා ගෑනී මෙහෙම මුදිත කියන්නේ මේ දැකපූ ඇහිච්චී දේවල් එක්ක ............
තනූජා ඉකී ගගහා අඩන්නේ මොකද උනේ අයියා ඇයී එහෙම කතා කරන්නේ කියලා හිතා ගන්න බැරිව .....
අන්තිමේදී රමේශ්ගේ ෆෑලෑන් එක සර්තක උනේ අහින්සක ජීවිතයක් විනාශ කරමින් ...........
මේ දෙන්නගේ සම්බන්දය ම්ව්තනින් ඉවර උනා තනූජාට පිස්සු වගේ කියව කිය්ව ඇවිදිනවා කාලයත් ටිකෙන් ටික ගත උනා මුලූ සමාජයක්ම තනූජාට බඩුව කියන නමින් හන්වඩූ ගහන්න පටන් ගත්තා ......
එක එක මිනිස්සූ මිල ගනන් අහගෙන තනූජා ලගට එන්න ගත්තා කරන්න දෙයක් නැතිම කොට තනූජා දුර පාලාතකට පදිංචියට ගියා
මෙහෙම දුර පාලාතකට යන තනූජා නැවතුනේ වෙන්නප්පුව පිහිටලා තිබුන පුංචී ගෙදරකට ඒ පලාත හරීම දුශ්කරයී ගෙවල් තියන්නේ මෙහේ වගේ නෙවේ ඈතින් ඈත කරදරයක් උනත් කාටවත් ඇහේන්නේ නෑ ඒ තරම් දුරින් දුරින් ගෙවල් පිහිටලා තිබූනේ ......... තනූජා කොච්චර උගත් කෙල්ලෙක් උනත් එයාට සිද්ද උනේ පොල් වත්තක් බලා ගන්න ඒකට එයාට සතියකට 5.000 වගේ සුලූ මුදලක් හම්බ උනේ .........
මේ අතරේ රමේශ් තනූජාට මොකද උනේ කියලා හොයන්න ගන්නවා මොකද කලින් හිටිය ගෙදර නෙවේ එයා ඉන්නේ අනාත නිවසෙත් නෑ ...........රමේශ්ට ආරංචියක් එනවා තනූජා මෙහෙන් හුගාක් ඈතක පිටිසර ගමක් ඉන්නවා කියලා .........
රමේශ්ට ඊට වඩා දෙයක් නෑ ....... මොකද තනූජා ඉන්න තැන හොයා ගත්ත නිසා ....
පහූවෙනිදා හවසම වෙන්නපුවේ යන රමේශ් වහනේ ඩ්‍රයිවූ කරන ගමන්ම හොදට බොනවා ......
වාහනය පොලීසීයෙන් නැවැත්තුවත් කොහොම හරී රමේ පගාව දීලා බෙරේනවා මොකද ඔය වගේ වැඩ රමේශ්ට හොදට පුරුදුයී .........
තමන්ගේ පාඩුවේ වැඩ කරන් ඉන්න තනූජා නිතරම යාඥ කරන්න පුරුදු වෙලා හිටියේ මොකද එතකොට එයාගේ හිතට සෑනසීමක් ලැබෙන නිසා
සුපුරුදු පරිදී ආගම සිහිකරමින් ඉන්න තනූජාට එකපාට දෙරට තට්ටූ කරන සද්දයක් ඇහෙන්න ගත්තා ...
ආ ඉන්න මහත්තයා අද කලින්ම පඩී ගෙනාවද කියලා සතුටින් තනූජා දෝර අරීද්දිම දැක්කේ රමේශ්ව ........
අනේ මගේ මැනීක ලස්සන වෙලා සූදූ ඔයා කියලා කෙල්ලව බදා ගන්න රමේශ් කෙල්ලව බිත්තියට හේත්තු කර ගන්නවා කෙල්ල හයියෙන් කෑ ගහන්න ගත්තාත් කාටවත් මුකුත් ඇහෙන්නේ නෑ
කෙල්ල වට පිට බලද්දී කෙල්ල දැක්කා බෝතලයක් තියනවා බයටයී කේන්තියටයී තනූජා බෝතලෙන් රමේශ්ගේ ඔලුවට ගහලා රමේශ්ව එලියට තල්ලූ කරලා දොර වහා ගත්තා .........
උබ මගේ ඔලුවට ගැහුවා නේ බැල්ලියේ උබට කරනම් මම උබට මාත් එක්කනේ නිදා ගන්න බැරී ඉදපන්කෝ බැල්ලී මෙහෙම රමේශ් කියන්නේ හොදටම මත් ගතියෙන් ඒ වගේම ඔලුවෙන් ලේ යනවා ඔලුවත් පැලීලා ...........
මේ කතාව තනූජා වත්තේ අයිතී කාරයට නොකියා හිටියේ මෙහෙනුත් එයාව එලවයී කියලා තිබ්බ බයට ........
සතියකට විතර පස්සේ මහා රෑක අයේත් දොරට ගහන්න ගත්තා කෙල්ල බයටම කවුද ඔයා කියලා ඇහුවා ............
බය වෙන්න එපා මම මේ ලොකූ මහත්තයා බයේ ගැහී ගැහී හිටිය කෙල්ලගේ බය නැතුව ගියේ ඒ කට හැඩ ඇහෙනවත් එක්කමයී ...
එන්න මහත්තයා ඇවිත් වාඩී වෙන්න තනූජා මට වතුර එකක් ගේනවද දුවේ ........
වතුර එක ගෙනත් මහත්තයට දෙද්දී මහත්තයා තනූජගේ අත අල්ල ගන්නවා කොහෙද යන්නේ මෙතනින් වාඩී වෙන්න ........
මාව අත අරින්න මහත්තයා මම කෑ ගහනවා .....
ඔයාට මාත් එක්ක තමා ඉන්න බැරී නේ ......
ඇයී මම කත් එක්කද මෙහෙම හිටියේ අත ඇරපන් මාව ......
එතකොටම රමේශ් ගෙට ඇතුලූ වෙන ගමන් එදා සිද්ද වුන ඒ වීඩීයෝ එක play කරනවා .
බලන්නකෝ බබා ඔයා මේ ඉන්නේ අපූරුවට .....
කෙල්ලගේ ඇස් දෙකෙන් නවතින්නේ නැතුවම කදුලූ ගලනවා ......
හා ....... හා .......... දගලන්න එපා මැනික කියන රමේශ් කෙල්ලගේ අත් දෙක ගැට ගහනවා කකුල් දෙකත් ගැට ගහලා කෙල්ලව ඇදට තල්ලූ කරලා
ලොකූ මහත්තයත් එක්ක හොදට බොනවා මෙහෙම පැය භාගයක් විතර මේ දෙන්නා මදූවිත පානය කරනවා ..........
අනේ මට යන්න දීපාන් ........
කවුරුත් නැද්ද ...........
යන්න දීපල්ලා මට .............
පහාර හැත්ත ..............
කවුරුත් නැද්ද ...........
යන්න දීපල්ලා මට .............
පහාර හැත්ත ..............
තව හයියෙන් කෑ ගහපන් තව හයියෙන් කෑගහපන් වටේ යන බැල්ලී........
ටික වෙලාවකින් මත් වෙච්ච මේ දෙන්නා යනවා තනූජා ඉන්න කාබරයට......
රාගයෙන් මත් වෙලා ඉන්න මේ දේන්නා කරන්නේ මොනාද කියලා මේ දෙන්නවත් දන්නේ නෑ දන්නේ නෑ
උබ ඉදපන් පොඩ්ඩක් එලියට වෙලා . මෙහෙම කියන්නේ ලොකූ මහත්තයා
කාබරයේ ලයිට් එක off කරත් කාබරයේ ජනේලයෙන් හද එලීය කාබරයට වැටිලා තිබුනේ .......
එන්න එපා මගේ ලගට වනචරයා මම තමුසේට සැලකුවේ තාත්තා කෙනෙක් වගේ ............
මම දැනැන් හිටියද යකෝ උබ වටේ යන බඩුවක් කියලා ........
කෙල්ලගේ අත පය ගැට ගහලා තිබුනූ නිසා කෙල්ලට හෙල්ලෙනවත් විදියක් තිබ්බේ නෑ ........
කෙල්ලගේ කකුල අත ගාන ගමන් කෙල්ලගේ ඇදුම් ඉරන්නේ කාම ආශාව සංසිදව ගන්නයී ..
කෙල්ල වේදනාවෙන් කෑගහන්නේ කරන්න දෙයක් නැතී කමටයී හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ මේ කෙල්ලව විනාශ කරන්නේ ඔහුගේ ආසාව සංසිදව ගන්නයි .........
අනේ බුදූ මහත්තයෝ මගේ අත පය රිදෙනවා මටයන්න දෙන්න පිංසිද්ද වෙයී ..........
ඉදපන් බැල්ලී අත පයනේ රිදෙන්නේ කොල්ලෝ වරෙන් උබත් ඇතුලට .........
මෙහෙම කතා කරන්නේ වෙන කාටවත් නෙවේ රමේශ්ටයී ...........
මේ කෙල්ලගේ අත පය ලෙහෙලා තිබුනත් කොන්ඩෙන්අල්ලගෙන හරියට නරී රංචුවකට ගොදුරක් අහුවුනා වාගේ .........
කෙල්ල කොච්චර කෑ ගැහුවත් වැඩක් මේ තිරිසන්නූ නෙවේ ඒ ලමයව අත අරින්නේ දරා ගන්න බැරිම තැන කෙල්ල කලන්තේ දාලා වැටෙනවා ...........
රෑ . 8 විතර මේ කෙල්ලත් එක්ක හිටිය මේ දෙන්නගේ වැඩේ ඉවර වෙන කොට පාන්දර 3 විතර ඇතී ........
මහන්සියට මේ පාපතරයෝ දෙන්නට නින්දගියත් ඊට පැයකට විතර පස්සේ කෙදිරී ගගා තනූජා නැගිටින්නේ මලානික වෙලා ..........
කොහොම හරී බෙට් ශීට් එක පොරවගෙන කාබරයෙන් එලියට ගියත් දොර අරිනවා එක්කම මහා හයියෙන් වහින්න ගත්තේ නොහිතපූ විදියට
හරීම මූසල පාටයී හුලගත් හයියෙන් හමන්නේ ගස් සෙලවෙන සද්දෙත් එක්ක අර පාපතරයෝ දෙන්නට බයේ මේ කෙල්ල වැස්සෙම එලියට බහින්නේ හරියට ඇවිදගන්නවත් බැරිව .
බැරී බැරී ගාතේ වැස්සේ තේමිගෙන යන මේ කෙල්ල නිහිතපූ විදියට එතන තිබුන වගා ලිදකට වැටෙන්නේ හරියට පාර පෙනුනේ නැතී නිසා .....
වෙලාව උදේ 7. 23 යී
මත් ගතියෙන් ඉන්න මේ දෙන්නා නැගිටින්නේ ඔලුව අල්ල ගෙනමයී මොනා උනාද කියලා හරියට මතක නෑ ඇදුන් ඇදගන්න මේ දෙන්නා කෙල්ලව මුලූ ගෙදරම හෙවුවත් හම්බ උනේ නෑ දෙන්නම හොදටම බය වෙලා කෙල්ල පැනලා ගිහින්ද බං මල්ලී .......
යමන්කෝ ගිහින් මූන කට හෝදම් අරකිව වත්ත වටේ ටිකක් හොයලා බලමූ
මගේ ඇගට මාරම ආමාරුයී අයියේ ඉයේ හොද සෙල්ලමක් දැන්මනේ ......
මෙහෙම දෙන්න කතා කර කර මූන හෝදන්න ගිහින් වත්ත වටේ පොඩී වටයක් දාද්දී දකිනවා තනුජා වලක වැටිලා ඉන්නවා ......
අයියේ අයියේ අන්න අරකී ඉන්නවා මොකද කරන්නේ .
මේකීගෙන් ආයේ ආතල් එකක් ගන්නත් බෑනේ බන් මට එපාම උනා ඉයේ ඔකීව ....... වරෙන්කෝමාත් එක්ක උබ ටිකක් ......
මෙහෙම මේ දෙන්නා යන්නේ ගේ පිටි පස්සේ තියන වඩූ මඩුවට .....
මල්ලී ගනින් මේ සවල් දෙක අතට ........
ඔලුවත් තුවාල වෙලා ඉන්න තනූජා අමාරුවෙන් වගේ කෙදිරී ගගා කියන්නේ ..
අනේ දෙවියනී මාව බේර ගන්න කවුරුත් නැද්ද .......
ආ බැල්ලී උබ තාම පන පිටින්ද ..
අනේ මාව බේර ගන්න මම කියන ඕන දෙයක් කරන්නම් වදින්නම් මහත්තයෝ මාව බේර ගන්න ........
උබෙන් දැන් වැඩක් නෑ බැල්ලියේ උබට වඩා හොද උන් ඉන්නවා උබ මාව හූරපූ පාරවල් තාම රිදෙනවා බැල්ලියේ ඉදපන් උබට කරන්න හොද වැඩක් .........
මාව බේර ගන්න බුදූ සර් මම කාටවත් මේ උන දේ කියන්නේ නෑ .....
කොච්චර බෑගැපත් උනත් මේ තිරිසන්නූ දෙන්නා මේ කෙල්ලට තවත් පන පිටින් ඉඩ තිබ්බෙ නෑ .......
උබ මැරිලා පල අවජාතක බැල්ලී අම්මා තාත්තා නැතී වනචර අනාත බැල්ලී
මෙහෙම කියලා අසරන තනූජගේ ඇගට කෙල ගහලා එතන තිබුනු පස් සවලෙන් අරන් තනුජගේ ඇගට දාන්න ගත්තා ......
අනේ මට යන්න දෙන්න කදුලු සලමින් කිවුවට මේ කිසී දෙයක් මේ දෙන්නා ඇහුවේ නෑ ..........
පන පිටින්ම වේදනාවෙන් ඉන්න තනූජව පස් වලට යට කලේ කාටවත් මුකුත්ම හොයා ගන්න බැරී වෙන්න .........
තනූහගේ ඇදුම් ඔක්කොම එතන තිබුන ලිදකට දලා ගේ අගුල් දාලා මේ දෙන්න යන්න යනවා .........
පස් අස්සෙම අන්තිම හුසම පොද නිදහස් කරනේ වෙදානාවෙන් සහ පලී ගැනීමේ චේතනාවෙන .............. .
No comments:
Post a Comment