දැන් සති දෙකක් විතර ගියා .....
තනූජා ගැන කිසිම අරංචියක් නෑ ........
හැමෝම හිතුවේ කෙල්ල ලැජ්ජවට රට යන්න ඇති කියලා ........
තනූජා ගැන කිසිම අරංචියක් නෑ ........
හැමෝම හිතුවේ කෙල්ල ලැජ්ජවට රට යන්න ඇති කියලා ........
කාලයත් ටික ටික ගෙවුනා .......
මුදිත එහෙමත් නැත්තම් තනූජගේ කලින් පෙම්වතා
මුදිත එහෙමත් නැත්තම් තනූජගේ කලින් පෙම්වතා
එයාගේ birthday party එක අද ගොඩක් අය මුදිතලාගේ ගෙදරට එනවා යනවා සමහරූ බීලා හොදට නටනවා ..........
ගියාපාරනම් තනූජා එයාගේ අතින්ම හදපු කේක් එකක් අරගෙන මුදිතලාගේ ගෙදර ආවේ .........
මුදිතට කිසී ගානක් නෑ තනූජා නෑ කියලා .
ඔය අතරේ මුදිතගේ හොදම යාලුවා කොටින්ම කියනවනම් මුදිතගේ බොක්ක එනවා මේ පාටියට ඔවූ වෙන කවුරුත් නෙවේ තනූජාගේ ගාතකයා එහෙමත් නැත්තම් මුදිතගේ මිතුරා රමේශ් ...
අම්මට බොක්ක මම මේ මග බල බල හිටියේ උබ එනකම් .
මම නෑවිත් ඉන්නවද පන ඔයා අඩගහපුවම ...
ටික වෙලාවක් කතාබහේ යෙදන මේ කට්ටිය හොදට බිවුවත් මුදිතට බොන්න වෙලාවක් හම්බ වෙන්නේ නෑ ............
මුදියා වරෙන් යකෝ අඩියක් ගහන්න .......
අඩේ දැන් බෑ බන් මමත් බිවුවොත් මෙතන දේවල් බලා ගන්නේ කවුද බන් ..........
උබේ ලොකූ සීන් නේ දැන් ....
අඩෝ ඒම නෑ බන් රමේශයා .. අම්මා කතා කරනවා මම ඒ පැත්ත බලලා එන්නම් බන් .......
හරී හරීයට පාටියේ වැඩ මෙහෙම කෙරෙද්දී පාර්ටිය අවසාන වෙලා කට්ටිය බැරී බැරී ගාතේ ගෙදර යනවා .........
මුදියා මම යනවා බොක්ක . පන .මැනික
මෙහෙම රමේශ් කියනේ හොදටම වෙරී මතින්
නෑ නෑ උබ ඔහොම යන්න එපා ගෙදර අද ඉදලා හෙට යමන් මම ගෙනිහින් දාන්නම් .....
කොහොම හරී අවසානයේ රමේශ් මුදිතලාගේ ගෙදර නැවතෙනවා .......
මේ වෙන කොට පොල් වත්ත අයිතී මුදලාලී නැත්තම් ලොකූ මහත්තයා එයාලගේ දුවලගේ ගෙදර ගිහින් අයේත් බංගලාවට එන ගමන් ...
ට්‍රීං ට්‍රීං ........... ඔයා එන ගමන් නේද ඉන්න ඉක්මනට එන්න ..........
කවුද කවුද හෙලෝ .........
අදුනන්නේ නැති නම්බර් එකනින් කෝල් එකක් එන මුදලාලි කල්පනා කරන්නේ කවුද ඒ කියලා ......
මට හරී මහන්සී තේමිස් ගිහින් වතුර එකක් රත් කරපන් මට නා ගන්න .......
එන ගමන් වතුර එකකුත් ගෙනෙන් මට ......
හා මහත්තයා ..... මම ගෙන්නම් ......
එක පාරටම සීතල හුලගක් හමන්න ගත්තා ගේ ඉස්සර ගැට ගහලා හිටිය බලු තඩියා මහා හයියෙන් ගේ දිහා බලාගෙන උඩුබුරන්න ගන්නවාත් එක්කම
ආ ........ වතුර හොදට බොන්න .........
උබ ගිය ගමන් ගෙනාවද .... ආ එහෙනම් දීපන් ඕක මට
කෝ යකෝ දීපන් ඕක ...........
කෝ යකෝ දීපන් ඕක ...........
කාටද අපේ මහත්තයා මේ කෑ ගහන්නේ තනියම කියවනේ
ඇයී මේ තීමිස් වතුර ගෙනාවා කිවුවේ කෝ මේ යකා ...
ඒ මනුස්සයා මේ දැන් කුස්සියට ගියේ ..
ඊයේත් අදුන්නනේ නම්බර් එකකින් කෝල් එකක් ආවා මට ඔය කටහඩමයී ඇහුනේ
මේ මිනිහට ඔල්මාදේද කොහෙද ...... මේ මම යනවා දුවලගේ ගෙදර තමුන් ගිහින්නේ ආවේ එහේ ........
මෙහෙම කියලා මුදලාලිගේ බිරිද ඒ වෙලේම මුදලාලී ආව වාහනේම දුවලගේ ගෙදර බල පිටත් වෙනවා
මේ සිද්දිය වැඩිය ගනන් ගන්නේ නැතී මුදලාලී නාන්න ලිද ලගට යනවා .....
තේමිස් සීතලයී මිනිහෝ ගෙනෙන් ඔය වතුර එක ඉක්මනට ..........
ආ ඉන්න ලොකූ මහත්තයා ඕන් වතුර ටික මම ගිහින් කෑම හදලා එන්නම් මහත්තයා නා ගන්න
හද එලීය ලාවට ලිදට වැටිලා තිබුනේ බල්දිය ලිදට දලා අයේ උඩට අදිනකොට වෙනිදට වඩා බරක් දැනුනත් වැඩිය ගනන් නොගෙන වතුර බාල්දිය අදින්නේ ඉක්මනට නා ගන්න ......
වතුර බාල්දිය ඔලුවේ හලා ගන්නවා එක්කම තනුජා එදා ඇදන් හිටිය ඉරිච්ච ඇදුම් කෑලී ඔක්කොම ඔලුවට වැටෙනවා .........
එක පාර ගැස්සෙන මුදලාලී .
ජාසෝන් ............. ජාසෝන් .... මෙහාට වරෙන් ඉක්මනට
ඇයි මුදලාලී මහත්තයෝ ඇයී
මොන ජාරාවක්ද යකෝ මේ කාගෙද මේ ඉරිච්ච ඇදුම් කෑලී ..........
අනේ මන්දා මහත්ත්‍යා .
මේ වෙලාවේ මුදලාලියට එකපාරට කල්පනා වෙනවා මේ ඇදුම් කාගෙද කියලා ..... ඒත් මේ ඇදුම් එදා මම විසි කරේ පහල ගගටනේ මේ ඇදුම් කොහොමද මෙහෙට ආවේ ........
එක්කෝ මම ගගට කියලා ලිදට දාන්න ඇතී බීලනේ හිටියේ ........
එක්කෝ මම ගගට කියලා ලිදට දාන්න ඇතී බීලනේ හිටියේ ........
මෙහෙම කල්පනා කරන මුදලාලී . ජාසොන් ඔය ඇදුම් වල්ලා දාපන් ජරාව .
උබ ඔහොම හිටපන් මම නානකම් .....
ටික වෙලාවක් නාන මුදලාලී සබන් ගන්න හදද්දිම
මුදලාලී හොදා ලිපේ මම ගිහින් බලලා එන්නම් කියලා ජාසෝන් කුස්සියට දුවනවා ........
බංකුවේ ඉදගෙන සබන් ගා ගන්න මුදලාලී ඉස්සරහට කලූ බැලලියක් එනවා ඇස් දෙක අමුතු කර කර මුදලාලී දිහා බලාගෙන කෙදිරී ගානවා .......
චීක්....... චීක් ....... නරකාදී සත්තූ .........
අඩී සද්දයත් ඇහෙනවත් එක්කම මුදලාලී මෙහෙම කියනවා .......
ජාසොන් මගේ පිට ටිකක් අතුල්ලපන් හොදට .
එකපාටර මුදලාලී මර හඩ දීලා කෑ ගහනවා බුදූ අම්මෝ .......
එතනට දුවන් එන ජාසෝන් ඇයී මුදලාලී ඇයී ...
ජාසොන් මුදලාලිව ලයිට් එලිය තියන තැනට එක්කන් යනවා ..
මුදලාලී මහත්තයෝ මොකද මේ ලේ ගලන්නේ මොකෙන්ද පිට අතුල්ල ගත්තේ හරියට සතෙක් සූරලා වගේ ...
ඌ..... ඌ...... උබ නේවේ... නෙවේද මගේ...... මගේ පිට ඇතිල්ලුවේ ........
මෙහෙම ගොත ගගහා මුදලලී කියන්න ගත්තා
අනේ මහත්තයෝ මට ඔහොම අතුල්ලන පිස්සු ඈ .
ජාසොන් හිතුවේ මුදලාලීව ලෙස්සිලා වැටිලා පිට හීරෙන්න ඇති කියලා මොකද එතන පොලවේ ගල් මතු වෙලා තියනේ
බෙහෙත් දලා කලා කරලා නිදා ගන්න යන මුදලාලීගේ හිතේ බයටම අද කාමරයේ ලයිට් ඔන් කරලම නිදා ගන්න යනවා ..........
වෙලාව 11.35 මොන අතට නිදා ගන්න හැදුවත් නිදා ගන්න හැදුවත් නිදා ගන්න බෑ පිට හුරූම් තුවාල කැක්කුම් දෙනවා
ජනේල් රෙද්ද දාන්නත් අමතක වෙලා .
එක පාරට කබරයෙන් අයෙත් අර පූසී කෑ ගහන සද්දේ ඇහෙන්න ගත්තාත් පූසියෙක් පෙන්නවත් නෑ .......
අමාරුවෙන් ඇද යට පාත් වෙලා බලන මුදලාලී සිහිය නැතුව වැටෙනවා .
ඒ වෙලාවේ මුදලාලී දැක්කේ වෙන කාවවත් නෙවේ .
ඇද අස්සේ ඉරිච්ච ඇදුම් දැදන් ලේ පෙරාගෙන ගුලීවෙලා ඉන්න තනූජව දැකලා .......
එදා වගේම වැහී දවසක් වහේලේ පොඩී සිදුරකින් මුදලාලිගේ මූනට වතුර බිංදු වැටෙනවත් එක්කම මුදලාලී ඇහැරෙනවා .........
අයෙත් අර පූස් හඩ කාබරය පුරා ඇහෙනවා ....
කොච්චර හයියෙන් කෑ ගැහුවත් කාටවත්ම කට හඩ ඇහෙන්නේ නෑ මොකද ඒ තරමටම වැස්ස තදයී අකුනූ ගහනවා ගොරව ගොරව..............
කන්නාඩියට දාලා තිබ්බ රෙද්ද බිමට වැටෙනවත් එක්කම මලානික වෙච්චී ගෑනියකගේ රූපයක් කන්නාඩුයේ දකිනවා ........මුදලාලී එතන තිබ්බ මල් වාස් එකෙකින් කන්නාඩියට ගහනවා කන්නඩියේ වීදුරූ කෑලී හැම තැනම .........
අයෙත් ඒ පුස් හඩ ඇහෙන්න ගන්නවා ..
එතකොට ඒ කලූ පූසී හිටියේ මුදලාලී බිම හේත්තූ වෙලා හිටිය ජනේලේ එහේ පැත්තේ .
එකපාටර කෑ ගහගෙන කකුල් වල වීදුරු කටු ඇනගෙන මුදලාලී දොර ලගට දිවුවත් දොර ඇර ගන්න බැරුව යනවා
අර කලූ පාට පුසී එතන පෙන්න නෑ සුදූ ඇද ගත්ත කවුදෝ ජනේලේ ලග හිටගෙන ඉන්නවා කොන්ඩේ කඩා දලා සවලක් අතේ තියාගෙන ...
ජාසෝන් ............ ජාසෝන් .......... උබ මාව බය කරන්න නේ යන්නේ .......
එක පාරටම ජනේලේ ලග විදුරුවේ ලේ වලින් අත් සලකුනු වගයක් දකින් මුදලාලී බයටම එතන තිබ්බ වතුර වීදුරුවෙන් ජනේලයට ගහනවා ජනේලය කුඩු වෙනවත් එක්කම ............
මුදලාලිගේ ෆෝන් එකේ වීඩීයෝ එකක් play වෙනවා ඒ එදා රමේශ් මුදලාලිට දලා දුන්න තනූජගේ වීඩියෝ එක ................
කාමරය ඇතුල එකපාරට සීතල උනා ලයිට් ඔෆ් උනා අර වීඩියෝ එකේ හඩ මුලූ කාබරය පුරාම ගිගුම් දෙන්න ගත්ත ...........
ෆෝන් එක අතට අරන් කෝල් කරන්න හැවුවත් ඒක හරි යන්නෙත් නෑ බයටම මුදලාලී බිම ඉද ගත්තා .........
අනේ මාව අත අරින්න ........
මට යන්න දෙන්න ...........
බුදු මහත්තයෝ ..................
මට යන්න දෙන්න ...........
බුදු මහත්තයෝ ..................
මහා මුසල කෙදිරියක් ඇහෙන්න ගත්තා ඒ වෙන කාගෙවත් කට නෙවේ තනූජගේ කටහඩ ..........
එක පාරට ලයිට් එක ඔන් උනා මුලූ කාබරයම කුනූ ගදයී
කොහෙන් කුනු ගද එනවද කියලා හිතා ගන්න බෑ ...........
එක පාරට ලයිට් එක off උනා .......... බයෙන් වෙවුලන මුදලාලී .........
ෆෝන් එක එහෙට මෙහෙට කරකව කරකව කොහොම හරි ටෝච් එක ඔන් කර ගන්නාවා ....... ටෝච් එක ඔන් කරන මුදලාලී එක පාර දොරට ගහන්න ගත්තා ඒත් දොර ඇරෙන්නේ නෑ ..............
ටෝච් එක ඔන් කරනවත් එක්කම කමරය මැද කලූ පූසියක් ඉන්නවා මැරිලා ඇස් දෙක එලියට පැනලා බඩවැල් බොකූ එලියට පැනලා හරීම භායානක විදියට ඒ සතා මැරිලා හිටියේ ............
ලයිට් එක ඔන් වෙනවත් එක්කම මුදලාලී ඇස් දෙක වහා ගන්නවා කාමරයේ අර තිබ්බ ගද එක පාරට නැති වෙනවා ................
හිමිහිට ඇස් දෙක අරින මුදලා දකින්නේ
කබරයේ ඉදන් ජනේලය ලගට වැටිලා තියන ලේ බින්දු කාගෙද කියලා .......
පිටේ තිබුනු හීරිම් තුවල ආයේ ඇදුම් කන්න ගන්නේ කවුරු හරී පිට පහුරු ගානවා වගේ ... බිම වැටිලා එහෙට මෙහෙට කැරකෙන මුදලාලීගේ දැගලීල්ලත් එක්ක ඇදන් හිටිය සරමත් ගැලවෙනවා ........
හරියට මුදලාලී දැන් කෙදිරි ගන්නේ එදා තනුජා කෙදිරී ගාන විදියටමයී ...........
එක පාරට කාබරයේ වැහිලා තුබුන දොර ඇරෙනවා ....... බිම බඩ ගාගෙන කබරයෙන් එලියට යන මුදලාලී එලියට පැන ගන්න යද්දී සීතලක් එක්ක හුලගක් හමනේ අයෙමත් අර කෙදිරී ගෑමත් එක්ක .........
කාමරයේ දොර ඉස්සරහා කොන්ඩේ කඩන් ගෑනියක් අඩ අඩ ඉන්නවා මහා හයියෙන් නරී උඩුබුරලනවා .
කෑගහගෙන එලියට පනින මුදලාලී මහා වැස්සෙම දුවගෙන යනවා
එලියට යන මුදලාලී අයෙත් කෑගහගෙන දුවන්න ගන්නේ කවුදෝ මිදුල ඉස්සර ගහේ එල්ලිලා මැරිලා ඉන්නවා දකිද්දී ..
ගේ පිටි පස්සට දුවන මුදලාලී එක පාරට කකුල් දෙක පන නැතුව ඇදන් වැටෙනවා
සුදු ඇද ගත්තු මුන කුනු වෙච්ච හැම තැනම ඇගේ තුවල පනුවෝ ඇග පුරාම දගලනවා එක පරම මුදලාලී ලගට ඇවිත් ඔලුව කරක කරක මුදලාලී දිහා බලන් ඉන්නවා දිව එලියට දාගෙන .
හරියට එදා තනුජා දිහා මුදලාලී බලන් හිටියා වගේ.
මුදලාලීගේ කකුල් අත ගනවත් එක්කම මුදලාලී වමනේ වන්නේ බලන්න බැරි තරම් අප්රසන්න නිසා
මුදලාලී කොච්චර කෑ ගැහුවත් මේ මහා වැස්සේ කාටවත් කිසි දෙයක් ඇහෙන්නේ නෑ ......
මුදලාලී පිටි පස්සෙන පිටි පස්සට ගිහින් ලිද අයිනේ හෙත්තු වෙනවා ..
අර මිනිය පෙන්නවත් නෑ එක පාරට අකුන්ක් ගහනවා එතන තියන ගහට ඉත්තක් කඩාගෙන වැටෙනවත් එක්කම මුදලාලිගේ ඇගට කුනු වෙච්චි අතකුයී ඔලුවකුයී වැටෙනවා .....
මුදලාලී කෑ ගහගෙන නැගිටිනවත් එක්කම එක පාරටම කවුදෝ මුදලලිගේ බෙල්ලෙන් අදිනවා ඒත් එක්කම මුදලාලී ලිදට වැටෙනවා .
ලිදේ ගැට්ටේ ඉදන් තනුජා මහා හයියෙන් කෑ ගහනවා මුදලලීට පෙන්න ගන්නවා
අනේ මාව බේර ගන්න
මට යන්න දෙන්න
මට යන්න දෙන්න
මෙහෙම මුදලාලී කෑගහන්නේ එදා තනුජා කෑ ගැහුවා වගේ
තනූජා මහා හයියෙන් හිනා වෙන්න ගත්තා වතුරේ දගල දගල ඉන්න මුදලාලී ගේ කකුලට ලොකු බරක් දැනෙන්න ගන්නවා ඒත් එක්කම මුදලාලී වතුර යට විනාඩියක් විතර දගලලා නහය කන් අස්සේ වතුර ගිහින් වෙදනාකාරී මරනයක් ලබනවා .
මහා හයියෙන් ගොරවන්නේ .
ගස් කොලන් වැනෙන්නේ .
සත්තූ උඩ බුරලන්නේ සොබාදහමත් මේ වෙන දේවල් වලට සාක්ශී දරනවා වගේ ..
ගස් කොලන් වැනෙන්නේ .
සත්තූ උඩ බුරලන්නේ සොබාදහමත් මේ වෙන දේවල් වලට සාක්ශී දරනවා වගේ ..
මේ තමා තනුජාගේ පලවෙනී පලී ගැනීම ....
මේ වෙන කොට රමේශ් ඉන්නේ මුදිතලාගේ ගෙදර මේ කිසී දෙයක් තාම රමේශ් දන්නේ නෑ
( මුදලාලී මැරිලා කියලා )
( මුදලාලී මැරිලා කියලා )
පුතේ ගිහින් රමේශ් පුතාව එක්කන් එන්න ඒ ලමයා බිලා හොදටම මත් වෙලා ඉන්නේ කාලද දන්නෙත් නෑ ඒ ලමයා .
හා අම්මේ ඉන්න මම එක්කන් එන්නම් .
අඩෝ රමේ උබ නිදිද .
මුදියා මොකක්ද බන් අර බෑග් එක ඇයි ඉබ්බා දලා තියන්නේ යකෝ බෑග් එකකට .
මෙහෙම මත් ගතියෙන් රමේශ් අහන්න ගන්නවා
ආ .... ඒකද ඒ පරන අතීයන් බන් වැඩක් නෑ ඒ ඒවා එකයී අයින් කරලා තියන්නේ ..
ඒ මටත් පෙන්නපන්කෝ බන් ඒ පරන අතීතය මොකක්ද බන් .
අයේ ඔවා අවුස්සන එපා බන් හිත හදාගෙන ඉන්නෙ ඔය ටික විසී කරලා දන්න ඔනේ ...
හුත්තෝ උබට පෙන්න බැරිද කියපන් .....
රමේශ්ගේ බල කිරීමටම මුදිත ඒ බෑග් එකේ ලොක් එක ඇරලා ඇද උඩට වෙලා වඩී වෙනවා ......
ඒ බෑග් එකේ තිබිලා ඇල්බම් එකක් ගන්න රමේශ් මුදිත ඉන්න තැනට ඇවිත් ඇල්බම් එක දිග අරිනවා .
ඔවූ ඒ ඇල්බම් එකේ තියන්නේ වෙන මුකුත් නෙවේ තනූජාගෙයී මුදිතගෙයී කපල් ෆොටෝ ..
මුදියා මේ ඉන්නේ කෙල්ල ......... මෙහෙම මත් ගතියෙන් රමෙශ් කියවන්න යද්දීම
අනේ මේ නවත්තපන් ඕක දාපන් ඔය ඇල්බම් එක ඇතුලට මුදිත කෙන්තියෙන් කියන්න ගන්නවා .......
මත් වෙලා අසීහියෙන් ඉන්න රමේශ් එක පාරටම මුදිතගේ කකුල් දෙක අල්ලලා සමාවෙයන් මට කියලා අඩන්න ගන්නවා .
මොකද යකෝ මේ උබට පිස්සුද අඩෝ නැගිටපන් .
නෑ වහපන් උබ කට මම කතා කරන්නේ උබ අහන් ඉදපන් . මෙහෙම රමේශ් කියවන්න ගන්නවා .
ආ එගෙනම් කියපන්කෝ මම අහන් ඉන්නම් .
පුතේ කෑම නිවෙනවා කන්න එන්න ඔය ලමයා එක්ක .
මේ පස්සේ කියපන් අම්මා කතා කරනවා යකෝ වරෙන් කන්න යන්න .
නෑ උබ මේක අහලම තමා කන්න යන්නේ මට සමාවෙයන් බන් කියලා රමේශ් අයේත් අඩන්න ගන්නවා .
හා හා එහෙනම් ටග්ගලා කියපන් බීලා විකාර නටනවා මූ .
අඩෝ තනූජා ෆට්ට ලස්සනයි බන් හරී හොද කෙල්ල .
කුනුහරප අහන්නේ නැතුව වෙන දෙයක් කියනවනම් කියපන් ඔය ජරා ගෑනී ගැන නොකියා .
අහපන්කෝ උබ ඉස්සලාම මම කියන දේ .
උබ දන්නවද මුදිත තනූජා උබට කොච්චර ආදරෙයීද කියලා එකී වනචර කෙල්ලෙක් නෙවේ බන් .
උබ ඔය හොද සිහියෙන් නෙවෙ කියවන්නේ .
අහපන්කෝ හුත්තෝ මම කියන දේ මම මේ හිතේ දුකට උබට කියන්නේ හුත්තෝ මම ඒකීට ආදරෙයී යකෝ ආදරෙයී උබ මොකටද ඒකී එක්ක යාලූ උනේ මම තමා උබලට එන්න කියලා කෑම වලට මත් පෙතී දලා උබලට දුන්නේ . මම තමා ඒකිව අරන් ගිහින් ඒකී එක්ක නිදා ගත්තේ මම ඒකිට ආදරෙයී බන් මට බෑ ඒකිව උබට දෙන්න උබ දන්නවද ඒකී මැරුනේ මගේ අත් දෙකෙන් යකෝ මට වාවන්නේ නෑ යකෝ මට දුකයී ............... මත් ගතියෙන් මත් වෙලා ඉන්න රමේශ් වෙච්චී අකුරක් නෑර මුදිතට කියනවා .
මුදිතට නිකම් පිස්සු වගේ මේ දෙවල් අහලා .........
වර තිරිසනා . පාහාරයා මෙහෙම මුදිත කෑ ගහන්නේ මුලූ කාබරයම දෙවනත් වෙන්න .
මොකද මොකද පුතේ මේ අත අරිනවා ඔය ලමයගේ බේල්ලෙන් මොකද මේ .
ගහන්න දෙන්න ඇන්ටී මට ගහන්න දෙන්න මුට කලින් මම එකීව මගේ කර ගත්තනේ දුක තියන්නේ මුට දුක
කට වහාපන් පාහාරයා තෝ තව එක වචනයක් කතා කරන්නේ නෑ මගේ තනූ ගැන ඔය කටින්
අත අරීන පුතා ඔය ලමයව
අම්මේ ඔයා යන්න පැත්තකට මම බලා ගන්නම් මූ ගැන .
කෙන්තියෙන් මුදිත රමෙශ්ට ගහගෙන ගහගෙන යනවා ..
බයටම මුදිතගේ අම්මා පොලිසියට කතා කරන්නේ මුදිත රමේශ්ට මොකක් හරී කරයිද කියලා බයටමයී .
රමේශ්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්න මුදිත රමේශ්ව තල්ලූ කරනවා .
පඩී පෙලෙන් පෙරලී පෙරලී බිමට වැටෙන රමේශ් මේ වෙන කොට හොදටම තුවලා වෙලා .
මත් ගතියෙන් ඉන්න රමේශ්ට මේ වෙන දේවල් කිසී ගානක් නෑ ඇල්බම් එකත් අතේ ඉතියන් ඉන්න රමේශ් තනූජාගේ ෆොටෝ එකක් අරන් මුදිතට පෙන්න ඉබින්න ගන්නවා ඔලුව පැලිලා ලේ ගියත් රමේශ්ට ගානක් නෑ .
කෙන්තියෙන් පුපුර පුපුර ඉන්න මුදිත පාහරයා උබව මම මරනවා කියාගෙන පල්ලයහට එන්නෙ එතන තිබුන පිහියකුත් අරගෙන .
අනේ පුතේ නවතින්න යන්න එපේ පුතේ .............
No comments:
Post a Comment