Saturday, April 25, 2020

පෙර දිනයක මා පෙම් කළ යුවතිය

කතාව කියවන්න කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා මගේ යාලුවනේ.....
මේ,, හැගීම් වලට වහල් වීම නිසා තම පෙම්වතා හරහාම ගණිකාවක් ලෙස සමාජයට මුදා හැරුණු යුවතියකගේ කදුලු කතාවක්....
සාමාන්ය කතාවක දකින්න නැති අහන්න නැති යම් යම් කරුණු මේ කතාවේ අන්තර්ගත වෙලා තියෙන්න පුලුවන්.....
ඒ නිසා කතාවක් යනු හුදෙක් කතාවක්ම පමණක් බව තේරුම් ගත හැකි අය පමණක් කියවා මා ඉදිරිපත් කිරීමට වෙහෙසුනු අර්ථය වටහා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා....
🌹🌹🌹🌹🌹

ඒ ලයිටරේ තියෙයිද උඹ ලඟ , මං සිගරට් දෙකක් ගෙනාවා අපි දෙන්නට 😁
අඩෝ මූ, කවදාවත් නැතුව අද කොහෙන් උඹට සිගරට් ගන්න සල්ලි 😂 ඔන්න ලයිටරේ කෝ දියන් එකක් මටත් ,
ඒ තමයි මගේ හොඳම යාලුවා, අපි හැමෝම කියන්නෙ ඌට සහනා කියල , කරන්න තියෙන හැම මගෝඩි වැඩේම කරනවා ඌ 😁 හැබැයි ජොබක් නම් නෑ සල්ලි එහෙම ඕනෙ උනාම මං ලඟට තමයි එන්නෙ
කෝ උඹේ පෙම්වන්තී දැන් අපිව මතකත් නැතුව ඇති නෙ 😒
පිස්සුද යකො ඒකි අදත් මතක් කරා සහන් අයියා නැත්තං අද සුදු මහත්තෙයා මං ලඟ නෑ නේද කියල , ඇත්තටම උඹ එදා මට ඒකිව සෙට් කරල දුන්නට තෑන්ක්ස් කරන්න වචන නෑ බං, ඒකනෙ මං උඹට ඕනෙ උදව්වක් කරන්නෙ 😉
අනේ පලයන් යකො යන්න 😂 තෝයි මායි කරන උදව් , උඹ ඒකිට පණ ඇරල නෙ බං 🤗
උඹ දන්නවනෙ බං සහනා චතුරි මට බූට තිබ්බම මං ඉඳපු තත්වෙ 😔 එදා ඉඳන් නෙ බං මං දුම දාන්න පටන් ගත්තෙ , ජොබත් ඕනවට එපාවට කරේ සල්ලි නාස්ති කරා පිස්සෙක් වගේ , ජීවත් වෙන්නෙ මොකටද කියල හිතුනා, මැරෙන්න ඕනෙ කියල හිත කියපු වාර අනන්තයි ඒකි තමයි මගේ පණ වෙලා තිබ්බෙ. කිසිම හේතුවක් නැතුව මාව දාලා ගියානෙ බං ඒකිට දීපු ආදරේ තවම එහෙම්මයි බං , හැබැයි දැන් දිව්යා තමයි මගේ පණ 😌 , උඹ එක්ක දානෙ ගෙදර ගිහින් නෙ උඹ මට ඒකිව සෙට් කරේ නැන්ද කෙනෙක්ගෙ දුවෙක් කියල උඹලගෙ. 🤗 චතුරිට වඩා ආදරයක් ඒකි මට දෙනව බං , ඒත් මොන කරුමෙයක්ද මන්දා ඒකිව අමතක කරන්න බෑ බං මට 😞
හා ඒක නෙවෙයි තෝ මොකෝ එක පාරට එහෙම ඇහුවෙ මං දිව්යට පණ ඇරල නේද කියල 🤨 මං පොඩ්ඩක් සැරෙන් ඇහුවෙ ඇහේ කොනක තිබ්බ කඳුලු බින්දුව පිහිදන ගමන් ,
නෑ නෑ යකො නිකම් ඇහුවෙ උඹ වෙන එකක් ටෝක් කරනො මං ජීවිතේකට දැකල නෑනෙ 🤔 සාමාන්යයෙන් කොල්ලෙක් උනාම ස්ටෑන්ඩ්බයි එකක් ටෝක් කරල තියා ගන්නව නෙ 😁
අනේ සහනො උඹ #කහන් මගුලක් කියන්නැතුව 🤨 මට බෑ යකො ඒකිට වංචාවක් කරන්න මලගෙයක් වෙලා තිබ්බ හිත ඒකිනෙ බං පණ ගහල ගත්තෙ වෙන කවුරු දැක්කත් හිත යන්නෑ ඒකිගෙන් පිට 😏
හපෝ තියා ගනින් උඹේ පරම පිවිතුරු ප්රේමේ 😂 , එහෙම නෙවෙයි මං කියන්නෙ පොඩ්ඩක් කෑ නොගහ තේරුම් ගනින් වෙන එකක් ටෝක් කරන එකක් නෙවෙයි මං කියන්නෙ ,
ඒහෙනම් උඹ මොකක්ද කියන්නෙ තේරෙන්න කියපන්කො,
උඹ බඩුවක් වත් ගහල නෑනෙ තවම මෙච්චර කාලෙකට 😐 කියල ඌ වැඩේට බැස්සා,
උඹට පිස්සුද යකො ඕවා කරල මොන මොනා හැදෙයිද දන්නෑ , මොකක්ද බං ඕකෙ තියෙන ආතල් එක මං නම් ආස නෑ 🙄
යකො නිකම් මැරෙන එකේ උඹේ ඕකෙන් වැඩක් අරන් මැරියන් 😂 ඕක කියනව ඇති මුගේ ලඟ ඉපදුනේ කරුමෙකට කියල 😂😂 උඹටත් දැන් ඉබ්බො දෙන්නෙක්ගෙ වයස තවම මුකුත් කරගෙන නෑ කියන්නෙ උඹ මේ ලෝකෙ එකෙක් වෙන්න බෑ , බලපන් අපේ වයසෙ ඔක්කොම වගේ ගහනො උඹ විතරයි ලමිස්සි වගේ ගෑනු අදහන්නෙ 😂
මට ටිකක් විතර ලැජ්ජ හිතුනා ඒකට නම් 😐, දැන් කොල්ලෙක් උන පලියට බඩුවක් ගහන්නම ඕනෙ උඹ කියන විදියට 😂 අනේ පලයන් යකො යන්න කියල මං සිගරට් එක බීල ඉවර උන ෆිල්ටරෙන් ඌට විහිලුවට ගැහුවා
ඒ මේ අහපන් ගොනෝ තොට මොනාද නැත්තෙ සල්ලි තියෙනවා , බයික් එකක් තියෙනවා , ඉතින් යකො මේ වගේ දෙයක් කරපන් මං දන්න බඩුපොට් එකක් තියෙනවා ඉඳලා හිටල මං රිංගනෝ ඒකට යමන්ද ඒකට , ආයෙ මුකුත් නෑ සුපිරි කෑලි ටිකක් ඉන්නෙ දැන් 👌
අනේ මන්දා ඌ කියපු විදියට මට යන්න ආසාවකුත් ආවා ,
ඒත් බං මං කවදාවත් කරල නෑනෙ අවුලක් වෙන එකක් නැද්ද බං 😐
පිස්සුද බං මං එක්කනෙ යන්නෙ යන ගමන් ෆාමසියෙන් උඹට ඕනෙ ඒවා අරගමු ,
ඒත් බං මට ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න බැරි වෙයි. පළවෙනි පාරනෙ ඒකි ඉස්සරහ නෝන්ඩි වෙන්න වෙයිද දන්නෑ 😬
අපි වගේ එල කොල්ලා ඉද්දි බය වෙන්නෙපා තඹ සතේකට උඹ , මෙගාෆිල් ටෙන් (10) කියල ටැබ්ලට් එකක් ඇති ඒක ගහල යමන් ඒකි මැරිල වැටුනත් කොල්ල කෙලින් හොඳේ 😉
මටත් දැන් පොඩ්ඩක් ෆිට් එහෙම කිව්වම , ඒත් සහනා දිව්යා නම් මේක දැනගන්න බෑ ඒකි පපුව පැලිල මැරෙයි බං
හරි බං උඹයි මායි විතරයිනෙ මේක දන්නෙ උඹට පුළුවන් දවසක් කියපන් මං ගෙදර ඉන්න එකානෙ මං ඕනෙ වෙලාවක ඕකේ 😉
හා ඒනම් එන සෙනසුරාදා යමන් කීයක් ගන්නවද බං 🙄,
තෝරගන්න එකේ විදිය අනුව තමයි බං ෆුල් නයිටක් අදින්න ඕන්නම් 10 000 ක් විතර යනෝ 😂😂 විනාඩි 10ක් ඉන්න බැරි උඹට ෆුල් නයිටක් වැඩක් නෑනෙ 😁😁
අනේ පල යන්න තෝ බලපන් එදාට වැඩ මගේ 😋
හාකො හාකො 😂😂 බලාගෙන ඒකි මැරෙයි 😂
ඉතින් එහෙම කතා කරගෙන අපි ගෙවල් වල ගියා. මං සුදු නෝනටත් බොරුවක් කිව්වා එදාට පාටියක් කියල ඒත් මගේ හිතට අවුල් මැණිකට බොරු කියපු එක , අද විතරයි නෙ කමක් නෑ කියල හිත හදාගත්තා 😌
ඔන්න ඉතින් සෙනසුරාදා උදේම සහනා කෝල් එකක් ගත්තා මට වැඩේට යමන් කියල මාත් ඉක්මනට නාගත්තා, පර්ෆිවුම් එක නාලා එහෙම හැන්ඩියා වගේ බයික් එක අරන් සහනවත් ගන්න ගියා,
හා ඔය ඉස්සරහ ෆාමසියෙන් නවත්තපන් , කියල සහනා මගෙන් සල්ලිත් ඉල්ලන් ගිහින් මොනවද ගෙනත් වතුර බෝතලේකුත් දීලා බීපන් කියල පෙත්තක් දුන්නා . මාත් ඉතින් බීලා ගමන පිටත් උනා,
ඒ මෙතන තමයි පොට් එක , බයික් එක පේන්නැති වෙන්න දාලා යමන් ඇතුලට කියල මාව එක්කරන් ඌ ඇතුලට ගියා. මට නම් ටිකක් ලැජ්ජයි වගේ ඌට ගෙදර වගේ , ඩීල් කරන්නෙත් අක්කා කෙනෙක් .
කෝ අලුත් කවුරුවත් නැද්ද හැමදාම ඉන්න සෙට් එකද කියල ඌ ඒ අක්කගෙන් ඇහුවා
"හා එක්කෙනෙක් ඇති මල්ලි අර කාමරේට ගිහින් හොඳයිද බලල එන්න "
සහනා මගේ පැත්තට ඇවිත් කිව්වා අලුත් එක බලල වරෙං අර කාමරේට ගිහින් උඹ හොඳ නැත්තං වෙන එකක් බලන්න යමන් කියල ඌ ආයෙ අක්කා ලඟට ගිහින් කයියක් ගැහුවා .
අර ටැබ්ලට් එකේ පවර් එකටද කොහේ මටත් දැන් ඉන්න බෑ වගේ , මං හෙමීට කාමරේට ගියා කෙල්ල හොඳයිද බලන්න ,
අනේ දෙවියනේ මේ මං හීනයක් ද දකින්නේ කියල මට හිතුනා , මගේ ඇඟටම පණ නැති උනා 😖😖 චතුරි මාව දැකල මුලින් පුදුම උනා පස්සෙ ඇඳ උඩ ඉඳන් කරබාගෙන අඬන්න ගත්තා 😞 මං ඒකි ලඟට ගියපු ගමන්ම කන පුරවල කමුල් පාරක් ගැහුවා 😢 තෝ මේවා කරන්න්ද මාව දාලා ගියේ කියල ,
"මාත් හිතුවෙ නෑ අයියේ ඔයා මේ වගේ තැන් වලට යන කෙනෙක් කියල " ඒකිගෙ ඒ වචනෙ මට කට උත්තර නැති කරා , ඒ අස්සෙ අරූ එලියෙ ඉඳන් කතා කරල ඇහුවා වැඩේ සෙට්ද කියල , මාත් හරි බං කියල ඌව යැව්වා එතනින් , කේන්තිය යනකම්ම බිත්තියට ගැහුවා මං මගේ අත ඇදල ගත්තු චතුරි "අනේ දෙයියෝ ඕක නවත්තල මට ගහන්න " කියල අඬ අඬ කිව්වා.
"ඇයි බං උඹ මාව දාලා ගියේ ඒකත් කමක් නෑ මේ වගේ දෙයක් කරන්න උඹ ...." මටත් ඉකි ගගහ ඇඬුනා , කියපන් දැන් " මොකක්ද උඹ මේ කරන්නෙ ? උඹ මාව දාලා ආවෙ මේව කරන්නද , ඇයි බං ......." 😭 මාත් මීහරකෙක් වගේ අඬනවා දැන් .
"අනේ දෙයියෝ අඬන්න එපා මං ඔක්කොම කියන්නම් " කියල ඒකි මගේ කඳුලු පිහිදුවා.
"ඇත්තටම අයියේ අපේ එෆෙයා එක තියෙද්දිම මගේ පස්සෙන් කසුන් කියල අයියා කෙනෙක් ආවා. එයාට ගොඩක් සල්ලි තියෙන නිසා මං එයාට කැමති වෙලා ඔයා ගැනත් කිව්වා 😢 මාත් අමාරුවෙන් ඔයාව දාලා එයා ගාවට ආවා 😞, එක දවසක් 😭.......... "
මොකක්ද මැණික එක දවසක් 😧
" කසුන් අයියා මගෙන් ඇහුවා එයාව කොච්චර විශ්වාසද කියල , මං කිව්වා ගොඩක් විශ්වාසයි සුදු මහත්තෙයා කියල , එපාර ඇහුවා මගෙන් ඔයා මගේම වෙනෝද කියල එහෙනම් , මං කිව්වා ඉතින් ඔයාගෙ තමයි සුදු මහත්තෙයා කියල , නෑ නෑ එහෙම නෙවෙයි මට ඔයාව මගේම කරගන්න ඕනෙ කියල දෙන්න තනි වෙමුකො කියල රූම් යමුද ඇහුවා 😔 , මං බෑමයි කිව්වා , එපාර අපි රණ්ඩු උනා . එයා කිව්වා උඹට විශ්වාස නෑ මාව පලයන් උඹ මං එක්ක ඉන්නෙපා කියල , මං වැඳල කිව්වා දාලා යන්නෙපා කියල ඒත් එයා මට බැන්නා එයාගෙ සල්ලි වලට කියල මං ආදරේ 😭 මං බැරිම තැන වැරැද්දක් කරන්නෑ කියල එයාගෙන් පොරොන්දුවක් අරන් රූම් යන්න කැමති උනා 😭😭 අනේ අයියේ මට සමාවෙන්න 😭😭"
ඊට පස්සෙ මොකක්ද උනේ මැණික 😢😢
"අපි රූම් ගියා, වැරැද්දක් කරන්නෑ කිව්වට මටත් මාවා කොන්ට්රෝල් නැති උනා ඌ මගේ ඔක්කොම උදුර ගත්තා , 😔 ඊට පස්සෙ ඒක පුරුද්දක් විදියට අපි රූම් ගියා මට ඒත් බයක් උන්නෑ අයියා ඉන්නව නේද කියල , එක දවසක් අපි ඒ විදියට රූම් ගියා කසුන් අයියත් ටිකක් අමුතුවෙන් හිටියේ . අපි කාමරේ ඉද්දි දොරට තට්ටු කරා කවුද මං ඉක්මනට ඇඳුමක් දාගත්තා , අයියා දොර ඇරල හා වරෙං කියල එයාගෙ යාලුවෙක් කාමරේට අරන් දොර වැහුවා, පස්සෙ මට එයා හඳුන්වල දුන්නා 😢 එයා වාඩි වෙලා ටීවී එක බැලුවා කසුන් අයියා මාව හාන්සි කරල මගේ ගවුමේ උරෙන් පොඩ්ඩක් පැන්නුවා මං පොඩ්ඩක් සැර කරා පිට එකෙක් ඉන්නව පේන්නැද්ද කියල , ඒ තමයි මේ රූම් ඔක්කොම අයිතිකාරයා කියල එක පාරට මගේ ගවුම උඩින් පැන්නුවා මං අයියගෙ පිටිපස්සට කවර් උනාම ලැජ්ජ වෙන්නෙපා කියල අර යාලුවටත් කතා කරා 😭😭...
එපාර 😡😡
මං තවත් හැංගුනා අයියගෙ පිටි පස්සෙම එයා නැගිටලා මගේ ඇඳුමේ අනිත් ටිකත් ගැලෙව්වා 😢 මගේ ඇඟේ එක නූල් පටක් නෑ උන් දෙන්නම එක පාර මාව පාවිච්චි කරා 😢. එදා නම් මාව මැරුවා වගේ , ඒ වගේ දවසින් දවස මාව එක එක අය එක්ක පාවිච්චියට ගත්තා සමහර දවස් වල එයා යනවා මාව වෙන කාටහරි දීලා 😭😭 දවසක් කසුන් අයියා අපේ අයියගෙ පන්තියේ යාලුවෙක් එක්කන් ආවා ඒ අයියා නිතරම අපේ ගෙදර ඇවිත් යන එන නිසා මාව හොඳට අඳුරනවා . ඌත් මාව පාවිච්චියට අරන් සුද්ද වෙන්න අයියට කියල 😢 මාව ගෙදරින් එලෙව්වා 😔😔 යන්න කියල කොහේ වත් තිබ්බෙ නෑ මං කසුන් අයියට කෝල් කරල විස්තරේ කිව්වම එය බාරගන්න වගේ ඇවිත් එයාගෙ නැන්ද කෙනෙක් කියල මේ අක්කට මාව බාර දුන්නා එදා ඉඳන් අසරණ කමට මට මෙහෙම ඉන්න උනා අයියේ 😭😭"
අනේ දෙවියනේ මං දැන් මොකක්ද කරන්නෙ මට කරකියාගන්න දෙයක් නැති උනා. මේකිව භාරගන්න මට පුළුවන් උනත් මාව ජීවිතෙ කර ගත්තු මං එනකම් මග බලන් ඉන්න මගේ මැණිකවත් මට මතක් උනා 😧. ඒකිව නම් කොහොම වත් අතාරින්න බෑ උඹට වඩා මං අසරණයි කියල හිතටම කියා ගත්තා 😞.
"ඔයා ඕවා හිතන්නෙපා අයියේ , ඔයත් මං එක්ක ඉඳලා සතුටු වෙලා යන්න " කියල ඒකි කිව්වම තව කනේ පාරක් ගහන්න හිතුනත් ඒකිව මං තුරුල් කර ගත්තා 😞
උඹ එදා මං එක්ක හිටියා නම් තවම උඹ සතුටින් නෙ මැණික 😢😢 දැන් මේක අතෑරපන් .
මං වෙන මොකක්ද කරන්න ඕනෙ අයියේ මං කොහොමද සමාජෙට මුහුණ දෙන්නෙ 😭
මාත් ටිකක් ගොලු උනා. අපි යං කියල මං ඒකිට කතා කරාම "කොහේ යන්නද අයියේ 😢" කියල ඒකි ඇහුවා.
ඔයා යන්නෙ ඔයාලගෙ ගෙදර වෙන කොහේද යන්නෙ 🤨, මං සහනට කතා කරා එලියට වරෙං කියල , ඌට ඔක්කොම විස්තරේ කිව්වා මං, ඌටත් ගොඩක් අවුල් 😞
සහනා පොඩ්ඩක් මරාලෙ හැමෝම වගේ අඳුරනවා , චතුරිගෙ අයියත් අඳුරනවා . ඉතින් අපි දෙන්න චතුරිගෙ ගෙදර ගිහින් මං අයියට විස්තරේ තේරුම් කරනකොට ඌ මගේ බෙල්ලෙන් අල්ලගත්තෙ හරියට මං වැරැද්දක් කරා වගේ , සහනා පැනපු ගමන් උගේ බෙල්ලෙන් අල්ලගත්තා . මං උන් දෙන්නව ශේප් කරල කොහොම හරි චතුරිගෙ ගෙදරින් කැමැත්ත ගන්න ට්රයි කරා. අයියා නම් ගේමටම හිටියේ හැබැයි සහනට බයයි. චතුරිගෙ අම්මා ආවා එලියට අපි ඔක්කොම පැහැදිලි කරා අම්මට , අම්මා තේරුම් අරන් එයත් ඇඬුවා ගොඩක් , කෝමෙන් කෝහොම හරි ගෙදරින් කැමැත්ත ගත්තා චතුරි ආයෙ එක්ක එන්න 😌.
චතුරිට විස්තරේ කිව්වම මගේ කකුල් දෙක අල්ලන් ඇඬුවා ඒකි , පව් කියලත් හිතුනා ගොඩක් " මට බෑ බං උඹව ආයෙ ලඟට ගන්න 😞 මගේ පණ ටික මග බලන් ඉන්නවා මං ගෙදර එනකම් " කියල ඒකිට කිව්වම අහිංසක හිනාවක් දාලා මට අන්තිම පාරට කියල 💋 එකක් දීලා සතුටින් ඉන්න සුදු මහත්තෙයො කියල ආයෙ ඇඬුවා . මං චතුරිව ගෙදරට බාරදීලා සහනා එක්ක එන්න ආවා . අපි පේන්නැති දුරට යනකම්ම ඒකි අපි දිහා බලන් හිටියා . සහනා වචනයක් වත් කතා කරේ නෑ එනකම් , ආපු ගමන්ම කිව්වෙ " මං නම් ආයෙ කවදාවත් ඕවට යන්නෑ බං " කියල 😞.. මං ඌට කවදාවත් නැතුව ඒ වගේ දෙයක් කරාට තෑන්ක්ස් කරා ඌ නිසා තමයි අද එක අහිංසක ජීවිතයක් ආයෙ ජීවත් කරන්න පුළුවන් උනේ ,
ගණිකාවක් කියන්නෙත් තවත් එක් කාන්තාවක්..... ඒ තත්වයට වැටෙන්නට ඔවුන්ට බොහෝ හේතු කාරණා තිබෙන්නට ඇති .....
මටත් තේරුනා ඔය වගේ තැන් වල ගොඩක් ඉන්නෙ අනුන්ගේ වැරදි වලට දඬුවම් විඳින අහිංසක අසරණ කෙල්ලො ටිකක් කියල


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...