.... ඩොක්ට ඩොක්ට ටක්ගාලා මේ ඇද අනිත් පැත්ත හරවන්න මට වුදවු කරන්න ..
ඇදත් එක්කම පෙරලුන නිසා නවීන්ගේ ඔලුව වැදිච්ච පාරට ඔලුවත් පැලිලා ........ එත් මොනාදෝ කිය කිය කෙදිරී ගාඅනවා
එයා ආවා..
ඉවරයී අපී ...
බට බෑ දැන්ම යන්න ...
ඉවරයී අපී ...
බට බෑ දැන්ම යන්න ...
මොනාද රවී මේ නවීන් කියවන්නේ ...
අනේ මන්දා ඩොක්ට මට තෙරෙන්නෙත් නෑ ..
මේකට කරන්න තියන්නේ අදම මෙයාව මානසික රෝහලට ඇඩ්මීට් කරන්න එක .
නවින්ගේ ඔලුව හොදරම විකාර වෙලා පිස්සුවෙන් හැම තිස්සෙම කියවනවා .. බලා ගත්ත අත බලාගෙන ඉන්නවා ...
හරියට ඇවිදින මල කදක් වගේ ...
මේ අතරේ ගිහාන් එදා නවීන් පිස්සුවෙන් වගේ කෑ ගහන එක
වීඩියෝ කර ගත්තත් ඒක බලන්න වෙලාවක් තිබුනේ නෑ
වීඩියෝ කර ගත්තත් ඒක බලන්න වෙලාවක් තිබුනේ නෑ
කොහොම හරී ගිහාන් මේ විඩියෝ එක බලන්නේ හොදට හිටිය එකාට එක පාර මොනා උනාද මන්දා කියන ගමන් ...
වීඩියෝ එක Ply කරනවත් එක්කම කාමරයේ ලයිට් එක off වෙනවා ...
කමක් නෑ මේක බලලම ලයිට් එක දාන්නම්
කියන ගිහාන් වීඩියෝ එක බලනවා ...
වීඩියෝ එක ply කරනවත් එක්කම ගිහාන් දකිනවා නවීන් කිවුවා වගේ කලූ බල්ලෙක්ව ....
එකපාරට දොර ඇරපන් යකෝ ගිහානයෝ ...
ගිහානව ගැස්සිලා යනවා
ගිහාන් ගිහින් දොර අරින්නේ රවීටත් ඒ දැක්ක දේ පෙන්නන්
රවී එනවා ගිහාන්ගේ කාමරයට ...
ඒ මේ මම මේ වීඩියෝ එකේ මොකක්ද දැක්කනේ බන් මේ වුබත් බලපන්කෝ ටිකක් ..
නැවත වීඩියෝ එක play කරත් එහෙම දෙයක් පෙන්න්වත් නෑ ..
එක පාරට නිකම් අමුතූ සීතලක් එක්ක හෙවනැල්ලක් වගේ එකක් ගිහාන්ගේ ඇගට ඇතුලූ උනා ....
ගිහාන් උබට කලන්තෙද ..
එහෙම රවී අහන්නේ ගිහාන් එක පාරට වැටෙන්න වගේ ගියපූ නිසා ..
මම යනවා රමේශ් ඉන්න තැනට අයින් වෙයන් මගේ පාරෙන් ...
මෙහෙම ගිහාන් කියන්න ගත්තේ මොකද
ඒ වෙලේ ගිහාන්ගේ ශරීරයට ඇතුලූ වුනේ වෙන කවුරුත් නෙවේ සුලෝචනා .......... ගිහාන්ගේ මනස වගේම ශරීරයම දැන් පාලනය කරන්නේ සුලෝ...
රමේශ් කිවුවද වූ ගියපු තැන උබට .....
අයින් වෙයන් .........
ගිහාන් රවීවත් පැත්තට තල්ලූ කරලා
කෙන්තියෙන් වගේ කමරයෙන් එලියට ගියා .......
කෙන්තියෙන් වගේ කමරයෙන් එලියට ගියා .......
මුට ඒ පාර මොනා වෙලාද මන්දා එහෙන් එක්කෙ පිස්සෙක් වෙලා අනිකා කොහෙද කියලා දන්නේ නෑ ....
මේ අතරේ රවීට cll එකෙක් එන්නේ නවීන්ව මානසික රෝහලට ඇතුලත් කරා කියන ගමන් ...
වෙනම කාමරයක තනියම පිස්සෙක් වගේ නවීන්ට කල් ගෙවන්න උනේ බයෙන් .......
ආවා එයා ...
මරයී ...
රමේශ් ...
මරයී ...
රමේශ් ...
මෙහෙම කිය කිය රමේශ් කමරයේ අයිනකට වෙලා ඔලුව කස කස ඉන්නේ කරපු පවූ වලටමයී ....
ගිහාන් ඔහොම ඉදපන් මමත් එනවා ........
රවී කොච්චර කතා කලත් ගිහාන් නෙවේ හැරිලා බලන්නේ ......
ගිහාන් කෙලින්ම ගියේ අලුතෙන් හදන ගොඩනැගිල්ලකට තට්ටූ හතකින් සමන්විත මේ ගොඩ නැගිල්ල තාමත් අලුත් වැඩියා කරනවා ......
එක පාරටම පියවී සිහියට එන ගිහාන් .......
මේ කොහෙද මම මම මොනාද මෙතන කරන්නේ මගේ ඔලුවත් රිදේනවා ....
නවීන් එතන තිබුන ජනේලයෙන් ඔලුව දලා බැලුවේ මේ කොහෙද කියන ගමන්
ගිහාන්ට හිතා ගන්නවත් බෑ ... මෙච්චර උඩකට ආවේ කොහොමද කියලා ...
එක පාටරම එතන වටේ තිබුන වීදුරූ බිදෙන්න ගත්තේ කන්තාවකගේ කෑ ගැහිල්ලකුත් එක්ක මයී ....
නවීන් එක පාරට හැරිලා බැලුවා වීදුරු බිදෙන සද්දයක් ඇහුනත් එක වීදුරුවක් වත් බිදිලා නෑ ... ගිහාන් ටිකක් බය උනා ......
ගිහාන් එතන තිබුනූ වීදුරූ දිහා අයේ හොදට බැලුවා එක පාරටම මහා අමුතූ කලූ පාට රෙද්දක් වගේ දෙයක් ගිහාන්ගේ පිටි පස්සේ තියනවා ගිහාන් දකිනවා ... ඒත් අයේ හැරිලා බලදී කවුරුත් නෑ ....
අයේ ඉස්සරහා බලන ගිහාන් දකින්නේ රමේශ් එදා ඇදැන් හිටියා වගේ ඇදුමක් නමුත් ඒ ඇදුම හැම තැනම වගේ ඉරිලා .. ලේ පැල්ලම් වගයකුත් තියනවා ගිහාන්
බයටම පිටි පස්සෙන් පිටි පස්සට ගියා එක පාරටම ගිහාන්ව කාගෙදෝ ඇගේ හැප්පුනා වගේ .....
පිටිපස්ස නොබලම ගිහාන් කවුද ඔත කවුද කියලා අහන්න ගත්තා .......
කිසි සද්දයක් නෑ හිමිහිට ගිහාන් පිටිපස බැලුවා කවුරුත් පෙන්න නෑ ....
බයටම ගිහාන් රවීට cll එකක් ගන්න හදද්දිම ...
කවුදෝ පොඩී කෙල්ලෙක් ඇදුන් නැතුව එක පාරටම ගිහාන් ලග ඉදන් දුවන්න ගත්තා ...
කවුද ඔතන කවුද ඉන්නේ ..
බයවෙච්චී ගිහාන් දුවගෙන දුවගෙන ගිහින් නැග්ගේ එතන තිබුනු විදුලී සෝපානයට
ටික වෙලා වක් යද්දී සෝපානය දිගේ ලේ වැක්කෙරෙන්න ගත්තේ ගිහාන්ගේ හද ගැස්ම වැඩී කරමින් .....
ගිහාන්ට මේ වෙන දේවල් හිතා ගන්නවත් බෑ පල්ලයහට යමින් තිබුන විදුලී සෝපානය එක පාරට අයේ උඩට යන්න ගත්තා ...
සෝපනය අල්ලන්නවත් බෑ එකේ හැම තැනම ලේ වැක්කෙරෙන නිසා ...
සෝපානය නැවතුනේ 7 වෙනී මහාලෙන් ...
සෝපානයේ දොර එක පාරට ඇරුනත් කාගෙදෝ අතක් සෝපානය උඩින් වැටිලා තියනවා ...
කවුද ඔතන කවුද ඉන්නේ ..
මාව බයකරන්නේ නැතුව කියන්න කවුද ඉන්නේ ....
මාව බයකරන්නේ නැතුව කියන්න කවුද ඉන්නේ ....
ගිහාන් මෙහෙම කියනේ කවුරු හරී එයා එක්ක සෙල්ලමක් කරනවා කියලා හිතා ගෙන ........
ගිහාන් හොදට අර අත දිහා බලද්දී එයා දැක්කා ඒ ඇගිලි වල දලා තියන මුද්දා ..
මොනවා මේ අපේ රමේශය දානවා ගේ වගේම මුද්දක්නේ ..
ටග්ගාලා සෝපානයෙන් එලියට පනින ගිහාන් බලන්නේ කවුද මේ උඩ වැටිලා ඉන්නේ කියලා
හරියට මූන පෙන්නේ නෑ මූන පුරාම ලේ ඇදුමක්වත් නෑ ඇගේ ...
එක පාරටම ඒක උඩ තිබුනූ ඒ ලේ තැවරිච්චී මල කද අතුරු දහන් වුනා ......
ට්රීං ට්රින් ට්රින් .......
ගිහාන්ගේ ෆෝන් එක රිම් වෙන්න ගත්තා .....
ගිහාන්ගේ ෆෝන් එක රිම් වෙන්න ගත්තා .....
රමේශ් ......
යකෝ උබ කොහෙද ඉන්නේ කාටත් නොකියම උබ කොහෙද ගියේ කතා කරපන් රමේශ් .....
යකෝ උබ කොහෙද ඉන්නේ කාටත් නොකියම උබ කොහෙද ගියේ කතා කරපන් රමේශ් .....
ගිහාන්ගේ ෆෝන් එකට නොහිතපූ වෙලාවක cll එකෙක් එන්නේ අතුරු දහන් වෙලා හිටපූ රමේශ්ගේ න් ....
අනේ මචං මාව බේර ගනින්කො බං ...
ඒ උබට මොකද වුනේ උබ කොහෙද ඉන්නේ කියපන් ..
මට ඇවිද ගන්න බෑ බන් මම මේ ඉන්න උබ ඉන්න තැන තමා ඔය ඉස්සරහා තියන කැබින් එක ඇතුලේ ටග්ගාලා වරෙන්කෝ...
ඉදපන් මම එන්නම් ......
කාමරයට දුවගෙන යන ගිහාන් ට එක පාරට අදුනන්නේ නැතී නම්බර් එකකින් වීඩියෝ එකක් එනවා ......
බයෙන් බයෙන් වීඩියෝ එක play කරන ගිහාන් දකින්නේ එදා එයාලා හතර දෙනා එක්ක එකතු වෙලා සුලෝචනා ව දුෂනය කරන වීඩියෝ එක ....
එක පාරට කාමරයේ උඩ බලන ගිහාන් ගල් වෙන්නේ.......
කාමරේ එල්ලී එල්ලී තියන රමේශ්ගේ මල කද දැකලා ..
එක පාරටම කාමරේ දොර වැහෙන්නේ ලොකු සද්දෙකුත් එක්ක ....
එක පාරටම ගිහාන්ගේ ෆෝන් එක බිමට වැටෙන්නේ බයටම වගේ
ඒත් අයේමත් ගිහාන්ගේ ෆෝන් එකෙ අර වීඩියෝ එක play වෙන්න ගන්නවා ...
ඒ එක්කම ෆෝන් එක ඇතුලෙන් කලූ චායාවක් මතු වෙන්න ගන්නවා .... ගිහාන් හොල්මන් වෙලා බලන් ඉන්නවා ඒත් එක්කම
ගිහාන්ගේ කකුල් දෙක ගල් වෙලා හොල්ල ගන්නවත් බෑ ...
වහලේ එල්ලී එල්ලී තිබ්බ රමේශ්ගේ මල කද එක පාරටම එතන තිබුන ඇදට වැටුනා...
ගිහාන්ට හිතා ගන්න බෑ රමේශ්ට මේ වෙලා තියන් දේ ගැන .......
කාමරයේ දොර ජනේල් ඇරෙන්න වැහෙන්න ගත්තා ..
ඇස්පිල්ලන් ගහන ශනික කොන්ඩේ කඩා ගත්ත ගෑනියෙක් ගිහාන්ගේ කකුල් දෙක ලග වාඩී වෙලා අඩන්න ගත්තා .....
අනේ මට යන්න දෙන්න .......
කරදර කරන්න එපා මට ....
( මෙහෙම කිය කිය ඒ ගෑනූ කෙනා අඩන්න ගත්තා )
කරදර කරන්න එපා මට ....
( මෙහෙම කිය කිය ඒ ගෑනූ කෙනා අඩන්න ගත්තා )
එතන ඉදන් හිටිය කාන්තාව
ගිහාන් ඉස්සරහා හිමිහිට කෙලින් හිට ගන්න ගත්තා ......
මෝ මෝ මෝ ... මොනවා..
ඔයා තා.. තාම ..
ඔයා .. ඔයා . මැරු.. මැරුනා නේ..
ඔයා තා.. තාම ..
ඔයා .. ඔයා . මැරු.. මැරුනා නේ..
ගිහාන් මෙහෙම ගොත ගගහා කියන්න ගත්තේ එදා එයාලා අතින් විනාශ වුන සුලොචනාව දැකලා.......
ගිහාන් බලන් ඉද්දිම සුලොචනා ගේ මුන ..වගේම ඇගම
එදා රමේශුයී , නවීනුයී දැක්කා වගේ ..
එදා රමේශුයී , නවීනුයී දැක්කා වගේ ..
තුවාල පිරිච්ච හැපුම් පාරවල් හීරිම් පාරවල් තියන අප්රසන්න ශරීරයක් බටව හැරුනා ...
අනේ මට සමා වෙන්න ......
මට යන්න දෙන්න ......
මට යන්න දෙන්න ......
බයටම ගිහාන් අත් දෙක එකතු කරලා වැද වැද කියන්න ගත්තා .....
කිසිම සද්දයක් නැතුව සුලෝචනා ටිකෙන් ටික පෙන්නෙ නැතුව යනවා .....
නවින් ගේ ගල් වෙලා තිබ්බ කකුල් දෙකත් හරි යනවා ... ගිහාන් හිතුවේ සුලොචනා එයාට සමාව දුන්න් කියලා ...
රමේශ් ගැන නොබලම ගිහාන් දුවගෙන දුවගෙන පල්ලයහාට යන්න ගත්තා ...
ගිහාන් කොච්චර දිවුවත් අයේ එන්නේ එකම තැනට ගිහාන්ට හොදටම මහන්සී ....
ගිහාන්ට අයේත් කෝල් එකක් එන්නේ රවීගෙන් ... තිබුන බයටම නම්බර් එකෙ කාගෙද කියලා නොබලම ගිහාන් ෆෝන් එක විසී කරලා
මහන්සී වැඩී කමටම බිම ඉද ගත්තා
එක පාරටම ගිහාන්ගේ බෙල්ල හිර වෙන්න ගත්තා කවුරු හරී නිකම් බෙල්ල මිරිකනවා වගේ
ගිහාන් දගලන්න ගත්තේ මට යන්න දෙන්න කියන ගමන්
එක පාරටම විසී වෙන ගිහාන්ව පඩී පෙලෙන් බිමට රෝල් වෙවී වැටෙන්නේ පල්ලයහාම තට්ටුවට ..
හැම පැත්තෙන්ම ලේ ගලනවා අත පය තුවාල වෙලා ... බොහොම ආමාරුවෙන් ගිහාන් නැගිටින්නේ එලියට පැන ගන්න ...
ඒත් එක පාරටම උඩීන් වහනයක් ස්ටාට් වෙන සදයක් සමගම කේබල් එකකින් ගිහාන්ව උඩට ඇදාලා ගත්තා
... ගිහාන්ගේ ෆෝන් එක රිම් උනත් ඒත් ගිහාන්ට එකට උත්තර දී ගන්න බෑ ....... ෆෝන් එක එයා ලග නැතී නිසා ..
ගිහාන් උඩ යනවත් එක්කම මහා හයියෙන් ගෑනියෙක් හිනා වෙන්න ගත්තා ...
එතන තිබුනූ කොන්ක්රිට් කලවම් කරන යන්ත්රයත් එක පාරටම ක්රීයාත්මක වෙන්න ගත්තා ..
එක පාරටම සුලෝචනා ගිහාන් ඉස්සර්හට ඇවිත් නියපොතු වලින් ගිහාන්ව හූරන්න ගත්තා ගිහාන්ට මුකුත් කර ගන්න බැරී එයා උඩ එල්ලිලා ඉන්න නිසා
ගිහාන්ට පේනවා පොඩී ලමයෙක් පල්ලයහා වලක් හාරනවා ........
එක පාර ඒ ලමයා සුලොචනා ගේ අතේ එල්ලුනා .. අම්මේ අම්මේ කිය කියා ..
එන්න මගේ කෙල්ල කියලා සුලෝචනා ඒ ලමයව වඩා ගත්තා.......
ඒ වෙලේ තමා ගිහාන්ට තේරුම් ගියේ මේ ඒ ලමයා කියලා .....
එක පාරටම වහින්න ගත්තා ගිහාන්ගේ කෑ ගැහිල්ල දැන් කාටවත්ම ඇහෙන්නේ නෑ
එක පාරටම ඒ කෙබල් එකක් ගැලවුනා ...
ගිහාන් කෑ ගහගෙන බිමට වැටුනේ අන්තිම හුස්ම හෙලන ගමන්
...... ගිහාන් වැටෙනවත් එක්කම කොන්ක්රිට් යන්ත්රයේ තිබුන කොන්ක්රීට් ගිහාන් එක්කම බිමට වැටුනේ
එතන මරනයක් නොවුන ගානටයී ....
ගිහාන්ගේ මරනයත් එක්කම සුලොචනාගේ දෙවනී පලී ගැනීම සාර්ථක උනා .......
රවී තාමත් හොස්පිටල් එකේ ......
එක පාරටම රවීට msg එකක් එන්නේ
රවී මේ මම ගිහාන් බන් මමයී රමේශයයී මෙහෙන් ගියා බන් පරිස්සමින් හිටපන් උබත් ......
රවී හිතුවේ එයලා දෙන්නා රටින් ගිහින් කියලා ඒත් ඇත්තටම ඒදෙන්නා මේ ලොකේන් යන්නම ගිහින් ඒ වෙන කොටත් ...
එක පාරට රවීට කොල් එකක් එන්නේ එයාගේ අම්මගෙන් ......
පුතෙ රවී හෙට දවස මතකයී නේ ......
මොකක්ද අම්මේ හෙට තියන්නේ ......
අනේ මේ කොල්ලට මුකුත් මතක නෑ නේ ....
අනෙ අනේ මේ කොල්ලටනම් මොලෝ සිහියක් නෑ ......
මොකක්ද අම්මේ හෙට තියන වැඩේ ......
මතක නැද්ද හෙට දිලූ දුවගේ ගෙදරින් එනවා කියලා ........
අයියෝ මට මේ කරදර එක්ක ඒකත් අමතක වුනානේ .......
ඇදුමක්වත් නෑ .. අම්මේ ගත්තේ ...
ඇයී කොලුවෝ අර කබඩ් පුරවලා ඇදුම් තියන්නේ තව මොනාට ඇදුම් ....
හා හා අම්මේ මම එන්නම් ....
එන්නම් නෙවේ දැන්ම එන්න ... එයාලා එනවා කිවුවෙ රෑ කෑමට අද ..
ගෙදර අස් කර ගන්නත් ඔනේ දැන්ම එනවා ....
හරී අම්මේ මම එන්නම් එහෙනම් දැන්ම .........
රවී මේ පිටත් වෙන්නේ එයාගේ අනාගත සහකාරිය හම්බවෙන්න ......
වෙලාව රෑ 7.21 .........
පුතේ රවී අන්න වාහනයක් ආව ගිහින් බලන්න දිලූ දුව වෙන්න ඇතී ..... .
හරී අම්මේ මම බලන්නම් ......
එහෙම රවී ගේ දොරකඩ ලගට යන්නේ දිලූ ඇවිත් කියලා හිතාගෙන .......
මහත්තයා ඔයා නේ රවී කියන්නේ මේ ලියුම ඔයාගෙම අතට දෙන්න කිවුවා මේ රතූ පාට බොක්ස් එකත් එක්කම ...
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ......
මේ රෑ කොහෙද ලියුම් බෙදන්න එන්නේ ..
රවී ඒ මනුස්සයට ඉන්න කියන්න කියන්න
ඒ මනුස්සයා යනවා ඇහුනේ නැතී ගානට
අනික කවුද මටම ලියුමක් එවලා තියන්නේ
තෑග්ගකුත් එක්ක මෙහෙම හිත හිත රවී කාමරයට යන්නේ ඒ ලියුමයී තෑග්ග්ගයී අරගෙනමයී .......
තෑග්ගකුත් එක්ක මෙහෙම හිත හිත රවී කාමරයට යන්නේ ඒ ලියුමයී තෑග්ග්ගයී අරගෙනමයී .......
කමරයට යන රවී ඇදේ වාඩීවෙලා ලියුම කඩන්න හදනවත් එක්කම ...
දඩෝං ගලා මහා සද්දෙකුත් එක්ක රමේශ්ගේ ෆොටෝ එක බිම වැටුනේ එක පාරටමයී ... බලන් ඉද්දිම ගිහාන්ගේ , රමේශ්ගේ ෆොටොත් ඒ එක්කෙම බිමට වැටිලා බිදුනේ .
හරියට කවුරු හරී ඒ පින්තූර පොලේ ගැහුවා වගේ .......
කියවන්න අතට ගත්ත ලියුම ඇද උඩ තියලා රවී නවින්ට කෝල් ගත්තත් එයාගේ ෆෝන් වැඩ නෑ ....
රමේශ්ට ගත්තත් ඒත් ඌ ගේ ෆෝන් එකත් වැඩ නෑ ..
අයේ බිත්තිය දිහා බලන රවී වකිනවා නවීන්ගේ ෆොටෝ එක විතරක් බිතියේ තියනවා .......
ඒත් එක පාරටම ඒ ෆෝටෝ එකත් බිම වැටිලා කුඩු වෙලා යනවා.....
ට්රීං ට්රීං ට්රින් ...........
රවින්ගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා ......
මේ කතා කරන්නේ මිස්ට රවීන් නේද ....
ඔවූ මේ මම තමා .......
අපිට කියන්න කනගාටුයී මේ රෝහලේ ඇඩ් මිට් කරලා හිටපූ ඔයාගේ යලුවා නවීන් .....
ඇයී නවින්ට මොකද උනේ අයේ සිහිය නැතුව ගියාද ......
නෑ එයා සදහටම යන්න ගිහින් .... අපිටකරන්න දෙයක් නෑ ඔයා ඇවිත් ලියකියවිලී පුරෝලා මිනිය බාර ගන්න ........
එහෙම කොහොමද වෙන්නේ .......
ෆෝන් එක කට් කරපූ රවී කොල් එකක් ගන්නේ ඩොක්ට ට .....
රවී කතා කරන්නත් කලින් ඩොක්ට ...
මට ආරංචි වුනා රවී මට ඇත්තටම කන ගාටුයී
හිතා ගන්න අමාරූ මෙච්චර මානසිකව වැටිලා හිටිය මිනිහට බෙල්ල වැල දාගන්න තරම් සිහියක් ආවේ කොහොමද කියලා .....
හිතා ගන්න අමාරූ මෙච්චර මානසිකව වැටිලා හිටිය මිනිහට බෙල්ල වැල දාගන්න තරම් සිහියක් ආවේ කොහොමද කියලා .....
මොනවාද ඩොක්ට මේ කියන්නේ එයා බෙල්ලව වැල දාගෙනද මැරිල තියන්නේ .......
කට්ටියම හිතුවේ නවීන්ට පිස්සූ කියලා ඒත් ඇත්තටම නවීන්ට පිස්සූ නෑ මොකද එයා ලොකු බයකින් හිටියේ සුලොචනා අනිත් අයව මැරුවා වගේ එයාවත් මරයී කියලා
ඒ බයටම එයාම මැරුනේ කරපූ පවු වලට වන්දී ගෙවමින් ......
ලොකූ පුතේ ලොකූ පුතේ ටග්ගලා එන්න අන්න දුවලා ආවා ...........
රවීට මේ දේවල් නිකන් හීනයක් වගේ මොකද වෙන්නෙ කියලා හිතා ගන්න බෑ .....
අනේ දුවේ කෝ අම්මලා අවේ නැද්ද ........
අම්මලා හෙට උදේම තියන පලවෙනි කොච්චියෙන්ම එන්නම් කිවුවා ඇන්ටී ....
හා හා දුවේ එන්න ඇතුලට ........
කෝ ඇන්ටී අරයා මොකොද පෙන්නවත් නැත්තේ .......
රවී............. මෙහාට එන්න ටිකක් ......
මම ගිහින් බලන්නම් පුතා වොශ් එකක් දාගෙනම එන්න එහෙනම් පල්ලයහාට කෑම ගන්නත් එක්කම ........
හරී ඇන්ටී .........
රවී .....රවී ..... මේ දොර අරිනවා කොල්ලෝ .......
එක පාරටම අඩ අඩ හිටිය රවී කදුලු පිහද්ගෙ ඇවිත් දොර ඇරියා .......
මොකද කොල්ලෝ පල්ලයහාට අවේ නැත්තේ .......
අම්මේ අපේ නාවීන් .........
හා හා නවින් ලමයටත් එන්න කියන්නම් මම හෙට දැන් යමූ පල්ලයහාට ........
රවීන් නවීන් ගැන කොච්චර කියන්න උත්සහා කරත් .. ඒ කිසිම දෙයක් රවීට කියා ගන්න බැරී වෙනවා ........
දූ.......
නාලා ඉවරනම් පල්ලයහාට එන්න රවී පුතත් ආවා ...
නාලා ඉවරනම් පල්ලයහාට එන්න රවී පුතත් ආවා ...
ඉන්න අම්මේ මම එන්නම් ...
කට්ටියම කෑම මෙසේ වාඩී වෙන්නේ කෑම කන්න ඒත් වෙන්නේ හරී අමුතු දෙයක් ..
පුතේ ඔයාලා දෙන්නා කෑම බෙදා ගන්න මම ටගාලා එන්නම් ...
මෙහෙම කියලා රවීගේ අම්මා කුස්සියට යනවා ..
එදා රවීගේ අම්මා හදලා තිබුනේ බතුයී ඌරූ මස් පරිප්පූ මේ වගේ එක එක ජාතියේ වියාන්ජන ටිකක් ..
බත් බෙදා ගෙන එක බත් කටක් කන දිලූ හදිසියෙම එලියට යන්නේ එයාගේ අම්මගෙන් එන කෝල් එකක් එන නිසා ..
වෙලාව රෑ 8 .00
අහසේ එක තරුවක් වත් නෑ හරීම මූසල පාටයී ..
දිලූ එක පාරටම අයෙත් කෑම මේසේ වඩී වෙන්නේ රවී බලන් ඉද්දිමයී ...
දවස් ගානකින් කාලා නෑ වගේ නිකම් හරියට මල පේරේතයෙක් කනවා වගේ බලන්න අප්රසන්නයී ...
එක පාරට දිලූ රවී දිහා ඔරෝලා බලන්නේ යකෙක් වගේ ..
අම්මේ ............ අම්මේ .......... අම්මේ ..... ටග්ගලා එන්න ..
රවී බෙරිහන් දෙන්න ගත්තා ...
මොකද බන් කොල්ලෝ කෑ ගහන්නේ
ඇස් දෙකත් වහගෙන
මේ බලන්න මේ කෙල්ලෙක් නෙවේ යකෙක් මට බෑ මේ කෙල්ලව බදින්න ........
මේ බලන්න මේ කෙල්ලෙක් නෙවේ යකෙක් මට බෑ මේ කෙල්ලව බදින්න ........
මොන කෙල්ලද බන්.. මෙතන කවුරුත් නෑ නේ ...
රවී එක පාරට පුදුම වෙනවා මෙතන හිටිය දිලූට මොකද වුනේ කියලා .
ආ දුව කොහෙද එලියට ගියේ අම්මා කතා කරදා ...
ඔවු ඇන්ටී මේ දැන් කතා කරා විතරයී ........
එලියේ ඉදන් එන කෙල්ලව දැකලා රවී තව බය වෙනවා...
පුතේ එහෙනම් ඔයලා කතා කර කර ඉන්න ...
බෑ බෑ මට නිදි මතයී හෙටම කතා කරමූ රවී බයෙන්ම කාමරයට ගියා..
මොකද ඇන්ටී මේ මෙයාට වෙලා තියන්නේ ..
අනේ මන්දා පුතේ
මෙහඑම කියන ගමන් කට්ටියම නින්දට යනවා ....
නවින් ගැන හිතලම රවීට නින්ද යන්නේ නෑ රවී කාමරයේ ටීවී එක on කරන් ෆිල්ම් එකක් බලන්න ගත්තා ......
ඒත් එක පාරටම බඩහින්නක් එන රවී කුස්සියට යන්නේ කෑම මොනාහරී කන්න ...
එක පාරටම මුලු ගෙදරම කරන්ට් එක යන්නේ නොහිතපූ වෙලාවක ...
ෆෝන් එකේ ටෝච් එකත් on කරන් කිස්සියට් යන රවීට නිකන් වලන් පෙරලන සද්දයක් ඇහුනත් රවී හිතන්නේ ඒ මීයෝ වෙන්න ඇති කියලා .
ඒත් එක පාරටම ඒ සද්දේ ඇහෙන දීහාවට රවී ටෝච් එක එ දිහාවට හරවන්නේ ඒ සද්දේ මොකක්ද කියලා බලන්න ..
එක පාරටම රවීව කලන්තේ දාලා වැටෙන්නේ ....
මොකද ඒ වෙලේ රවී දකින්නේ ඌරු මස් උයලා තිබ්බ ඇතිලිය බිම තියාගෙන කවුදෝ ගෑනූ කෙනෙක් ලොකූ දිවක් එලියේ දාගෙන ඒ ඇතිලිය ලෙව කනවා .........
රවීට අයේ සිහිය එන්නේ 11 . 00 වගේ ..
රවී ඇහැරෙද්දිත් රවී දකින්නේ ඒ ගෑනූ කෙනා ඒ වලද ලෙව කකා ඉන්නවා කෑ ගහාගෙන දුවන රවී අම්මට කතා කරත් රවීගේ කට හඩ නෙවේ එලියට එන්නේ ........
කාමරයට යන්න හැදුවත් එක දොරක් වත් ඇරෙන්නේ නෑ ..... පඩිපෙල දිගේ දුවන රවී ආයේ දකින්නේ .........
අර ගෑනූ කෙනා පඩිපෙලේ ඉදගෙන ලමයෙක්ට කිරී දෙනවා මහා බයානක මූනක් රවී දිහා බලලා හිනා වෙන්නේ හරී සතුටින් ...
රවීගේ කකුල් දෙක වෙවුලන්නගත්තේ වෙන දේවල් හිතා ගන්න බැරුව .
අයේත් පල්ලයහාට දුවන රවී එලියට ගියත්
රවීලගේ මිදුලේ තියන උන්චිල්ලාව එහාට මෙහාට පැද්දෙන්නේ කවුරූ හරී ඒක පදිනවා වගේ ......
රවී තව හොල්මන් වෙලා කටේ කෙලත් නෑ දිව ගිලේන වගේ ......
රවී තව හොල්මන් වෙලා කටේ කෙලත් නෑ දිව ගිලේන වගේ ......
දෙවියෙක් දැක්කා වගේ එක පාරට රවී දකින්නේ ගෙදරින් එලියට එන දිලූව ...
දිලූ දිලූ අනේ දිලූ මාව බේර ගන්න ...
මොකද අයියේ මේ හරියට හොල්මනක් දැක්කා වගේ ඔයා කෑ ගහන්නේ .....
එන්න මේන මෙතනින් ඉදගන්න ඉස්සලාම ...
එන්න මේන මෙතනින් ඉදගන්න ඉස්සලාම ...
මෙහෙම දිලූ කියන්නේ රවීලගේ සුයිමින් පූල් එක ලග වඩී වෙනවත් එක්කමයී ...
අයියේ මේ ලියුමක් තිබ්බා ඔයාගේ නමට
තව මේ පෙට්ටියකුත් තිබුනේ මම ඔයාව හොයන් ඔයාගේ කාමරයට ගිය වෙලේ ....
තව මේ පෙට්ටියකුත් තිබුනේ මම ඔයාව හොයන් ඔයාගේ කාමරයට ගිය වෙලේ ....
රවීගේ බය ටිකෙන් ටික නැති වුනේ එතන දිලූ හිටපූ නිසා මයී ...
මොකද එකේ ලියලා තිබ්බේ .....
අද තමා දවස කියලා ලේ වගේ රතු පාට සායම් වලින් ලියලා තිබුන නිසා ..
රවී ලියුම දිලූට පෙන්නුවෙ රවීට හිතා ගන්න අමාරුයී ලියලා තියන දේ ගැන ..
ඒක දැකපූ දිලූ මහා හයියෙන් හිනා වෙන ගත්තේ රවීවත් බය කරවමින් ..
මොකද මේ හිනාවෙන්නේ ..
නෑ .. නෑ නිකම් නිකම්
තෑගී පෙට්ටිය කඩලා බලන රවී ඒක ඇතුලට අත දන්නේ ඇතුලේ තියන දේ ගන්න
ඒත් එක පාටර රවීට තෙත ගතියක් ඇනෙන්න ගත්තේ ඒ පෙට්ටිය ඇතුලෙන් ..
රවී පෙට්ටියේ තියන දේවල් එලියට ගන්නවත් එකම රවීගේ අතේ ලේ වැක්කෙරෙනවා කාගෙදෝ ඇදුමකුයී මුදාකුයී තියන්නේ ලේ එක්කම ...
රවී ඒ දේවල් පැත්තට විසී කරලා කෑ ගහන්න ගන්නවා ..
රවීගේ අතේ ලේ වැක්කෙරෙන නිසා රවී අත දිහා බැලද්දී රවී දකින්නේ රවීගේ අතේ පච්චයක් කොටලවා වගේ පලි ගන්නවා කියලා තියනවා දැක්ක නිසා ...
රවීගේ අතේ ලේ වැක්කෙරෙන නිසා රවී අත දිහා බැලද්දී රවී දකින්නේ රවීගේ අතේ පච්චයක් කොටලවා වගේ පලි ගන්නවා කියලා තියනවා දැක්ක නිසා ...
එක පාරට රවී විසිකරපූ දේවල් දිහා බලදී එයාට මටහ්ක් වෙන්නේ ඒ රමේශ්ගේ ඇදුම ගිහාන්ගේ මුද්ද නේ කියලා ...
දිලූ තව හයියෙන් හිනා වෙන්න ගත්තා
දිලූ දිහා බලන රවී දැක්කෙත් එදා
නවීන්
රමේශ්
ගිහාන් දැක්කා වගෙම තුවාල පිරිච්ච හැපුම් පාරවල් තියන බලන්න බැරී මහා භායානක අප්රසන්න මූනක්
නවීන්
රමේශ්
ගිහාන් දැක්කා වගෙම තුවාල පිරිච්ච හැපුම් පාරවල් තියන බලන්න බැරී මහා භායානක අප්රසන්න මූනක්
එක පාරටම දිලූගේ දිව දික් වෙන්න ගත්තා රවිගේ පැත්තට එන්නේ
බයටම රවීව එතන තිබුන පූල් එකට වැටෙනවා ...
කොච්චර පීනන්න දන්න කෙනෙක් උනත් රමේශ්ව පූල් එකේ දගල දගල පීනනවා හරියට ගිලෙන්න යනවා වගේ ...
එක පාරට අර භායානක මූන සුලෝචනා බවට හැරෙන්න ගත්තා
උබට මතකද මාව මගේ දරුවව ..
මෙහෙම කියද්දී රවීට පරන දේවල් මතක් වෙන්න ගන්නවා .....
රවී පීන ගෙන උඩට එන්න ආදද්දී අයේ රවීගේ කකුලෙන් කවුදෝ ඇදලා ගන්නවා ...
වතුර යට විනාඩී දෙකක් විතර දගලන රවී අවසන් හිස්ම වතිර යටම හෙලනවා ....
සුලෝචනා එයාගේ පලී ගැනීම සාර්ථක කර ගන්නවා ... මහා හයියෙන් අකුනූ ගහලා ගොරවන්න ගන්නවා හරියට මේ සිදුවෙච්චී දේවල් වලට සොබාදහම සක්ශී දරනවා වගේ
ඒත් මේ වෙච්චී මරන පිලිබදව කාටවත් කිසිම සාක්ෂියක් හොයා ගන්න බැරී වෙනවා ඒක නිකන්ම අභිරහසක් බවට පත් වෙනවා
කවමදාකවත් අපරාදයක් කරලා බෙරෙන්න බෑ
අපරාදය ලොකුද පොඩිද කියලා වැඩක් නෑ අපරාදය අපරාදයමයී පොහොසත් කෙනෙක් කියලා සල්ලී වියදන් කරලා අපරාද වහන්න හැදුවත් කවදාවත් හිතින් සමාවක් දෙන්නේ නෑ කවදා හරී මැරෙන්න මොහොතක් තියලා හරී පඩිසම් දෙනවා ඒ නිසා ඉන්න කලේ පිං රැස් කර ගන්න වැරදී දේවල් කරන්න නැතුව
අපරාදය ලොකුද පොඩිද කියලා වැඩක් නෑ අපරාදය අපරාදයමයී පොහොසත් කෙනෙක් කියලා සල්ලී වියදන් කරලා අපරාද වහන්න හැදුවත් කවදාවත් හිතින් සමාවක් දෙන්නේ නෑ කවදා හරී මැරෙන්න මොහොතක් තියලා හරී පඩිසම් දෙනවා ඒ නිසා ඉන්න කලේ පිං රැස් කර ගන්න වැරදී දේවල් කරන්න නැතුව
සදුන්
No comments:
Post a Comment