Tuesday, April 28, 2020

දූෂකයෝ - 2 කොටස

( සුලෝචනා ආදරයට අම්මා ඒයට කතා කරේ සුලෝ කියලා සාමන්ය දිවියක් ගතකරපූ මේ පවුල. සතුටින් කාලය ගත කලා ....
පවුලේ හිටිය එකම ගැහැනූ දරුවා වගෙම පවුලේ හිටිය එකම දරුවා තමා සුලෝ .... කියන්නේ .... ශිෂ්යත්ව පාස් වෙලා සාම්න්ය පෙල / උසස් පෙල කියන කඩයිම් ජය ගෙන කැම්පස් සිලෙට් වුනේ අම්මලගේ ඇස් සතුටු කදුලු වලින් පුරවමින් ..
වැඩිදුර ආද්යාපනය සදහා කැම්පස් යන සුලෝ ලෙච්චර් එක ඉවර වෙල ගෙදර යන්නෙ බස් එකේ බස් හොල්ඩ් එකෙන් බැහැපූ සුලෝව රමේශ් දකින්නේ අහම්ම්බෙන් වගේ ......
රමේශ් කොච්චර පස්සෙන් ගියාද කියනවනම් පිස්සූ වැටිලා හිටියේ කෙල්ලට කොන්ඩේ කඩා දලා යනවා හරියට මිහිපිට සුරගනක් වගේ ....
රමේශ් හැමදාම සුලෝ එකනක්ම් බලන් ඉන්නවා .... ඔහොම සතී කීපයක් යදී සුලෝගේ හිතේ රමේශ් ගැන ආදරයක් ඇතිවෙන්නේ මහා පුදුමාකාර විදියට ..
මෙයලා දැන් දැන අදුන ගෙන සතී දෙකක් විතර ඇතී ...
අඩෝ කොල්ලනේ ඔන්න උබලා බෑ කිවුව වැඩේ මම කරලා පෙන්නුවා මම අර චීස් කැල්ල කොහොම හරී සෙට් කර ගත්තා ....
මම එහෙනම් ඔට්ටුව දින්නා ...
( රමේශ් මෙහෙම කියන්නේ මහා වුජාරුවෙන් )
අනේ මේ පලයන් රමේශයෝ ..
බලපන්කෝ ගිහනය , රවී මූ නිකන් තමා මුලු ඔට්ටුවම දීන්නා වගේ කතා කරන්නේ හරියට ..
කවුද දන්නේ මූ බොරූ කියනවා කියලා ...
හරී හරී ඉදපන්කෝ හෙට තමා දවස .. මම කෙල්ලව මොනාහරී කියලා එක්කන් එන්නම් කොල්ලනේ මගේ වැඩ උබලට පෙන්නම් මම 🖕..
අනේ අම්මෝ මටනම් ඉන්න බෑ යකෝ සුපිරී ආතල් එකක් ගමූ ආ රවී ...
( සුලෝ මේ කිසී දෙයක් ගැන දැනන් හිටියේ නෑ අඩුම ගානේ රමේශ් කරන්නේ බොරුවක් කියලවත් )
හරියටම එදා පෙබරවාරි 14 ... ආදර වන්තයන්ගේ දිනය ..
ඔන අයකුට මතකයී ඔය දවස මොකද කෙල්ලෝ ගොඩක් පතිවත කෙලස ගන්නේ මෙන්න මේ දවසේ නිසා ......
රමේශ් සුලෝචනාට කතා කලේ එදා පන්සල් යන්න ...කෙල්ලත් ආසාවෙන් රමේශ් එක්ක පන්සල් යන්න ගෙදරටත් බොරූ කියලා ආවේ රමේශ් ගැන තිබුනු විස්වාසය නිසා .......
අයියේ අපී මේ කොහේ පන්සලටද යන්නේ ...
මේ ගමක තියන ලස්සන පන්සලකට ....
එහෙම කියලා රමේශ් කෙල්ලව එක්කන් ගියේ යලූවෙකුගේ ගෙයක් ලගට ..
නංගී බහින්න ඔන්න ආවා .. කෝ මෙතන පන්සල්ක් නෑ නේ ..
හරී එන්න්කෝ පන්සල පෙන්න .......
කෙල්ල හොදට ඉගන ගත්ත කෙල්ලෙක් නිසා කොහොමත් සැකෙන් හිටියේ මේ ගමන ගැන
( මොන තරම් ආදරය කරත් කෙල්ලට කතාකරපු විදිය ඇල්ලුවේ නෑ )
යලූවගේ ඒ ඇතුලට ගිය රමේශ් සුලොචනා ට අයිතූ යෝජනවක් කරනවා
මත් එක්ක ඉන්න කවමදාවත් ඔයාව තනි කරන්නේ නෑ මම සත්තයී කියන්නේ
අපිත් ඔයාව තනී කරන්නේ නෑ කෙල්ලේ
( රමේශ්ගේ යලුවෝ මෙහෙම කියන්න ගත්තේ හිනා මුසූ මුහුනෙන් )
මෙහෙම කියලා කෙල්ලව බදාගෙන බිත්තියට හෙත්තු කර ගත්තා ...
ඇත්තටම ඒ වෙලේ සුලොචනාට වෙවුලන්න තරම් කෙන්තී
එකපාරට කෙල්ලගේ අත ඉස්සිලා නැවතුනේ රමේශ්ගේ කමුලේ ...
තමූසේ මහා තිරිසනෙක් ...
මෙහෙම කෙල්ලෝ කීදෙනෙක් ආනතා කරලා තියනවද ....
( මෙහෙම රමේශ්ට හොදටම බනින්න ගත්තා වටේ පිටේ මිනිස්සූ ගේ ලගට වාවේ කෙල්ලගේ කෑ ගැහිල්ලේ සද්දේ නිසාමයී )
මිනිස්සූ හිටිය නිසා එදා රමේශ්ට මුකුත් කර ගන්න බැරුව ගියා ....
අම්මෝ සාන්ත .. ඉයා හුත්තෝ උබ චොර එකෙත් හොදම චොර එක ලැජ්ජයී ආ අපේ එකෙක් කියන්න ...
යකෝ කෙල්ලෙක්ගෙන් කන පුරෝලා කෑවා යකෝ ලැජ්ජ්ජාවේ බෑ යකෝ
අපෝ අපිත් එක්ක චොරවුනා බන් අපෝ උබේ කයිවාරූ විතරයී වැඩ බෑ
මම කොහොමත් ඔකිට මටකරපූ දේට හොද වැඩක් කරලා තමා නවතින්නේ
ටික කාලයක් යද්දී සුලොචනා විවාහ වුනා ..
ලස්සනට පවුලේ අය එක්ක ජීවත් වුනා ...
කටත් වදයක් නොවී ...
ඒදා වෙච්චී සිදුවීමට පාඩමක් උගන්නන ඔනේ කියලා තමා කාලයක් තිස්සේ හිතේ තියන් හිටපූ තරහාවක් ආශවක් විදියට ඉස්සරහට ඇවිත් ඒ අසරනයීන්ව අපයෝජනය කරලා විනාස කරලා දැම්මේ ........... )
එක පාරටම රමේශ්ට අතීතය සිහිවෙන්න ගත්තා ...
රමේශ් බිත්තියට හෙත්තු වෙලා දගලන්න ගත්තේ බූමිතෙල් දාපූ ගැරඩියෙක් වගේ දාඩිය වැක්කෙරෙනවා ....
උබ දන්නවද මගේ අම්මා තාත්තා කොච්චර ඇඩුවද කියලා .. මගේ මිනිහාට මොනාව හිතෙන්න ඇතිද ... ...
කතා කරපන් යකෝ .....
මෙහෙම මහා හයියෙන් පාලූ ගෙයී උලූ ගැලවෙන තරමට හයියෙන් සුලෝචනා කතා කරන්න ගත්තා
මගේ පොඩී එකී කරපූ වරද මොකක්ද උබලා ඒ අසරනීව අත ඇරියේ නැත්තේ ඇයී ...........
කතා කරපන් .........
එක පාරටම ඇද කඩාගෙන බිමට වැටුනා ...
වැහිලා තිබුනූ ජනේල් දොරවල් ඇරෙන්න වැහෙන්න හත්තා ....
රමේශ් නැගිටලා දුවගෙන දුවගෙන දොර ලගට යන්න හදද්දිම
එක පාරට දොර වැහුනා ...
රමේශ් හයියෙන් දොරට ගහනවා ඒත් දොර ඇරෙන්නේ නෑ
ගෙදර පුටූ පැද්දෙන්න ගත්තා
උත්තර දීපන් උත්තර දීපන් වියරූ කට හඩක් ගේ ඇතුලෙන් ඇහෙනවා දෝන් කාර දිදී
රමේශ් කරපූ වැරැද්දට බයටම අඩ අඩ සාමව ගත්තා ....
එක පාටරම රමේශ්ගේ කකුලෙන් අල්ලගෙන රමේශ්ව ඇදගෙන ගියේ ගෙදර මැද සාලෙට ...
අනේ අත අරින්න මාව මම අයේ එහෙම කරන්නේ නෑ ....
එකපාරටම මහා හයියෙන් හිනා වෙන සද්දයක් ඇහුනා
බිත්තිය දිගේ අමුතූ කලූ පාට හෙව නැල්ලක් රමේශ් ලගට එනවා රමේශ් ඇස් දෙක වහා ගත්තා බයටම
සද්දයක් නැතුව ගියා රමේශ් ඇස් දෙක ඇරලා බැලුවා රමේශ්ගේ ඉස්සරහා මල කදන් දෙක වැටිලා තියනවා රමේශ් එක පාරට පිටිපස්සට පිටිපස්සට යන්න ගත්තා ...
අර මල මිනි වල අත් ඇගිලී හෙල්ලෙන්න ගත්තා .
ඇදුම ගැලවිලා උඩ පාව්ව්න්න ගත්තා ... කුනු ගද ගේ පුරාම රමේශ් නහය අතින් වහාගත්තා
එක පාරට අයේ බල්ලෙක් බුරන සද්දයක් ඇහුනා ..
වෙලාව පන්දර 1.00 යී
රමේශ් කොහොමහරී ගෙදර ජනේලෙන් එලියට පැන්ලා දුවගෙන දුවගෙන ගියා කලු බල්ලෙක් රමේශ්ගේ පස්සෙන් එලවනවා
පාර ඉවරයී රමේශ් ඉන්නේ කන්දක් මුදුනේ ... රමේශ් හොදටම බය වෙලා හරියටම වෙලාව පාන්දර 1. 10
අර බල්ලත් පෙන්න නෑ රමේශ් අයේ කන්දෙන් පල්ලයහාට බහින්න හදද්දිම මහා හයියෙන් නරී උඩුබුරලන්න ගත්තා ....
හරියට වෙන්න යන දේ ගැන ස්වභාවධර්මයා සතුටු වෙනවා වගේ ...
කන්ද බහිනවත් එක්කම රමේශ් ඇක්කේ රමේශ් පොලව යටින් එක පාරට පෝර බෑග් දෙකක් මතූ වුනා රමේශ් එකපාරට ගහකට මුවා වෙලා බයෙන් ගැහී ගැහී හිටියේ පෝර බෑක් දෙක ඉරාගෙන මලකන්දන් දෙකක් හිමීට හිමීට ඇවිදන් එනවා ..
රමේශ් අයේ කන්ද උඩට දුවන්න ගත්තේ පස්ස නොබලා තව අඩියක් හරී තිබ්බොත් රමේශ්ව කන්දෙන් බිමට වැටෙනවා
අඩී පහක් හයක් දුරින් එක පාරට මල කදන් දෙක බිම වැටුනා ඒත් මල කදන් වලින් ලේ ගලාගෙන එන්නේ රමේශ් ඉන්න දිහාට
ලේ එන එකත් බාගයක් දුරදී එහෙන්මම නැවතුනා
ගස් කොලන් හයියෙන් එහාට මෙහෙහාට වැනෙනවා ගෙම්බෝ බකමූනෝ මහා හයියෙන් කෑ ගහනවා
රමේශ් හිනෙකින්වත් හිතුවේ නැතී දෙයක් වුනේ එක පාරටම මලමිනි වල බොකු එලියට ඇවිල්ලා රමේශ්ගේ කකුල පුරා වෙලුනා පනුවෝ උතුරනවා
එක පාරට කන්දෙන් බිමට කෑගහගෙනම වැටුනා .........
සුලෝගේ එක පලී ගැනීමක් සහා පලිගැනීමේ කතාවේ ආරම්භය රමේශ්ගේ මරනෙත් එක්කම පටන් ගත්තා ..
( රමේශ්ට සිදි වුන දේ ගැන නොදන්නා යලුවෝ අවදී වුනේ )
හරියටම වුදේ 7. 30 වගේ
අම්මෝ නින්ද ගියා බන් හරියට මැරුනා වගේ
ඒකනම් ඇත්ත බන් රවීයෝ
අම්මෝ ඇගට තියන සනීපේ gm නවීන් රවීන්..කෝ බන් රමේශයා .
ඌ මුන හෝදනවා ඇතී බන්
මමනම් කියන්නේ ගිහානයා ඔකා තාම පුක වුඩ දාගෙ නිදී ඇතී බන්
යමූ ඔකට වතුර එකක් ගහමූ ..
මෙහෙම හිතන් මේ කට්ටිය රමෙශ් හිටපු කාබරයට ගියා ....
කෝ බන් මූ බලපන්කෝ සතෙක් නිදාගෙන වගේ නිකන් මේ ඇදේ ..
පල්ලයහා ඇති බන් ඉදපන් බලමූ ගිහින් ..
එහෙම හිතන් මෙයාලා පල්ලයහාට ගියත් පල්ලයහා කවුරුත්ම නෑ මුලූ බංලාව පුරා හෙවුවත් කවුරුත්ම රමේශ් ව දැකලා නෑ ..
මෙ මේක හරියන්නේ නෑ මේකට කොල් එකක් දීලා බලමූ බන් කොහේ ගිහින්ද දන්නේ නෑ
මෙතනට සිග්නල් නෑ බන් ටිකක් පාර පැත්තට යමූ ..
මෙහෙම හිතන් මෙයලා පරට ගිහින් රමේශ්ට කෝල් එකක් දෙනවා ..
ට්රින් ට්රීං ට්රීං ඒ උබලට ඇහෙන්නේ නැද්ද බන් මේ හරියෙන් ෆෝන් එක රිම් වෙන සද්දයක් එනවනේ බන්
ඔවූ ඔවූ බන් ඇහෙනවා කියපන්කෝ අර සියඹලා ගහා ගාවින් පැනපන් බලන්න එහා පැත්තට ....
බලාගෙන පැනපන් වාහන එනවා ...
( මෙයාලා දන්නේ නෑ ඉයේ රෑ ර.රමේශ් මෙතනට ආව වග ....)
මුගේ ෆෝන් එකෙ කොහෙන්ද බන් මෙතනට
ඇයී බන් ඉයේ වහනේ නැවැත්තූවේ බන් මෙතන චූ කරන්න අපී..
අම්මට ඔවූ නේ ....
අම්මට ඒ මේ සියබලා ගහා මුල මේ ලෑලී ගොඩ අස්සෙන් බන් ඇහෙන්නේ
ගත දලා ගනින් බලන්න එහෙනම්
නවීන් ෆෝන් එක ගන්න අත දලා ෆෝන් එක ගන්නවත් එක්කම
නවීන් මහා හයියෙන් කෑ ගහන්න ගත්තා
අම්මෝ හැපුවෝ අයියෝ ....
මොකද බන් නවීන් මොකාද හැපුවේ නවීන්ගේ අතේ දත් පාරක් ලෙත් එනවා ...
එක පාරට ලෑලී ගොඩ අස්සෙන් කලූ බැල්ලියෙක් දුවන්න ගත්තා
රවින් රමේශ් ගෙන හොයන එක නවත්තලා නවීන්ව ලගම තිබුන හොස්පිටල් එකට ඇඩ්මිට් කරා....
නවීන්ව වට්ටුවට දලා බෙහෙත් කරා ...
අත බැන්ඩේච් කරලා .. ඩොක්ට නවීන්ට බෙහෙත් කරලා උපදෙස් දීලා වාට්ටුවෙන් පිට වෙලා ගියා ....
එක පාරට නවීන් චීක් බල්ලා චීක් අම්මෝ කනෝ කනෝ මාව බේර ගන්න කවුරුත් නැද්දෝ කියලා මහා හයියෙන් කෑ ගහන්න් ගත්තා .....

ඩොක්ට කොහොමද දැන් නවීන්ගේ තත්වේ ඉක්මනින් ගෙදර යන්න පුලුවන් වෙයී නේ ...
එහෙම කියන්න අමාරුයී කොහොමත් තව දවස් දෙක තුනක් වත් නවීන්ව මෙහේ තියා ගන්න වෙයී .
ඇයී ඩොක්ට ඒ බල්ලෙක්නේ කෑවේ වෙන මොකෙක්වත් යකෙක් නෙවේ නේ ...
ඒ වුනාට මෙයාට තව ඉන්ජක්සන් ගහන්න තියනවා මෙතන ඔයාද ඩොක්ට මමද ..
( එක පාරටම ඩොක්ටගේ කාබරයට දුවන් ආවේ සහායක හෙදිය හති දාගෙන මෙහෙම කියන්න ගත්තා ..)
ඩොක්ට ටගල්ලා යමූ ඩොක්ට අර දැන් ටිකකට කලින් බල්ලක් කලා ගෙනවා මනුස්සයා මහා හයියෙන් කෑ ගහනවා ..
ඉක්මනට ඩොක්ටත් රවීත් , ගිහානුත් දුවගෙන නවීන් ඉන්න තැනට ගියා ...
ඇද වුඩ හිටගෙන කොට්ටේ අතේ තියාගෙන නවීන් කෑ ගහනවා එන්න එපා ලගට චීක් බල්ලා චීක් ... කිය කිය දොර දිහා බලාගෙන .
නවීන් මොකද යකෝ වෙලා තියන්නේ ..
මිසී ටග්ගලා ගිහින් අර ඉන්ජක්සන් එක අරන් එන්න
රවී දුවපන් ඔතනින් අර බල්ලා ඔය දොර ලග ඉන්නේ මට බුර බුර ටග්ගාලා ඔතනින් පලයන් ..
කොතනද බන් මොන බල්ලෙක් වත් නෑ මෙතන උබට මොකද වෙලා තියන්නෙ ...
අනේ ඔකව එලවපන්කෝ මට බයයී ඔන්න එනවා අනේ රවී ..
නවීන් හයියෙන් කෑ ගහනවා ලග තියන කොට්ට මෙට්ට ඔක්කොම විසී කරනවා දුවපිය ඔතනින් කිය කිය ...
( ඇත්තටම ඒ බල්ලව පෙන්නේ නවීන්ට විතරයී හරියටම නවීන් කිවුවා වගේ දොර ඉස්සරහා කෙල පෙරාගෙන නවීන් දිහා බලාගෙන ඉන්නවා මලපෙරේතයෙක් වගේ ...)
ගිහාන් මොකද බන් මේ මුට වෙලා තියන්නේ කොට්ට වලින් ගහන්නේ ඇයී මේ
කෝ බන් මූ කියන බල්ලා ...
ඒ රවී මුට පිස්සූ හැදීගෙන එනවද දන්නේ නෑ ..
ඉදපන් මම මේක වීඩොයෝ කරලා මු හොද වෙච්ච ගමන් මේක මුට පෙන්නලා ආතල් එකක් ගන්නම්
ඩොක්ට මොකද ඩොක්ට මේ වෙන්නේ නවීන්ට ..
මම හිතන්නේ බල්ලා හපපූ වෙලේ මෙයා බය වෙලා ඉන්නේ ඒකයී ඔය ටික වෙලාවක් යද්දී ඔක හරියයී මම ඉන්ජක්සන් එකක් දෙන්නම් එයාට නින්ද යන්න ..
ඇදෙන් එක පාරට නවීන් බිමට පැන්නා අනේ එපා හපන්න එපා හපන්න එපා අනේ මාව බේර ගනින්කෝ නවීන් එක පාරට බිම වැටිලා දගල දගල කියන්න ගත්තා
මේ මොකද බන් මේ නිකන් ඇත්තටම බල්ලෙක් හපනවා වගේ ..මූ මේ දගලන්නේ රවී ..
අයියෝ අත අත ඇරපන් අනේ රවී බලන් ඉන්නේ නැතුව මූව මරපන්කෝ
( එක පාරට දොර ලග හිටිය බල්ලා නවීන්ගේ ඇදට පැන්නා ... එයාලා දන්නේ නෑ ඇත්තටම නවීන්ව බල්ලෙක් හපනවා කියලා අනික ඒ බල්ලා අයෙත් හැපුවේ කලින් තුවාල උන තැනමයී )
ඩොක්කට ඩොක්ට ටග්ගලා ඉන්ජක්සන් එක ගහන්න ..
නවීන් එකපාරටම නින්දට වැටුනේ ඒ ඉන්ජක්සන් එකේ ෆවර් එකටමයී
ඩොක්ට මෙන්න මේ අයෙත් අර අතින් ලේ ගලනවා ..
අයේ පෑරෙන්න ඇතී දැන් දැගලුවනේ මම බෙහිත් දන්නම් ඔයාලා යන්න එලියට ...
( නවීන්ගේ අතින් ලේ ගැලුවේ අයේ තුවාලේ පෑරුන නිසා නෙවේ අර බල්ලා අයේ හපපූ නිසා එක කවුරුත්ම දන්නේ නෑ )
හරියටම වෙලාව දැන් රෑ 7.00 යී
ඩෝකට ඩොක්ට මෙන්න මෙයා ඇස් අරිනවා
එහෙනම් ඔයාලට බය වෙන්න දෙයක් නෑ නේ ඔයලා යන්න මෙයාගේ ටිකට් හෙට කපන්නම් .
නවීන් ඔතන බත් එක ඇතී එල්ලල ඒක කලා නිදා ගනින් ..
කට්ටියම කාමරයෙන් පිටත් වුනා ..
බඩ ගින්න වැඩී කමටම ඇදේ ඉදන්ම බත් එක කනවා කියලා හිතලා බත් එක ඇද වුඩම දිග ඇරියා ..
බුදු අම්මෝඔ කියලා මහා හයියෙන් කෑ ගහන් සිහිය නැතුව නවීන්ව බිමට වැටුනා ..
නවීන් කෑම එක දිග ඇරියත් ඒකේ තිබ්බේ කුනු වෙච්චී පනුවෝ පිරිච්ච අතකුයී කකුල් කැල්ලකුයී ...
ඩොක්ට මම නවීන් කෑවද කියලා බලලා එන්නම් කියපූ රවී නවීන් ඉන්න කාමරයට යනවා ...
බත් එකත් ඇද වුඩ දිග ඇරගෙන මුට පිස්සුද මන්දා
කෝ ඒ පාර මේකා .. bathroom එකට යන්න ඇතී
එහෙම හිතපූ රවී bathroom එක දිහා බලද්දී නවීන් ඉන්නවා වමනේ දාගෙන බිම වැටිලා
ටග්ගලා ගිහානුත් එක්ක එකතූ වෙලා උස්සලා ඇදෙන් තියලා වතුර ටිකක් මූනට දැම්මා ..
බල්ලා බල්ලා පනුවෝ අත කියලා බාගෙට ඇස් අරින ගමන් නවීන් කියන්න ගත්තා .. වෙවුල වෙවුල ..
යකෝ උබට කලන්තේ දන්නෙව් නැතුව තියෙයිද ඉතින් මේ කෑම කලා ඉදපන් උබට ඇවිද ගන්නවත් පන නෑ ..
අන්න මම කෑම එක අර මෙසේ උඩින් තිබ්බා කාපන් ..
නවීන් කෑම එක තියන මෙසේ දිහා බැලුවා කවුදෝ ගෑනියෙක් අර පනුවෝ පිරිච්ච කුනු වෙච්චී අත් සූප්ප සුප්ප හප හප කනවා
එක පාරට නවීන් දිහා හැරිලා බලලා ඒ ගැනූ කෙනා උඩුබුරල්ලන්න ගත්තා ..
ඒක දැකපූ නවීන් ගල් වුනා කලිසමේම චූත් යනවා
හුත්තෝ මේ මොකද යකෝ මේ කරන්නේ පොඩී එකෙක් වගේ කිවුවනම් එක්කන් යනවනේ ..
නවීන් අර මේසේ පැත්ත බලාගෙනම ඉන්නවා ඇස් පිල්ලම් නොගහා .....
නවීන් නවීන් මොකද යකෝ නවීන්
නවීන් බලා ගත්ත අත බලාගෙනම ඉන්නවා ..
ඩොක්ට ඩොක්ට මේ බලන්නකෝ මෙකා කතා කරන්නෙත් නෑ බයෙන් අර පැත්ත බලාගෙනම ඉන්නවා
ඩොක්ට බෙල්ලට අත තියලා වුනද කියලා බලලා
මෙයා හිතන් මොකකට හරී බය වෙලා තියනවා ඔයා දන්නවද මෙයා මොකටද බය වුනේ කියලා ..
එක පාරට නවීන් අත දික් කරලා අන්න යනවා අන්න යනවා කියලා බයෙන් අඩ අඩ කියන්න ගත්තා ...
ඩොක්ට අයේ ඉන්ජක්සන් එකක් දිලා දැන් රැ වෙලානේ ඔයලා ගෙදර යන්න මමත් දැන් යනවා නයිට් ඩියුටී දාපු අය ඉන්නවනේ ඔයාලා බය වෙන්න එපා
හරී ඩොක්ට අපිත් යන්නම් එහෙනම් කියලා සියලූ දෙනාම පිටත් වෙනවා ...
වෙලාව 12. 05 යී ඉන්ජක්සන් එකේ බලපෑම ඉවර වෙලා වගේ නවීන් ඇහැරුනා ඇදේතව කවුරූ හරී ඉන්නවා වගේ නිකම් අත පය මගේ ඇගේ වදිනවා .. කට්ට කලුවරයී ලයිට් එක දන්න අමතක වෙලා
ඇදෙන් බැහැපූ නවීන් ලයිට් එක ON කරා නවීන්ගේ ඇද ලග කලූම කලූ පාට ගෑනූ කෙනෙක් ඉදගෙන ඉන්නවා මුන හරියට පෙන්නේ නෑ .......
නවින්ගේ ඇගට පනත් නෑ නවීන් හයියෙන් හයියෙන් පිටිපස්ස බල බල හොස්පිටල් එකේ අයිනෙම වාට්ටුව ඇතුලට ගියේ ඒ කාමරයේ විතරයී ලයිට් එලියක් තිබ්බේ
බයටම ගිය ගමන් දොර වහලා ලොක් කරා
පුදුම සීතලක් තියන්නේ නවීන්ව ගල් වෙන්න වගේ ..
එක පාරටම නවීන් පිටිපස්ස හැරිලා බැලුවා
නවීන්ගේ හද ගැස්ම වැඩි වෙන්න ගත්තා එකපාරටම
නවීන් දොර අරින්න හැදුවට දොර ඇරෙන්නේ නෑ ..
නවීන් නොදැනුවත්ව ඇවිත් තියන්නේ හොස්පිටල් මෝචරියට ....................
හැම පැත්තෙම සුදු රෙදී වලින් වහපූ මල කදන් .
හොස්පිටල් එකට එහා පැත්තේ පල්ලියේ ඝන්ටාරට එක පාටර නාද වුනේ හරියටම 12 . 30 ට
නවින්ගේ හදවත ඉට වඩා සද්දෙන් ගැගෙන්න ගත්තා කබරේ මිනී වහාලා තිබුන සුදු රෙදී එකින් එක උඩට යන්න ගත්තා ..
නවීන් බෙරිහන් දී දී කෑගහන්න ගත්තා
ඇදන් වල තිබ්බ මිනී එකින් එක නැගිටින්න ගත්තා නවීන් ගොලු වෙලා
අර ගෑනූ කෙනාත් ඒ මිනී එක්කම නවීන් ඉන්න පැත්තට එනවා
දොරට ගහනව ගහනව දොර ඇරෙන්නේ නෑ
කර කියා ගන්න දෙයක් නැති කමට නවීන් එතන ලග තිබුනු පිහියක් අරන් තමන්ම ඇනගෙන මැරෙන්න යද්දී ...
එකා පාරට දොර ඇරුනා ...
කවුද මේ මහා රෑ මේක අස්සේ කරන්නේ
( රෑ මුර සංචාරය කරන සේවකයින් දෙදෙනෙක් නවීම් මේ කර ගන්න යන්න හදන දේ දැකලා ටග්ගලා නවීන් අල්ලගෙන පිහිය විසී කරලා නවීන්ව කාබරයට ගෙනිච්චා .)
මට මැරෙන්න ඔනේ........ මට මැරෙන්න දෙන්න ...... මාව ඇත ඇරපන් .. මගේ පස්සේන් එනවා එයා ...
නවීන් මෙහෙම කෑ ගහන්න ගත්තා...
ඩොක්ටර් මේ මිනිහා මැරෙන්න හදනවා හොද වෙලාවට අපී දැක්කේ අර මොචරිය අස්සේ ඉදන් පිහියකින් ඇන ගන්න හැදුවා ...
දැන් මැරෙන්න ඔනේ කියලා කෑ ගහනවා ..
එහෙනම් ඔයාලා මෙහෙම කරන්න
( ඩොක්ට කිව්වා එයාගේ යලුවෝ එක්ක මම උදේට කතා කරන්නම් අපිට බෑ නේ මෙයා ගෙන හැම තිස්සෙම අවදානයෙන් ඉන්න මෙයා අපි නැති අතරේ ජීවිතය නැති කර ගත්තොත් ..)
ඩොක්ට කියපූ විදියට නවීන්ව ඇදට තියලා අත් දෙකයී කකුල් දෙකයී ගැට ගැහුවේ එයාගෙම ආරක්ෂාව ගැන හිතලා ...
එතන තිබුනූ TV එකේ වැඩසතනක් දලා ලයිට් එකත් ඔන් කරලා සේවකයෝ දෙන්නා පිටත් උනේ නවීන් ගැන දැන් බයක් නැතී නිසා ....
වෙලාව පන්දර 1.00 යී
රවීන් කෙදීරී ගාගා අත් දෙක ගලවන්න හැදුවත් හොල්ලන්නවත් බෑ
කමරයේ ලයිට් එක එක පාරටම off උනා ..
ඒත් තාම TV එක වැඩ ...
එක පාරටම ටීවී එකේ සද්දේ වැඩී උනා නවීන්ට මුකුත්ම කර ගන්න බෑ අඩුම ගානේ හෙල්ලෙන්වත් බෑ මොකද නවීන්ට පිස්සූ කියලා එයාව ගැට ගහලා ...
TV එකත් එක පාරටම OFF උනා ..
නවීන්ගේ මුනට නිකම් වතුර වැටෙනවා වගේ දැනුනේ .. එක පාරටම ලයිට් එක ON උනා රමේශ් වගේම නවීනුත් දැක්කේ තුවාල වෙච්ච අප්‍රසන්න මූනක් නවීන්ගේ ඔලුව අත ගාන ගමන් නවීන්ගේ මූන ලෙව කනවා නවීන්ගේ මූන් පුරා තුවාල කෑලී පනුවෝ ...
මාව බේර ගන්න
මට බෑ ...... ( මෙහෙම මහා හයියෙන් නවීන් කෑ ගහන්න ගත්තා )
එක පාරටම අර ගෑනු කෙනා කියන්න ගත්තා
මතකද මමත් ඔහොම්මම එදා කෑ ගැහුවා එදා උබලා මට යන්න දුන්නද ....
( ඔවූ අද නවීන් කෑ ගැහුවේ එදා සුලෝ කෑ ගහපූ විදියටමයී )
කවුදා ඔයා මෙතනින් යන්න මෙහෙම ඇදේ දගල දගල නවීන් කිවුවා
එකා පාරටම පිහියක් අතට ගත්ත අර කාන්තාව නවීන් ලගට ආවා .
මාව මතක නැද්ද ...
මෙච්චර ඉක්මනට මාව අමතක වුන්නාද ..
එක පාරට TV එක ON උනා
ඒ වෙලේ ටීවී එකේ වැටුනේ එදා රෑ සිද්ද වෙච්චී ඒ සිදූවීම ...
අර පොඩි කෙල්ල මල ලතෝනී දිදී කෑ ගහනවා සුලෝචනාට වද වෙනවා
රමේශ් කන්දෙන් පල්ලයහාට වැටෙන විදිය මේවා එකපාරටම TV එකේ යන්න පටන් ගත්තා ...
දන්නෙම නැතුව පාන්දර 4 . 00 වෙලා ..
නවීන් මේ වෙච්චී දේ ගැන ගොඩක් කල්පනා කරා එයා දැන් මානසිකව හොදටම වැටිලා ඉන්නේ ....
වෙලාව උදේ 6.30
එක පාටටම රවී දොර ඇරියේ නවීන් ඉයේ කර ගන්න ගිය දේර බනින්නයී
දොර අරිනවත් එක්කම හොදටම බයෙන් හිටිය නවීන්ව ගැස්සිලා ඇහැරෙනවා ...
එයා අවා ...
අපිව මරයී ...
එදා තාමා .. එයා .. මැරුවා ...
රමේශ් ගියා
( නවීන් දගල දගල කියන්න ගත්තා .........)
මේකට පිස්සු හැදිලද මන්දා .. යකෝ නවීන් මොකද බන් මේ
ඇදෙන් බැහින්න අනේ මේ පිහිය ගන්න මාව මරයී රවී ...
නවීන් මෙහෙම කියන්න ගත්තා මොකද නවීන්
දැන් දන්නවා මේ ඉන්නේ එදා එයලා මරපූ සුලෝචනා කියලා ..
සුලෝචනා පිහියක් අතින් අරන් නවින්ගේ ඇද උඩ වඩී වෙලා ඉන්නවා .....
රවී මට පෙන්නේ නවීන්ගේ මානසික තත්වේ හොදටම වැටිලා තියන්නේ ..
ඒ කියන්නේ මෙකට පිසූ හැදිලා කියලද ඩොක්ට .....
මට පිස්සූ නෑ මට පිස්සූ නෑ
මට පිස්සූ මට පිස්සූ ..... නවීන් මෙහෙම කියන්න ගත්තා
මොකද දැන් නවීන්ගේ ඔලුව හොදටම අවුල් වෙලා වගේම හොදටම බය වෙලා
මෙකට කරන්න්න තියනේ මෙයාව මානසික රෝහලක නවත්තන එක ඒක තමා එකම විසදුම
ඩොක්ට රවී එක්ක මේ ගැන කතා කර කර එලියට ගියා
නවීන්ව තාම ගැට ගහලා නවින්ගේ කකුලෙන් ලේ වැක්කෙරෙනවා ..
සුලෝචනා අතේ තිබ්බ පිහියෙන් නවින්ගේ කකුල හැම තැන හුරන්න ගත්තා ලේ බිංදු බිංදු ගලාගෙන එනවා .....
සුලෝචනා පිහිය විසී කරලා නවීන් බලන් ඉද්දිම නවීන්ගේ කකුලේ ලේ උරලා බොන්න ගත්තා මහා හයියෙන් හිනා වෙමින් ....
නවීන් දගලලා දගලා ඇදත් එක්ක අනික් පැත්තට වැටුනා
මොකක්දා ඒ සද්දේ
ඩොක්ටයී රවී රමේශ් ඉන්න කාමරයට ගියා ..

සදුන්


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...