Tuesday, April 28, 2020

දූෂකයෝ - 1 කොටස

ඇත්තටම මේ කතාව පටන් ගන්නේ
එදා තමා රවීන්ගේ birthday එක
මචං උබ අපිට පාටියක් දුන්නේ නැත්තම් ඔන්න අපී කතා කරන්නේ නෑ සීරාවට කියන්නේ ....... ඒකනේ බන් රමේශයා මුගේ කයිවාරූ මහලොකූ ටෝක් දෙන්නේ ..........ගිහානයා මුන්ගේ තාත්තා බලන් යද්දී පිටටර නෙවේ බන් බිස්නස් කරන්නේ පාරේ වඩේ විකුනනවද කොහෙද බන් 😂😂😂 ....
අම්මෝ නවීන් ඒක මොනා වුන්ත් බන් වඩේ කාරයගෙන් පාටී එකක් ඉල්ලුවොත් වූ රා ටිකක් එක්ක ඉස්සෝ වඩේ හරී දෙනවා බන්
( මේ තමා රවීන්ගෙ ගැන් එක නම් වශයෙන් රමේශ් , ගිහාන්, නවීන් මෙයාලා පොඩී කලේ ඉදන් හැදුනේ වැඩුනේ පාසල් ගියේ එකට මෙයලා හරී සෙල්ලක්කාරයී මෙයාලගේ දෙමාපියන් පිටරට ලොකූ ව්යාපාරිකයෝ )
යකෝ මම නිකන් උබලට පාටී එන්න බෑ කිඋවා වගේනෙ උබලා මේ කින්ඩී දාන්නේ .......
එකනේ කොල්ලනේ මම කියනේ අපේ එකා ලෝබයෙක් නෙවේ වූ එල කොල්ලෙක් නේ .........
මගේ යලූ යලූවන්ගෙන් අවසරයී මෙහී සියලුම වැඩ මම සහා නවීන් ඔගනයිස් කරන්න කරන බවට මම මේ අවස්තාවේ ප්රකාශ කරමී මෙහී සියලුම බර පැන birthday boy වන රවීන් බාර් ගන්නා බවට මම සතුටින් ප්රකාශ කරමී ආසා සිටීඔබ සැමට ස්තූතී .........
අඩේ මේ යකා බලකෝ හරී හරී උබලට සල්ලී දෙන්නම් උබලා යන තැන හෝටලය ඔක්කොම කියපන් හරිද ....
පිස්සුද බං අපී උබව සප්රයිස් කරන්නේ නිකන් නෙවේ සප්රයිස් ....
( මෙයාලා කතා කර ගත්ත විදියට ගමන යන්න සියලුම දේවල් සූදන්ම් කර ගෙන ගමන් යන්න පිටත් වුනා )
පීක් පීක් පික් .............. යකෝ ඉක්මනට වරෙන් ඉක්ක්මනට වරෙන් .......... අම්මෝ බලකෝ අද මෙයා කෑල්ල වගේ නිකන් 😂😂
අනේ මේ පලයන් බන් යන්න රමේශ් ........... මූන රෝස පාට වෙලා මෙයාගේ අවූ අවූ .......
කියපන් දැන් යන්නේ කොහෙද කියලා.......
බෑ බෑ සප්රයිස් ..........
හරී හරී මේ උබලා බොන්න මුකුත් දා ගත්තේ නැද්ද ..... යකෝ මූ බලකෝ අපිට අමතක වෙනවද බන් ඔවා 😍
ගනින්කෝ ගනින්කෝ එහෙනම් .........
( මොවුන් ගමන පිටත් වීමටත් පෙර මත්ද්රව්ය පානය කර ගමන් යන්න පිටත් වුනා ඒත් තාම දන්නේ නෑ රවීන් එයාගේ යාලුවෝ කොහෙටද එයාව එක්කන් යන්න හදන්නේ කියලා ..)
කෝ පොඩී සද්දයක් දෙන්න අත වුස්සලා .........
මූ නිකන් සූර පප්පා එකේ කෑකෝ පප්පා වගේ බන් නැද්ද රමේශයෝ ..
මාගේ පැලේ අදුර නසන්න හිතෙනවා ලස්සන එකියක් ගෙන්න නිවසේ දොර එලිය කරන්න මට විනෝදයෙන් විනෝද වෙන්න .......
මචං රමේශයා ඌබ එල පොරක් බන් ආදරෙයී ආදරෙයී ආදරෙයී අහස තරම් ..... ඔවා මොනාද බන් උබලනේ බොක්කලනේ මගේ 😍
( වෙලාව 6 විතර ඇතී මෙයාලා පිටත් වුනේ බලංගොඩ තියන කෑලෑව ආසන්නයේ තියන ලස්සන බංගලාවකට )
අම්මෝ ඔන්නාවා තැනට අර පෙන්නේ බන් කන්ද වුඩ ලස්සනට පොට් එක 😍😍😍
මොන කදුද යකෝ රමේශ් ඔක නවත්තපන් මටනම් තව බෑ .........
අම්මේ මටත් බෑ නවත්තපන් පොම්පයක් දැම්මේ නැත්තන් මම මැරෙයී යකෝ 🖕
අම්මෝ ඉදපිය යකෝ මගේ වහනේ කන්නේ නැතුව නවත්තනකම් .......
( ඔවුන් මුත්රා කරන්න වහනේ නැවැත්තුවේ සියඹලා ගහක් යට වෙලාව හරියටම 7.33 කලුවර නිසා මුකුත් පෙනුනේ නෑ )
ඇරපන් යකෝ ඔය දොර ඇරපන් ........
අම්මෝ තියන සනීපේ බන් ..
මට නිකන් මෙතන හරියට හුරු පුරුදුයී වගේ බන් මේ කොහෙද කියලා හරියට මතක නෑ ........
මූ බීලා පිස්සූ කියෝනවාද කොහෙද මූ කොහෙද මෙහේ ඇවිත් තියන්නේ අපිත් අවේ අදමනේ
මේ කියපන්කෝ කොහෙද කියලා මේ මට නිකන් මතයී වගේ බන් මෙහෙට කොකකට හරී අවා වගේ ....
බයිට් ඉවරයී යකෝ .......
හොද වැඩේ තොපිට මමනම් උබලා වහනේන් බැස්ස වෙලේ සියඹලා කැඩුවා තොපිටනම් දෙන්නේ නෑ ........
( මෙහෙම කියලා රමේශ් කඩා ගත්ත සියඹලා කරල් දෙක සාකුවේ දාගෙන බංලාවට යන්න වහනේ ස්ටාට් කරා )
මේ බැහැපන් ඔන්න අවා පෝට් එකට මටනම් යකෙක් කන්න බඩගිනී බන් .....
ඔවූ බන් මටත් ඉන්න බෑ
හා හා එහෙනම් නලාම කමූ නේ ....
කෑම ටිකනම් මරූ බන් මේ කොල්ලනේ උබලට මතකද ගිය පාර අපී අර ගත්ත ආතල් එක අම්මෝ මතක් වෙද්දිත් ඉන්න බෑ යකෝ
එකනම් පට්ට බන් උබේ මොලේයී සල්ලී නිසා වැඩේ ශේප් ..
( මෙයාලා කියන මේ ආතල් කතාව මොකක්ද කියලා දන්නවද ? එක තමා මේ කතාවේ ආරම්බය
එදාත් හරියටම මේ වගේ දවසක් මේ හතර දෙනා හොදටම බිලා හිටියේ ...
අම්මෝ කවුද බන් අර පරේ යන රන් කද ......... අම්මෝ බලපන්කෝ පැද්දිල්ල...... උස්සමුකෝ බන් ඔක හොද සැපක් ගන්න පුලුවන් බන් ...
මෙහෙම හිතලා මෙයාලා එදා ඒ පරේ ගමන් කරපූ කාන්තාවයී දරුවයී ඒ වහනේ දාගෙන අරන් ගියේ රවින්ලගේ පෞද්ගලික නවාතැන් පලකට
අනේ බුදු මහත්තයෝ මටයී මගේ ලමයටයී යන්න දෙන්න අනේ බුදූ මහත්තයෝ මම මොකක්ද කරපු වැරැද්ද එදා මේ කාන්තාව මොනා කිවුවත් ඒවා අහන් තරම් හොද සිහියක නෙවෙ මේ හතර දෙනා හිටියේ .......
ඇතුල්ට ගෙනියපන් බන් ඔකීව
මාව අතඇරපන් කලකන්නී උබලට හොදක් වෙන්නේ නෑ මාවයී දරුවවයී අත ඇරපන්
එදා හයියෙන් වහිනවා විදුලී කොටනවා ඒ දවසේ මේ පාපතරයන් හතර දෙනා අතින් ඒ කන්තාව පැය 4 කට 5 කට ආසන්න කාලයක් දුෂනය වුනේ ඔවුන්ගේ කාමාශාව සංසිදවා ගන්න
මම වුබලට යහතින් ඉන්න තියන්නේ නෑ පලී ගන්නවා ..... ඒ තමා සුලෝචනා කිවුව අන්තිම වචන් ටික ..
ඔවුන්ගේ මත් ගතිය නිසාම නොදනුවත්වම ඒ කන්තාවට දුන්න වද නිසා ඇය ඒ වනවිටත් මිය ගිහින් ඒ බව නොදන් මේ යල්ලුවෝ හතර දෙනා ඔවුන්ගේ ආශාවන් සන්සිදවා ගැනීමට වුත්සහා කරනවා ........
අම්මේ............ අනේ අම්මේ....... දොර අරින්නකෝ.............. අම්මේ........... මට බයයී .......අනේ අම්මේ අම්මා කොහෙද ඉන්නේ අම්මේ එන්නකෝ මම ලගට
ලොකූ එකී නම් මෙල්ල වුනා අර පොඩී එකීවත් ගෙනෙන් කෑ ගහනවා ඉවරයක් නෑ ..........
අනේ මාමේ අපේ අම්මා කෝ මට අම්ම ලගට යන්න ඔනේ මට බයයී අනේ මාමේ මාව එක්කන් යන්න
අම්මා තමා ඔයාව එක්කන් එන්න කිවුවේ එන්න අපිත් එක්ක යමූ
අනේ අම්මේ අනේ මාව බේර ගන්න ............ අම්මේ ........... වචන් දෙක තුනයී ඒ දරුවගෙ කටින් පිට වුනේ එයත් අම්මත් එක්කම මේ ලොකෙන් යන්න ගියා
කිසිම දෙයක් නොදන්න ඒ අසරන පුංචී කෙල්ල වයස 7 විතර මේ පාපතරයන් අතින් විනාශ උනේ හිතක් පපුවක් නැති ගානට ........
උදෑසන හිරු එලිය වැටී කුකුලන් කෑ ගසන සද්දෙට නවීන් ඇහැරුනේ එක පාරට ගැස්සිලා
ඔලුවත් රිදෙනවා මත් ගතිය තවම ගිහින් නෑ කට්ටිය සී සී කඩ කලිසම් එක එක තැන්වල ශර්ට් නෑ ....
නැගිටපල්ලා යකෝ නැගිටපල්ලා .... )

( නැගිටපන් යකෝ නැගිටපන් ... මොකක්ද යකෝ මේ කරේ
ඒ රවීන් දැන් මොකද බන් කරන්නේ අපී .......
අඩේ මටනම් බෑ බන් නවීන් පොලිසී ගානේ යන්න අඩේ මට බයයී බන් අනේ බන් මාව බේර ගනින්කෝ අනේ පීලීස් බන් ....
අඩේ රවී අපේ අම්මලා ඉස්සරහට යන්නේ කොහොමද බන් මෙක එලී වුනොත් අනේ මචන් මොනා හරී හිතපන්කෝ .....
බය නොවී ඉදපන් මම මොනා හරී කරන්නම් ..... )
එදා රවී කරේ අපරාද කරයෙක්ට බෙරෙන්න පුලුවන් හොදම සහා ලෙසීම විදිය මුදල් වලින් අඩුපාඩුවක් නැතී නිසා අසරන මිනිහෙක්ට සල්ලී දිලා ඔහූ වැරැද්ද කරපු විදියට ඒ මනුස්සයව හිරේට යවන්න රවීට ලේසියෙන් පුලුවන් වුනා .........
මචං මේ රමේශ් පරණ කුනු අවුස්සන එපා බන් පීලීස් ආතල් තමා මෙවා අපී අපී විතරනේ දන්නේ අයේ මේ කතාව මට ඇහෙන්න කියන්න හිතන්නවත් එපා .... gn
( කට්ටියම නිදා ගත්තත් රමේශ් හිටෙයේ ඇහැරිලා මොකද රමේශ් එදා සිද්දිය මතක් කර කර සිතින් විනෝද උනා .....
එක පාරටම රමේශ් ගේ සාකුවේ තිබුන සියඹලා කරල බිම වැටුනා ඇද යටින් අමුතු සද්දයකුත් ආවා ...)
අම්මෝ මොකක්ද ඒ .. ..
අමූතූ සීතල සුලගක් එක පාරටම හමන්න ගත්තා වහලා තිබ්බ ජනේලේ එක පාරට ඇරුනා ......
නරියෝ මහා හයියෙන් හූ කියන්න ගත්තා රමේශ් ඇත්තටම මහා බයකින් හිටියේ
රමේශ් ඇස් දෙක වහගත්තත් කවුදෝ කකුලෙන් අදිනවා වගේ තේරුනා
යකෝ නිදා ගන්න දිපන්කෝ බන් ආතල් දෙන්නෙ නැතුව රෙද්ද
දෙවනී පාරත් කකුලෙන් ඇද්දා
හුත්තෝ නිදා ගන්න දීපන්කෝ
ඉදපන්කො හොද වැඩක් කරන්න
කියලා රමේශ් ඇදෙන් බිමට බහින්න හදනවත් එක්කම පොඩී ගෑනූ ලමයෙක් එයාගෙ ඇද ඉස්සරහට වෙලා මහා හයියෙන් හිනා වෙන්න ගත්තා ....
මාමේ මාමේ අනේ මාමේ මාව අම්මා ලගට එකන් යන්නකෝ එක්කන් යනවා නේද ...
රමේශ් උන් හිටි තැන් අමතක වුනා කොච්චර කෑ ගැහුවත් සද්දේ එලියට එන්නේ නෑ
රමේශ් දුවගෙන යලූවෝ ඉන්න කාබරයට ගියා එයලා දොරවල් වහලා කොච්චර කතා කරත් නැගිටින්නේ නෑ රමෙශ්ට හොදටම හීන් දාඩිය දලා ...
කොරීඩෝව දිගේ අඩී සද්දයක් ඇහෙන්න ගත්තා රමේශ් බයෙන් වෙවුලනවා
බුදු මහත්තයෝ මේ වතුර ටික බොන්න
මම පොවන්නද
කියලා සද්දයක් එක පාරට රමේශ්ගේ කන ලගින් ඇහුනා ......... හරියට හුලන් පාරක් වගෙව්
රමේශ්ගේ බෙල්ල දිගේ උඩට පහලට බූල් පිරුනූ අතකින් අතාගන්නවා වගේදැනුනේ
එහා පැත්ත හැරෙද්දී එකපාටරටම රමේශ් දැක්කේ අමුතූ කලූපාට හෙවනැල්ලක් වගේ චායාවක්
මහත්තයෝ එන්නකෝ මම ලගට ..............
මාමේ මාව අම්ම ලගට එක්ක යනවා නේ ..
පොඩී ලමයා අතේ එල්ලීලා කියන්න ගත්තා ....
රමේශ්ගේ ඇගේ ලේ වතුර වෙන්න ගත්තා
එක පාරටම රමේශ් මහා හයියෙන් ..
අනේ මට සමා වෙන්න අනේ මට යන්න දෙන්න කියලා කෑ ගහන්න ගත්තා .....
මොකද බන් නිදා ගනින්කෝ රෙද්ද බිවුවනම් කෑවනම් මොන මගුලක්ද බන් මේ මහන්සී නැද්ද උබට ...
( රමේශ්ගේ එක පාරට ගැස්සීලා ඇහැරුනා )
අම්මෝ ඒ හීනයක්ද මම පරන දේවල් මතක් වැඩී අද මූන කට සෝදන් නිදා ගන්න ඔනේ
( මෙහෙම හිතලා රමේශ් bathroom එකට යනවා විසිල් එකක් ගහගෙනම )
Bathroom එකේ ලයිට් එක ඔන් කරලා ටැප් එක ලගට ගිය ගමන් එක පාර ලයිට් එක ඔෆ් වුනා )
මේ මගුලත් මටම තමා ආතල් දෙන්නේ රෙද්ද
( නැවත ලයිට් එක ඔන් කරන රමේශ් කන්නාඩිය දිහා බලද්දී පෙන්නේ එයාගේ පිටිපස්සෙන් ගෑනියෙකුයී ලමයකුයී අඩ අඩ ඉන්නවා ටැප් එකේ වතුර බින්දුව බින්දුව වැටෙනවා
රමේශ් ටග්ගලා ඉතිපිසෝ ගාතාව කියන්න ගත්තා බයටම වගේ අයේ කන්නාඩිය දිහා රමේශ් බලන්නේ බයෙන් බයෙන් එත් එතන කවුරුත් නෑ ....
මට පිස්සුද මන්දා විකාර පෙන්නවා මටත් බිවූවා වැඩීනේ අද
වහලේ හිටපූ හූනෙක් එක පාරටම රමේශ්ගේ අතට වැටුනා
අයියෝ හුනෝ කියලා රමේශ් අත ගැසුවා අත දිගේ මොනාදෝ වැක් කෙරෙනවා අමුතූ ගදකුත් එකනවා
මොනවද මේ අතෙ ලේ වලින් පොඩී දරුවෙකුගේ අත් පාරක්
රමෙශ් හොදටම බයා වෙලා
දුවගෙන ගිහින් යලූවන්ව ඇහැරවලා මේ බලපන්කෝ මගේ අතේ ලේ වලින් අත් පාරක් තියනවා ..
මම හීනෙනුත් දැක්කා පොඩී එක්කෙක් මගේ අතින් අදිනවා බන්
( රමේශ් වෙවුල වෙවුල කියන්න ගත්තා ඇස් දෙකත් වහගෙනම )
මේ මලයකාට දෝදූද කොහෙද පිස්සූ යකෙක් නිදා ගන්නේත් නෑ නිදා ගන්න දෙන්නෙත් නෑ අත් පාරක් කොහෙද යකෝ ඔය පෙන්නෙ නැද්ද අත් පාරක් කියා අතේ කිරී මයිලක්වත් පෙන්න නෑ කියලා කට්ටිය රමේශ්ට බැන බැනම නිදා ගත්තා....
( රමේශ් කල්පනා කරලා කරලා තාම මත් ගතියද කොහෙද නිද ගත්තම හරියයී කියලා බෙට්ශීට් එකෙන් ඔලුවේ ඉදන් පොරව ගැන නිදා ගන්න හදද්දිම එකපාරට
( ට්රීං ට්රීං ෆෝන් එක රින් වෙන්න ගත්තා )
අදුරන්නේ නැතී නම්බ එකක් කවුදා දන්නෑ මේ මහා රෑ දැන් 11 ලගයී ..
හලෝ කවුද මේ ...
ඇයී අදුන්න බැරීද .... එනවද මීට් වෙන්න ..
ඔයා කොහෙද ? කවුද ?
මම ඉන්නේ ඔයාලගේ රූම් එකට එහා පැත්තේ තියන ගෙදර ...
ඉතින් ...
මම දැක්කා ඔයාලා හවස එනවා ඔයා හරී හැන්සම් ..
ඒක මම කොහොමත් වන්නවා මම ආවා කියලා මොනාද හම්බ වෙන්නේ මට ..
ඔයා ආසම දේ දෙන්නම් එනවද ඔයා ඔයාව වෙනම ලෝකෙකට එක්කන් යන්න ...
ඔය ඇත්තමද .......
ඔවූ ඔයා එනවද දැන් ..
දැන් 11 ලගයිනේ ..
අපෝ බය ගුල්ලෙක්නේ ඔයාට මාව එපාද .. ගෙදර කවුරුත් නෑ එන්නකෝ දැන් ....
ඔහෝමම ඉන්න පල්ලයහාට වෙලා මම එන්නම්
( රමේශ්ගේ තියන කාම ආශව නිසාම පල්ලයහට ගියේ තනකොල පස්සේ යන හරකෙක් වගේ )
කෝ ඔයා මම ආවා
කෝ අනේ පෙන්න එන්න ඉතින් ඔයා මගේ පන නේ එන්නකෝ සුදූ මැනීක අපී දෙන්නා එක්ක හොද ෆන් එකක් ගමූ ...
මම ඉන්නේ අර සියඹලා ගහා ලග එතනට එන්න ..
හරී මැනික මම එන්නම්
කෝ ඔයා මම ගහ යට ඉන්නේ හැන්ගී මුත්තන් නොකර එනවද
අයියෝ මම මේ ගෙදරනේ තාම මම මේ ඇදුමක් දා ගන්න හදන්නේ ඉන්න
රමේශ් හිතුවා මෙක තමා හොදම වෙලාව කියලා ඒ කෙල්ලටත් නොකියම හොරෙන්ම ඒ කෙල්ල එන්න ගෙදරට ගිය රමේශ් ගෙදර දොර හීමිට හැරියා .....
එතන පලූ පාටයී හරී මුසල පෙනුමක් තියන්නේ
ඔයා අවද මටත් නොකියම ..... හොර ගෙඩියා
රමේශ්ට ඒ සද්දය ඇහුනේ කාමරය ඇතුලෙන්
රමේශ් හිමිහිට කාමරයේ දොර ඇරලා
දොර රෙද්ද හිමිහිට අයින් කරලා කෙල්ල ඇදුම් ගලවන දිහා බලන් හිටියේ කටේ කෙල පෙර පෙර
රමේශ් එක පාරට ඒයාගේ ශර්ට් එකත් ගලවලා කලිසමේ බෙල්ට එක බුරුල් කරලා
හිමිහිට අර කෙල්ල ලගට කිට්ටූ උනා ..
ඒ කෙල්ල හිටියේ ට්රවල් එකක් විතරක් ඇදගෙන .... කන්නාඩිය ඉස්සරහා
කෙල්ල ලගට කිට්ටූ උන රමේශ් එක පාර කෙල්ලව බදාගෙන පපුවට තද කර ගත්තා
කෙල්ලගේ ට්රවල් එක හිමිහිට ගලවන ගමන් කෙල්ලගේ බෙල්ල කිස්කරන්න ගත්තා
රමේශ් එහෙන්ම ඇදට වැටුනා රමෙශ් ඉන්නේ රාගයෙන් හොදටම මත් වෙලා ......
මැනික කෝ බලන්න ඔයාගේ මුන .....
එක පාරටම ඒ කෙල්ල බෙල්ල අනිත් පැත්තට කැරකෙවුවා ..... මූනේ තුවාල පිරීලා බලන්න බැරී තරම් භායානක රූපයක්
රමේශ්ට උන්හිටි තැන් අමතක වුනා එක පාරටම ඇදෙන් බිමට වැටුනේ ඇගම පන නැතිව ගිහින් ...
රමේශ් හොරෙන් වගේ ඉස්සිලා නැවත බැලුවත් කවුරුත් එතන නෑ ඒත් ට්ර්වල් එක තියනවා එතන ..... කන්නාඩියේ අමුතූ වචන වගයක් ලියලා තියනවා ...
.. කොහොම කොහඔ හරී රමේශ් ඒ වචන් කියෙවුවා
ලියලා තුබුනේ ( දුව / මරනවා / පටන් ගන්නවා ) මේ වචන දැකලා බය වුනූ
රමේශ් බඩ ගාගෙන කොහොම හරී ගෙයින් එලියට පැන ගත්තා .....
රමේශ් සියඹලා ගහා යට තිබූ බන්කුවේ ඉදගෙන ඔලුවට අත් දෙක ගහගෙන කල්පනා කරන්න ගත්තේ හතී දාමීන්
ඈතින් කවුදෝ එනවා වගේ චායවක් පේනවා රමේශ් තවත් බයෙන් වෙවුල වෙවුල ඇස් දෙක පොඩී කර කර ඒ දිහා බලන් හිටියා
ලං වෙන්න ලං වෙන්න රමේශ්ට පෙන්න ගන්නවා සුදූ සාරියක් ඇද ගත්ත කෙල්ලක් එනවා කොන්ඩේ කඩා ගෙන
එක පාරටම ඒ කෙල්ල බල්ලෙක් වෙලා හයියෙන් බුරන්න ගත්තා .......
රමේශ්ට වඩා අඩී හතරක් පහක් දුරින් තමා ඒ බල්ලා හිටියේ
කෙල පේරාගෙන කලුම කලූ බල්ලෙක් ඇස් දෙක රතුම රතූ පාටයී ...
රමේශ් එක පාරටම බංකුවෙන් නැගිට්ටද නැගිටුනාද කියන්න තෙරෙන්නේ නෑ ...
ඇස් පිය ගහන මොහොතින් ඒ බල්ලා අතුරු දහන් වුනා ඇදුමක්වත් ඇගේ නැතී රමේශ් අයේ හෝටලයට යන්න හදද්දී ......
කවුදෝ රමේශ්ගේ අතින් ඇදලා ගත්තා....රමේශ් ගේ ඇග සීතල වෙලා ගියා
අමුතූ කුනු ගදකුත් එනවා රමේශ් එක පරට හැරිලා බැලුවා
අර දැකපූ බැල්ලී ඉන්නවා මැරිලා කුනූ වෙලා පනුවෝ උතුරනවා ඒත් ඒ බල්ලා නැට්ට වනන්වා දැක්ක රමේශ් මහා හයියෙන් කෑ ගහන්න ගත්තා රමේශ් ගල් වෙලා වගේ නිකන් බයටම
කවුදෝ ඇවිත් රමේශ්ගේ පිට අත ගන්න ගත්තා ... රමේශ්ගේ ඇග නිකන් නියපොතු වලින් හූරනවා වගේ
රමේශ් පිටිපස්ස නොබලා පිට අත ගලා බැලුවා අතේ ලේ එකයී.....
එනවද මම ලගට මාව බදා ගන්නකෝ ......
අමුතු විදියට කෙදිරී ගාන සද්දයක් ඇහුනා ..
මැනික වස්තුව ගාපූ රමේශ් ට කට ඇරලා කතා කරන්න බැරී වුනා රමේශ් ගොලූ වෙලා ...
පාර අයිනේ රමේශ්ගේ වහනේ රමේශ් දුවලා ගිහිල්ලා ඒකට නැග්ගා වහනේ ස්ටාට් කරලා රමේශ් යන්න පටන් ගත්ටා
රමේශ් පුදුමා කාර විදියට බය වෙලා හිටියේ එකපාරටම .....
මාමේ මේක හයියෙන් යනවා නේ අපේ අම්මා ලගටද යන්නේ මෙකේ අපී
රමේශ් වාහනේ පිටිපස්ස බැලුවා
පොඩී එක්කෙක් ඉන්නවා වාහනේ නිදියන් සියඹලා කරලක් අතේ තියන්
මාමේ කනවද සියඹලා .......
රමේශ් වාහනය එක පාර පාර මැද නැවැත්තුවා පිටිපාස බලද්දී වහනේ කවුරුත් නෑ අයේ ඉසාරා බලපූ රමේශ් දැක්කේ වාහනේ ඉස්සරහා වීදුරුවේ ලේ වලින් පලිගන්නවා කියලා ලියලා තියනව රමේශ් කෑ ගහන්න ගත්තා වාහනේ දොර ඇරෙන්නෙත් නෑ .......
මම දොර ඇරලා දෙන්නද .......
රමේශ් ගැස්සීලා බැලුවා
බලන්න බැරී තරම් භායානක මූනක් ඇගේ හැම තැනම හීරීම් පාරවල් හැපුම් පාරවල් ඇදුම් බාගෙට ඉරීලා කටවල් පැලීලා
රමේශ්ගේ ඉස්සරහා සීට් එකේ ඉදගෙන ඉන්නවා රමේශ් හයියෙන් වෙවුලන්න ගත්තා ගොත ගගහා ඉතිපිසෝ ගාතාව කියන්න පටන් ගත්තා
මාමේ එන්නකෝ මම ලගට එදා වගේ කරන්කෝ .......
පොඩී කේල්ලක් මෙහෙම කියන්න පටන් ගත්තා රමේශ්ගේ බෙල්ල ගාවට ලං වෙලා .....
මම ලගට එන්න එපා .......
ගොත ගගහා රමේශ් කියන්න පටන් ගත්තා ......
එක පාරටම මහා හයියෙන් බල්ලෙක් බුරන්න පටන් ගත්තා ...... වාහනය එක පාරටම වේගයෙන් යන්න ගත්තා ..
රමේශ් කොච්චර බ්රේක් ගැහුවත් නවතින්නේ නෑ ..........
වෙලාව හරියටම 11. 45 ..
වාහනය වෙගයෙන් ගිහින් නැවතුනේ ආයෙමත් අර සියඹලා ගහා ලගමයී ......
එක පාරටම වාහනේ දොර ඇරුනා රමේශ් වාහනයෙන් එලියට පැන්නත්
රමේශ්ට දුවා ගන්නවත් බෑ කකුල් පන නෑ
රමේශ්ට බලන බලන පැත්තෙන් පෙන්නේ පොඩී කෙල්ලවයී අර ගෑනූ කෙනාවයී
එක පාරටම මහා හයියෙන් හුලගක් හැමුවා සියඹලා ගහා එහාට වැනේනවා මෙහාට වැනේනවා බයටම රමේශ් බිම ඉද ගත්තා යලූවට කතා කරන්න ෆෝන් එක හෙවුවත් ෆෝන් එකත් ලග නෑ ....
එකපාරටම වතුර බිංදුවක් වගේ දෙයක් රමේශ්ගේ නලලට වැටුනා රමේශ් නලල අත ගලා බලලා උඩ බැලුවා ගහේ එල්ලීලා ඉන්න කෙල්ලව දැකලා රමේශ්ට එකපාරටම සිහිය නැතුව ගියා ......
( රමේශ්ගේ නලලට ඒ වෙලාවේ වැටුනේ වතුර නෙවේ ලේ බිංදු වගයක් සිහිය නැතුව හිටපූ රමේශ් ඇහැරුනේ හරියටම 12 . 45 )
කොහෙද මේ මම ඉන්නේ රවී . නවීන් . ගිහාන් මාව බේර ගනින් කෝ ......
ඒ වෙලාවේ රමේශ් හිටියේ එදා ඒ අම්මවයී දුවයී දූෂනය කරලා මරලා දාපූ නවීන්ගේ නවාතැන් පලේ .......
රමේශ්ට ඇද දිහා බලපුවම දැක්කේ ඇදේ මැරිලා වැටිලා ඉන්න ලමයයී අර ගෑනියී ..
රමෙශ් ඇස්පිය ගහන්නේ නැතුවම ඒ දිහා බලන් හිටියා බිත්තියට හේත්තූ වෙමින්
එක පාරටම ඇදේ හිටපූ ඒ මල කදන් රමේශ් දෙස ඇස් හරවමින් භායානක විදියට බලන්න ගත්තා .........
මතකද මාව .... මම තමා සුලොචනා ..

සදුන්


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...