Tuesday, April 28, 2020

වියරුව - 1 කොටස

මේ කතාව පටන් ගන්නේ මෙන්න මෙහෙමයී.
සෙනුලී කියන්නේ ඉගනීම බාගෙට නැවතා දමා තම තරුන වයසෙම ගෙදරට හොරෙන් දෙමාපියන්ගේ කීම නොසලකා ආදරය හොයා ගිය කෙල්ලෙක් .
රුවන් කියන්නේ කුඩා කල සිටම මැර වැඩ ජඩ වැඩ කෙරූ තරුනයෙක් ගමේ අයනම් රුවන්ව දැක්ක තැන කියන්නේ අන්න කුඩ්ඩා යනවා
ඒත් රුවන්ට කිසිම තරහක් යන්නේ නෑ මොකද ඒ වචන ටික අහලම කනට පුරුදු වෙලා .
ඔය මොන රස්තීයාදු කම් තිබ්බත් රුවන් තරම් කවුරුත් සෙනුලිට ආදරය කරේ නෑ . මේ දෙන්නා කොච්චර ආදරෙන් ජීවත් උනාද කියනවනම් ජීව මාන ඉසුරු මුනිය පෙම් යුවල වගේ .
තැනින් තැන කුලියට ජීවත් වෙන මේ දෙන්නා ජීවිතය සතුටින් ගත කලා .
ටික කාලයක් යද්දී රුවන්ට දැන ගන්න ලැබෙනවා පොල්වත්තක් බලා ගන්න කෙනෙක්ව හොයනවා කියලා ඉතින් රුවන් සෙනුලී එක්ක මේ යන්න ඒ පොල් වත්තේ වැඩ කරන්න
මාසයක් එකාමරක් යද්දී .
රුවන් වැඩ කරලා එකතු කරපු සල්ලී වලින් සෙනුලිට ලස්සන මාලයක් අරන් දෙන්නේ හරිම ආදරයෙන් ඒ සෙනුලිව සතුටු කරන්න .
එදා ඒ සතුට මැද සෙනුලිව එයාගෙම කර ගන්න රුවන්ට පුලුවන් උනා .
මේ ආදර කතාවට තවත් අමුත්තෙක් එකතු වෙන්න යන්නේ කියලා සෙනුලිට ඉගී පහල වෙන්න ගන්නේ ගර්භණී කාලේ ඇතිවන ලක්ෂන සෙනුලිට ඇති උන නිසා .
මේ පොල් වත්ත අයිතී මේ ගමේ ඉන්න සල්ලී කරයෙක් වන අශේන් කියලා වලවු කාරයෙක්ට .
ලෝකෙට පෙන්න හොද මනුස්සයෙක් උනාට මේ මිනිහා කරන්නේ නීතී විරෝදිව මත් පැන් පෙරන එක .
ඉතින් දවසක් අශේන් නැත්නම් මම මෙහෙම කියන්නම් වලවු කාරයා මෙයාට මුන ගැහෙනවා රුවන්ව ...
අලුතෙන් වැඩට ආවේ තමුනේ ..............
අනේ ඔවු මහත්තයෝ .....
දැන් පඩිය කියක් ගෙවනවද ?
දවසට 1000 යි මහත්තයෝ
මොකද කියන්නේ පඩී වැඩී කරනවට කැමතිද?
අනේ ඔවු මහත්තයෝ .....
එහෙනම් හෙට ඉදන් මම කියන විදියට වැඩ කරහම් ..
හරී මහත්තයෝ මහතයට ගොඩක් පිං .....
මෙහෙම කතා බහා යන අතරතුර රෑ බෝවෙන අතර රුවන් පොල්ලතු පැලට එන්නේ ගොඩක් මහන්සියෙන් .
සෙනුලී හිටියේ පුදුම ආසාවකින් මොකද එයා දැන් අම්ම කෙනෙක් වෙන්න යන්න නිසා මේ ආරංචිය රුවන්ට කියන්න .
ඒත් මහන්සිය වැඩි කමට රුවන් ආපූ ගමන් නිදා ගන්නවා
එහෙනම් මම මේක උදේටම කියනවා
මෙහෙම හිතාගෙන සෙනුලී නිදා ගන්නවා
සෙනුලී ඇහැරුනත් අද කලින්ම රුවන් වැඩට ගිහින්
වෙලාව පස්වරු 6.30
සෙනූ බබා...........
මනික .........................
වස්තුව .............. මම ආවා මගේ පනේ
මොකද රුවන් අයියේ මේ ඔයා මොනවද බිවුවේ ඔයා කලින් මෙහෙම හැසිරිලා නෑ...
යකෝ සල්ලී සල්ලී සල්ලී තමා ජීවිතේ කියන්නේ .ලොකූ මහත්තයා දෙයියෙක් යකෝ දෙයියෙක්
දවසින් දවස රුවන් බේබද්දෙක් වුනේ කසිප්පූ පෙරන රස්සාවට ගිය නිසා
ලස්සන කුරුලු කූඩුව දවසින් දවස අගාදයට ගියේ මහා පුදුම විදියට .
රුවන්ට කොච්චර කිවුවත් එයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියලා රුවන් ඉන්නේ පියවී සිහියෙන් නෙවේ .
දවසින් දවස ලොකුමහත්තයාගේ බිස්නස් සරූ උනේ රුවන්ගේ වැඩපිලිවල අනුව .
දවසක් නොසිතපු විදියට පොලිසියෙන් ලොකු මහත්තයගේ කසිප්පූ තිප්පොල වැටලුවත් .
ලොකු මහත්තයගේ කීමට නැත්තම් තිබ්බ ඇග ඇලුම් කමට ඒ සියල්ලම තමන්ගේ බව පවසා ලොකූ මහත්තයා බේර ගන්න බන්දනා ගාර ගත වෙන්න රුවන්ට සිදු උනා .
දැන් සෙනුලිගේ බඩට මාස දෙකක් වගේ දකින් කෙනෙක්ට කියන්න බෑ එයා ගැබිනියක් කියලා .
දවසක් කඩේට යන සෙනුලිට මුන ගැහෙන්නේ කවදාවත් එයා නොදැකපු ලොකූ මහත්තයාව .
කොහෙද මේ යන්නේ
මම ඔයාව දන්නේ නෑ ඔයා .
මම තමා මේ ගමේ ලොකු මහත්තයා .
ආ තමුසෙද ඒ තිරිසනා . තමුසේ නිසා තමා මගේ අසරන මිනිහා හිරේ ගියේ මේ කරපු දේට හොදක් වෙන්නේ නෑ තොට .
බය වෙන්න එපා සතියක් දෙන්න මම එලියට ගන්නම් මිනිහව . එන්න මම එක්කම් යන්නන්ම් නගින්න වාහනෙට .
මට බෑ මම යනවා යන්න .
මෙහෙම කියන ගමන් අනිසී යෝජනාවක් සෙනුලිට ඉදිරිපත් කරනවා
වනචර තිරිසන ....
ගැස්සීල මේකිගේ
එදා ලොකූ මහත්තයගේ ඇස් කැරකුනේම සෙනුලිගේ පැත්තට
යකෝ අර ගෝතයට හරියනවද මේ වගේ කෑලී මෙහෙම සිතමින් ඉන්න ලොකු මහත්තයා මත් පැන් ගන්නේ සිතුවිලි වලින් ඇයව ඔහුගේ කර ගැනිමේ ආශාවෙන් .
ලම්පුතෙල් පහනින් එලිය වැටුන පුංචී පැලේ තට්ට තනියම කෑම හද හද ඉන්න වෙලේ එක පාරටම .
කෙල්ලේ කෙල්ලේ ...
කවුද මේ වෙලේ ........
මෙහෙම හිතන ගමන් සෙනුලී දොර ඇරියේ කවුද ඇවිත් ඉන්නේ කියලා දැනගන්න .
ලොකු මහත්තයා මොකද මේ වෙලේ ....
ඇයි මට එන්න තහනම්ද ?
නෑ මම කියන්නේ මේ අදුර වැටිච්ච වෙලේ තනිය්ම ඉන්න ගෑනියෙක්ගේ ගෙදරට එන්න ලැජ්ජ නැද්ද ඔහෙට .
යකෝ මේ මගේ වත්ත මේවා මගේ යකෝ
මත් ගතියෙන් ලොකු මහත්තයා මෙහෙම කෑ ගහන්න ගන්නවා ..
අයින් වෙයන් මට ඇතුලට එන්න ..
වනචරයා අත ඇරපන් මගේ අත .
යකෝ මේ වත්තේ තියන ඔක්කොම මගේ මගේ විතරයී .
පලයන් එලියට වනචර බල්ලා මම කෑ ගහන්න කලින් මෙතනින් .
කෑ ගහපන් යකෝ මම එකෙක්ට බය නෑ අනික උබ කෑ ගැහුවා කියලා කාටද යකෝ ඇහෙන්නේ බැල්ලී .
එන්න එපා තෝ මම ලගට .
මෙහෙම කෑ ගැහුවත් ලොකු මහත්තය තල්ලූ කරපු පාර සෙනුලිගේ ඔලුව බිත්තියේ වැදිලා සිහිය නැතුව ඇදගෙන වැටෙනවා .
මත් ගතියෙන් වගේම රාගයෙන් මත් වෙලා හිටිය ලොකු මහත්තයා සෙනුලිව ඇදන් ගියේ කුස්සීය පැත්තට .
චිත්ත රෙද්ද වගේම සෙනුලෙගේ හැට්ටේ ගැල වෙන්න වැඩි වෙලා ගියේ නෑ .
නොදැනුවත්ව මේ ලොකූ මහත්තයා අතින් දූෂණය වෙන්නේ බඩ දරු අම්මා කෙනෙක්
පැට දෙකකට වැඩී කාලයක් ලොකූ මහත්තයගේ පපුව යට දූෂනය වන සෙනුලීට සිහිය එන්නේ ඇගට ලොකු අමාරුවකුත් එක්කයී .
සිහියා ආවත් ඒ වෙලේ සෙනුලී හිටියේ අත පය කකුල් ගැට ගහලා වේදනාවෙන් මිරිකී මිරිකී .කෙදිරී ගාමින් .
ඇහැරුනාද මැනික උබ දැන් මගේ .
මෙහෙම කියලා ලොකු මහත්තයා යන්න ගියේ ඔහුගේ වැඩේ කර ගෙන
කෙල්ලට කතා කර ගන්නත් බෑ කටේ රෙදී කෑල්ලක් ඔබලා . කදුලු වැක්කේරෙන්නේ දරා ගන්න බැරී වේදනාවක් එක්ක ..
පහුවදා අයේමත් වෙරී මතින් එන ලොකූ හාමූ
බැල්ලී උබ මට නේ සද්ද දැම්මේ .
මෙහෙම කෙන්තියෙන් බනින්නේ ලොකු මහත්තයගේ කකුල සෙනුලිගේ බඩට කකුල තිය්ලා තද කරන්නේ තියන කෙන්තියට .
කටේ ඔබපු රෙදී කෑල්ල අයින් කරත් කෙල්ලට කතා කර ගන්න පන නෑ දවසක් නිරා හාරව සිටිය නිසා .
මෙහෙම දෙපාර තුම් පාර බඩ කකුලින් තද කරන්නේ ඇය ගර්භනියක් කියලා නොදැන .
අයේ වතාවක් සෙනුලිට සිදුවුනේලොකු මහත්තයගේ පපුව යට හිරවී ඔහුට ඕන දේ කිරීමට ඉඩ දී බලා සිටීමට
සෙනුලිගේ ඇග හැම තැනම හැපුම් පාරවල් කෙල්ල වේදනාවෙන් දගලන්නේ ලොකු මහත්තයා ඇයට දෙන වද ඉවස ගන්න බැරුවමයී .
පැය 2 වගේ කාලයක් මෙහෙම විදවන ඇය මිය යන්නේ ලොකු මහත්තයටත් නොදැනී මයී ඇය මිය ගියත් ඇය තවම ලොකු මහත්තයගේ පපුව යට දූෂනය වෙන්නේ ඒ මල මිනියක් නොවන බව ඔහු නොදන්නා නිසා .
ඇය මිය යන්නේ රුවන් ඇයට දුන්න මාලේ අතේ තද කරගෙන .
උදේ නැගිටිද්දී පියවී සිහියට එන ලොකු මහත්තයා සෙනුලී මිය් ගිය බව දැන ගන්නවා ඒ අතරෙම කෝල් එකක් එන්නේ රුවන් නිදහස් උනා කියලා පනිවිඩයක් එක්කමයී

මතින් මත් වෙලා හිටිය නිසා ලොකූ මහත්තයට සෙනුලී මිය ගිය බවක් තේරුනේ නෑ හදිසී දුරකතන ඇමතුමත් එක්කම ලොකු මහත්තයගේ හිත කලබල වෙන්නේ මොකක්ද දැන් මම කරන්නේ යන අදහසත් එක්කමයී .
මේ අතරේ රුවන් හිටියේ ලොකු කනගාටුවකින් මොකද එයා පන වගේ ආදරය කරන සෙනුලිව නොබලා සතී 3 ක් විතර හිර ගෙයී කල් ගෙවන්න වෙච්ංචී එකට .
මිනිහට තේරුම් ගියා මේ රස්සව දිගටම කරොත් වැඩී කල් පවුල් ජීවිට්ජයක් ගෙනියන්න වෙන්නේ නැතී වග එන ගමන් රුවන් හිතා ගන්නවා මේ ජරා රස්සව නවත්තලා මෙහෙන් යන්න සෙනුලිත් එක්කම .
පැටියෝ .........
වස්තුවේ ........ මම ආවා මගේ මැණික .
මෙහෙම ආදරයෙන් රුවන් කතා කරන්නේ සෙනුලී එයා එක්ක තරහින් ඇති කියලා හිතා ගෙන .
කිසී ශබ්දයක් නෑ .
ඉවසලා ඉවසලා බැරිම තැන දොර කඩාගෙන ඇතුලට යන රුවන් මුලින්ම යන්නේ කාබරයට මොකද සෙනුලී නිදී ඇති කියලා හිතාගෙන .
ඒත් කාබරයේ කවුරුවත් නෑ ඇදුම් හැමතනම විසි කරලා දලා .
රුවන් හිතුවෙ එයා එක්ක තරහා වෙලා සෙනුලී ගෙදර යන්න ඇති කියලා .
මහන්සිය වැඩ් කමට තේ එකක් හදා ගන්න කුස්සියට යන රුවන්ගේ හදවත සසල වෙන්නේ වෙන මුකුත් නිසා නෙවේ .
මොනවා ......
මැනික ... මේ මොකද ......
මෙහෙම කියමින් සෙනුලිව අනිත් පැත්ත හරවනවත් එක්කම රුවන් දකින්නේ බඩේ ඇනිලා තියන පිහියක් ....
අනේ මගේ මැනික .....
ඔයාට මේ මොකද උනේ
මට බෑ දෙයියෝ .......
මෙහෙම මහා හයියෙන් කෑ ගගහා අඩන රුවන් බඩේ ඇනිච්චී පිහිය ගලෝලා විසි කරලා සෙනුලිව බදා ගෙන මහා හයියෙන් අඩන්නේ කරන්න දෙයක් නැතී කමටමයී ...
එක පාරටම
නීනෝ .... නීනෝ ...නීනෝ... ( ගාගෙන එන පොලිසිය ගේදර වටලන්නේ නොහිතපු විදියට )
රාල හාමී මේ මිනිහව ඇරස්ට් කරනවා ..
අනේ බුදු මහත්තයෝ බලන්න මගේ මැනිකට කරලා තියන අපරාදේ ...
මට මේක බලන් ඉන්න බෑ මහත්තයෝ අනේ මගේ මැනිකගේ ඇගේ නුල් පොටක්වත් නෑ මහත්තයෝ මවත් මරලා දන්න මට තව ඉන්න බෑ මහත්තයෝ .
තමුන්ගේ බොරු රග පෑම නවත්තනවා ..
රාලහාමී මේකව අරන් යන්න .
සාජන් මේ මිනිය පරික්ශා කරන්න ඔනේ
සර් බඩේ පිහී ඇනුම් පාරක් තියනවා ඇග පුරා සීරිම් තුවලයී හපපූ පාරවලුයී සර් මෙකා මේ ගැනිට දස වද දීලා වගේ සර් මේ ටිකට මෙකව නිදහස් නොකරන්නයී තිබ්බේ අපිට .
සාජන් බොඩී එක ගන්න මරන පරීල්ශන වර්තාව ගන්න ඔය පිහියත් ගන්න .
අපිට ඔත්තුව දුන්න සාක්ෂි කාරයටත් පොලිසියට එන්න කියන්න .
හරී සර් .
( නොහිතපූ සිදිදීම් මාලවක් හිතා ගන්න බැරී විදියට සිදු උනේ මහා පුදුම විදියට පිහි ඇනුමක් සිදු කරේ කවුරු වෙන්න පුලුවන්ද තවත් කෙනෙක් මේකට සම්බන්දද . බලමූ කතාව ඉදිරියට .)
අනේ මහත්තයෝ මගේ මැනික ජීවත් වෙනවා නේද ... එයාට දැන් හොදයී නේද ... මාව එක්කන් යන්න මහත්තයෝ එයා බලන්න එයා ඉන්නේ මම එනකම් ...
මෙහෙම රුවන් කෑ ගහන්නේ හිර කූඩුව තෙත් වී යන තරමටම කදුලු සලමින් .
ඔයිට වඩා කෙරුම් කාරයෝ අපී දැකලා තියනවා ලැජ්ජ නැද්ද මිනිහෝ ගැනිව මරලා දැන් බොරුවට අඩන්නේ පවුකාර තිරිසනා
සර් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ආවා සර්
කියවනවා බලන්න ...
සර් මේකේ තියන විදියට ඒ කෙල්ලට දරා ගන්න බැරී තරම් ලිංගික වද හිංසා දීලා ඒ මදිවට පිහියෙනුත් ඇනලා සර් මූ මහා අමූ තිරිසනෙක් සර් ඒ කෙල්ල ගැබිනියක් සර්
මෙකගේ ඇගිලී සලකුනූද අර පිහියේ තිබුනෙත් ..
ඔවූ සර් මේ කාලකන්නියගේ තමා ..
අනේ මගේ මැනික ඔයා එකදමට කියන්න උත්සහා කරේ මට ඇබුල් ජාතී ගෙන්න කිවුවේ වාවන්නේ නෑ දෙයියෝ ....... අනේ මගේ පැටියා
කට වහපන් වනචර බල්ලා
ඔෆිසර් මේ මිනිහව හෙට උසාවියට ඉදිරිපත් කරනවා
අනේ මේ කිසී දෙයක් නොදන්න කිසී දෙයක් නොකරපු රුවන් උසාවී තීන්දුව මත ජීවිතාන්තය දක්කා සිර දඩ්වම් දීමට උසාවිය සියලුම සක්ෂි සලකා බලා කටයුතු කරනවා රුවන් කොච්චර කිවුවත් සියලුම සාක්ෂි තියන්නේ රුවන්ට විරුද්දවයී ....
මේ අතර ....
සර් මාව පොලිසියට කැදවලා තිබ්බේ ඇයී
ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තූති මේකරපූ උදවුවට ඔබ තුමා හරී වෙලාව්ට කතා කරලා කිවුවේ නැත්තම් අපරාද කරු අපිට මෙච්චර ලේසියෙන් අපිට අල්ල ගන්න බැරී වෙනවා.
අනේ එහෙම කියන්න එපා සර් මම ගියේ මගේ වත්තට ඒ වෙලේ මට ගෑනියෙක් කෑ ගහන සද්දයක් ඇහිලා එතනට යනකොටතමා දැක්කේ අර ගෑනිට පිහියෙන් අනිනවා අර මිනිහා .....
මොනා උනත් ලොකූ මහත්තය මේ කරපු දේ අගය කරන්න ඔනේ ඔබතුමාලා වගේ මිනිස්සූ තවත් මේ රටේ හිටියනම් මේ රට තව ලස්සන කරන්න පුලුවන් ...
මම එහෙනම් යන්නම් පොලිස් රාලහාමී ..
මෙහෙම ලොකු මහත්තයා මෙතනින් පිට වෙන්නේ කට කොනින් සිනාවකුත් දාගෙන යන ගමන් මෙහෙම හිතනවා
( මමනේ දන්නේ මම කරපූ දේවල් සල්ලී වලට කරන්න බැරී දෙයක් නෑ මරන පරීක්ෂණය උන් දන්නවා ඈ මම සල්ලී වලට ගත්තා කියලා එකේ හිටිය උන් ටිකව පිහියෙන් අනින අදහස කොහොම ආවද මන්දා මගේ මොලේට එකත් ඇන්නේ මමනේ අනේ අට බූරූ තඩියා අහූ කරන්න එච්චර අමාරූ උනේ නෑ ) මෙහෙම සිනා වෙවී ගෙදරට පිටත් උනා .
මාසයක් නොදැනිම ගෙවී ගියා
මෙ අතරේ ලොකූ මහත්තයගේ දුව ලංකාවට එන්නේ මාසයක් වගේ ඉදලා අයෙත් රට යන බලාපොරොත්තුවෙන් .
නිදහනයක්
ඔවූ ලොකු මහත්තයාමේ සැරසෙන්නේ නිදානයක් ගන්න ගමේ ඉන්න කපූ රලයී ආවතේවක කොලුවයී එකතු කරන් මේ හදන්නේ නිදානයක් ගොඩ දන්න .
කපූ උන්නැහේ මොනාද ඔන කරන අඩුම කුඩුම
ඔය දුම්මල . රත් මල් අඩුම කුසුම ගැන ඔහේ බය වෙන්ට දෙයක් නෑ තමුන්නාන්සේ දොලපේදෙනී ටික ලැස්තී කරනම්
මොනවද ඔනේ කපු උන්නහේ
තනී පාට කුකුලෙකුයී
ලේ ගොටු දෙකයී
පුලුටු ජාතියකුයී
මාසයකට වගේ උඩදී මිය ගිය මල කදකුයී
මම ලැස්තී කොරන්නම් බයවෙන්න එපා ඒ ගැන
මේ මාසේ හොද නැකතක් තියනවා දෙවනී සතියේ බ්රහස්පතින්දා පුර පසලොස්වක පෝය දවසක් වැඩේට කියාපූ දවස එහෙනම් ඔක්කොම් ලෑස්තී කොරන් කන්ද උඩහා ගල් ගුහාව ගාවට ආවනම් හරී නොවෑ අඩුම කුඩුම අරගෙන .
හරී ගුරුන්නාන්සේ එහෙනම් එහෙම කොරමූ ..
මුදලාලිට ඔනේ මේ නිදානේ කොහොම හරී අරන් තවත් පොහොසත් වෙන්න
කොල්ලෝ කොල්ලෝ මෙහාට වරෙන් අද පුංචී නෝනා එනවා ඒ නිසා අර වැඩේට මට යන්න වෙන්නේ නෑ හවස් වෙලා ගොහින් ජිනදාසයා එක්ක කනත්තෙන් මිනියක් ගොඩ දාපන් කටවත් නොපෙනී .
හරී මහත්තයෝ .
හරී හරී පලයන් ඉතින් ...
ටික වෙලාවකට පස්සේ ලොකූ මහත්තයගේ දුව ගෙදර එනවා .
අනේ ඩඩා මම ආවා
ඩඩාට කොහොමද
ඩඩා නැතුවපාලුවෙන් හිටියේ මම ඩඩා
( ඔවූ ඒ ලොකූ මහත්තයගේ දුව සුලෝචනා
ආදරේට කිවුවේ සුලෝ කියලා )
මගේ පුංචී සුරංගනාවි දැන් ලොකූ කෙල්ලෙක් වෙලානේ යමූ ගෙට එන්න මැනික .
ජාසොන් ඔය බඩූ ටික කාබරේට ගෙනියපන් චූටී නෝනගේ .
මෙහෙම කියව කියව කල් ගත වෙනවත් එක්කම
ජාසොනුයී අප්පුවයී සැර සෙන්නේ ලොකු මහත්තයගේ කීම පරිදී මිනියක් ගොඩට ගන්නයී
හාරපන් බන් ටග්ගලා හාරපන් කවුරු හරී එන්න කලින්
උබ ගිහින් බලපන් කවුරු හරි එනවද කියලා
මෙක හරී ගියොත් කල්ල මරේ බන්
( සෙනුලී රුක්ලන්තී ) කවුරු උනත් මට මොකෝ මැරිච්ච එකෙක් නේ .
ඉවරද බන් හාරලා
මට මහන්සී උබ හාරපන් දැන් මම බලන්නම් එනවද කියලා
මෙහෙම දෙන්නා මාරුවෙන් මාරුව හාරන්නෙ වෙන කාගෙවත් නෙවේ සෙනුලිගේ මිනිවල
පැය ගානක මහන්සියකින් පස්සේ දෙන්නම එකතු වෙලා මිනිපේට්ටිය ගොඩට ගන්නවා
ඔය වල වහපන් දැන්
ඉදපන් ඉදපන් මිනිය එලියට අරන් පෙට්ටිය තිබ්බා වගේ තියලා පස් දාමූ
මේ මම පොම්පයක් දාලා එන්නම් උබ පොඩ්ඩක් හිටපන් ජාසෝන් .
මෙහෙම කියලා අප්පුවා ටිකක් දුරට යනවා ඒ අතරේ එකපාටටම සුලගක් ඇවිත් සෙනුලිගේ මූන්ට වැටිලා තිබ්බ කොන්ඩේ පල්ලයහාට වැටෙනවා.
අම්මට සිරී යකෝ රත්තරං මාලයක්නේ මැරිච්ච උන්ට මොකකටද යකෝ රත්තරං අප්පුවා එන්න කලීන් ගලෝ ගන්න ඔනේ . බර ගානකට දෙන්න පුලුවන් මෙක
මෙහෙම හිතලා ජාසෝන් මාලේ ගලෝගෙන අප්පුවට හොරෙන් සාක්කුවට දා ගන්නවා ..
පැය කිහිපයකට පසූ
ලොකූ මහත්තයා වැඩේ හරී ...
මෙහෙම කියලා ජසෝන් මාලේ අතර අරන් ලස්සන බල බල හීන දකිනවා මේක විකුලනලා සල්ලී ගන්න
මෙහාට වරෙන් මේ තේටික බීලා හිටපන්
ලොකු මහත්තයා මෙහෙම කතා කරනවත් එක්කම ජාසෝන් මාලේ සක්කුවට දා ගන්නවා ඒත් මාලේ වැටෙන්නේ ලොකු මහත්තයගේ ගේ ඇතුලේ සාලේ .
ටික වෙලාවකට පස්සේ ජාසොන්ලා ගෙදර යනවා .
ඩඩා මම ගේ අතු ගන්නම්
පුතා ඉන්න ඇයී කෝ මේ ගෙදර වැඩ කරන උන්
අනේ ඩඩා මොකද වෙන්නේ මේ මගේ ගෙදරනේ
මෙහෙම කියලා සුලෝචනා ගේ අතු ගන්න ගන්නවා
ඈත පේනව දිලිසෙන යමක්
මොකක්ද ඒ
වාවූ ලස්සන මාලයක් ඒකනම් සුපිරී ලස්සනක් තියන්නේ සුපප් ... නයිස් ඩිසයින් ...............
අතුගාන එකත් නවත්තලා කොස්ස විසී කරලා මාලේ අරගෙන කාබරයට දුවන්නෙව් පුදුම සතුටකින් ඒ මලේට තියන ආසවට ..
කන්නාඩිය ලගට ගිහින් මාලේ හැඩ බල බල ඉන්න සුලෝ මාලේ කරට දා ගන්නවත් එක්කම ජනෙල් පියන් ඇරිලා සීතල සුලගක් එක්කම මහා වැස්සක් ඇද හැලෙන්න ගත්තේ මහා පුදුම විදියට
අද නම් ශෝක් දවසක් මට මාලෙකුත් හම්බ උනා ඒ මදිවට වහිනවත් එක්ක
මෙහෙම සතුටින් හිටියත් එක පාරටම කාබරයේ කරන්ට් එක ගියත් එක්කම
අමාරුවෙන් හුස්ම ගන්න සද්දයක් සුලෝට ඇහෙන්න ගන්නවා කවුරු හරී බෙල්ල අත ගනවා වගේ නිකම් ඇගේ හිරි ගඩුත් පිපිලා .
එක පාරට කරන්ට් එක එනවත් එක්කම සුලෝ කන්නඩිය දිහා බලනවා
ඩඩා .......... මාව බේර ගන්න .
කියලා මහා හයියෙන් කෑගහලා කලන්තේ දලා ඇදගෙන වැටෙන්නේ
සුලෝ මොකක් දැකලද ?
ඉතුරු කොටසින් හමු වෙමූ


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...