පහුවදා උදේ කෙල්ල ඇහැරුනේ මුලු ගතම රිදුම් දෙද්දි.......පෙරදා රැයෙහි සිදුවීම් නිසා ඒ වතෙහි තිබ්බෙ කිසිදු හැගීමකින් තොර වූ බවක්.....
කෙල්ලගෙ නෙත් ගැටුනෙ තවමත් නිදාගෙන ඉන්න කොල්ල දිහා........ඒ මුහුණ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු කෙල්ලට දැනුනෙ කොල්ල ගැන අනුකම්පවක්...
තමන්ට මෙච්චර දේවල් කරල,තමන්ගෙ මුලු ජීවීතේම විනාස කරල තියෙද්දිත් ඔහුට අනුකම්පා හිතෙන්නෙ ඇයි කියල කෙල්ල ඇගේ හිතෙන්ම ප්‍රශ්න කලා....
කෙල්ල නැගිටල කොල්ලගෙ ගත වැහෙන්න රෙද්දත් පොරවල හැදුවෙ වොශෲම් එකට යන්න....
කෙල්ල නැගිටල යනකොටම කොල්ල කෙල්ලගෙ අතෙන් අල්ලගත්ත...කෙල්ලගෙ ගමන නැවතුනේ ඉබේටම....
"යන්...නෙපා..මා..ව දාලා..යන්නෙපා..ඉන්...න.."
කොල්ල කෙදිරිගාන්න ගත්තෙ කෙල්ලගෙ අත අල්ලගන්න ගමන්......
කොල්ල කෙදිරිගාන්න ගත්තෙ කෙල්ලගෙ අත අල්ලගන්න ගමන්......
"ර....නු..ක්..."
"එපා..යන්..න එපා....ඉන්න....."
කොල්ල කෙල්ලගෙ අතින් ඇදපු පාර කෙල්ල නිකන්ම ගිහින් ඉද උනේ ඇදමත.....
"එපා යන්න..මට ..පා..ලුයි...මට..මට...කව්රු...ත් නෑ..යන්න...එපා මාව දාලා..ප්ලීස්..එපා.."
කොල්ල අමාරුවෙන් වගේ කෙදිරි ගාද්දි කෙල්ලට දැනුනෙ හදපතුලින්ම කොල්ල ගැන දුකක්.....
"හරි... මං යන්නෑ....කොහෙවත් යන්නෑ ඔයාව දාලා......කෝ දැන් නිදන්..න...ම්ම්...."
කෙල්ල ඒ හිස අතගාන්න ගත්තෙ නෙතට නැගුණු කදුලක් පිස දමමින් ඒ හිතේ කොල්ල නමින් පොරකන හැගීම් සිතුවිලි පිටට ගලා එද්දි.......
ඔලුව අතගාන්න ගද්දි කෙල්ලට තේරුනා කොල්ලට සහලෝල උන කියල....
"දෙයියනේ...හොදටම රස්නෙයිනෙ ඇග මොකද කරන්නෙ..........දැන්..ම්ම්.."
කෙල්ල කල්පනා කරල හැදුවෙ කොල්ලගෙ ඔලුව අතගෑම නවත්තල පල්ලෙහාට යන්න.....
ඒත් එ සැනින් කොල්ල නින්දෙන්ම ඒ අත් යුරාශිගෙ බදවටා එතුනෙ කොල්ල තම හිස උස්සල කෙල්ලගෙ ඔඩොක්කුවෙන් තියාගන්න ගමන්....කෙල්ලට මේ ස්පර්ශයන් ඉදිරියෙ දැනුනෙ මුලු ඇගම කිලිපොලා යන හැගීමක්...
"දැන් මොකද කරන්නෙ .....මෙතනින් හෙල්ලෙනව බොරු...මෙහෙම ඉදියොත් උන වැඩිවෙයි දෙයියනේ....මොනාහරි කරන්න ඕනි......"
කෙල්ල කල්පනා කරල කතා කරන්න ගත්තෙ
මැගි අම්මට..
මැගි අම්මට..
"මැගි ...මැගි...."
කෙල්ල කෑගහන සද්දෙ ඇහිල මැගී ඉක්මනින් කාමරේට ආවා..
"ඇයි නෝනා.....මොකද මේ පුංචි බේබි....නෝනා..."
"රනුක්..ට හොදටම උන මැගි අම්මා..."
"හත්දෙයියනේ......පුංචි බේබි....අනේ නෝනා බලන්නකො...මූණත් එක්ක මැලවිලා....."
"හරි හරි මැගි කලබල වෙන්නැතුව ඉන්නකො දැන්.....ටිකක් රස්නෙයි.....බේත් තියනවද ගෙනාපුවා...."
"අනේ ඇති නෝනා ඉන්න මං අරන් එන්නම්.."
"හරි මැගි එතකන් මට වතුර බේසමකුයි රෙදි කෑලි ටිකකුයි ගෙනත් දෙන්න....ටිකක් තවමු..."
"හරි නෝනා...."
මැගි ගෙනත් දුන් පසු කෙල්ල රෙදි කෑල්ලල් වතුරෙ පොගවා කොල්ලගෙ නලල මත තබා තැව්වා.....වරින් වර තෙත මාත්තු කරමින් කෙල්ල මේ විදිහට සිදුකලා........
මැගි ගෙනත් දුන් බෙහෙත් පෙති කිහිපයද අමාරුවෙන් කොල්ලට පොවාගත්තු කෙල්ල ඇද මතටම වී සිටියේ කොල්ලගෙ හිස තම ඇකයෙහි හොවා ගෙන කොල්ලගෙ හිස පිරිමදින....
මේ දිහා බලන් ඉදපු මැගිට සැනසුම් සුසුමක් හෙලුන.....
"අනේ මංද නෝනා......මේ වෙන දේවල් නම්.....අරෙහෙන් පුංචි නෝනා ...මෙහෙන් පුංචි බේබි.......අනේ මංද මේ මොන වින්නැහියක් කඩා පාත් උනාද එකපාරටම ..."
මැගි අඩමින්ම පැවසුවෙ ඒ හිතේ තියෙන අසීමිත ආදරය නිසා.....
කෙල්ල මොහොතක් බලන් ඉදියෙ කොල්ල දිහා.....ඒ කඩවසම් , නපුරු ,මුහුණ අද මැලවිලා ගිහින් ......
කෙල්ලට හිතාගන්න බැරි උනා කොල්ල ඇයි තමන්ගෙ අප්පච්චි ට ඇයි කොල්ල මේ තරම් වෛර කරන්නෙ කියල.....
කෙල්ල කොච්චර පිලිනොගත්තත් රනුක් කෙල්ලගෙ නංගිව ඉස්සුවෙ තමන්ගෙ අප්පච්චි කිව්වාම කෙල්ලගෙ හිතෙත් සැකසංකා මතූඋනා.
"දෙයියනේ මගෙ...අප්පච්චි ඒ වැඩේ කරලනම්....ඒත් ඇයි...."
කෙල්ලට හිතුවෙ තමන්ගෙ අප්පච්චිට මෙවන් වැඩක් කිරීමට ඇති අවශ්‍යතාව ගැන....
කෙල්ලට හිතුනා මැගි මේ ගැන මොනාහරි දන්නව ඇති කියල....
ඒත් මැගිගෙන් කියල විශේෂ දෙයක් දැනගන්න කෙල්ලට හැකි උන්නෑ....මැගි ගියාට පසු කෙල්ල කොල්ල දිහාගෙන බලාගෙනම් කල්පනාවට වැටුණා...
යුරාශිට ඒ ඇස් දැක්ක දා ඉදන් තේරුනා කොල්ල ලොකු දුකකින් ඉන්නෙ කියල....ඒ වගේම ඒ ඇස්වල ලොකු කතාවක් තියෙනව කියල කෙල්ලට තෙරුනා...
"රනුක්..මට ..මට හිතෙනව ඔයා ලොකු දුකක් හිතේ තියන් ඉන්නව කියල...එකම...එක පාරක් මට ඔය දුක කියන්න රනුක්...එක පාරක්..ඇයි ඔයාගෙ වෛරෙට හේතුව කියල......."
කෙල්ල තමන්ටම කියාගත්තෙ එක්වරම පහත් වී කොල්ලගෙ නලල් තලය #සිපගන්න ගමන්......
රනුක් අසල කෙල්ලගෙ හිතේ ඇතිවෙන නොසන්සුන් භාවය ඉදිරියෙ කෙල්ල ඉදියෙ ගොඩක් සිතුවිලි සමග පොරකමින්.....
ටික වෙලාවකින් කෙල්ලටත් එහෙම්මම නින්ද ගියේ කොල්ලගෙ පපුව උඩම.....
----------------------------------------------------------------------
"විල්සන් බොස්....ප්ලෑන් එකේ ඉතුරු ටික තියෙන්නෙ දැන්..මෙලහකටත් අපේ උන් රාජතේජ යව ඉවර කරල ඇති.."
"ප්ලෑන් එක ඒ විදිහටම වෙන්න ඕනි...කිසිම දෙයක් ගැස්සෙන්න...බැ..කෝ දැන් අර කෙල්ල..."
"ඉන්නව බොස්...ඒකි යකා නැටුව මෙච්චර වෙලා...ඉන්ජෙක්ශන් කලාම හරිගියේ බොස්...මට නම් පේන්නෙ ඒකි සිහිය විකල් කෙල්ලෙක් වගේ...."
"හ්ම්....ඒකිව බලාගනින්...පැනල යන්න එහෙම දෙන්නෙපා....ගියොත් ඔක්කෝම ප්ලෑන් වතුරෙ....ගනින් ඔය ෆෝන් එක මෙහාට..."
විල්සන් ෆෝන් එක අරන් ඩයල් කලේ.....
කොල්ල ඇහැරුනේ පසෙකින් නැගෙන දුරකතන නාදයට.......ඇහැරිලා ඔලුව උස්සන්න හැදුවත් කොල්ලගෙ ඔලුව පුපුරු ගහන්න වගේ රිදෙනව....ඒ වගේම කොල්ලට දැනුන පපුව උඩ යමක් තියල වගේ...
කොල්ල ඔලුව උස්සල බලනකොට දැක්කෙ තමන් ඉන්නෙ කෙල්ලගෙ උකුලෙ කියල...ඒ වගේම කොල්ල දැක්කා තමන්ගෙ පපුව උඩට ඔලුව තියන් නිදියන් ඉන්න කෙල්ලව.......
"ඒයි ....නැගිටිනව යුරාශි.........මේ මොන විකාරයක්ද...."
කොල්ල කෑගහල කෙල්ලගෙ උරහිසෙන් හොලවල කෙල්ලව ඇහැරුවෙ කිසි දෙයක් ගැන සිහියක් නැතුව....කෙල්ල නැගිටල ඔලුව ඉස්සුවාමයි දැක්කෙ මෙච්චර වෙලා නිදන් ඉදල තියෙන්නෙ කොල්ලගෙ පපුව උඩ කියල...
"සො..රි රනුක්...මං..."
"උබ මොකක්ද මගෙ අස්සට වෙලා කරන්නෙ යුරාශි අහ්....."
"රනුක්....ඔයාට...උන ගත්තා උදේ ඒ හින්ද මං...."
"ඇයි උන දොස්තර ද මගෙ උන හොදකරන්න අහ්....කියපන්..."
"සොරි..රනුක්....මං...එහෙම කලාට....අයිම්.රියලි.....ස්ස්"
"ඇති ඇති නවත්තපන් ප්ලීස්......"
කොල්ල කිව්වෙ දෑතින්ම හිස බදන්....කොල්ලගෙ ඔලුව පුපුරු ගහන්න වගේ....කෙල්ලට තේරුනා කොල්ල ඉන්නෙ අමාරුවෙන් කියල...
"රනුක් ඔයාට....අමාරු...නම්...තව ටිකක් නිදාග...."
"මට මං ගැන බලාගන්න පුලුවන් තමුසෙ වද වෙන්නෙපා...."
"බලාගනී මං නැත්නම් ...."
කෙල්ල රවාගෙනම කිව්වෙ කොල්ලට ඇහෙන නෑගෙන ගානට...
කොල්ල කෙල්ල දිහා දවා අලු කරන බැල්මක් හෙලල දුරකතනය ගන්න ගියේ පස්සෙ අල්ලගන්නම් යැයි පාමින්....
"හෙලෝ...."
"අහ්....රනුක් මහත්තය ...හොදින් ඉන්නවද......."
"කෝ උබලෑ මහ එකා ඌට දීපන්...මිනිහො....දීපන් රාජතේජ ට ෆෝන් එක..."
"රනුක් මහත්තය ......අපිට බයිල ගහන්න වෙලාවක් නෑ.....මේ දැන් රාගම කනත්ත ගාවට එන්න ඕනි.....ඔහේගෙ නංගිව ඕනිනම් පුලුවන් තරම් ඉක්මනට යුරාශි මැඩම් එක්ක ඔහෙ එන්න ඕනි...තේරුනානෙ....."
ඒත් එක්කමයි දුරකතනය කට් උනේ...
"හෙලෝ..හෙලෝ...ඔහ් ශිට්..."
කොල්ල දුරකතනය ඇදට විසි කරල දෑතින්ම බදාගත්තෙ තම හිස....රාජතේජගෙන් පලිගන්න කොල්ලට තිබ්බ අරමුණ නිශ්ඵල වෙන්න යන්නෙ යන හැගීම කොල්ල තුල වරින් වර කැලබීම් ඇති කලා.............
කොල්ල ලාච්චුවෙන් පිස්ටල් එකත් අරන් කමිසයක් දාගත්තෙ ඉක්මනට පිටවෙන්න.....
"ර..නුක්...ඔයා කොහෙද ....."
"කට කට වහපන්...උබ දැන් මාත් එක්ක යන්න එන්න ඕනි........"
"ඒත්..කොහෙ..ද..."
"කට පියාගෙන වරෙන්..."
"බෲස් ඉක්මනට කාර් එක ගනින්..."
"බොස්...??"
"ඉක්මනට ගනින් මිනිහෝ....කිව්වාම..."
කොල්ල කෙල්ලවත් ඇදන් ගිහින් කාර් එකේ පිටිපස්ස ශීට් එකට දාල දොර වැහුවෙ ඉස්සරහ ශීට් එකට බර වෙන ගමන්...කාර් එක ස්ටාට් කරගත්තු බෲස් ඉතා වේගෙන් ඉදිරියට ඇදුනා...කෙල්ල ඉදියෙ මොකුත් හිතාගන්න බැරිව ගොලුවෙලා...
------------------------------------------------------------------
විල්සන් තම ගෝලබාලයින් සමග කල් තියාම කනත්ත අසලට ඇවිත් තිබුනෙ කොල්ලගෙ නංගිවත් අරන්.......
විල්සන්ට දකින්න ඕනි උනේ රාජතේජ ගේ විනාශය......විල්සන් කියන්නෙ නියෝජ්‍ය ඇමති කෙනෙක් වගේම දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයෙක්...
----------------------------------------------------------------------
බෲස් ඉතා වේගෙන් නියමිත ස්ථානයට ලගා උනා....කොල්ල කාර් එකෙන් බැහැල කෙල්ලවත් ඇදන් කනත්තට ආවෙ හරකෙක් ඇදන් එන ගානට
"අනේ රනු....ක්....ඇයි..මෙ.."
"කට වහගෙන වරෙන්... අද උබේ අප්පච්චිට උබව බාරදෙනව...ඒක නිසා කට පියාගෙන වරෙන් මගෙ යකා උස්සන්නැතුව ප්‍රශ්න අහ අහ..."
කොල්ල කිව්වෙ කෙල්ල දිහා දවා අලු කරල බැල්මක් හෙලමින්...
ඒක ඇහුන කෙල්ලට දැනුනෙ නිම්හිම් නැති සතුටක් ....කෙල්ලත් කරබාගෙනම කොල්ල පස්සෙන් ඇදුනෙ සතුට කියාගන්න බැරිව.......ඒත් මොකක්දෝ හිස් බවකින් ඒ හිත පිරිල තිබ්බා.....
"බෲස් ෆෝන් එක ගනින්......."
බෲස් කොල්ලට ෆෝන් එක දුන්නට පස්සෙ කොල්ල කලේ අර කලින් ආපු අංකයට ඇමතුව එක......
"හෙලෝ අපි ඇවිල්ල ඉන්නෙ ..........උබේ බොස්ගෙ දුවත් ඉන්නව කියපන්......මට නංගිව ගෙනත් දීපන්....."
ඒක ඇහුන කෙල්ල ඉදියෙ මේ මොනාද වෙන්නෙ කියල හිතලා....
"මොකක් නංගි...එත...කොට...එත..කොට අප්පච්චිද....ර..නුක්ගෙ...නංගිව...."
කෙල්ල හිතුවෙ අමුතු චකිතෙකින්....කෙල්ලට හිතාගන්න බැරි උනා ඇයි තමන්ගෙ අප්පච්චි මේ වගෙ දෙයක් කලේ කියල.....තමන්ව බේරගන්න කොල්ලගෙ නංගිව කිඩ්නැප් කලාද කියලත් කෙල්ලට හිතුනා......
"හරි රනුක් බොස්...ඔහොම්මම තව ටිකක් ඉස්සරහට එන්න අපි ඉන්නව...."
කොල්ල උන් කියපු විදිහට ඉස්සරහට යනකොට දැක්ක අසල වාහන වගයක් නවත්තල තියෙන තැන මිනිස්සු වගයක් ඉන්නව..........කොල්ල කෙල්ලවත් ඇදන් ඉස්සරහට ගියේ බෲස් පසුපසින් පැමිනෙද්දි.......
-----------------------------------------------------------------------
"ඔන්න රාජතේජ උබකියපු විදිහට මං කලා..මගෙ නංගි කෝ කියපන්...."
"හෝ හෝ...කලබල වෙන්නෙපා රනුක් පුතා.....අපි හිමීට සංසුන්ව වැඩේ අහවර කරමුකෝ........"
එහෙම කියාගෙන රනුක් ඉදිරියට ආවෙ විල්සන් ඇමති...කොල්ලගෙ ඇස් උඩ ගියා විල්සන් ඇමතිව දැකල.....කොල්ලට හිතාගන්න බෑ විල්සන් ඇමති මොකද මෙතන කරන්නෙ....
"කෝ යකෝ රාජතේජ......අනික විල්සන් ඇමති තමුසෙ මොකද මෙතන කරන්නෙ...."
එතකොට විල්සන් ඇමති මහ හයියෙන් හිනා උනේ අසල තිබ්බ පුටුවෙහි ඉදගන්න ගමන්.......
"කාල්ම් ඩවුන් පුතා...මෙතන ඇති රාජතේජයෙක් නෑ......"
කොල්ලට දැනුයි සියල්ල වැටහුනේ....
"එතකොට ..එතකොට උබද මිනිහො මගෙ නංගිව කිඩ්නැප් කලේ කියපිය විල්සන් .......උබට එච්චර හයියක්...."
කොල්ල දෑත් මිට මොලෝගෙන පැන්නෙ විල්සන් ට පහර දෙන්න...එත් එසැනින් ඔහුගෙ ගෝලබාලයින් ගෙ අවි ඔහු දෙසට යොමු උනේ රනුක්ට ඉන්න තැනින් අඩියක් වත් හෙල්ලෙන්න හැකියාවක් නැති තැන...
"පේනවනෙ පුතා කලබල වෙන්නෙපා ඉතින්....ඔව් මං තමයි පුතාගෙ සහෝදරිය කිඩ්නැප් කලේ........මං පුතාගෙන් සමාව ඉල්ලනව ඒකට..මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ පුතා......මෙන්න ඉන්නව පුතාගෙ නංගි.....අපි හීරීමක්වත් නොවෙන්න බලාගත්තා...."
විල්සන් කිව්වෙ බොරු සමාව අයදින ස්වරූපෙන් .....විල්සන් ගෙ අණ කිරීමට අනුව කොල්ලගෙ නංගි නෙතුශිව අරන් ආව.....නංගිව දැක්ක කොල්ලට දැනුනෙ කියාගන්න බැරි සතුටක්......
මේ දිහා බලන් ඉන්න කෙල්ලට මුකුත් හිතාගන්න බැරි ව ඉදියෙ ......නෙතුශිට කරදරයක් නෑ කියල දැක්කාම කෙල්ලටත් ගොඩක් සතුටු හිතුනා...
"මගෙ පණ ....අයියා ආව...සුදූ.....එන්න....මගෙ මැනික..."
කොල්ල ගිහින් හැදුවෙ නෙතුශිව වැලදගන්න....ඒත් ඊට විල්සන් ගෙන් අවසර ලැබුන්නෑ...
"හෝ..හෝ...රනුක් පුතා...ස්ටොප්..ස්ටොප්...තාම අපේ ඩීල් එක ඉවර නෑනි.....පුතාට නංගිව දෙන්නම්.......ඊට කලින්
කෙල්ලව ඕනි අපිට..."
කෙල්ලව ඕනි අපිට..."
විල්සන් කියන දේ කොල්ලට තේරුනේ නෑ ..
"රනුක් පුතාට තේරුනේ නැද්ද මංද....පුතාට පුතාගෙ නංගිව ඕනි නම් අපිට රාජතේජගෙ දුවව ඕනි....කෙල්ලව දීලා පුතාට නංගිව අරන් යන්න පුලුවන්..."
"මොකක්...."
කොල්ලට ඉබේම බැලුනෙ කෙල්ල දිහා.....ඒ ඇස් වල බිය අසරණ කම කොල්ලට අදුනගන්න අපහසු උන්නෑ......කොල්ල හරියට දෙලොවක් අතර තනිඋනා වගේ ......... කොල්ල කල්පනා කලේ මොකක්ද කරන්නෙ කියල......
"පුතා මන්ත්‍රී නෝනව දෙන්න අකමැති වගේ.....එත් පුතා පුතාටත් ඔනි රාජතේජ ගෙන් පලිගන්න නේද...අහ්...."
කොල්ලත් මොහොතක් කල්පනා....මෙතන ඉන්න ඔක්කොටම ගහල මුන්ව වට්ටන්න කොල්ලට ගේමක් නෙමෙයි....ඒත් කොල්ල බය උනා නංගි ගැන....උන් නංගිට අනතුරක් කරයි කියල කොල්ල ඉවසුවා ....
ඇත්තටම කොල්ලට මේ මොහොතෙ වැදගත් උනේ තමන්ගෙ නංගිව විතරයි ....කොල්ල ගිහින් අල්ලගත්තෙ යුරාශිගෙ අත.....
"ර....නුක්...."
"අයිම් ...සො..රි..යුරා...ශි..."
ඒත් එක්කම කොල්ල.....
කෙල්ලව දෙයිද උන්ට...ඔන්න ඔහේ දීලා දාමු....කොහොමත් කොල්ල ඉන්නෙ රාජතේජගෙන් පලිගන්නනෙ....
කොල්ල කෙල්ලගෙ අතින් අල්ලගෙන ගියේ විල්සන් ඉස්සරහට ....
"අහ් රනුක් පුතා එහෙනම් ඩීල් එක ඉවර කරමු....නේ??...හරි කොල්ලො එහෙනම් ඔන්න නංගි......අපිට කෙල්ලව දෙන්න ...."
විල්සන් කොල්ලගෙ නංගිව කොල්ල ඉස්සරහට ගෙනත් බාර දුන්නා...
"නංගි...මගෙ පණ...ඔයාට කරදරයක් නෑ...නේද මැනික......"
කොල්ල කෙල්ලගෙ නංගිව තම තුරුලට ගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ තම සහෝදරියට තියෙන ආදරේ නිසාම....
මේ දිහා බලන් ඉන්න කෙල්ලට ඉබේම කදුලක් ඉනුවා....මොනාඋනත් කෙල්ල හිතයටින් සතුටු උනා කොල්ලට නංගිව ලැබිච්ච එක ගැන.......
ඒත් කෙල්ල ඉදියෙ දැන් ඔනි දෙයක් වෙද්දෙන් කියන මට්ටමේ.....කෙල්ලට හිතාගන්න බෑ ඇයි මේ හැමෝටම තමන්ව ඕනි කියල....
කොල්ල ඉදියෙ යුරාශි ගැන වදවෙමින්....කොල්ලට ඉබේම බැලුනෙ කෙල්ල දිහා....ඒ වතෙහි තියෙන අසරණ කම කොල්ලට තේරුම් ගන්න අපහසු උනේ නෑ .......
කොල්ල කෙල්ලව විල්සන්ට බාර දුන්නෙ හිතකින් නෙමෙයි.....ඒත් ඒ හිත වාවන්නෑ කොල්ල විල්සන් ට කෙල්ලව බාර දුන්නෙ වෙලේ ඉදන්.......
"හරි එහෙනම්...රනුක් පුතා අපි යන්නම් ...ඩීල් එක ඉවරයි......"
විල්සන් ඉදියෙ ගොඩක් සතුටින්...මොකද රාජතේජව විනාසය යුරාශිව යොදාගෙන කරන්න විල්සන් ප්ලෑන් කලා....විල්සන් කියන්නෙ හිතක් පපුවක් නොමැති කෲර මිනිහෙක්...දේශපාලන බලය ,සල්ලි වෙනුවෙන් ඔහුට නොකල හැකි දෙයක් තිබුනෙ නෑ...
කොල්ල තාමත් බලන් ඉන්නෙ කෙල්ල දිහා...ඒ ඇස් දෙක යාවෙන හැම මොහොතකම කියාගන්න බැරි හැගීම් සමුදායකින් ඔවුන් බැදී තිබුනා....
"ඔහ් ශිට් ..මුන්ට දෙන්න කොහොමද #මගෙ_කෙල්ලව...උබට පිස්සුද රනුක්...ඒකිව දෙන්න...උබ ඒ තරම් තිරිසනෙක් ද"
කොල්ල ප්‍රශ්න කරගත්තෙ තම හිතින්ම ....කොල්ල කල්පනා කරල කෙල්ල ලගට ගියේ යම් අරමුණක් ඇතිව....
තමන් ලගට ආපු කොල්ලගෙ ඒ මූණ දිහා බලන් ඉන්න බැරිව කෙල්ල අනික් පැත්ත බලාගත්තෙ කදුලු කැට එක දෙක කම්මුල්ස් දිගේ රූරා වැටෙන විට
"ර...නුක්....මං යන්න...ම් පරි...ස්ස..මින් ඉන්න.....නං..ගි..ව බලාගන්..න"
කෙල්ල කිව්වෙ අඩමින්ම..කොල්ලට තවත් ඉවසන් ඉන්න බැරි උනා මේ දේ....
එ සැනින් කොල්ල වහා කෙල්ලගෙ අතින් ඇදල ගත්තෙ තමන් ලගට....
"යුරාශි....උබ හිතුවද මං මුන්ට උබව දෙයි කියල අහ්.......කවදාවත් නෑ..."
එහෙම කියල කොල්ල ඉනෙහි සගවා උන් පිස්ටල් එක අරන් එල්ල කලේ විල්සන් දිහාවට......
"එකෙක්වත් හෙල්ලෙන්නෙපා...උබලෑ බොස්ට ඔලුව කුඩුවෙන්න තියෙනව දැනගනින්........."
බෲසුත් ඉක්මනින් තම පිස්ටල් එක අරන් එල්ල කලේ විල්සන් දිහාවට...
කොල්ල තමන්ගෙ නංගිවත් තමන් ලගට අරන් බෲස් ට නංගිව බාරදීලා කොල්ල කෙල්ලව තමන් ලගට ගත්තා...
කොල්ල තමන්ගෙ නංගිවත් තමන් ලගට අරන් බෲස් ට නංගිව බාරදීලා කොල්ල කෙල්ලව තමන් ලගට ගත්තා...
"රනුක්...උබ මාව සෙල්ලමකට ගත්තද අහ්...මැරුම් කන්නැතුව කෙල්ලව අපිට දීලා පලයන් මෙතනින්..."
විල්සන් කෑගැහුවෙ වියරුවෙන් වගේ.....
ඒත් එක්කමයි පොලිස් නිල රථ වල සද්දෙ ඇහෙන්න ගත්තෙ....එතනට ආවෙ වෙන කව්රුත් නෙමෙයි පොලිසිය ......විශාල පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ විල්සන් ගේ ගෝල බාලයින් ඇතුලු පිරිස වට කරගත්තෙ ඔවුන්ට පැනල යන්න තියා හෙල්ලෙන්නවත් හැකි නොවෙන පරිදි.....
"රනුක්...උබ......උබ කොහොමද මිනිහෝ...."
"කට වහපන් විල්සන්.......ඔක්කොමලා ආයුධ බිම දාපල්ල...නැත්නම් වෙන්නෙ වෙඩි කාලා මැරෙන්න ....."
කරකියා ගත හැකි නොහැකි තැන සියල්ලෝම ආයුධ බිම දැම්මෙ යටත් උනු බව හගවමින්......කෙල්ල ඉදියෙ මේ වෙන දේවල් අදහාගන්න බැරිව.......
"සාජන්...ඇරෙස්ට් දෙම් ඕල්...එකෙකුටවත් පැනල යන්න දෙන්න බැහැ ඕකෙ....."
විල්සන් ටත් අදහාගන්න බෑ මේ දේවල් .....
"රනුක්...ක..ව්..ද උබ....උබ...."
"ඇයි තමුසෙට මාව අදුරන්න බැයිද විල්සන්..."
"රනුක්....උබ....උබ....ඔහ් මයි ගෝඩ් උබ මාව ඇන්දුවා...."
" ඩිපියුටි හෙඩ් චීෆ්...."
කොල්ල පෙන්නුවෙ තම CID නිල හහැදුනුම්පත .....මේ දිහා බලන් ඉන්න කෙල්ලට විශ්වාස කරන්නත් බෑ...
"දෙයියනේ....රනු....ක්...එතකොටා...සී.අයි.ඩී ද...."
විල්සන් ට කොල්ලව අදුන ගන්න මහලොකු වෙලාවක් ගියේ නෑ
"උබ....අභිමන් දයාරත්න.....ඔහ් නෝ මට අදහාගන්නත් බෑ...ඔහේ...එතකොට එතකොට....මිනිස්ටර් සාගල දයාරත්නගෙ එකම පුතා....???"
"යර්ස්...යූ රයිට් ...ඒ මම තමා...
එහෙනම් විල්සන් අපි ආපහු හම්බඋනා ......ලංකාවෙ අංක එකේ කුඩු බිස්නස් කාරයා නොහොත් කුඩුරාජා....හිතුවෙ නෑ මේ වගේ අහම්බෙන් ලේසියෙන් මේ වගේ තමුසෙව අල්ලගන්න පුලුවන් වෙයි කියල..........මොකද මං බලාපොරොත්තු ආවෙ රාජතේජ ව....ඒත් හිතපු නැති විදිහට තමුසෙව අල්ලගන්න පුලුවන් උනා......"
එහෙනම් විල්සන් අපි ආපහු හම්බඋනා ......ලංකාවෙ අංක එකේ කුඩු බිස්නස් කාරයා නොහොත් කුඩුරාජා....හිතුවෙ නෑ මේ වගේ අහම්බෙන් ලේසියෙන් මේ වගේ තමුසෙව අල්ලගන්න පුලුවන් වෙයි කියල..........මොකද මං බලාපොරොත්තු ආවෙ රාජතේජ ව....ඒත් හිතපු නැති විදිහට තමුසෙව අල්ලගන්න පුලුවන් උනා......"
එතකොටමයි විල්සන් හයියෙන් හිනා වෙන්න ගත්තෙ....
"රනුක්...පුතා..අහ්..වැරදුනා...අභිමන්නෙ...රනුක් .ඒකත් නරකම නෑ....ඒත් තමුසෙට මාව ඇරෙස්ට්ස් කරන්න බෑ මිනිහො එහෙම...කෝ ශාක්ෂි අහ්..කෝ......ඕන්නම් තමුසෙගෙ නංගිව කිඩ්නැප් කරපු එකට පැය බාගයක් ක් හිරේ ඉන්න වෙයි....මේ මට හ්හ්හ්හ්හ්..අමතක කරන්නෙපා මං මිනිස්ටර් විල්සන් කියල...."
කොල්ලට යකා නගින්න වැඩිවෙලා ගියෙ නෑ...
"උබ දන්නෑ තාම මං ගැන හරියට විල්සන්....උබට වෙනදේ ගැන බලන් හිටපන්....සාජන් අරන් යනවා මූව......මං ඇවිත් උබ ගැන බලාගන්නම්.."
කොල්ලගෙ ඇත්ත නම රනුක් නෙමෙයි ....ඒක කොල්ල බොරුවට දාගත්තු නමක්.......මෙච්චර කල් කොල්ලගෙ ජීවිතේ තිබ්බෙ අරමුණු දෙකයි....එකක් ලංකාවෙ කුඩු බිස්නස් වට්ටල සම්පූර්ණයෙන් ම අතුගාලා දාන්න..අනික තමන්ගෙ පියාට හා නැගණියට යුක්තිය ඉශ්ට කරන්න......
ඉතින් ඒ නිසාම තමයි කොල්ල මෙලෙස වෙස්වලාගෙන ජීවත් උනේ.....
කොල්ල ඊලගට කල යුතු දේ කල්පනා කරමින්ම හැරුනෙ කෙල්ල ඉන්න දිහාවට....මොකද කෙල්ල ඉන්නෙ ගොඩක් අව්ලෙන් කියල කොල්ලට තේරුනා.....
ඒත් එක්කම කොල්ලට දැනුනෙ තමන්ගෙ පිටුපසින් තමාගෙ හිස මතට පිස්ටල් එකක් එල්ල වෙලා තියෙනව.....
No comments:
Post a Comment