මේ හලෝ එකපාරක් තමුසෙට මන් කීවා අහකට වෙනවා.මේක මලකරැමයක් උනානේ.තමුසෙට මන් අවුරුදු ගානක් ලව්කලා තමා ඒ තැන නැතිකරගත්තේ තමුසෙමයි.අදින්පස්සෙ මගේ මූනවත් බලන්න එන්න එපා .
අනේ දෙයියෝ මාව දාලා යන්න එපා ..මන් දිවුරන්නම් ඔයා තමා රත්තරං මගේ ව්ස්තුව මට ඔයා ඔනේ කොච්චර රණ්ඩු කරත් අපී හිටියේ එකටනේ දෙයියනේ ...
වැඩක් නෑ නංගි වැඩක් නෑ.තමුසේ ගාව මන් හොයන ආදරේ නෑ .මට ආදරේ දෙන්න පුලුවන් කෙල්ලෙක් දැන් මට ඉන්නවා ...සොරී ...
මොනාද අයියේ මේ කියන්නේ ..මන් කොහොමද ඔයා නැතුව ඉන්නේ .මන් මැරිලා යයි....
මට කරන්න දෙයක් නෑ ..මන් යනවා ...
පීලීස් යන්න එපා මාව දාලා යන්න එපා..මම තරින්ගේ කකුල්දෙක අල්ලලා වැන්දේ ම්නිස්සු ඉන්න් තැන...
පීලීස් යන්න එපා මාව දාලා යන්න එපා..මම තරින්ගේ කකුල්දෙක අල්ලලා වැන්දේ ම්නිස්සු ඉන්න් තැන...
එයි යනවා අයිසේ ලැජ්ජා කරන් නැතුව.මට ලැජ්ජයි තමුසේ එක්ක ජිවත් වෙන්න.බලනවා තමුසෙගේ හැට්.හොටුපෙරාගෙන අඩාගෙන..ශෙක් මහා ගොඩයෙක් වගේ.මගේ සපත්තු දෙකගාව්න් අයින් වෙනවා ...එහෙම කියලා කකුල ගසාදලා ගියේ දීනු අඩද්දිමයි...
අයියේ ඔයාට මේවට ව්දවන්න වෙයි .කවදාහරී ව්දවන්න වෙයි...එහෙම කියලා කෙල්ල පාරේ කලන්තේ දාලා වැටුනේ සිහිව්කලෙන් වගේ.......
දවස් දෙකකට පස්සේ සිහිය එද්දී කෙල්ල හිටියේ හොස්පිටල් එකේ ජිවිතේ මරණයත් එක්ක ලොකු සටනක..උස්මගන්න බැරැව එකදිගට දැගලුවේ කොල්ලා මතක් කර කර....
ඒත් කෙල්ල දන් නෑ කොල්ලා ඒ වෙනකොට තවකෙල්ලෙක්ගේ තුරැලෙ දගකරනවා කියලා..
ඒත් කෙල්ල දන් නෑ කොල්ලා ඒ වෙනකොට තවකෙල්ලෙක්ගේ තුරැලෙ දගකරනවා කියලා..
කෙල්ලට දරාගන්න බැරිතරම් වේදනයි හොස්පිටල් එකෙන් ට්කට් කපන් ගියේ දවස් ගානක් වෙදනා ව්දලා..ඇස් අරින්න බැරිතරම් දුකයි..සියදහස් වතාවක් ජිවිතේ නාස්තිකරගන්න හිතුවත් ඇය ඒ හැමදේම දරාගෙන වෙදනාම ව්න්දා..
මගදී දැක්ක රෑපෙන් කෙල්ල ගැස්සීලා ගියා...
දෙයියනේ තරීන්...
හිටියේ තනියම නෙමෙයි ලස්සනම ලස්සන කෙල්ලෙක්ගේ කරට උඩ්න් අත දගෙන....
තරීන්ගේ ඇස් ගැස්සුනේ දීනුව දැකලා...
අප්පො මේකී මෙතනට ඇව්ත් මාව කාලකණ්ණි කරයිද දන් නෑ ..තරීන් එහෙම හිතලා එයාගේ පෙම්වතිය අරන් එතනින් යන්න හැදුවේ නොදැක්කා වගේ...
තරින් කොහෙද යන්නේ අර ඉන්නේ ඔයාගේ කලීන් ගර්ල් නේද .එයා නෙද ඔයාට වදදෙනවා කිවේ.ඔයාට හැමදාම එයා බනිනවා නේද...ඉන්නකො දැන් ඔයා මගෙනේ අපී පොඩ්ඩක් රිද්දලා යමු..
දිනු තරින්ව දැකලා නොදැක්කා වගේ යන්න හැදුවේ
.
.
එස්කියුස්මී ....
යූ ආ ම්සිස් දීනූ...
යූ ආ ම්සිස් දීනූ...
කියන්න ..මන් දිනු තමා .තරින්ගේ ඇස් දිහා බලන් කීවේ වෙදනාවෙන් ම්රෙකෙම්න්.කෙල්ලගේ අතේ ගහලා තිබ්නු සේලයින් බටවල කැරලී තාම එහෙමමයි...තරීන් ඒ දෙවල් දැක්කත් තරින්ට ඕනේ උනේ අලුත් ආදරයක් ව්තරයි ..
ඔයා දන්නවා ඇතිනේ මන් කතා කරපු කාරනේ....තරින් කියන්නේ දැන් මගේ බොයි ෆ්රෙන්ඩ් .ඔයා එයාගෙන් ඇත්වෙලා ඉන්න ....අපේ වෙන්න් එක ලබන මාසේ..පුලුවන්නම් එන්න එන්න .අපේ හනිමුන් එකටත් හොටෙල් බුක් කරලා ඉවරයි ..
හ්ම්...කෙල්ල එහෙම කියලා තරින්ගේ මුහුනදිහා බලලා .
තැන්ක්ස් . කීවේ කරපු හැමදේටම වගේ ..
තැන්ක්ස් . කීවේ කරපු හැමදේටම වගේ ..
......
අවුරුදු තුනකට පස්සේ
ච්ට අනේ මේ ගාන හදන්නේ කොහොමද ..?..
ආයේ බලාගන්න මේ කියාදෙන අවසන් පාර ...ක්ලාස් එක ඉවර කරලා මන් යන්න හදද්දී ක්ලාස් එකේ දොර ගාව ඉනගාව අත් දෙක බැදගෙන බලන් හිටියේ මගේ මහත්තයා ...
ක්ලාස් එකේ ලමයි සේරම ගියාට පස්සේ මන් එයා ගාවට ගියේ සුපුරුදු හිනාවුනු මුනෙන්..මගේ ඉස්කොලේ නොනා දැන් හරී සැරයිනේ...
අනේ යන්න .....යමු යමු ගෙදර යන්න පරක්කුයි ...
මන් එහෙම කියලා කාර් එකගාවට යද්දී මගේ මහත්තයා බදවටේට අත්දලා මාව බදාගත්තා ....
අනේ ළමයි දකි...මෙන්න මෙහේ එනවා ..අපේ පැට්යා හොදින්ද බලන්න ඕනේ මට...
තවම මාස තුනක් උනු නොමේරැනු කුසට අත තියලා ප්රදිප ඇහුවේ හිනාවෙම්න්..
තවම මාස තුනක් උනු නොමේරැනු කුසට අත තියලා ප්රදිප ඇහුවේ හිනාවෙම්න්..
අපේ පැට්යා මටත් වඩා පරිස්සම් කරනවා මන්...එහෙම කියල ප්රදිප්ගේ පපුවට තුරැලු උනේ දෑස් වසාගෙනමයි..
හරී හරී යන්න පරක්කු වෙනවා..ඉක්මනට යමූ කාර් එකට නගින්න.....මගේ කෙල්ල තෙමන්න බෑ මට .......
මට මේ තරම් ආදරෙයිද...
හ්ම්..ගොඩක් ...එහෙම කියලා මාව කාර් එකෙන් ඉන්දවලා අපී මහවැස්සෙම ගෙදර එන්න පිටත් උනා...
අයියේ බලන්නකෝ කවුද වාහනේට අතදානවා නේද .....අර ලේඩ් කෙනෙකුත් ඉන්නවා හොදටම තෙම්ලා....අපි පොඩ්ඩක් බලමු....
කාර් එක නැවැතුව ගමන් දැක්කෙ දැකලා හුරැ මුනක්...දෙයියනේ තරීන්....
මම සන්ග්ලාස් දෙක දාගෙන අනෙක් පැත්ත හැරැනේ ඇස් දෙකට ආපු කදුළු මගේ මහත්තයා දැක්කොත් එයාට දුකහිතෙන නිසා .....
මම සන්ග්ලාස් දෙක දාගෙන අනෙක් පැත්ත හැරැනේ ඇස් දෙකට ආපු කදුළු මගේ මහත්තයා දැක්කොත් එයාට දුකහිතෙන නිසා .....
කාර් එකේ ඩරයිවර් සිට් එක ලගින් ග්ලාස් එකට ගහලා තරීන් උදව් ඉල්ලුවේ අනේ මහත්තයා මගේ නොනා තෙමෙනවා පිලීස් උදව්කරන්න කියලා ..
ආ එන්න නගින්න මම ඔයාලව ඩොරොප් කරන්නම්.
ලොකු පිනක්..මහත්තයා ..ඔව් ඒ තරීන්ගේ කටහඩ අවුරුදු ගානකින් ඇහුන ඒ තියුනු කටහඩ දැන් අසරණයි
ලොකු පිනක්..මහත්තයා ..ඔව් ඒ තරීන්ගේ කටහඩ අවුරුදු ගානකින් ඇහුන ඒ තියුනු කටහඩ දැන් අසරණයි
"තමුසෙට මන් කිවා නේද මට මෙහෙම දුක්ව්දින්න බෑ කියලා...මාව කසාද බැදලා කිවේනම් කොහොමද ...ම්නිහෝ මට ඩ්වොස් එක දිපන් ..මොන කරැමයක්ද මේක.....එහෙම කියලා තරින්ට බැන්නෙ එදා මගෙන් තරින්ගෙ අයිතිය හොයා හොයා මාව අසරණ කරපු ඒ කෙල්ල...
ඒ පිරිම් ඇස්,වල කදුළු ...සයිඩ් කණ්නාඩියෙන් ඔහුගේ කදුළු මම දැක්කා...එදා ඒ තියුණු කඩහඩ අද
බාල වෙලා...
බාල වෙලා...
දුකක් දැනුනත් මන් ඉවසුවා..අදමම සතුටින් එයා දුක්ව්දිනවා..
තරින්......
මගේ කටහඩ්න් තරීන් ගැස්සිලා ගියේ හිතපු නැති ව්දිගට...
ඔයා මෙයාව දන්නවද පැට්යෝ ...
ඔයා මෙයාව දන්නවද පැට්යෝ ...
අයියේ මෙයා තමා තරින්...මම ඔයාට කියලා තියෙන්නේ මෙයා ගැන තමා ...
මන් සන්ග්ලාස් දෙක ගලවලා තරීන් දිහා බැලුවේ හිනාවෙම්න්...
දෙයියනේ දිනු....දිනු...මට .....මට..
ඒ කටහඩ වෙව්ලුවා කියන්න ගොඩක් දේවල් ඒ කඩහඩේ තිබ්බා....ඒ ඇස් ගොඩක් අසරණයි.ඒ ඇස් ව්දවනවා මට ඒක පේනවා.....
තරින් ඔයාට කොහොමද ...මන් හැමදේම හිතේ තදකරන් ඇහුවේ ඒ ඇස්දිහ බලම්න්...
තරින් ගොලුවෙලා...ඔව් ඒ ඇස් වල කදුළු ...
තරින් මේ මගෙ හස්බන්..අපී දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ ....ඔයා නිසා තමා මට මේ තරම් හොද මහත්තයෙක් ලැබුනේ..තැන්ක්ස් තරින් ...
ඔය දෙන්නා සතුටින් ඉන්න...තරින් එහෙම කියලා යන්න හද්දිම වාහනෙන් බැහැලා මන් ඒ අත අල්ලගත්තා ....
ප්රදිප්ගේ ලග ඉදන් මම තරින්ගේ අතින් අල්ලගත්තා...
ඔයාට වැරදුනා අයියේ ....
ඔව් දෙයියෝ මට වැරදුනා මම පැරදුනා..ඔයා මගේ කෙල්ලේ...
නෑ නෑ වැරදියට හිතන්න එප මම ඔයාගේ අතින් ඇල්ලුවේ ඒ නිසා නෙමෙයි ..ඔයා කියපු දෙයක් නිවැරදී කරන්න ...
අපී දෙන්නෙක් නෙමෙයි දැන් තුන්දෙනෙක් වෙන්න යන්නේ ..එකයි.ව්ශ් කරනව්නම් අපී තුන්දෙනාටම ව්ශ් කරලා යන්න ..මන් එහෙම කියලා ප්රදිප්ට තුරැලු උනේ තරින්ගේ ඇස් දිහා බලම්න්...
අපී දෙන්නෙක් නෙමෙයි දැන් තුන්දෙනෙක් වෙන්න යන්නේ ..එකයි.ව්ශ් කරනව්නම් අපී තුන්දෙනාටම ව්ශ් කරලා යන්න ..මන් එහෙම කියලා ප්රදිප්ට තුරැලු උනේ තරින්ගේ ඇස් දිහා බලම්න්...
සමාවෙන්න ....දිනු..ඔය තුන්දෙනා සතුටින් ඉන්න ....එහෙම කියම්න් වෙව්ලන් කටහඩ මට ඇහුනේ ජිවිතේ මට දිපු වෙදනාව ඔහුට ලබාදෙන්න අවස්තාවක් උදාකරම්න්...
අවසන් වතාවට මන් දැක්කේ ඒ ඇස් වල කදුලක් ව්තරයි.ජිවිතේ තියනකල් එයා ව්දවයි.ඒ මන් දැන් ජිවිතේ ව්දිනවා.ඔව් මගේ මහත්තයා නිසා ...ගොඩක් සතුට්න් මන්....
සමාප්තයි ...
ඔබව දාලා යන අයගෙන් පලිගන්න කාලය වැය නොකරන්න කාලය ව්සින් එයාලට දඩුවමත් ඔබට සැනසිමත් උදාකර දෙයි.
No comments:
Post a Comment