ආදිත්ය තම මිතුරෙකු හමුවීම සදහා යමින් සිටියේය...එක්වරම නාද වූ දුරකථනය නිසා ඔහු කාර් එක පාරේ අයිනට වන්නට නැවැත්වීමට තීරණය කළා..
තරමක් හුදෙකලා පාරක් වූ එය වැසි අදුරෙන් තවත් මූසල පෙනුමක් ගත්තා..
තරමක් හුදෙකලා පාරක් වූ එය වැසි අදුරෙන් තවත් මූසල පෙනුමක් ගත්තා..
"හෙලෝ..තාත්තා.. නෑ..මං මේ යාළුවෙක් මීට් වෙන්න යනවා..එන්න කොහොමත් රෑ වෙයි..ම්ම්..අව්ලක් නෑ..එයා ඩිනර් එකත් ඇරේන්ජ් කරලා.. ඕකේ..එහෙම හොදයි.."😎
දුරකථනය විසන්ධි කළ ආදිත්ය කාර් එක ස්ටාර්ට් කළාට ස්ටාර්ට් වුනේ නැති නිසා කාර් එකෙන් බැස්සේ කුමක් වී ඇත්දැයි බලන්නටය..
"ශිට්..පෙට්රෝල් ඉවර වෙලා..ඒක චෙක් කලේ නෑනේ"😑😡🤯
ආදිත්ය ට හොදටම තරහ ගිහින්.. ළගම ශෙඩ් එකක් වත් නෑ..
නික්මට මෙන් පසුපස හැරී බැලූ ආදිත්ය දුටුවේ ඈතින් එන කෙල්ලෙක් වය..
ආදිත්ය ට හොදටම තරහ ගිහින්.. ළගම ශෙඩ් එකක් වත් නෑ..
නික්මට මෙන් පසුපස හැරී බැලූ ආදිත්ය දුටුවේ ඈතින් එන කෙල්ලෙක් වය..
රතියට අධිපති දෙවගන පරාදයි..😍ඇයව දුටු විගස ආදිත්ය ගේ සිතට නැගුනේ එවන් සිතිවිල්ලකි.. දිව්යාංගනාවක් තරම් සුන්දර ඈ මේ මූසල පාරේ තනියම කොහෙ යනවා ඇත්ද..🤔
ඇයගේ ඉහළ සිට පහළට සියුම්ව ආදිත්ය නීරික්ෂණය කරමින් සිටියේය..ඈ එතරම් ලස්සන තරුණියකි..😍😍
ගත වූයේ මොහොතකි ආදිත්ය ට අඩි කිහිපයක දුරින් ඈ සිහිසුන්ව බිමට ඇද වැටුණාය..ආදිත්ය තමා ඉදිරියේ සිහිසුන්ව වැටුණු තරුණිය දෙසට දිව ගියේ මොහොතක් හෝ නොසිතමිනි.. 😮😯
ගත වූයේ මොහොතකි ආදිත්ය ට අඩි කිහිපයක දුරින් ඈ සිහිසුන්ව බිමට ඇද වැටුණාය..ආදිත්ය තමා ඉදිරියේ සිහිසුන්ව වැටුණු තරුණිය දෙසට දිව ගියේ මොහොතක් හෝ නොසිතමිනි.. 😮😯
" නැගිටින්න...මේ.. මොකද වුනේ.."🙁😖
ආදිත්ය කල්හාරිගේ රෝසවන් කම්මුලට තට්ටු කරමින් කෑගැසුවේය..
අඩවන් වූ දෑස් හැර බැලූ ඈ ආදිත්ය දෙස බලා යලිත් සිහිසුන්ව ගියාය..
උදව්වට හෝ අවට කිසිවෙක් නොවීය..
පාළු මූසල ගතිය තවත් වැඩි කරමින් විශාල සුලගක් හමන්නට පටන් ගැනිණි.. මිනිත්තු කිහිපයකින් වැසි ද ඇදහැලෙන්නට විය..☔ ☔
ආදිත්ය මෙන්ම ලස්සන තරුණිය ද පොද වැස්සට තෙමෙන්නට වූහ.. වැසි බිදු මුහුණ සිප ගනිද්දී ඈ හෙමින් දෑස් හැර බැලුවාය..අත් දෙකෙන්ම හිස බදාගත් ඇය වේදනාවෙන් කෙදිරි ගාන්නට පටන් ගත්තාය..🤕🤕

"ඔයාට..ගොඩාක් අමාරුද..කොහෙද ගෙවල් තියෙන්නේ..මං එක්කන් යන්නම්.."😯😑
ආදිත්ය ඇසුවද ඇය කිසිත් නොකියා අසරණව බලා සිටියාය.. මුහුණ දිගේ බේරෙන වැහි බිදු අතරින් ඇගේ ඇසෙන් නැගුණු කදුලු ආදිත්ය දුටුවේය..😓😭
ආදිත්ය ඇසුවද ඇය කිසිත් නොකියා අසරණව බලා සිටියාය.. මුහුණ දිගේ බේරෙන වැහි බිදු අතරින් ඇගේ ඇසෙන් නැගුණු කදුලු ආදිත්ය දුටුවේය..😓😭
"තෙමෙනවත් එක්ක..බයවෙන්න එපා..මං ඔයාව ගෙදර එක්කන් යන්නම්..කෝ නැගිටින්න.."😊
ආදිත්ය නැගී සිටිමින් කීවද ඇය බිම හිදගෙන සිටි අයුරින්ම සිටියාය..
ආදිත්යගේ මද කෝපාවින්ත බැල්ම නිසාම ඇය නැගී සිටින්නට උත්සහ කළමුත් අපොහොසත් වූවාය.. කකුල් පණ නැතුව මෙන් ඇද වැටෙන්නට යද්දීම ආදිත්ය ඇයව අල්ලා ගත්තේය..😍
ආදිත්යගේ මද කෝපාවින්ත බැල්ම නිසාම ඇය නැගී සිටින්නට උත්සහ කළමුත් අපොහොසත් වූවාය.. කකුල් පණ නැතුව මෙන් ඇද වැටෙන්නට යද්දීම ආදිත්ය ඇයව අල්ලා ගත්තේය..😍
ඇය සෙමින් ඉකි ගසමින් හඩන්නට පටන් ගත්තාය..වැස්ස කෙමෙන් කෙමෙන් වැඩිවත්ම ආදිත්ය ඇයව ඔසවා ගත්තේ ඇගේ අවසරයකින්ම තොරවය..කාර් එක හැර ඇයව පිටුපස අසුනින් හිදවා ඔහුද වාඩි වුනේය..
"..මේ..නංගී පෙට්රෝල් ඉවර වෙලා.. වැස්ස අඩු වුනාම ගිහින් ගේන්නම්..ඊටපස්සෙ ගෙදර යන්න පුලුවන්.. මේ වතුර එක බොන්නකෝ"😊😊
ආදිත්ය වතුර බෝතලය දෙමින් කීවේය..
සුදු පාට අත් දිග ලස්සන දිග ගවුමකින් සැරසී සිටි ඇයගේ ලස්සන වැසි බිදු වලින් තවත් ඉස්මතු වී පෙනිණි..ඇගටම ඇලී ගිය ඇදුමෙන් ශරීරය විනිවිද පෙනෙන්නේ සුදු පාට නිසා විය යුතුය.. ඇය මදක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් වතුර බොන්නට පටන් ගත්තාය..☺️😌😌

"සීතලයි නේද.. ඇදුමත් තෙමිලා..මේක උඩින් දාගන්න.."😊
කාර් එකේ තිබුණු වූල් බ්ලැන්කට් එකක් ඇයට දෙමින් ආදිත්ය කිව්වේ ඇයගේ අපහසුතාව තේරුම් ගනිමිනි... වැස්ස නම් අඩුවන පාටක් නැත.. තවත් වැඩිවූවා මිසක.. එක්වරම ගැසූ අකුණකින් බියට පත් වූ ඇය ආදිත්යට තුරුල් වුනේ ඔහුට කිසිවක් සිතාගත නොහැකි ලෙසය..😮❤️😳

"බය වුණාද.."😊
ආදිත්ය ඇයව තවත් තුරුල් කරගනිමින් ඇසුවේ බියට පත් ඇයට මද සිනහාවක් පාමිනි..
පොඩි එකෙක් මෙන් ආදිත්ය දෙස බලා සිට ඇය තව තවත් ඔහුට තුරුල් වී ඔහුගේ පපුවට ගුලි වී දෑස් පියාගත්තාය..
ඇගේ උණුසුමින් වැසි සීතල පහව ගියාක් මෙනි.. 🤕ආදිත්ය ද හැගීම් දැනීම් ඇති පිරිමියෙකි..නමුත් අසරණව උදව්වක් බලාපොරොත්තු වන කෙල්ලෙක්ගෙන් අයුතු ප්රයෝජන ගැනීමට තරම් නොමිනිසෙක් නොවීය.. ඔහු සෙමින් තෙත් වූ ඇගේ කෙස් රැලි අතරින් අතැගිලි යවමින් හිස පිරිමැද්දේ ය..
ගත වූයේ සුලු මොහොතකි ඇය ආදිත්ය ගේ පපුව මත තද නින්දකය..❤️

මෙච්චර ලස්සන කෙල්ලෙක්..කොහෙද දන්නේ නෑ ගෙවල් තියෙන්නේ..තනියම යන එකත් හරි නෑ..ඒකත් මේ වගේ මූසල පාරක..වචනයක් වත් මා එක්ක කතා කලෙත් නෑ..හරිම අහිංසක කෙල්ලෙක්..
ආදිත්ය තනියම හිතුවා..🤔🤔
ආදිත්ය තනියම හිතුවා..🤔🤔
කෙමෙන් රෑ අදුර අවට වෙලා ගනිද්දී ආදිත්ය ඔහුගේ පපුව මතින් ඇයව ඉවත් කර අසුනින් දිගා කෙරෙව්වේය..ඇය තද නින්දකය..
සෙමින් කාර් එකෙන් බැස ආදිත්ය යන්නට ගියේ පෙට්රෝල් ගෙන ඒමටයි...සෑහෙන්න දුරක් ගිය ඔහු පෙට්රෝල් ගෙන ත්රීරෝද රථයක නැගුනේ රූමත් ඇයව තනියම දමා ආ බැවිනි..
සෙමින් කාර් එකෙන් බැස ආදිත්ය යන්නට ගියේ පෙට්රෝල් ගෙන ඒමටයි...සෑහෙන්න දුරක් ගිය ඔහු පෙට්රෝල් ගෙන ත්රීරෝද රථයක නැගුනේ රූමත් ඇයව තනියම දමා ආ බැවිනි..
ඔහු කාර් එක වෙතට ගොස් පිටුපස අසුන බැලුවද ඇය එහි නොවූවාය.. ආදිත්ය ට බියක් දැනුනි.. ඇයට කරදරයක් වත් ද..ඔහු කාර් එකෙන් බැස සෙවූ මුත් පෙනෙන තෙක් මානයක කවුරුත් නැත.. පෙට්රෝල් දමාගෙන් ඉක්මනට කාර් එක ස්ටාර්ට් කල ආදිත්ය ඇයව සොයන්නට පටන් ගත්තේය...
පැයක් පමණ කාලයක් ඒ අවට සෙවූ නමුත් ඈ එහි නොවීය.. කාර් එක ස්ටාර්ට් කරන් ටික දුරක් ඉස්සරහාට යද්දීම වැස්සේ තෙමි තෙමී යන ඒ සොදුරු යුවතිය ආදිත්ය ගේ නෙත ගැටිණ...
" මේ තමුසෙට පිස්සු ද.... නගිනවා කාර් එකට..වැස්සේ තෙමීගෙන යන්නේ..මං ගෙදරට ගිහින් දාන්නම්.."🤯😡
ආදිත්ය තරහෙන් පිපිරෙමින් ඇයට කෑගැසීමට පටන් ගත්තේය.. බියට පත් ඈ දෑස් ලොකු කරන් බලා සිට හඩන්නට පටන් ගත්තාය.. ඇය අඩමින්ම ඉදිරියට අඩි කිහිපයක් තැබූවා පමණි..
"කිව්වම තේරෙන්නේ නැද්ද..එනවා යන්න..."😡
ආදිත්ය ඇයව අල්ලා කාර් එක දෙසට ඇද්දේ ය.. ආදිත්ය ගේ ශක්තිමත් අත් වලින් ඇය ඇදී එනු වෙනුවට ඇගේ ඇදුම ඉරී ගියේය.. ඇය ආදිත්ය ව තල්ලු කර දුවන්නට පටන් ගත්තාය.. ආදිත්ය කිසිවක් සිතාගත නොහැකිව බලා සිට ක්ෂණිකව ඇය පසුපස දිව්වේය..🤕🤕
"සොරි..මං හිතලා කළේ නෑ...ඔයාට උදව් කරන්න හැදුවේ..තේරුම් ගන්න.."
ඇගේ සුසිනිදු අතකින් අල්ලා ගනිමින් ආදිත්ය කිවේ ඇයගේ නෙත් දෙස එක එල්ලේ බලමිනි..😊😓😑
ඇගේ සුසිනිදු අතකින් අල්ලා ගනිමින් ආදිත්ය කිවේ ඇයගේ නෙත් දෙස එක එල්ලේ බලමිනි..😊😓😑
ඉරුණු ඇදුම අතකින් වසන්නට තැත් කරමින් ඇය බලා සිටියේ ආදිත්ය දෙසමය..
"එනවද..නගින්න කාර් එකට.."
ඇය හිස සලා නැග්ගාය..😊
ඇය හිස සලා නැග්ගාය..😊
"හොදටම තෙමිලා... මං එනකම් ඉන්න තිබුනනේ..එච්චරම හදිස්සිය..දැන්වත් කියන්න කොහෙටද යන්න ඕනී.."😊
ඇය කිසිවක් නොකියා සිටියාය..හොදටම තෙමී සිරුරට ඇලුණු ඇදුම් නිසා ඇය ගැහෙන්නට පටන් ගත්තාය.. ආදිත්ය කෝපි හලක් වෙතට ගියේ උණුසුම් කෝපි කෝප්පයක් බීමෙන් සීතල පහව යනු ඇතැයි සිතමිනි..☔
"එන්න..කෝපි එකක් බොමු..සීතල අඩු වෙයි.."
ඈ හිස දෙපසට සලා අකැමැත්ත පළ කලාය..
ඈ හිස දෙපසට සලා අකැමැත්ත පළ කලාය..
"කිව්වම අහලා..එනවා.."
ආදිත්ය ඇයට සැර කළේය. ආදිත්ය දැන් ඒ සොදුරු තරුණියගේ හිමිකාරයා මෙන් ඇයට සලකන්නට පටන්ගෙන ඇත්තේ ඔහුටත් නොදැනීය..
ආදිත්ය ඇයට සැර කළේය. ආදිත්ය දැන් ඒ සොදුරු තරුණියගේ හිමිකාරයා මෙන් ඇයට සලකන්නට පටන්ගෙන ඇත්තේ ඔහුටත් නොදැනීය..
කොපමණ ඇවිටිලි කළද ඇය කෝපි හලට යෑම ප්රතික්ෂේප කරන්නට වූවාය.. අවසන ආදිත්ය තේරුම් ගත්තේ තෙත ඇගට ඇලිච්ච ඉරුණු ඇදුම් සමග තරුණියක් කෙසේ එවන් තැනකට ඒවිද යන්නයි.
"ආහ්..සොරි හොදේ.. ඇදුම් අව්ල්නේ.. ඔහොම ඉන්න..මං මෙතනට ගේන්නම්..කොහෙවත් යනවා එහෙම නෙමෙයි.."
ආදිත්ය කෝපි හල තුළට දිව ගියේ හිතේ දෙගිඩියාවෙනි..ඒ ඈ නැවතත් යාවී කියා සිතුණු නිසාය .. ආදිත්ය ට හොරා දැන් හිත ඈ කෙරේ බැදී අවසන්ය..උණු කෝපි දෙකක් ඇණවුම් කළ ඔහු හැකි ඉක්මනින් කාරය වෙතට පිය නැගුවේය..
ආදිත්ය එන මග බලමින් ඇය සිටියාය.. කෝපි කෝප්පය ඇය අතට දුන් විට ඈ ආදිත්ය දෙස බලා සිනාසුනාය.. ඒ සිනහව ආදිත්ය ගේ සිත පිස්සු වට්ටන්නට සමත් විය.. රෝස පාට සිහින් තොල් පෙති මත ආදිත්ය ගේ දෑස් නැවතුනා සේ ය.. ඇය කෝපි එක බොන්නට පටන් ගත්තාය.. ආදිත්ය ද ඔහුගේ කෝපි එක බිව්වේ සීතල ට උණු කෝපි තමයි හොදම කියා සිතමිනි...
ඔහුගේ දෑස් නම් ඇය දෙසමය.. ඇගේ අතින් කෝපි ඇග පුරා හැලුණේ කෝපි බී ඉවර වී ගෙන එද්දීමය..
ඔහුගේ දෑස් නම් ඇය දෙසමය.. ඇගේ අතින් කෝපි ඇග පුරා හැලුණේ කෝපි බී ඉවර වී ගෙන එද්දීමය..
"අයියෝ...හලා ගත්තාද....පොඩි බබෙක් වගේනේ..කෝපි එකක් බොන්නවත් බෑනේ.."
ආදිත්ය බොරු තරහක් මවා ගනිමින් කෝප්ප දෙක කෝපි හලට දී ආවේය.. ඇය ඇත්තටම පොඩි එකියක් මෙන් ආදිත්ය දෙස බලා නැවතත් ඇදුම් දෙස බලන්නට වූවාය..
ආදිත්ය කොතරම් විමසුවද ඇය යා යුතු තැනක් නොකිව්වාය.. සීතලේ ගැහෙන ඇයව මග දමා යන්නට ද බැරිය.. ආදිත්ය මිතුරාට ඇමතුමක් ගෙන ඔහු නොපැමිණෙන බව පවසා කාර් එක පැදෙව්වේ ඔහුගේ ගෙස්ට් හවුස් එකටය..
"ඔයා යන්න ඕනි තැන කියන්නේ නෑනේ.. දැන් ඉතින් අද මෙහෙ ඉදලා හෙට යන්න ඕනි තැනක් කියන්න.. මේ මගේ ගෙස්ට් හවුස් එක.."
වෙරල දෙසට වන්නට තිබූ අලංකාර සුවිශාල නිවහන ලග කාර් එක නැවතූ ආදිත්ය කීවේය..
අවට සිහිල් සුලගක් හමන්නට විය.. සීතලට ගැහි ගැහී ඈ ආදිත්ය ගේ පසුපසින් ගමන් කළාය..
වෙරල දෙසට වන්නට තිබූ අලංකාර සුවිශාල නිවහන ලග කාර් එක නැවතූ ආදිත්ය කීවේය..
අවට සිහිල් සුලගක් හමන්නට විය.. සීතලට ගැහි ගැහී ඈ ආදිත්ය ගේ පසුපසින් ගමන් කළාය..
හරිම ලස්සන තැනක්..කියා ඈ සිතන බවට ඇගේ මුහුනේ ඉරියව් සාක්ෂි දුනි.. වෙරල පිස එන සුලං නිසා ඇය තවත් සීතලෙන් ගැහෙන්නට පටන් ගත්තාය..ඇය ආදිත්ය ගේ අතේ එල්ලී උරහිසට බර වුණාය.. ආදිත්ය වහා ඇයව ඔසවාගෙන ඉහළ මාලයේ කාමරයකට ගෙන ගියේය..
ඇයව හොදටම ගැහෙන්නට පටන්ගෙන තිබිණි.. සීතල ඉවසා දරාගත නොහැකිව ඇය අඩපණ වී ගොස්ය...
ඇයව ඇද මතින් තබා ආදිත්ය ඉක්මනින් විශාල පොරවනයක් රැගෙන ආවේය... ඇය දෑස් තදකර පියාගෙන වෙව්ලන්නට පටන් ගත්තාය..
අන් විකල්පයක් නොවූ තැන ආදිත්ය ඇගේ ඇදුම් එකින් එක ඉවත් කරන්නට පටන් ගත්තේය.. සැබැවින්ම මැය රති දේවියකි.. ආදිත්ය ට සිතිනි... 😍😍😍ඇගේ නාරි දේහය ආදිත්ය ගේ සිතිවිලි නගන්නට සමත් විය..එනමුත් ඔහු වහා පොරවනයෙන් ඇගේ සිරුර මනාව එතුවේ සීතලක් නොදැනෙන්නටය..❤️තුවායක් ගෙන ඇගේ තෙත කොණ්ඩය පිස දමා ආදිත්ය කාමරයෙන් පිටව ගොස් ඇදුම් මාරු කරගෙන යලි ආවේය.. ඇය තවමත් වෙව්ලමින් සිටියාය..ඇය ළගින් වාඩි වූ ආදිත්ය ඇගේ හිස පිරිමදිමින්නට පටන් ගත්තේය.. එක්වරම ඇය ආදිත්ය ට තුරුල් වුනේ ආදිත්ය ට කිසිවක් සිතා ගත් නොහැකි ලෙසය..ආදිත්ය ඇගෙන් මෑත් වී ලයිට් එක නිවා දමා යලි ඇය වෙත පැමිණියේය..රූමතිය ගේ අදුරු සීතල රාත්රීය ගෙවුණේ ආදිත්ය ගේ උණුසුම් තුරුලේය..

තවත් දවසක උදාව හිරු අහසෙහි සනිටුහන් කරද්දී ආදිත්ය අවදි වූයේ ඉකිබිදින හඩකිනි..
"ඇයි..මේ...මොකද අඩන්නේ.."😓
ආදිත්ය ඇසුවේ ඇද මත හිදගෙන අත් දෙකෙන් මූණ වසාගෙන හඩන ඇය දෙස බියෙන් බලමිනි... ඇය තව තවත් හැඩුවා විනා කිසිවක් නොකිව්වාය..😭😭😭😭
"මේ..අයියෝහ්..අහන්න මං කියන දේ..මගෙන් ඔයාට කිසිම වැරැද්දක් වුනේ නෑ..රෑ ඔයාට සීතල දරාගන්නම බැරුව ගියා..මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..තෙත ඇදුම් එක්ක සීතල වැඩි වෙන හින්දා මේ..මෙහෙම...අනිත් එක ඔයා ලගින් නිදාගත්තේ ඔයායි මාව තුරුල් කරගත්තේ සීතලට.."🙄🙄
ඇය ආදිත්ය ගේ මුහුණ දෙස නොබැලුවේ ඔහු කී දේවල් අසා ලැජ්ජාවෙනි..ඇගේ ඇඩිල්ල නැවතිනි..
ආදිත්ය මද සිනාවක් පළ කර නැගිට ගොස් මූණ සෝදා තේ රැගෙන යළි ඈ වෙතට ගියේය..
ආදිත්ය මද සිනාවක් පළ කර නැගිට ගොස් මූණ සෝදා තේ රැගෙන යළි ඈ වෙතට ගියේය..
"ඔහොම ඉන්නද කල්පනාව..ගිහින් මූණ සෝදගන්නවා.." 😄
ආදිත්ය තේ එක මේසේ මත තබමින් කීවත් ඇය හිදගෙන පොරොවනයට ගුලිව සිටියාය..
ආදිත්ය තේ එක මේසේ මත තබමින් කීවත් ඇය හිදගෙන පොරොවනයට ගුලිව සිටියාය..
"අහ්..අමතක වුනානේ..ඉන්න මං විනාඩියෙන් එන්නම්.."😑😑
ආදිත්ය වහා නිවස පුරා සෙව්වේ ඇයට අදින්න පුලුවන් ඇදුමකි.. නංගී ගේ ඇදුමක් කෙසේ හෝ සොයා ගත් ඔහු ඇයත් රැගෙන තුවායක් ද අතට දෙමින් ඇයට නා ගන්නා ලෙස කියා එළියට ගියේය..
ආදිත්ය නැවතත් එද්දී ඇය නංගී ගේ ඇදුම් හැදගෙන සිටියාය..
ඇත්තටම නංගී ගේ ඇදුම් නම් ගන්න දෙයක් නෑ..ඇය ඇදගෙන සිටියේ කලු පාට ශෝටයි..කලු පාට සිහින් පටි සහිත බ්ලවුසයක්.. මේ වගේ ඇදුම් ඇරෙන්න වෙන ඇදුම් නම් නැති තරම්..
ඇත්තටම නංගී ගේ ඇදුම් නම් ගන්න දෙයක් නෑ..ඇය ඇදගෙන සිටියේ කලු පාට ශෝටයි..කලු පාට සිහින් පටි සහිත බ්ලවුසයක්.. මේ වගේ ඇදුම් ඇරෙන්න වෙන ඇදුම් නම් නැති තරම්..
"ඉතින්..දැන් කියමු බලන්න කොහෙද ගෙවල් කියලා.. අඩුම තරමේ නමවත් කිව්වෙ නෑනේ..මං ආදිත්ය...ඔයා..?"😊
ඇය සිනාසුණා මිස කිසිවක් නොකිව්වාය...ආදිත්ය ට තරහ නැගුනේ එවිටයි..
"මොකද ගොලු ද තමුසෙ.."🙄😡
ඇගේ දෑස් වලින් කදුලු බේරෙද්දී ඇය හිස සැලුවාය..
"මො..මොකක්..ඔ..යා..ඔයා..මේ..ඔයාට කතා කරන්න බැරි ද..."😳😓
ආදිත්ය එය අදහාගත නොහැකිව දොඩවන්නට පටන් ගත්තේය.. ඇය නැවතත් හිස සැලුවේ ඔව් කියන්නයි..
"සො..සොරි..සොරි..මං දැනගෙන හිටියේ නෑ ඒක..ඒකයි එහෙනම් කතා නොකළේ..කොහොමද එහෙනම් අපි කතා කරන්නේ.. ලියන්න පුලුවන්ද.."😑😑😑
ඇය සිනාසුනාය.. ලිවීමට හැකි බව ඇය හැගෙව්වාය.. ආදිත්ය තම කාමරයේ තිබූ නෝට් බුක් එකයි පෑනයි ගෙන ආවේය..ඈ හට එය දී ඇය අසලින් ම ඔහුත් අසුන් ගත්තේය...
" කතා කරන්න බෑ කියලා පළවෙනි වතාවට දුක් වෙනවා..ඔයා ගොඩාක් හොද කෙනෙක්..මාව පරිස්සමෙන් බලාගත්තට ස්තුති කියන්නවත් බැරි පව්කාරියක් මං..මට කියලා කවුරුත් නෑ...මං අනාථ කෙල්ලෙක්.."😊😊
ඇය නෝට් බුක් එකේ ලියා තිබුනේ එපමණකි..ආදිත්ය ඇගේ දෑස් දෙස බලා සිටියේය..කොතරම් ලස්සන කෙල්ලෙක් ද..දෙෙවය මෙතරම්ම සාහසිකද...
"ඔයාට මං ඉන්නවා..ආයේ කවුරුත් නෑ කියලා එහෙම කියනවා නෙමෙයි..හරිද..❤️"
ආදිත්ය හද පිරි සැබෑම ආදරයකින් ඇයට කිව්වෙ ..ඇය නිසොල්මන්ව බලා සිටියා මිස කිසිවක් නොකිව්වාය..
ටික වේලාවක් කල්පනා කරමින් සිටි ඇය පෑන අතට ගෙන නෝට් බුක් එකේ යමක් ලිව්වාය..
ටික වේලාවක් කල්පනා කරමින් සිටි ඇය පෑන අතට ගෙන නෝට් බුක් එකේ යමක් ලිව්වාය..
"මට බඩගිනියි කාලා ඉමුද?" 😐
ආදිත්ය ට සිනහ පහල විය..ඔහු ඇගේ හිසට තට්ටුවක් දමමින් පිටත්ව ගියේ කෑම ගෙන ඒමටයි..
ගෙස්ට් හවුස් එකෙන් සෑහෙන්න දුරක තමයි ඉතින් අවන්හලක් වත් තියෙන්නේ..ආදිත්ය කාර් එක අරන් ඔහු නිතරම පාහේ ආහාර ගන්නා අවන්හල වෙතට ගියේය..
ගෙස්ට් හවුස් එකෙන් සෑහෙන්න දුරක තමයි ඉතින් අවන්හලක් වත් තියෙන්නේ..ආදිත්ය කාර් එක අරන් ඔහු නිතරම පාහේ ආහාර ගන්නා අවන්හල වෙතට ගියේය..
කෑමත් අරගෙන එන අතර ආදිත්ය සිතුවේ ඇය ගැනමයි.. සැබවින්ම දැන් ආදිත්ය ඇයට ආදරය කරන්නට පටන්ගෙනය..ආදිත්ය සිතමින් ගියේ මේ බව ඇයට කෙසේ හෝ පවසන අටියෙනි...
"කෝ..මේ කෙල්ල.."
ආදිත්ය නිවස පුරා සෙවූ නමුත් ඇය නොසිටියාය..ආදිත්ය ට බියක් දැනුනි..ඔහු නැවතත් නිවස පුරා බැලුවද ඇය කොහෙවත් නැත..මේසය මත තිබූ නෝට් බුක් එක දෙසට ආදිත්ය නොදැනීම පිය නැගුවේය..
ආදිත්ය නිවස පුරා සෙවූ නමුත් ඇය නොසිටියාය..ආදිත්ය ට බියක් දැනුනි..ඔහු නැවතත් නිවස පුරා බැලුවද ඇය කොහෙවත් නැත..මේසය මත තිබූ නෝට් බුක් එක දෙසට ආදිත්ය නොදැනීම පිය නැගුවේය..
" දවසක් දුටු විගසින්
ඇති වේවි ද
ආදරයක්..
ඇසුවොත් කිසිවෙක්
කියමි ඔව් කියා
නුඹ නමින් ආදරයක්...
ආදරය නොව
අනුකම්පාවක්
නුඹ ට ඇත්තේ එයත්
දනිමි මා..
කිසිත් නොකියමි
නුඹේ දොඩමළු නෙතට...
නුඹගේ කල්හාරි ගොලුයි....."
❤️❤️❤️❤️❤️
ඇති වේවි ද
ආදරයක්..
ඇසුවොත් කිසිවෙක්
කියමි ඔව් කියා
නුඹ නමින් ආදරයක්...
ආදරය නොව
අනුකම්පාවක්
නුඹ ට ඇත්තේ එයත්
දනිමි මා..
කිසිත් නොකියමි
නුඹේ දොඩමළු නෙතට...
නුඹගේ කල්හාරි ගොලුයි....."
❤️❤️❤️❤️❤️
ආදිත්ය එය කියවා අන්දමන්දව ගියේය...ඔහු එය නැවත නැවතත් කියෙව්වේය..කල්හාරි!
ආදිත්ය ඇයව සොයන්නට දැරූ වෙහෙස.. මාස ගණනාවක් පුරා සෙවූ නමුත් ඔහුට කල්හාරි හමු වූයේ නැත...දෙව් ලොවින් බට දෙවගන යළිත් දෙව්ලොවටම නික්මුණු සෙයකි...කල්හාරි !
මේ සුවිසල් අහස යටදී කෙදිනක හෝ තම කල්හාරිය මුණගැහෙනු ඇතැයි බලාපොරොත්තුව තවමත් ආදිත්යගේ සිත තුළ පවතී....

No comments:
Post a Comment