"මල්ශා කන් ඇහෙන්නේ නැද්ද තමුසෙගේ"
මෙහාට එනවා
බලනවා ඔයි තමුසේ තාම මගේ ෂර්ට් එකවත් අයන් කරලා නැහැනේ. ගෙදර වැඩක්වත් හරියට කරන්න බැරිද ආහ් .
බලනවා ඔයි තමුසේ තාම මගේ ෂර්ට් එකවත් අයන් කරලා නැහැනේ. ගෙදර වැඩක්වත් හරියට කරන්න බැරිද ආහ් .
හිගන වුන් මේක ඇතුලේ දාගෙන මගේ වැඩක්වත් හරියට කරගන්න නැති හැටි . 😡
හරි මහත්තයෝ මං ඉක්මනට කරලා දෙන්නම් 😓
ඒ බැනුම් අහපු මම මල්ශා සෙව්වන්දි , මට බැන්නේ ගෙදරින් ගෙනාපු යොජනාවකින් මං අවුරුදුගානක් තිස්සේ ආදරේ තක්ශිල රාජපක්ෂ ..
ගෙදරින් යොජනවා ආපුම කාලේ මම ඒ තරම් කැමති උනේ නැහැ. මොකද එයා ඇස්දෙකටවත් නොදැක කොහොමද මං එයා මොන වගේද කියලාවත් තේරුම් ගන්නේ . ඒ වෙද්දිත් එයා විදේශ රටක රෑකියාවක් කල අයෙක්.
මගේ ගැන කිවිවොත් මං හරිම දුප්පත් පවුලක් හැදුනු , පෟද්ගලික අංශයක පුංචි රැකියාවක් කල කෙනෙක්.
-------------------------------------------------------
කිසිම දවසක නොදැකපු කෙනෙක් සමග සම්බන්ධයක් පටන් ගන්න එක ගැන මගේ හිතට දැනනේ හරිම ආගන්තුක බවක් , ඒත කාලය ගෙවෙද්දි මට දැනුනා තක්ශිල නරක කෙනෙක් නෙවෙයි කියලා
කිසිම දවසක නොදැකපු කෙනෙක් සමග සම්බන්ධයක් පටන් ගන්න එක ගැන මගේ හිතට දැනනේ හරිම ආගන්තුක බවක් , ඒත කාලය ගෙවෙද්දි මට දැනුනා තක්ශිල නරක කෙනෙක් නෙවෙයි කියලා
දවසින් දවස මගේ හිතේ තක්ශිල ගැන ආදරයක් ඇති උනේ මටත් හොරා. එයත් මට අදරේ කරන බව මට දැනුනා .
මගේ හිතේ තක්ශිල ගැන තිබුනෙ හරිම ගරුත්වයක් . මගේ පන උනත් එයා වෙනුවෙන් දෙන තරම්ම මං එයාට ආදරේ කලා. කවදාවත් මට කිසිම අඩුවක් නොකල තක්ශිල මගේ ගෙදර අයට ඒ තරම්ම ආදරේ කලා.
ඒ අතරදි මගේ ජීවිතේට තවත් ආගන්තුකයක් පැමිනියා , එයා පහන් , හරිම තැන්පත් චරිතයක් , එයා මගේ ජීවිතේට ආවේ අහම්බෙන් වගේ , අපි හොදම යාලුවො උනා , සැප දුක බෙදා ගත්තා. එයත් දැනන් හිටියා මගේ ආදර සම්බන්දය ගැන , පහන් ජීවත් උනේ මං හැදුන වැඩුනු ගමට නුදුරින් තිබෙන තවත් ගමක. එනිසා මං නිතරම එයාව දැක්කා , මුන ගැහුනා , කතා බහ කලා , හුගක් තැන් වලදි මා එක්ක හිටියා , මට උදව් කලා. තක්ශිල මේ යාලුකම ගැන දැනගෙන හිටියත් ඔහු ඒරම් කැමැත්තක් දැක්වුවේනම් නැහැ.
----කාලය අපටත් නොදැනීම ඉක්මනින් ගෙවිලා ගියා -------
නොහිතු විදියට මගේ ආදරේට බාදා එන්න ගත්තේ හිතාගන්නවත් බැරි විදියට ,
මගේ පවුලේ අය දුප්පත් වුවත් , කේන්දර , නැකැත් , වේලාවන් ගැන හුගක් විශ්වාස කලා ,
ඉතිං තක්ශිලගෙ මගේ කේන්දර ගැලපුනේ නැති නිසාවෙන් , ගෙදරින් මගේ ආදරේට බදා එල්ල උනත් තක්ශිල කොටින්ම කැමති උනේ නැහැ මේ සම්බන්දේ මග නතර කරන්න.
ඉතිං තක්ශිලගෙ මගේ කේන්දර ගැලපුනේ නැති නිසාවෙන් , ගෙදරින් මගේ ආදරේට බදා එල්ල උනත් තක්ශිල කොටින්ම කැමති උනේ නැහැ මේ සම්බන්දේ මග නතර කරන්න.
ඒ වගේම මගේ යහලුවාගෙන් මං කිසිදා බලාපොරොත්තු නොවුන දෙයක් අහන්න ලැබුනා , මටත් හොරා ගෙවිල ගිය කාලය පුරාවටම පහන් මට ආදරෙ කරලා , එයා හුගක් හොද පිරිමි ලමයෙක් උනත් මට බැහැ මගේ උතුම ආදරේට පිටුපාන්න , මං පහන්ට කොයි තරම් ඒ බව තෙරුම් කිරිමට උත්සහ කලත් කිසි ඵලක් නොවුන නිසාම , මං එයාගෙන් ඈත් වෙන්න තීරනේ කලේ අපි දෙන්නාගෙම යහපත ගැන හිතලා .
ඒත් පහන් කවදාවත් මගෙන් ඈත් උනේ නැහැ. එයා හැමදාමත් මට ආදරේ කලා.
ඒ අතරදි තක්ශිලගේ වෙනස්කම් මට දැනුනත් මගෙ ආදරෙට ඒ කිසි දෙයක් දැනුනේ නැ. තරවටු කීරීම් , බැනවැදීම , රැකියා ස්තානයේ ප්රශ්න එන්න එන්නම වැඩ උනා , ඒත් හිතේ හයිය නිසා විදදරාගෙන හැම ප්රශ්නයක්ම ටික ටික විසද ගත්තත්. තක්ශිලගෙ වෙන්සකම මට තදින් දැනුනා , ඒත් මං ඒ ගැන අහන හැම වෙලාවකම ඔහු එය මගහැර දැමුවා ..
ටික කලකින් තක්ශිල ලංකාවට ඇවිත් මා සමග විවාහ ගිවිස ගැනීමට තීරනය කලේ අප දෙදෙනාගේ කැමැත්ත මත , ඒත පවුල් දෙකෙන් අකමැති උනේ ඉහත ප්රශ්නය නිසාමයි.
කෙසේ උවත් අප අවසානයේ යුගදිවියට පැමිනියා 😊
. සතුටින් කාලය ගත කලා . හරි ආදරයෙන් එකා වගේ ජීවත් උනත් තක්ශිලගේ තරවටු කිරිම් නැවත නැවතත් මගේ ජීවිතේ ට පැමිනියේ හීනයක් ලෙසින් . හිතුවටත් වඩා කාලයත් එක්ක ඔහු හුගක් වෙනස් කෙනෙක්බවට පත් වුනා. නිතරම Busy , . මං ගැන හොයන්න තරම්වත් ඔහුට වෙලාවක් නැති තරම්. හුගක් රෑබොවී නිවසට පැනෙන විටත් මා නිරාහාරව බලා සිටියේ ඔහු සමග ආහාර ගැනිමේ මහත් බලාපොරොත්තු ඇතිවයි.

අපගේ සතුට දිනෙන් දින විනාශ වී ගියේ සැඩ සුලගට හසු වූ රුවල් නැවක් ලෙසින් .
ඒ සෑම අවස්ථාවකම මා සමගින් සිටියේ , මගේ හිත හදුනා ගත් ඔහු , පහන් පමනයි , ඔහු අදටත් මට ආදරයෙන් මග බලා සිටනවා.
මට යහලුවන්ගෙන් ලැබුනු ආරංචි වලින් මට දැන ගැනීමට ලැබුනේ තක්ශිලට වෙනත් සම්බන්ධයක් ඇති බවයි. මෙතරම් අසරන කමක් මේ දුප්පත් කෙල්ල විදදරා ගන්නේ කොහොමද , මං මැරි මැරි ජීවත් උනේ .
යාලුවන් කියපු හැමදේම ඇත්ත. ඔහුට වෙනත් සම්බන්ධයක් තයෙනවා , දැන් මං එයාට පිලිකුලක් , ගුටි කෑම් , තරවටුකිරීම් , ඔහු අනියම් ඇය සමග අපෙගේ නිවසටම පැමිනියේ මං ගැන කිසිම වගත් තුගක් නැතිව. තවත් ඉවසාගත නොහැකි තැන මං මහ ගෙදර ගියේ පහන් සමග , ඔහු මා අරලවා , මගේ ලග නොහිටියනම් අද මගේ මල ගම.
මම තක්ශිලගෙන් දික් කසාද වීමට තීරනය කලා.
දැන් මා තනිකඩ අසරන යන එනමක් නැති අසරන ගැහැනියකි.
මට සමා වෙන්න අම්මේ , තාත්තේ.
මට සමා වෙන්න අම්මේ , තාත්තේ.
සමා වෙන්න පහන්. ඔයා නිසයි අද මා ජීවත් වෙන්නේ.
පහන් මා තුරුළු කරගෙන සැනසුවේ මගේ මුලු ලෝකයම එලිය කරමින්.
පහන් මා තුරුළු කරගෙන සැනසුවේ මගේ මුලු ලෝකයම එලිය කරමින්.
මමගේ හිතේ පහන් ගැන තිබුන පැහැදීම , ආදරේ මං පහන්ට කිව්වාට පස්සේ
පවුල දෙකේම අශිර්වාදයෙන් මා නැවතත් යුගදිවියට පැමිනියි , හරිම ආදරනීයයි. පහන් කියන්නේ දෙවි කෙනෙක් තරම් උතුම් හිතක් තියෙන හරිම තැන්පත් ස්වාමිපුරුෂයෙක් .
පවුල දෙකේම අශිර්වාදයෙන් මා නැවතත් යුගදිවියට පැමිනියි , හරිම ආදරනීයයි. පහන් කියන්නේ දෙවි කෙනෙක් තරම් උතුම් හිතක් තියෙන හරිම තැන්පත් ස්වාමිපුරුෂයෙක් .
මං සදහටම පහන්ගෙ උනා.
අපේ ආදරේට ලැබුන පලවෙනි තෑග්ග , අපේ පුංචි පුතු පැටියා , පහන් වගේමයි ,
දිනක් දරුපැටියා සමග Children park ගොස් පහන් සමග නිවසට පැමිනෙන අතර තුර දුටුවේ හුරුපුරුදු රුවක් , ඔයා හිතුවා හරි , ඒ තක්ශිල . හොදට ඇද පැලද car එකක් Drive කල තක්ශිල අදනම් ඒ කිසිවක් නොමැතිව පාගමනින් අප වෙට පැමිනියා. අපගේ Car එකට අත දා මග නතර කලේ ඔහු මා දුටු සැනින් අදුර ගෙනයි.
මට සමාවෙන්න මල්ශා , මං ඔයාට කල හැම වරදකටම අද දුක් විදිනවා. මට හැමදේම නැති උනා. ඔයාවත් නැති උනා.
මා අත සිටි පුතු පැටියගේ හිත අතගා නොපෙනි අපහට සමු දුන්නේ , ඉතාමත් කනස්සල්ලෙනි. .
මා අත සිටි පුතු පැටියගේ හිත අතගා නොපෙනි අපහට සමු දුන්නේ , ඉතාමත් කනස්සල්ලෙනි. .
අවසානයි.
අරෝෂ්
No comments:
Post a Comment